Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස

දිගු කලක් තිස්සේ පැවති බාලගිරි දෝශය නිමා කරමින් ඊයේ රාත්‍රියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ බව වාර්තා වූයේ සුවහසක් සිසු සිසුවියන්ගේ හිත් වලට යන්තම් අස්වැසිල්ලක් උදාකරමින්. ඒ වුනත් ඒ හීන සුණු විසුනු වුනේ ප්‍රතිඵල හරිම හාස්‍යජනක මෙන්ම පිළිගත නොනොහැකි මට්ටමේ ඒවා වීම නිසයි.

උසස්පෙළ තමන් හදාරපු විෂය මාලාව වෙනුවට වෙනත් විෂයන් වල ප්‍රතිඵල ඇවිත් තිබුනා මදිවට ලබා දී තිබුනු Rank උඩු යටිකුරු වුනු බවක් කාටත් පෙනෙන්න තිබුනා.පෙන්නන්න පුලුවන් උදාහරණ ගොඩක් තිබුනත් මේ අමුතුම විෂය සංකලනයක් තියෙන ප්‍රතිඵලය , විභාග ප්‍රතිඵල වල තත්වය හොඳින් කාටත් පැහැදිලි කරනවා.

[ATTACH]35910[/ATTACH]

පහුවදාම විභාග දෙපාර්තුමේන්තුවට සිද්ද වුනේ සියලුම ජාතික සහ දිස්ත්‍රික් Rank අහෝසි කරන්න .

ඊට පස්සෙ තමයි හොඳම හරිය.රටක වැදගත්ම මෙන්ම තරඟකාරිම විභාගයක කිසි ලෙසකින් වත් නොසිදු විය යුතු නමුත් සිදුවී ඇති මෙම වරද පිලිගනීම වෙනුවට බලධාරීන් අමුතු විහිලු ප්‍රකාශ කරන්නට පටන් ගත්තා.

***2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වා තිබුනා.

"අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්රරය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..

ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්රරතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."

[YOUTUBE]http://www.youtube.com/watch?v=dSDuHFpbRCg[/YOUTUBE]

lol:අපි දන්නා වීදියට නම් Z ලකුණු ගණනය කරන්නේ සංඛ්‍යාන සූත්‍රයක් ඇසුරෙන් මිස ජ්‍යාමිතිය ඇසුරෙන් නොවේ)

(එක අතකට එතුමට දොස් කියන්ඩත් බෑ. මොකද ජනවාරි වෙනකොට පුද්ගලික විශ්ව විද්‍යාල ටික ලංකාවෙ අටවන්න මේ දවස් වල ගොඩක් වැඩ නේ. මේව ගැන හොයන්න වෙලාවක් කොහෙද?

විභාග කොමසාරිස්වරයාත් මීට සමාන ප්‍රකාශයක් කර ඇති අතර දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ශ්‍රේණි පමණක් නැවත නිකුත් කරන බව පවසනවා.

මොවුන් මේ නොකිය කියන්නේ වෙනත් සංශොධනයක් නොකරන බවයි. තවත් විදියකින් කිව්වොත් මේ කියන්නෙ වාණිජ ඉංග්‍රීසි මධ්‍යයෙන් හැදෑරූ සිසුවාට කලා විෂයන්ගෙ ප්‍රතිඵල භාර ගන්න කියලා. තවත් සිසුන් රැසකට තමන් නොලියපු අමුතු විශය සංකලන වල ප්‍රතිඵල භාර ගන්න කියලා.

මේ වගකීම් විරහිත ප්‍රකාශ කරන්නේ රටක අනාගතය විහිලුවට ලක් කරමින්. සරසවියට යන්න හීන දැක්ක, ඒ හීන වෙනුවෙන් දිවා රෑ දුක් විඳපු දක්ෂ උත්සහවන්ත නංගිල මල්ලිලාව හෑල්ලුවට ලක් කරමින්.

වෙලා තියෙන්නෙ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන විදියෙ පොඩි අවුලක් නම් නෙවෙයි කියන එක බලධාරීන්ට කෙසේ වෙතත් ඔලු ගෙඩිය ඇතුලෙ මොළගෙඩියක් තියෙන කාටත් තේරෙනව.

ඉතින් තවදුරත් මේ විහිලුව නොකර නිහතමානීව මහත්මා විදියට උන වරද පිළිගෙන මුලු විභාගයෙම ප්‍රතිඵල අත් හිටවන්න කටයුතු කරන්න දැන්මම. (කැමති නම් ඉල්ල අස්වෙලා තානාපති තනතුරක් ලබාගන්නත් පුලුවන්) සියලු ප්‍රතිඵල නැවත සකසා නිකුත් කරන්න.අපේ රටේ අනාගතය වෙන නංගිලා මල්ලිලාගෙ අහිංසක හීන වලට මල් ඵල දරන්න ඉඩ දෙන්න. දෙවියන්ගෙ නාමයට.

[QUOTE="pop1212, post: 11721851, member: 18651"] [b]AL ප්‍රතිඵල jokerලා සහ අපේ හෙට දවස[/b] [SIZE="6"][SIZE="5"][COLOR="RoyalBlue"][COLOR="Blue"]දිගු කලක් තිස්සේ පැවති බාලගිරි දෝශය නිමා කරමින් ඊයේ රාත්‍රියේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ බව වාර්තා වූයේ සුවහසක් සිසු සිසුවියන්ගේ හිත් වලට යන්තම් අස්වැසිල්ලක් උදාකරමින්. ඒ වුනත් ඒ හීන සුණු විසුනු වුනේ ප්‍රතිඵල හරිම හාස්‍යජනක මෙන්ම පිළිගත නොනොහැකි මට්ටමේ ඒවා වීම නිසයි.:eek: උසස්පෙළ තමන් හදාරපු විෂය මාලාව වෙනුවට වෙනත් විෂයන් වල ප්‍රතිඵල ඇවිත් තිබුනා මදිවට ලබා දී තිබුනු Rank උඩු යටිකුරු වුනු බවක් කාටත් පෙනෙන්න තිබුනා.පෙන්නන්න පුලුවන් උදාහරණ ගොඩක් තිබුනත් මේ අමුතුම විෂය සංකලනයක් තියෙන ප්‍රතිඵලය , විභාග ප්‍රතිඵල වල තත්වය හොඳින් කාටත් පැහැදිලි කරනවා.:lol::lol: [ATTACH]35910._xfImport[/ATTACH] පහුවදාම විභාග දෙපාර්තුමේන්තුවට සිද්ද වුනේ සියලුම ජාතික සහ දිස්ත්‍රික් Rank අහෝසි කරන්න . ඊට පස්සෙ තමයි හොඳම හරිය.රටක වැදගත්ම මෙන්ම තරඟකාරිම විභාගයක කිසි ලෙසකින් වත් නොසිදු විය යුතු නමුත් සිදුවී ඇති මෙම වරද පිලිගනීම වෙනුවට බලධාරීන් අමුතු විහිලු ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. ***2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වා තිබුනා. "අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..සියලු දෙනාටම බැන්න..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්රරය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා.. ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්රරතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.." [YOUTUBE][url]http://www.youtube.com/watch?v=dSDuHFpbRCg[/url][/YOUTUBE] (:lol:අපි දන්නා වීදියට නම් Z ලකුණු ගණනය කරන්නේ සංඛ්‍යාන සූත්‍රයක් ඇසුරෙන් මිස ජ්‍යාමිතිය ඇසුරෙන් නොවේ:lol:) (එක අතකට එතුමට දොස් කියන්ඩත් බෑ. මොකද ජනවාරි වෙනකොට පුද්ගලික විශ්ව විද්‍යාල ටික ලංකාවෙ අටවන්න මේ දවස් වල ගොඩක් වැඩ නේ. මේව ගැන හොයන්න වෙලාවක් කොහෙද? :lol::lol::lol:) විභාග කොමසාරිස්වරයාත් මීට සමාන ප්‍රකාශයක් කර ඇති අතර දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ශ්‍රේණි පමණක් නැවත නිකුත් කරන බව පවසනවා. මොවුන් මේ නොකිය කියන්නේ වෙනත් සංශොධනයක් නොකරන බවයි. තවත් විදියකින් කිව්වොත් මේ කියන්නෙ වාණිජ ඉංග්‍රීසි මධ්‍යයෙන් හැදෑරූ සිසුවාට කලා විෂයන්ගෙ ප්‍රතිඵල භාර ගන්න කියලා. තවත් සිසුන් රැසකට තමන් නොලියපු අමුතු විශය සංකලන වල ප්‍රතිඵල භාර ගන්න කියලා. මේ වගකීම් විරහිත ප්‍රකාශ කරන්නේ රටක අනාගතය විහිලුවට ලක් කරමින්. සරසවියට යන්න හීන දැක්ක, ඒ හීන වෙනුවෙන් දිවා රෑ දුක් විඳපු දක්ෂ උත්සහවන්ත නංගිල මල්ලිලාව හෑල්ලුවට ලක් කරමින්. වෙලා තියෙන්නෙ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන විදියෙ පොඩි අවුලක් නම් නෙවෙයි කියන එක බලධාරීන්ට කෙසේ වෙතත් ඔලු ගෙඩිය ඇතුලෙ මොළගෙඩියක් තියෙන කාටත් තේරෙනව. ඉතින් තවදුරත් මේ විහිලුව නොකර නිහතමානීව මහත්මා විදියට උන වරද පිළිගෙන මුලු විභාගයෙම ප්‍රතිඵල අත් හිටවන්න කටයුතු කරන්න දැන්මම. (කැමති නම් ඉල්ල අස්වෙලා තානාපති තනතුරක් ලබාගන්නත් පුලුවන්:lol::lol:) සියලු ප්‍රතිඵල නැවත සකසා නිකුත් කරන්න.අපේ රටේ අනාගතය වෙන නංගිලා මල්ලිලාගෙ අහිංසක හීන වලට මල් ඵල දරන්න ඉඩ දෙන්න. දෙවියන්ගෙ නාමයට. :frown::frown:[/COLOR][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom