Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL සයනන්ගේ ඉරණම් කතාව......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයා ඕක බලනවා. විනාඩි පහක් විතර ඕක කියෝනව. උඩ ඉඳන් කියෝනව ආයේ යට ඉඳන් කියෝනව. ආයේ මැද ඉඳන් කියෝනව. ආයේ ඇඳට පනිනවා.. ටෙඩියෙක් බදා ගන්නවා. කොට්ටේ හපනවා .. ඔය ටික වෙන්න විනාඩි 15ක් විතර ගිහිං එතකොටම කෙල්ලගේ අම්මා කතා කරනවා...

ගෙදර මොකක් හරි වැඩක් කරන්න තමයි කියන්නේ. ඕක අව්වේ කරන වැඩක් නම්, මූණ සවුත්තු වෙනවා. ෆේස් එක අවුට් යනවා. ඕකට රටේම ක්‍රීම් උලලා නේ තියෙන්නේ ඉතිං.. එහෙම නැත්නම් නියපොතු සවුත්තු වෙන වැඩක් ඔය ලැබිලා තියෙන්නේ.. දැන් කෙල්ල මළ පැනලා ෆෝන් එක ඇඳේ කොට්ට යටින් ගහලා එහෙමත් නැත්නම් ඕක පේන්නේ නැති තැනකින් දාල යනවා.

ලාලිත්‍යට පැද්දී පැද්දී ඒ වැඩේ ඉවර කරන්න පැය භාගයක් වත් යනවා. එතකොට විනාඩි 45ක් ගෙවිලා.. ආයේ එන්නේ අත පය හෝදගෙන ඔක්කොම කරලා තමයි ෆෝන් එක ලඟට...

එන්නෙත් වැඩේ කරපු එකේ තරහා පිටින්.. අම්මාගේ තරහා යවා ගන්න ඉන්නේ අනේ කොළු පැටියා නේ..

"... විකාර කියවන්න එපා අනේ.. මම ඔයාට කැමති නැහැ.. මට මැසේජ් කරන්න එපා.."

ඔය සිදුවීම් ඔක්කොම වෙලා, විනාඩි 50ක් ගත වෙලා එනකොට කොල්ලා එක දෙයයි කරන්නේ.. ඩිස්ප්ලේ එකේ ලයිට් එක පවර් බට්න් එකෙන් පත්තු කරන එක විතරයි කරන්නේ.. ෆෝන් එකේ සවුන්ඩ් උපරිම දාගෙන ඒ මදිවට වයිබ්‍රෙට් දාගෙන මේ මඟ ඇරෙයි කියලා බලාගෙන ඉන්නේ අර දිග මැසේජ් එකට උත්තරයක්.. ඇස් දෙක රිදෙනකන් බලාගෙන ඉඳලා ලැබෙන උත්තරයට සැලෙන්නේ නැහැ.. ආයේ ගහනවා පත්තර පිටුවක් විතර එකක්..

ඊට පස්සේ ආයෙත් ටෙස්ට් වලට එනව මාක්ස්.. රිපෝර්ට් දිහා බලපුවාම හිතන්න වෙන්නේ අනාගතයක් නැහැයි කියලා..

අවසාන මාස 6 ;-

හැමදේම එපා වෙලා ඉන්නේ.. විභාගේ ගැන තියෙන්නේ තනිකරම භයක්..

".. s 3ක් දානවා. සයන්ස් නේ කලේ.. හැමෝම කියන්නේ සයන්ස් කරන්න අමාරුයි කියලා නේ.. අනික ඉතිං ඔය ආට් කරපු එවුන් ඒ තුනක් දැම්මත් අපේ සයන්ස් රිසාල්ට් එක එක්ක බලනකොට එස් තුන ඒ තුනට වඩා වටිනවා නේ.. මොන කැම්පස් ද..? කැම්පස් ගියාම අවුරුදු ගණන් කටු කන්න ඕනේ. දැන් ඔය පෙන්නේ නැත්ද හැමදාම මරා ගන්නවා.. ඔව්වට ගියාට අනාගතයක් නැහැ... ඔය ගෙදර මොනවා හරි කරගෙන ඉන්නවා. එන සැරේ තමයි ආයේ ගොඩ දා ගන්න ඕනේ එක්සෑම් කරලා... "

මේ මාස 6 ඇතුළත,

ගහගන්නවා. මරා ගන්නවා. ටවුන් එහෙකට යන්න බෑ වලියක්.. ගෑවෙන්නේ චීත්තයක්..

අවසානයට කෙල්ල පණිවිඩයක් එවනවා.

".. අනේ ඔයා හරි චීප් නේ.. බලන්න.. ඔයා අරයට ගැහුවා නේ.. මම හිතුවේ නැහැ ඔයා ඒ අහිංසකයාට ගහයි කියලා.. හොඳට මතක තියා ගන්න මම ඔයාට කැමති වෙන්න උන්නේ.. ආයේ නම් මැරුණත් කැමැති නැහැ.."

ඒකත් ඉවරයි. ඒත් හිත පිළිගන්නෙම නැහැ. ක්ලාස් කට් කරලා ආයෙමත් පස්සෙන් යනවා. මේ යන්නේ තේරුම් කරන්න.. උදාහරණ දීලා තේරුම් කරනවා. ලෝකය ගැන කියලා දෙනවා. සමාජය ගැන කියලා දෙනවා... වැඩ ගොඩයි..

".. ඔයා හොඳට ඉගෙන ගන්න අයියේ.. මම කිව්වා නේ ඔයාට කැමති නැහැ කියලා.. මම ආදරේ කරන්නේ කවිඳු ට.. තරහා වෙන්න එපා.. සතුටින් ඉන්න.. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි.. මම එහෙම පාර්ථනා කරනවා..."

එහෙම කියලා ගෑණු ළමයා යනවා. යාලු වෙලා තියෙන්නෙත් කොහෙවත් නැති එකෙක් එක්ක.. ඒකිව ටෝක් නොකරපු, කෙල්ලෙක් දිහා බලලා කෙලින් කතා නොකරන කොල්ලෝ නොන්ජලයෙක් විදියට සලකපු එකෙක් එක්ක..

කොල්ලා බොනවා. දුකට ලු. ජීවිතේ එපා ලු. හැමදේම ඉවර ලු. තේරුමක් නැහැ ලු.

අවසානයට ගෑණු ළමයා කියන කාරණය ඇතුලේ තියෙන දේ බලන්න.. !

එක්සෑම් කරනවා. ඒත් රිසාල්ට් එක..

රිසාල්ට් එන දවස ;-

රිසාල්ට් බලනවා.

මුලින්

A 3

B 3

C3

S 3

ඒ තුනෙන් හීන දැකපු අහිංසකයා අවසානයට F තුනක් ගත්තු නරුමයෙක් වෙලා.

රිවිෂන් යන දවස ගැන මම කියන්නේ නැහැ.. ඔබ මවා ගන්න. රිවිෂන් ගියොත් මේ ළමයා මොනවා කරයි ද කියලා..

අනුබද්ධයි - විශේෂ සටහන් ;-

ඔබ හිතනවා ද මේක විහිළුවක් කියලා. ඔබට හිනා වෙන්න පුළුවන් ඒ විදියට හිතලා. ඒත් ඔබ හිතලා බලන්න ඒ ඇතුලේ තියෙන බැරෑරුම් කම.. ජීවිතේ කියලා දෙන්නේ වැරදෙන මිනිස්සු.. වැරදෙන මිනිස්සු අව්‍යාජයි.. ඔබත් සමාජෙන් නට්ටන් වෙන තරම ව්‍යාජ මිනිහෙක් වෙන්නේ නැහැ..

ඔබට තව දුරටත් මෙය විහිළුවක් සේ හැඟෙනවා නම් මගේ වචන ඵල රහිතයි..

මම එහෙම කියන්නේ, මම මේ කාරනා පෞද්ගලිකව දැක්ක දෙයක් නිසා.

ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔබට අධ්‍යාපනය එකම අවිය නම්, ඔබට වෙන යම් දෙයක් නැත්නම්,

කවදාවත් යාළුවො විශ්වාස කරන්න එපා.

කවදාවත් ආදරය විශ්වාස කරන්න එපා.

කවදාවත්ම ගුරුවරු අත අරින්න එපා.

කවදාවත්ම දෙමව්පියන්ට පිටු පාන්න එපා..

ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි.

හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්‍රියාවන් මත. එය විහිළුවක් නොවෙයි.

ඔබේ ජීවිතයේ මාවත ඔබ දැන් තීරණය කර හමාරයි.. ඔබ මිනිත්තුවකදී ගන්නා තීරණයක් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කරාවි.....

[QUOTE="Mr UNKNOWN, post: 20717314, member: 558255"] [FONT="Arial Black"][SIZE="3"][B]එයා ඕක බලනවා. විනාඩි පහක් විතර ඕක කියෝනව. උඩ ඉඳන් කියෝනව ආයේ යට ඉඳන් කියෝනව. ආයේ මැද ඉඳන් කියෝනව. ආයේ ඇඳට පනිනවා.. ටෙඩියෙක් බදා ගන්නවා. කොට්ටේ හපනවා .. ඔය ටික වෙන්න විනාඩි 15ක් විතර ගිහිං එතකොටම කෙල්ලගේ අම්මා කතා කරනවා... ගෙදර මොකක් හරි වැඩක් කරන්න තමයි කියන්නේ. ඕක අව්වේ කරන වැඩක් නම්, මූණ සවුත්තු වෙනවා. ෆේස් එක අවුට් යනවා. ඕකට රටේම ක්‍රීම් උලලා නේ තියෙන්නේ ඉතිං.. එහෙම නැත්නම් නියපොතු සවුත්තු වෙන වැඩක් ඔය ලැබිලා තියෙන්නේ.. දැන් කෙල්ල මළ පැනලා ෆෝන් එක ඇඳේ කොට්ට යටින් ගහලා එහෙමත් නැත්නම් ඕක පේන්නේ නැති තැනකින් දාල යනවා. ලාලිත්‍යට පැද්දී පැද්දී ඒ වැඩේ ඉවර කරන්න පැය භාගයක් වත් යනවා. එතකොට විනාඩි 45ක් ගෙවිලා.. ආයේ එන්නේ අත පය හෝදගෙන ඔක්කොම කරලා තමයි ෆෝන් එක ලඟට... එන්නෙත් වැඩේ කරපු එකේ තරහා පිටින්.. අම්මාගේ තරහා යවා ගන්න ඉන්නේ අනේ කොළු පැටියා නේ.. "... විකාර කියවන්න එපා අනේ.. මම ඔයාට කැමති නැහැ.. මට මැසේජ් කරන්න එපා.." ඔය සිදුවීම් ඔක්කොම වෙලා, විනාඩි 50ක් ගත වෙලා එනකොට කොල්ලා එක දෙයයි කරන්නේ.. ඩිස්ප්ලේ එකේ ලයිට් එක පවර් බට්න් එකෙන් පත්තු කරන එක විතරයි කරන්නේ.. ෆෝන් එකේ සවුන්ඩ් උපරිම දාගෙන ඒ මදිවට වයිබ්‍රෙට් දාගෙන මේ මඟ ඇරෙයි කියලා බලාගෙන ඉන්නේ අර දිග මැසේජ් එකට උත්තරයක්.. ඇස් දෙක රිදෙනකන් බලාගෙන ඉඳලා ලැබෙන උත්තරයට සැලෙන්නේ නැහැ.. ආයේ ගහනවා පත්තර පිටුවක් විතර එකක්.. ඊට පස්සේ ආයෙත් ටෙස්ට් වලට එනව මාක්ස්.. රිපෝර්ට් දිහා බලපුවාම හිතන්න වෙන්නේ අනාගතයක් නැහැයි කියලා.. අවසාන මාස 6 ;- හැමදේම එපා වෙලා ඉන්නේ.. විභාගේ ගැන තියෙන්නේ තනිකරම භයක්.. ".. s 3ක් දානවා. සයන්ස් නේ කලේ.. හැමෝම කියන්නේ සයන්ස් කරන්න අමාරුයි කියලා නේ.. අනික ඉතිං ඔය ආට් කරපු එවුන් ඒ තුනක් දැම්මත් අපේ සයන්ස් රිසාල්ට් එක එක්ක බලනකොට එස් තුන ඒ තුනට වඩා වටිනවා නේ.. මොන කැම්පස් ද..? කැම්පස් ගියාම අවුරුදු ගණන් කටු කන්න ඕනේ. දැන් ඔය පෙන්නේ නැත්ද හැමදාම මරා ගන්නවා.. ඔව්වට ගියාට අනාගතයක් නැහැ... ඔය ගෙදර මොනවා හරි කරගෙන ඉන්නවා. එන සැරේ තමයි ආයේ ගොඩ දා ගන්න ඕනේ එක්සෑම් කරලා... " මේ මාස 6 ඇතුළත, ගහගන්නවා. මරා ගන්නවා. ටවුන් එහෙකට යන්න බෑ වලියක්.. ගෑවෙන්නේ චීත්තයක්.. අවසානයට කෙල්ල පණිවිඩයක් එවනවා. ".. අනේ ඔයා හරි චීප් නේ.. බලන්න.. ඔයා අරයට ගැහුවා නේ.. මම හිතුවේ නැහැ ඔයා ඒ අහිංසකයාට ගහයි කියලා.. හොඳට මතක තියා ගන්න මම ඔයාට කැමති වෙන්න උන්නේ.. ආයේ නම් මැරුණත් කැමැති නැහැ.." ඒකත් ඉවරයි. ඒත් හිත පිළිගන්නෙම නැහැ. ක්ලාස් කට් කරලා ආයෙමත් පස්සෙන් යනවා. මේ යන්නේ තේරුම් කරන්න.. උදාහරණ දීලා තේරුම් කරනවා. ලෝකය ගැන කියලා දෙනවා. සමාජය ගැන කියලා දෙනවා... වැඩ ගොඩයි.. ".. ඔයා හොඳට ඉගෙන ගන්න අයියේ.. මම කිව්වා නේ ඔයාට කැමති නැහැ කියලා.. මම ආදරේ කරන්නේ කවිඳු ට.. තරහා වෙන්න එපා.. සතුටින් ඉන්න.. ඔයාට මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි.. මම එහෙම පාර්ථනා කරනවා..." එහෙම කියලා ගෑණු ළමයා යනවා. යාලු වෙලා තියෙන්නෙත් කොහෙවත් නැති එකෙක් එක්ක.. ඒකිව ටෝක් නොකරපු, කෙල්ලෙක් දිහා බලලා කෙලින් කතා නොකරන කොල්ලෝ නොන්ජලයෙක් විදියට සලකපු එකෙක් එක්ක.. කොල්ලා බොනවා. දුකට ලු. ජීවිතේ එපා ලු. හැමදේම ඉවර ලු. තේරුමක් නැහැ ලු. අවසානයට ගෑණු ළමයා කියන කාරණය ඇතුලේ තියෙන දේ බලන්න.. ! එක්සෑම් කරනවා. ඒත් රිසාල්ට් එක.. රිසාල්ට් එන දවස ;- රිසාල්ට් බලනවා. මුලින් A 3 B 3 C3 S 3 ඒ තුනෙන් හීන දැකපු අහිංසකයා අවසානයට F තුනක් ගත්තු නරුමයෙක් වෙලා. රිවිෂන් යන දවස ගැන මම කියන්නේ නැහැ.. ඔබ මවා ගන්න. රිවිෂන් ගියොත් මේ ළමයා මොනවා කරයි ද කියලා.. -------------------------------------------------------------- අනුබද්ධයි - විශේෂ සටහන් ;- ඔබ හිතනවා ද මේක විහිළුවක් කියලා. ඔබට හිනා වෙන්න පුළුවන් ඒ විදියට හිතලා. ඒත් ඔබ හිතලා බලන්න ඒ ඇතුලේ තියෙන බැරෑරුම් කම.. ජීවිතේ කියලා දෙන්නේ වැරදෙන මිනිස්සු.. වැරදෙන මිනිස්සු අව්‍යාජයි.. ඔබත් සමාජෙන් නට්ටන් වෙන තරම ව්‍යාජ මිනිහෙක් වෙන්නේ නැහැ.. ඔබට තව දුරටත් මෙය විහිළුවක් සේ හැඟෙනවා නම් මගේ වචන ඵල රහිතයි.. මම එහෙම කියන්නේ, මම මේ කාරනා පෞද්ගලිකව දැක්ක දෙයක් නිසා. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම්, ඔබට අධ්‍යාපනය එකම අවිය නම්, ඔබට වෙන යම් දෙයක් නැත්නම්, කවදාවත් යාළුවො විශ්වාස කරන්න එපා. කවදාවත් ආදරය විශ්වාස කරන්න එපා. කවදාවත්ම ගුරුවරු අත අරින්න එපා. කවදාවත්ම දෙමව්පියන්ට පිටු පාන්න එපා.. ඔබට හිතවාදී සිනහ මුහුණු තියෙන්නේ, ඔබ රඟන තුරු පමණයි. ඔබ වේදිකාවෙන් බැස්ස දවසට ඔබට සිද්ධ වෙන්නේ කොනකට වී සිටින්නයි. හොඳින් මතක තියා ගන්න.. ඔබ මේ ලෝකයේ තනි චරිතයක්.. ඔබට මා කියන දේ වැටහෙනවා ද..? ඔබ තනි වූ කෙනෙක්.. ඔබගේ ජීවිතයේ උන්නතියේ රඳා පවතින්නේ ඔබගේ ක්‍රියාවන් මත. එය විහිළුවක් නොවෙයි. ඔබේ ජීවිතයේ මාවත ඔබ දැන් තීරණය කර හමාරයි.. ඔබ මිනිත්තුවකදී ගන්නා තීරණයක් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කරාවි..... [/B][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom