Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL පාස් වෙන්නේ මෙහෙමයි....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ කතාව මාර වැදගත් මචන්.හැබැයි මම තව පොඩි දෙයක් කියන්ඩ ඕනේ අපේ AL කරන්ඩ ඉන්න එව්වුන්ට.

ඒ තමයි උඹල හැමෝගෙම කතාව මේ කතාව වගේම වෙන්ඩ ඕනේ නෑ කියන එක.සමහරු ඉන්නවා සෙට් එකක් එක්ක පාඩම් කරන්ඩ පුළුවන්. සමහරුන්ට එහෙම බෑ.සමහරුන්ට උදේ නැගිටලා පාඩම් කරන්ඩ පුළුවන් සමහරුන්ට රෑ .මටත් සෙට් එකක් එක්ක පාඩම් කරන්ඩ බෑ .හැබැයි තනියෙන් පාඩම් කරලා අනික් එකෙකුට කියා දෙන්ඩ පුළුවන්. තමන්ගේ ක්රමයක් හදාගන්ඩ ඕනේ.මගෙත් ජීවිතේ අපහු බලද්දී වැඩියෙන්ම සතුටු වෙන්නේ AL කරපු කාලේ. මටත් පලවෙනි පාරම 300 ට අඩු rank එකක් ගනඩ පුළුවන් වුන maths කරලා. ඒ කාලේ වැඩ කරපු හින්ද තමයි මට දැන් හම්බූන හැමදෙයක් ම හම්බුනේ.

උඹලත් වැඩ කරපල්ලා. වැඩ කරන්නන් වාලේ වැඩ කරන්ඩ එපා . efficient ක්රමයකට කරපන්.තමන් ටික ටික ඉස්සරහට යනවා තේරෙනවනම් හරි.AL කාලේ පිස්සු කෙලින්ඩ එපා බොලව්. සමහරුන්ට love sick .සමහරුන් බොන්ඩ සෙට් වෙලා. සමහරුන්ට වීරයෝ වෙන්ඩ sick ගහල ගැන්සි බැහැලා.එක එක විකාර කෙලිනවා. එහෙම එපා මචන්ලා.හැබැයි මම වත් මොකා එක එක විදිහට කියලා දුන්නත් ලංකාවේ අවුරුද්දකට CAMPUS ගන්න ප්රමණය වෙනස් කරන්නේ නෑ ඔක්කොම වැඩ කළා කියලා.ඒ වුනාට තරුණ ජීවිත විනාස කරගන්නවා දැක්කම දුක නිසයි කියන්නේ.උඹලගේ අම්මා තාත්තාට සල්ලිය බාගේ ඕනේ තරම් තියෙනවනම් පිස්සු කෙළියට කමක් නෑ.ඒ වුනාට බලපල්ලා AL හොඳටම ගොඩ දාගන්නේ උන් තමයි.අහිසක දෙමව්පියන්නේ ළමයි තමයි පිස්සු කෙලින්නේ.

[QUOTE="gayathra28, post: 14061589, member: 34855"] [COLOR="Blue"][SIZE="5"]උඹේ කතාව මාර වැදගත් මචන්.හැබැයි මම තව පොඩි දෙයක් කියන්ඩ ඕනේ අපේ AL කරන්ඩ ඉන්න එව්වුන්ට. ඒ තමයි උඹල හැමෝගෙම කතාව මේ කතාව වගේම වෙන්ඩ ඕනේ නෑ කියන එක.සමහරු ඉන්නවා සෙට් එකක් එක්ක පාඩම් කරන්ඩ පුළුවන්. සමහරුන්ට එහෙම බෑ.සමහරුන්ට උදේ නැගිටලා පාඩම් කරන්ඩ පුළුවන් සමහරුන්ට රෑ .මටත් සෙට් එකක් එක්ක පාඩම් කරන්ඩ බෑ .හැබැයි තනියෙන් පාඩම් කරලා අනික් එකෙකුට කියා දෙන්ඩ පුළුවන්. තමන්ගේ ක්රමයක් හදාගන්ඩ ඕනේ.මගෙත් ජීවිතේ අපහු බලද්දී වැඩියෙන්ම සතුටු වෙන්නේ AL කරපු කාලේ. මටත් පලවෙනි පාරම 300 ට අඩු rank එකක් ගනඩ පුළුවන් වුන maths කරලා. ඒ කාලේ වැඩ කරපු හින්ද තමයි මට දැන් හම්බූන හැමදෙයක් ම හම්බුනේ. උඹලත් වැඩ කරපල්ලා. වැඩ කරන්නන් වාලේ වැඩ කරන්ඩ එපා . efficient ක්රමයකට කරපන්.තමන් ටික ටික ඉස්සරහට යනවා තේරෙනවනම් හරි.AL කාලේ පිස්සු කෙලින්ඩ එපා බොලව්. සමහරුන්ට love sick .සමහරුන් බොන්ඩ සෙට් වෙලා. සමහරුන්ට වීරයෝ වෙන්ඩ sick ගහල ගැන්සි බැහැලා.එක එක විකාර කෙලිනවා. එහෙම එපා මචන්ලා.හැබැයි මම වත් මොකා එක එක විදිහට කියලා දුන්නත් ලංකාවේ අවුරුද්දකට CAMPUS ගන්න ප්රමණය වෙනස් කරන්නේ නෑ ඔක්කොම වැඩ කළා කියලා.ඒ වුනාට තරුණ ජීවිත විනාස කරගන්නවා දැක්කම දුක නිසයි කියන්නේ.උඹලගේ අම්මා තාත්තාට සල්ලිය බාගේ ඕනේ තරම් තියෙනවනම් පිස්සු කෙළියට කමක් නෑ.ඒ වුනාට බලපල්ලා AL හොඳටම ගොඩ දාගන්නේ උන් තමයි.අහිසක දෙමව්පියන්නේ ළමයි තමයි පිස්සු කෙලින්නේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom