Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL exam new story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලොන්නරු සිසුහු අධ්‍යාපන අයිතිය ඉල්ලති

විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පොලොන්නරු දිස්ත්‍රික්කයේ දරුවන්ට හිමි කෝටාව උපයෝගි කරගනිමින් වෙනත් දිස්ත්‍රික්කවල දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන බව මීට පෙර ද අනාවරණය කළෙමු. පසුගිය වසරේදී (2011) මෙලෙස වෙනත් දිස්ත්‍රික්කයන්හි දරුවෝ දොළොස් දෙනෙක් විශ්වවිද්‍යාලවල වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු පාඨමාලා කිහිපයකට ඇතුළත් වූහ. මේ වංක ලෙස ඇතුළත් වීම පිළිබඳව මා විසින් අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ දැනුවත් කරන ලදී.

2011 සැප්තැම්බර් 06 වැනි දින දුෂ්කර පළාත් වලින් ව්‍යාජ ලෙස තොරතුරු සපයා විශ්වවිද්‍යාලයට ඇතුල්වීම පිළිබඳව කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු පැහැදිලි කළෙමි. මේ පිළිබඳව දිවයින, ලක්බිම, රාවය වැනි පුවත්පත් වල වාර්තා පල විය. 2011 සැප්තැම්බර් 08 වැනි දින 'දිවයින' පුවත්පත් කතුවරයා විසින් "වැරදි ලයිස්තු වලින් විශ්වවිද්‍යාලයට පැමිණීම" මැයෙන් ලිපියක් පල කර මෙම අසාධාරණය රටට පැහැදිලි කරන ලදී, එම වකවානුවේ දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් වල විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන සිසුන් 2011 සැප්තැම්බර් 19 වැනි දින අතිගරු ජනාධිපතිතුමාට ලිත පෙත්සමක් ඉදිරිපත් කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන්ට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ඇති දිස්ත්‍රික් කෝටාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින ලදී.

2011 සැප්තැම්බර් 14, 11 වැනි දින දෙක තුළ දෙමාපියන් විසින් "පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොටාව රැක දෙන්න" ඉල්ලා අධ්‍යාපන ඇමැතිතුමාට විදුලි පණිවුඩ යවන ලදී. වංක ලෙස කොටසක් විශ්වවිද්‍යාලයට ඇතුල් වීම නිසා තමන්ට නියමිත පාඨමාලා වලට ඇතුළත් වීමට අවස්ථාව අහිමි වීමෙන් අසාධාරණයට ලක් වූ සිසුන් පිරිසක් ව්‍යාජ කරුණු ඉදිරිපත් කර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අයගේ නම් සහ විභාග අංක, දිස්ත්‍රික් කුසලතා යන තොරතුරු සහිතව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට ලිතව දැනුම් දී ඇත. එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හමුවීමට උත්සාහ දැරූ නමුත් එහි සිටින නිලධාරීන් අවස්ථාව ලබා දී නැත. මම ද දෙවරක් උත්සාහ ගත් නමුත් මටද අවස්ථාව ලැබුණේ නැත.

මේ හේතුව නිසා අසාධාරණයට ලක් වූ සිසුන් කණ්ඩායම සමග මම 2011.10.05 වැනි දින උතුරුමැද පළාත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළෙමි. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පොළොන්නරුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂ යන අය වග උත්තර කරුවන් ලෙස නම් කරන ලදී. අධ්‍යාපන බලධාරින් මෙයට පිළිතුරු සැපයීම හිතා මතා මග හරිමින් සිටි අතර මානව හිමිකම් කොමිසම සිහි කැඳවීම් කිහිපයක් යෑවීමෙන් පසු මාස පහමාරක් ගත වූ පසු පොළොන්නරුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ඉහත කී සිසුන් 12 දෙනා පිළිබඳව වාර්තාවක් සහිත පිළිතුරක් මානව හිමිකම් කොමිසමට යවා ඇත. එම පිළිතුරු ලිපියේ -

01.සත්‍ය වසන් කිරීමට ව්‍යාජ තොරතුරු වගකීමෙන් තොරව සපයා ඇත.

02.නිත්‍යානුකූල අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛන උල්ලංඝනය කිරීම සාධාරණය කිරීමට උත්සාහ දරා ඇත.

03.විදුහල්පතිවරු ව්‍යාජ ලේඛන සකස් කර විභාගයට සිසුන් ඉදිරිපත් කළ තොරතුරු පරීක්ෂා නොකර විදුහල්පතිවරු කළ ප්‍රකාශන සත්‍ය යෑයි පිළිගෙන ඇත.

04.මෙවැනි බරපතළ මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ලඝූ කොට සලකා ඇත.

වෛද්‍ය අංශයට ඇතුළත් වූ ජී. ඩබ්. සී. ජයතිලක ශිෂ්‍යා 2010 වර්ෂයේ පො/දිඹු/සිරිපුර ම.ම.වි. අවසන් වරට විභාගයට ඉදිරිපත් වී බව පිළිතුරු ලිපියේ එක් තැනක සටහන් කරන අතර, එම ලිපියේ තවත් තැනක 2010 වර්ෂයේ එම ශිෂ්‍යයා බාහිර අයෑදුම්කරුවකු ලෙස විභාගයට පෙනී සිටි බව සඳහන් කරයි. එකම වර්ෂය තුළ පාසල් අයෑදුම්කරුවෙකු ලෙසත් බාහිර අයෑදුම්කරුවකු ලෙසත් ඉදිරිපත් වූ බවට සඳහන් කිරීම කොතරම් වගකීම් රහිත ප්‍රකාශයක් මෙන්ම හාස්‍ය ජනක බොරුවක්ද?

එම්. කේ. එµa. නුෂ්කා නමැති ශිෂ්‍යාව පො. මුස්ලිම් ම.ම.වි. යෙන් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළත් එවැනි ළමයෙකුගේ නමක් පාසල් නාම ලේඛන වල නැත. එම්. ආදිල් නමැති ශිෂ්‍යා වානිජ විෂය හැදැරූ බව පිළිතුරේ සඳහන් කර ඇතත් 2009 වර්ෂයේ දී ඇතුල් වීම් අංක 8084 යටතේ අ.පො.ස. (සා.පෙළ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලකින් සමත් වී විද්‍යා අංශයට පො/මුස්ලිම් ම.ම.වි. විද්‍යාලයට ඇතුළත් වූ බව ඇතුළත් වීමේ ලේඛනයේ හා පාසල් නාම ලේඛනයේ සටහන් වී ඇත. අ.පො.ස. (සා.පෙළ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසලකින් සමත් වී නාමිකව පො/ මුස්ලිම් ම.ම.වි. ට ඉදිරිපත් වූ පාරිස් නමැති ශිෂ්‍යා ඉංජිනේරු පීඨයට ඇතුළත් වී ඇත. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූයේ නම් ඔහුට ඇතුළත් වීමට හැකිවන්නේ භෞතික විද්‍යා අංශයටය. නමුත් අනුරාධපුරයට වඩා ' අංකය පොළොන්නරු දිස්ත්‍රික්කයේ අඩු බැවින් ඔහුට පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීම තුළින් ඉංජිනේරු පාඨමාලාවට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ළමයෙකුගේ අවස්ථාව නැති කරමින් ඇතුළත් වීමට හැකි වී ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ 2008/17 චක්‍ර ලේඛයේ 6.01 හි විශ්වවිද්‍යාලයට නම් කර ඇති දුෂ්කර දිස්ත්‍රික්ක සඳහා ලබා දී ඇති සහන වංක ලෙස ලබා ගැනීමේ අරමුණින් පහසුකම් සහිත දිස්ත්‍රික්ක වලින් අ.පො.ස. (සා.පෙළ) සමත් වී දුෂ්කර දිස්ත්‍රික්ක වල උසස් පෙළ පංති සහිත විද්‍යාලවලට ඇතුළත් කර විදුහල්පතිවරුන් කර ඇති වැරදි ගැන පිළිතුරු ලිපියේ සඳහන් කර නැත. 2003/13 චක්‍ර ලේඛනය අනුව විභාගයට ඉදිරිපත් කළ යුත්තේ පැමිණීම 80% ඇති සිසුන් පමණි යනුවෙන් සඳහන් වී ඇත. පො / මුස්ලිම් ම.ම.වි. විදුහල්පතිවරයා පාසල් කමිටුවක් මගින් 65% ක් පැමිණීම ඇති සිසුන් විභාගයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් ඒ අනුව සිසුන් ඉදිරිපත් කළ බවත් විදුහල්පතිවරයා කළ ප්‍රකාශය සොයා බැලීමකින් තොරව පිළිගෙන ඇත.

චක්‍රලේඛන සංශෝධනය කිරීමේ බලයක් විදුහල්පතිවරයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට නැති බව මේ අයට නොවැටහේ ද? මෙම වංක ලෙස පාසලට ඉදිරිපත් වූ සිසුන් පාසලේ රැඳී සිටි බවට නාම ලේඛන වල සටහන් වන්නේ දින දෙක තුනකි. අනිත් දින වල පැමිණ නැත. ඒවා ලකුණු කිරීමට හිස්ව තබා ඇති බව වාර කිහිපයකදී මම කළ නිරීක්ෂණ වලදී හෙළිදරව් විය. පසුව ලකුණු කිරීමට තබා තිබූ ඉඩ කඩ රතු ඉරි වලින් කපා හැර නාම ලේඛනයේ මා විසින් කෙටි අත්සන් තබන ලදී. එසේම වාර ගණනක් විදුහල්පති රැස්වීම් වලදී ද පෞද්ගලිකවද චක්‍ර ලේඛන උල්ලංඝනය කර ළමයි ඇතුළත් කර නොගන්නා ලෙස උපදෙස් දී ඇත. මේ බවට පො/ මුස්ලිම් ම.ම.වි. ලොග් පොතේ 2009.07.02 දින මම සටහන් තබා ඇත්තෙමි.

මෙසේ වංක ලෙස නාම ලේඛන වල ඇතුළත් කර ඇති ළමයි අධ්‍යාපන බලධාරීන්ගේ ඥති සිසුන් හෝ දේශපාලන බලධාරීන්ගේ ලිපි මත ඇතුළත් වූ සිසුන් හෝ මුදල් ලබාගෙන ඇතුළත් කර ඇති සිසුන්ය. මේ සියල්ල ආවරණය කර ගැනීම සඳහා දේශපාලන බලධාරීන්ගේ ලිපි උදව් කරගෙන ඇත. මෙම පරීක්ෂණ කල් යවමින් සිටින පිරිසකගේ බලාපොරොත්තුව වංක ලෙස විශ්වවිද්‍යාලයට ඇතුල් වී අධ්‍යාපනය ලබන අයගේ කාලය අවසාන වනතෙක් බව අපේ හැඟීමයි.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ලක්ෂ 60, 70 වක් වියදම් කරනවාට වඩා ලක්ෂ 4, 5 ක් මිට මොලවා පාසලකින් නම ඇතුළත් කර ගැනීමට හැකි වීම මුදල් හා බලය ඇති අයට වාසියකි. මුදල් නොමැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතියේ පිළිසරණක් ලබාගැනීමට වත්කමක් නොමැති අසරණ සිසුන්ට අද තම අයිතිය අහිමි වී ඇත. 70 දශකයේ හම්බන්තොට ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දිස්ත්‍රික් කෝටාව ඇති කිරීම සඳහා සහය දුන් අතිගරු ජනාධිපතිතුමනි, මේ දරුවන්ගේ අයිතිය රැකදෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. එසේ නොවුණ හොත් අනාගතයේ තවත් ත්රස්තවාදයට නැඹුරුවන පිරිසක් ඇති වීමට අපි ඉඩ හරින්නෝ වෙමු.

එස්. ඩී. උපාලි

හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ, පොළොන්නරුව.

[QUOTE="srgdr, post: 12725089, member: 375528"] [SIZE="5"]පොලොන්නරු සිසුහු අධ්‍යාපන අයිතිය ඉල්ලති විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීම සඳහා පොලොන්නරු දිස්ත්‍රික්කයේ දරුවන්ට හිමි කෝටාව උපයෝගි කරගනිමින් වෙනත් දිස්ත්‍රික්කවල දරුවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන බව මීට පෙර ද අනාවරණය කළෙමු. පසුගිය වසරේදී (2011) මෙලෙස වෙනත් දිස්ත්‍රික්කයන්හි දරුවෝ දොළොස් දෙනෙක් විශ්වවිද්‍යාලවල වෛද්‍ය, ඉංජිනේරු ඇතුළු පාඨමාලා කිහිපයකට ඇතුළත් වූහ. මේ වංක ලෙස ඇතුළත් වීම පිළිබඳව මා විසින් අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ දැනුවත් කරන ලදී. 2011 සැප්තැම්බර් 06 වැනි දින දුෂ්කර පළාත් වලින් ව්‍යාජ ලෙස තොරතුරු සපයා විශ්වවිද්‍යාලයට ඇතුල්වීම පිළිබඳව කොළඹදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු පැහැදිලි කළෙමි. මේ පිළිබඳව දිවයින, ලක්බිම, රාවය වැනි පුවත්පත් වල වාර්තා පල විය. 2011 සැප්තැම්බර් 08 වැනි දින 'දිවයින' පුවත්පත් කතුවරයා විසින් "වැරදි ලයිස්තු වලින් විශ්වවිද්‍යාලයට පැමිණීම" මැයෙන් ලිපියක් පල කර මෙම අසාධාරණය රටට පැහැදිලි කරන ලදී, එම වකවානුවේ දී පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් වල විද්‍යා අංශයේ අධ්‍යාපනය ලබන සිසුන් 2011 සැප්තැම්බර් 19 වැනි දින අතිගරු ජනාධිපතිතුමාට ලිත පෙත්සමක් ඉදිරිපත් කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන්ට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ඇති දිස්ත්‍රික් කෝටාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින ලදී. 2011 සැප්තැම්බර් 14, 11 වැනි දින දෙක තුළ දෙමාපියන් විසින් "පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොටාව රැක දෙන්න" ඉල්ලා අධ්‍යාපන ඇමැතිතුමාට විදුලි පණිවුඩ යවන ලදී. වංක ලෙස කොටසක් විශ්වවිද්‍යාලයට ඇතුල් වීම නිසා තමන්ට නියමිත පාඨමාලා වලට ඇතුළත් වීමට අවස්ථාව අහිමි වීමෙන් අසාධාරණයට ලක් වූ සිසුන් පිරිසක් ව්‍යාජ කරුණු ඉදිරිපත් කර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අයගේ නම් සහ විභාග අංක, දිස්ත්‍රික් කුසලතා යන තොරතුරු සහිතව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට ලිතව දැනුම් දී ඇත. එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා හමුවීමට උත්සාහ දැරූ නමුත් එහි සිටින නිලධාරීන් අවස්ථාව ලබා දී නැත. මම ද දෙවරක් උත්සාහ ගත් නමුත් මටද අවස්ථාව ලැබුණේ නැත. මේ හේතුව නිසා අසාධාරණයට ලක් වූ සිසුන් කණ්ඩායම සමග මම 2011.10.05 වැනි දින උතුරුමැද පළාත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළෙමි. මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පොළොන්නරුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂ යන අය වග උත්තර කරුවන් ලෙස නම් කරන ලදී. අධ්‍යාපන බලධාරින් මෙයට පිළිතුරු සැපයීම හිතා මතා මග හරිමින් සිටි අතර මානව හිමිකම් කොමිසම සිහි කැඳවීම් කිහිපයක් යෑවීමෙන් පසු මාස පහමාරක් ගත වූ පසු පොළොන්නරුව අතිරේක පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ඉහත කී සිසුන් 12 දෙනා පිළිබඳව වාර්තාවක් සහිත පිළිතුරක් මානව හිමිකම් කොමිසමට යවා ඇත. එම පිළිතුරු ලිපියේ - 01.සත්‍ය වසන් කිරීමට ව්‍යාජ තොරතුරු වගකීමෙන් තොරව සපයා ඇත. 02.නිත්‍යානුකූල අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛන උල්ලංඝනය කිරීම සාධාරණය කිරීමට උත්සාහ දරා ඇත. 03.විදුහල්පතිවරු ව්‍යාජ ලේඛන සකස් කර විභාගයට සිසුන් ඉදිරිපත් කළ තොරතුරු පරීක්ෂා නොකර විදුහල්පතිවරු කළ ප්‍රකාශන සත්‍ය යෑයි පිළිගෙන ඇත. 04.මෙවැනි බරපතළ මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ලඝූ කොට සලකා ඇත. වෛද්‍ය අංශයට ඇතුළත් වූ ජී. ඩබ්. සී. ජයතිලක ශිෂ්‍යා 2010 වර්ෂයේ පො/දිඹු/සිරිපුර ම.ම.වි. අවසන් වරට විභාගයට ඉදිරිපත් වී බව පිළිතුරු ලිපියේ එක් තැනක සටහන් කරන අතර, එම ලිපියේ තවත් තැනක 2010 වර්ෂයේ එම ශිෂ්‍යයා බාහිර අයෑදුම්කරුවකු ලෙස විභාගයට පෙනී සිටි බව සඳහන් කරයි. එකම වර්ෂය තුළ පාසල් අයෑදුම්කරුවෙකු ලෙසත් බාහිර අයෑදුම්කරුවකු ලෙසත් ඉදිරිපත් වූ බවට සඳහන් කිරීම කොතරම් වගකීම් රහිත ප්‍රකාශයක් මෙන්ම හාස්‍ය ජනක බොරුවක්ද? එම්. කේ. එµa. නුෂ්කා නමැති ශිෂ්‍යාව පො. මුස්ලිම් ම.ම.වි. යෙන් ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළත් එවැනි ළමයෙකුගේ නමක් පාසල් නාම ලේඛන වල නැත. එම්. ආදිල් නමැති ශිෂ්‍යා වානිජ විෂය හැදැරූ බව පිළිතුරේ සඳහන් කර ඇතත් 2009 වර්ෂයේ දී ඇතුල් වීම් අංක 8084 යටතේ අ.පො.ස. (සා.පෙළ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසලකින් සමත් වී විද්‍යා අංශයට පො/මුස්ලිම් ම.ම.වි. විද්‍යාලයට ඇතුළත් වූ බව ඇතුළත් වීමේ ලේඛනයේ හා පාසල් නාම ලේඛනයේ සටහන් වී ඇත. අ.පො.ස. (සා.පෙළ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසලකින් සමත් වී නාමිකව පො/ මුස්ලිම් ම.ම.වි. ට ඉදිරිපත් වූ පාරිස් නමැති ශිෂ්‍යා ඉංජිනේරු පීඨයට ඇතුළත් වී ඇත. ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූයේ නම් ඔහුට ඇතුළත් වීමට හැකිවන්නේ භෞතික විද්‍යා අංශයටය. නමුත් අනුරාධපුරයට වඩා ' අංකය පොළොන්නරු දිස්ත්‍රික්කයේ අඩු බැවින් ඔහුට පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීම තුළින් ඉංජිනේරු පාඨමාලාවට පොළොන්නරු දිස්ත්‍රික්කයේ ළමයෙකුගේ අවස්ථාව නැති කරමින් ඇතුළත් වීමට හැකි වී ඇත. අධ්‍යාපන අමාත්‍යංශයේ 2008/17 චක්‍ර ලේඛයේ 6.01 හි විශ්වවිද්‍යාලයට නම් කර ඇති දුෂ්කර දිස්ත්‍රික්ක සඳහා ලබා දී ඇති සහන වංක ලෙස ලබා ගැනීමේ අරමුණින් පහසුකම් සහිත දිස්ත්‍රික්ක වලින් අ.පො.ස. (සා.පෙළ) සමත් වී දුෂ්කර දිස්ත්‍රික්ක වල උසස් පෙළ පංති සහිත විද්‍යාලවලට ඇතුළත් කර විදුහල්පතිවරුන් කර ඇති වැරදි ගැන පිළිතුරු ලිපියේ සඳහන් කර නැත. 2003/13 චක්‍ර ලේඛනය අනුව විභාගයට ඉදිරිපත් කළ යුත්තේ පැමිණීම 80% ඇති සිසුන් පමණි යනුවෙන් සඳහන් වී ඇත. පො / මුස්ලිම් ම.ම.වි. විදුහල්පතිවරයා පාසල් කමිටුවක් මගින් 65% ක් පැමිණීම ඇති සිසුන් විභාගයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් ඒ අනුව සිසුන් ඉදිරිපත් කළ බවත් විදුහල්පතිවරයා කළ ප්‍රකාශය සොයා බැලීමකින් තොරව පිළිගෙන ඇත. චක්‍රලේඛන සංශෝධනය කිරීමේ බලයක් විදුහල්පතිවරයෙකුට හෝ වෙනත් නිලධාරියෙකුට නැති බව මේ අයට නොවැටහේ ද? මෙම වංක ලෙස පාසලට ඉදිරිපත් වූ සිසුන් පාසලේ රැඳී සිටි බවට නාම ලේඛන වල සටහන් වන්නේ දින දෙක තුනකි. අනිත් දින වල පැමිණ නැත. ඒවා ලකුණු කිරීමට හිස්ව තබා ඇති බව වාර කිහිපයකදී මම කළ නිරීක්ෂණ වලදී හෙළිදරව් විය. පසුව ලකුණු කිරීමට තබා තිබූ ඉඩ කඩ රතු ඉරි වලින් කපා හැර නාම ලේඛනයේ මා විසින් කෙටි අත්සන් තබන ලදී. එසේම වාර ගණනක් විදුහල්පති රැස්වීම් වලදී ද පෞද්ගලිකවද චක්‍ර ලේඛන උල්ලංඝනය කර ළමයි ඇතුළත් කර නොගන්නා ලෙස උපදෙස් දී ඇත. මේ බවට පො/ මුස්ලිම් ම.ම.වි. ලොග් පොතේ 2009.07.02 දින මම සටහන් තබා ඇත්තෙමි. මෙසේ වංක ලෙස නාම ලේඛන වල ඇතුළත් කර ඇති ළමයි අධ්‍යාපන බලධාරීන්ගේ ඥති සිසුන් හෝ දේශපාලන බලධාරීන්ගේ ලිපි මත ඇතුළත් වූ සිසුන් හෝ මුදල් ලබාගෙන ඇතුළත් කර ඇති සිසුන්ය. මේ සියල්ල ආවරණය කර ගැනීම සඳහා දේශපාලන බලධාරීන්ගේ ලිපි උදව් කරගෙන ඇත. මෙම පරීක්ෂණ කල් යවමින් සිටින පිරිසකගේ බලාපොරොත්තුව වංක ලෙස විශ්වවිද්‍යාලයට ඇතුල් වී අධ්‍යාපනය ලබන අයගේ කාලය අවසාන වනතෙක් බව අපේ හැඟීමයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ලක්ෂ 60, 70 වක් වියදම් කරනවාට වඩා ලක්ෂ 4, 5 ක් මිට මොලවා පාසලකින් නම ඇතුළත් කර ගැනීමට හැකි වීම මුදල් හා බලය ඇති අයට වාසියකි. මුදල් නොමැති නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නීතියේ පිළිසරණක් ලබාගැනීමට වත්කමක් නොමැති අසරණ සිසුන්ට අද තම අයිතිය අහිමි වී ඇත. 70 දශකයේ හම්බන්තොට ආසනයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් දිස්ත්‍රික් කෝටාව ඇති කිරීම සඳහා සහය දුන් අතිගරු ජනාධිපතිතුමනි, මේ දරුවන්ගේ අයිතිය රැකදෙන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. එසේ නොවුණ හොත් අනාගතයේ තවත් ත්රස්තවාදයට නැඹුරුවන පිරිසක් ඇති වීමට අපි ඉඩ හරින්නෝ වෙමු. එස්. ඩී. උපාලි හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ, පොළොන්නරුව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom