Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL exam new story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2011 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදුන් z-core ක්‍රමවේදය අහෝසි කර නව සහ පැරණි නිර්දේශ යටතේ වෙන වෙනම ප්‍රතිඵල නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-core ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-core ලකුණු ලබාදීම සිදුවෙනු ඇති.

කෙසේ වෙතත් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-core ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී.

[QUOTE="srgdr, post: 12928185, member: 375528"] [SIZE="6"]2011 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබාදුන් z-core ක්‍රමවේදය අහෝසි කර නව සහ පැරණි නිර්දේශ යටතේ වෙන වෙනම ප්‍රතිඵල නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ. ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දී ඇත. ඒ අනුව පසුගිය උසස් පෙළ විභාගයේ z-core ලකුණු ක්‍රමවේදයෙන් නිර්දේශ කරන ලද ගණනය කිරීම් අහෝසිකොට පැරණි හා නව නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන්ට වෙන වෙනම z-core ලකුණු ලබාදීම සිදුවෙනු ඇති. කෙසේ වෙතත් පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵලය මුළුමනින්ම අහෝසි කරන ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා තිබුණත්,එකී ඉල්ලීම පිළිනොගත් ශ්‍රේෂ්ඨාධිකරණය z-core ලකුණු ක්‍රමවේදයේ ගණනය කිරීම් පමණක් අහෝසි කරන ලෙස තීන්දු කරන ලදී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom