Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Akon saha api] - ඒකොන් සහ අපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN][Akon saha api] - ඒකොන් සහ අපි[/PLAIN]

ඒකොන් සහ අපි

පහුගිය ටිකේම ඒකොන් සම්බන්ධයෙන් ත්‍රේඩ්ස් ගොඩාක් වෙටුනා.....

ඒත් මේ මෑතනකදී ගොඩක්ම ත්රෙඩ්ස් අඩංගු උනේ බුදු දමට නිගා කරන මිනිස්සු ගැන සහ "උඹලට මේවා පේන්නෙ නැද්ද?" යනුවෙන් ඒකොන්ට විරුද්ද උනු අයගෙන් අසා ඇති අකාරයයි....

ඒකොන්ගෙයි සහ ඒ විදියට බුදු දහමට නිගා කරන අයගෙයි වෙනසක් මම දකිනවා

උදාහරණයක් ගත්තොත්.......

"යම් කිසි පුදගලයෙක් අපේ දෙමාපියන්ට නිගා කරනවා කොහෙදි හරි, එහෙම ඌ කලාට අපි ඒ දේම ඌට කරන්න යන්නේ නෑ, බොහෝවිට ඌ මොඩයෙක් නිසා අපි ඉවසලා අපේ වැඩක් බලාගෙන ඉන්නවා...

ඌටත් ඒකෝන්ට වගේ සින්දු කියන්න පුලුවන් උනා කියමු , එහෙම කියලා අපේ ගෙදර ජවුසමක් නටන්න අපේ සහොදරයෙක්/සහොදරියක් ගේන්න හදනවා.....

අන්න ඒ තැනේදී අපිට කටවල් වහගෙන ඉන්න පුලුවන්ද???

උගෙ වැරද්දට සමාව දෙන්න පුලුවන්....

එහෙම කියල ඌව ගෙදර අස්සෙ ගෙන්න ගන්නවා කියන්නේ අපිට කොන්ද පන නෑ කියන එකයි

සාමාන්‍ය මිනිස්සු විදියට අපිට සමාජයේ අනිත් මිනිස්සුන්ට දඬුවම් දෙන්න අයිතියක් නෑ....

ඒ උනාට අරූ අපේ ගෙදරට එන එක වලක්වනවා කියන්නේ ඌට පොඩි හරි දඬුවමක්...

එහෙම මිනිස්සු කලේ නැත්තම්, හෙට තව දහ දෙනෙක් ඔය වගේ බලු වැඩ කරයි.......

ඒ යකා අපේ ගෙදර ජවුසම් නටන්න හිටියෙ නැත්තම් අපිට ඒ දඬුවම දෙන්න විදියක් නෑ"

ඒ වගේම තමයි ඒකොන්ගේ සිදුවීමත්....

දේශපාලන පාට කන්නාඩි ගලවලා බලන්න..

එහෙම කියලා ඒකොන්ගේ සින්දු අහන එක නවත්තන්නවත් , ඒ සින්දු අහන මිනිස්සුන්ට බනින්නවත් ඕනි නෑ...

ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය..

අපි ඒකොන්ගේ සින්දු අහනවා වෙන්න පුලුවන් අපි ඒකෝන්ගෙ සින්දු වලට කැමති වෙන්න පුලුවන්...

ඒත් මේ වගෙ දේවල් වලට ඉඩ දෙන එක නුවනට හුරු මදි...

ඒකෝන්ගේ රසිකයො මෙහෙම හිතුවොත් නරකද???

ඒකෝන්ව ගෙන්නනවා කියන්නේ අපි ඒ වැරද්ද අනුමත කරනවා වගේ වැඩක්..

අපිට එහෙම ඕනි නෑ අපි ඒ කරපු දේට විරුද්දයි ඒ නිස අපි ලන්කවට ඒකොන්ට එන්න දෙන්නෙ නෑ..

ඒත් අපි ඒකෝන්ගේ සිංදු වලට කැමතිරි අපි ඒවා අහනවා...

නිකන් කොහෙවත් නැති එකෙක් නිසා ලංකාවෙ එලකිරි එකේ අපි මරාගන්න ඔනි නෑ

මේක මගේ 42,000 වෙනි පෝස්ට් එක...

[ත්‍රේඩ් එකට බැනල යන ගමන් , කන්ග්‍රේට්ස් කරල පලයල්ලා]

[QUOTE="Jack_Sparrow, post: 7199427, member: 106688"] [b][PLAIN][Akon saha api] - ඒකොන් සහ අපි[/PLAIN][/b] [SIZE=4][COLOR=DarkRed][COLOR=Navy][U][B]ඒකොන් සහ අපි [/B][/U] පහුගිය ටිකේම ඒකොන් සම්බන්ධයෙන් ත්‍රේඩ්ස් ගොඩාක් වෙටුනා..... ඒත් මේ මෑතනකදී ගොඩක්ම ත්රෙඩ්ස් අඩංගු උනේ බුදු දමට නිගා කරන මිනිස්සු ගැන සහ "උඹලට මේවා පේන්නෙ නැද්ද?" යනුවෙන් ඒකොන්ට විරුද්ද උනු අයගෙන් අසා ඇති අකාරයයි.... ඒකොන්ගෙයි සහ ඒ විදියට බුදු දහමට නිගා කරන අයගෙයි වෙනසක් මම දකිනවා උදාහරණයක් ගත්තොත්....... "යම් කිසි පුදගලයෙක් අපේ දෙමාපියන්ට නිගා කරනවා කොහෙදි හරි, එහෙම ඌ කලාට අපි ඒ දේම ඌට කරන්න යන්නේ නෑ, බොහෝවිට ඌ මොඩයෙක් නිසා අපි ඉවසලා අපේ වැඩක් බලාගෙන ඉන්නවා... ඌටත් ඒකෝන්ට වගේ සින්දු කියන්න පුලුවන් උනා කියමු , එහෙම කියලා අපේ ගෙදර ජවුසමක් නටන්න අපේ සහොදරයෙක්/සහොදරියක් ගේන්න හදනවා..... අන්න ඒ තැනේදී අපිට කටවල් වහගෙන ඉන්න පුලුවන්ද??? උගෙ වැරද්දට සමාව දෙන්න පුලුවන්.... එහෙම කියල ඌව ගෙදර අස්සෙ ගෙන්න ගන්නවා කියන්නේ අපිට කොන්ද පන නෑ කියන එකයි සාමාන්‍ය මිනිස්සු විදියට අපිට සමාජයේ අනිත් මිනිස්සුන්ට දඬුවම් දෙන්න අයිතියක් නෑ.... ඒ උනාට අරූ අපේ ගෙදරට එන එක වලක්වනවා කියන්නේ ඌට පොඩි හරි දඬුවමක්... එහෙම මිනිස්සු කලේ නැත්තම්, හෙට තව දහ දෙනෙක් ඔය වගේ බලු වැඩ කරයි....... ඒ යකා අපේ ගෙදර ජවුසම් නටන්න හිටියෙ නැත්තම් අපිට ඒ දඬුවම දෙන්න විදියක් නෑ" ඒ වගේම තමයි ඒකොන්ගේ සිදුවීමත්.... දේශපාලන පාට කන්නාඩි ගලවලා බලන්න.. එහෙම කියලා ඒකොන්ගේ සින්දු අහන එක නවත්තන්නවත් , ඒ සින්දු අහන මිනිස්සුන්ට බනින්නවත් ඕනි නෑ... ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය.. අපි ඒකොන්ගේ සින්දු අහනවා වෙන්න පුලුවන් අපි ඒකෝන්ගෙ සින්දු වලට කැමති වෙන්න පුලුවන්... ඒත් මේ වගෙ දේවල් වලට ඉඩ දෙන එක නුවනට හුරු මදි... ඒකෝන්ගේ රසිකයො මෙහෙම හිතුවොත් නරකද??? ඒකෝන්ව ගෙන්නනවා කියන්නේ අපි ඒ වැරද්ද අනුමත කරනවා වගේ වැඩක්.. අපිට එහෙම ඕනි නෑ අපි ඒ කරපු දේට විරුද්දයි ඒ නිස අපි ලන්කවට ඒකොන්ට එන්න දෙන්නෙ නෑ.. ඒත් අපි ඒකෝන්ගේ සිංදු වලට කැමතිරි අපි ඒවා අහනවා... [COLOR=DarkRed][B] නිකන් කොහෙවත් නැති එකෙක් නිසා ලංකාවෙ එලකිරි එකේ අපි මරාගන්න ඔනි නෑ :D:D [/B][/COLOR] [/COLOR] [I]මේක මගේ 42,000 වෙනි පෝස්ට් එක... [COLOR=Silver][ත්‍රේඩ් එකට බැනල යන ගමන් , කන්ග්‍රේට්ස් කරල පලයල්ලා] [/COLOR]:P [/I] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom