Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL වලට Tech කරන්නද Maths කරන්නද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙක් කොටස් දෙකකට බෙදෙනව1. ET(engineering technology)

2.BST(bio system technology)

ඔය දෙකෙන් මොකක් කරත් sft (science for technology )අනිවාර්යයි

1.sft

2.Et හෝ BST

3.subject 10 තියෙනව කැමති එකක් තෝරගන්න පුළුවන් (IT/Media....)

උබ et තෝරගත්තොත් et වල තියෙන්නෙ automobile civil eletrical eletronic

BST තෝරගත්තොත් agri food තව දේවල් තියෙනව මම bst පැත්ත ගැන දන්නේ නැ තව exam එකෙන් 25% practical marks ගොඩක් එවුන් S එක දාගන්නේ practical වලින්

Btec degree එකක් තමයි දෙන්නේ කෝසස් තමයි mechatronics ,nano technology ,automobile තව මොකක් හරි හොද කෝසස් එකක් තිබ්බා මට මතක නෑ ඔය courses වලට බොහොම පොඩි ගානයි ගන්නේ සෙට් වුනොත් ගොඩ නැත්නම් ඉතින් ආනත කුකුලෙක් තමයි

ආ තව එකක් ටෙක් කරාම සල්ලි දීලවත් ඉන්ජිනයරින් degree කරන්න බෑ

[QUOTE="Master malli, post: 24251896, member: 567582"] ටෙක් කොටස් දෙකකට බෙදෙනව1. ET(engineering technology) 2.BST(bio system technology) ඔය දෙකෙන් මොකක් කරත් sft (science for technology )අනිවාර්යයි 1.sft 2.Et හෝ BST 3.subject 10 තියෙනව කැමති එකක් තෝරගන්න පුළුවන් (IT/Media....) උබ et තෝරගත්තොත් et වල තියෙන්නෙ automobile civil eletrical eletronic BST තෝරගත්තොත් agri food තව දේවල් තියෙනව මම bst පැත්ත ගැන දන්නේ නැ තව exam එකෙන් 25% practical marks ගොඩක් එවුන් S එක දාගන්නේ practical වලින් Btec degree එකක් තමයි දෙන්නේ කෝසස් තමයි mechatronics ,nano technology ,automobile තව මොකක් හරි හොද කෝසස් එකක් තිබ්බා මට මතක නෑ ඔය courses වලට බොහොම පොඩි ගානයි ගන්නේ සෙට් වුනොත් ගොඩ නැත්නම් ඉතින් ආනත කුකුලෙක් තමයි ආ තව එකක් ටෙක් කරාම සල්ලි දීලවත් ඉන්ජිනයරින් degree කරන්න බෑ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom