Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL exam new story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව හා පැරණි නිර්දේශ

වෙන වෙනම ගණනය කරන්න

ඉසඩ් ලකුණ ගැන

අලුත් තීරණයක්

ප්‍රතිඵල වෙනස් නොවේ

- ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

සරත් ධර්මසේන

නව හා පැරණි විෂය නිර්දේශ යටතේ 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු එක සංචිතයකට දමා ගණනය කර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අදාළ කරගත් ඉසඩ් ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25 දා) අවලංගු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එකී විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ඉසඩ් ලකුණු එකට ගණනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලවත් වරදක් සිදුකර ඇති බවයි.

විෂය නිර්දේශ දෙකට අදාළව සිසුන් ලැබූ ඉසඩ් ලකුණු වෙන වෙනම ගණනය කරන ලෙසත් තවත් වැරදි හා අඩුපාඩු සිදුව ඇත්නම් ඒවාද නිවැරදි කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ඉසඩ් ලකුණුq සකස් කර ගැනීමට නොපමාව පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය

එම කොමිසමට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝග නිකුත් කළේ 2011 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 16 ක් හා ලංකා ගුරු සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව පැවැත්වූ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පී. ඒ. රත්නායක හා සුරේෂ් චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

අගවිනිසුරුවරිය විනිසුරු මඬුල්ලේ අනික් සාමාජිකයන් දෙදෙනාගේද එකඟත්වය මත ලියා තිබූ පිටු 38 කින් යුත් නඩු තීන්දුව ඊයේ වීවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළාය.

විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අදාළ කරගත් "ඉසඩ්" ලකුණු ප්‍රථමයෙන්ම ක්‍රියාවට නගා ඇත්තේ 2001 වසරේදීය. ඒ විෂය නිර්දේශ දෙක අනුව විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු වෙන වෙනම ගණනය කිරීමෙනි. එහෙත් 2011 දී එම ලකුණු එකට ගණනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත.

එය විභාගයට පෙනී සිටි සිසුන්ගේ අපේක්ෂාවන් බිඳ දැමීමකි. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට යොදාගත් නව ඉසඩ් ලකුණු අගය සකස් කිරීම සිසුන්ට හා දෙමව්පියන්ට ඇතුළු සියලු ජනතාවට පූර්ව දැනුම්දීමකින් තොරව කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තවත් වරදක් කර ඇති බැව් තීන්දුවේ සඳහන් කර ඇත.

2011 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙලක්ෂ පනස් දහසක් පමණ සිසු සිසුවියන් පෙනී සිටි අතර ඉන් වැඩිදෙනෙක් නව විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි අය වෙති.

පැරණි සහ නව විෂය නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු එකට ගණනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ද විනිසුරු මඬුල්ල තීරණය කළේය.

2011 පැවැත් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලීමක් කර තිබුණ නමුත් එවැනි නියෝගයක් කිරීමට තරම් පැහැදිලි හේතුවක් දක්නට නැතැයි නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

වී. භාෂිත කවිරත්න වල්ගම මාතර, පී. ඩී. චන්දන පොල්ගහවෙල, මොහමඩ් රමිෂාන් කොළඹ 14, දිමුතු කාංචන අමරසිංහ කටුකලියාව මිහින්තලේ, බී. කේ. ඩී. කේ. රොද්‍රිගු පුත්තලම, මදුභාෂනී ප්‍රේමදාස මාබෝපිටිය අලව්ව, සාරද වික්‍රමසිංහ මාතර, චානිකා පීරිස් මාතර, චතුමාලි සේනාරත්න උඩුපිල, මිරිස්ස, සමිදි සත්සරනි නාවිමන මාතර, කෝෂිලා ගිහානි මාතර පඹුරන, ඉමෝදි චමල්කා මහනුවර, බෝවලවත්ත, රොෂිකා මදුෂානි අත්තනායක කටුගස්තොට, සචින්තා වාසනා, තිලක මහනුවර, දිල්ෂාන් කවින් සිල්වා මහනුවර, සුජානි ලේනදොර ලංකා ගුරු සංගමය මෙහි පෙත්සම්කරුවෝ වෙති.

විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. එස්. ඡේ. පුෂ්පකුමාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ආර්. ඕ. තටීල් හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝය. අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා, සංජීව රණවීර මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා, අධිනීතිඥ කුෂාන්ද අල්විස්, කෞෂල්‍යා නවරත්න, පයිසා මාර්ෂර්, සේනානි දයාරත්න අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නෙරින් පුල්ලේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.

[QUOTE="srgdr, post: 12932777, member: 375528"] [SIZE="6"]නව හා පැරණි නිර්දේශ වෙන වෙනම ගණනය කරන්න ඉසඩ් ලකුණ ගැන අලුත් තීරණයක් ප්‍රතිඵල වෙනස් නොවේ - ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි සරත් ධර්මසේන නව හා පැරණි විෂය නිර්දේශ යටතේ 2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු එක සංචිතයකට දමා ගණනය කර විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට අදාළ කරගත් ඉසඩ් ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25 දා) අවලංගු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ එකී විෂය නිර්දේශ දෙක යටතේ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ඉසඩ් ලකුණු එකට ගණනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම බලවත් වරදක් සිදුකර ඇති බවයි. විෂය නිර්දේශ දෙකට අදාළව සිසුන් ලැබූ ඉසඩ් ලකුණු වෙන වෙනම ගණනය කරන ලෙසත් තවත් වැරදි හා අඩුපාඩු සිදුව ඇත්නම් ඒවාද නිවැරදි කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ඉසඩ් ලකුණුq සකස් කර ගැනීමට නොපමාව පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය එම කොමිසමට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝග නිකුත් කළේ 2011 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 16 ක් හා ලංකා ගුරු සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව පැවැත්වූ විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, පී. ඒ. රත්නායක හා සුරේෂ් චන්ද්‍ර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි. අගවිනිසුරුවරිය විනිසුරු මඬුල්ලේ අනික් සාමාජිකයන් දෙදෙනාගේද එකඟත්වය මත ලියා තිබූ පිටු 38 කින් යුත් නඩු තීන්දුව ඊයේ වීවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළාය. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා අදාළ කරගත් "ඉසඩ්" ලකුණු ප්‍රථමයෙන්ම ක්‍රියාවට නගා ඇත්තේ 2001 වසරේදීය. ඒ විෂය නිර්දේශ දෙක අනුව විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු වෙන වෙනම ගණනය කිරීමෙනි. එහෙත් 2011 දී එම ලකුණු එකට ගණනය කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත. එය විභාගයට පෙනී සිටි සිසුන්ගේ අපේක්ෂාවන් බිඳ දැමීමකි. විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමට යොදාගත් නව ඉසඩ් ලකුණු අගය සකස් කිරීම සිසුන්ට හා දෙමව්පියන්ට ඇතුළු සියලු ජනතාවට පූර්ව දැනුම්දීමකින් තොරව කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තවත් වරදක් කර ඇති බැව් තීන්දුවේ සඳහන් කර ඇත. 2011 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙලක්ෂ පනස් දහසක් පමණ සිසු සිසුවියන් පෙනී සිටි අතර ඉන් වැඩිදෙනෙක් නව විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි අය වෙති. පැරණි සහ නව විෂය නිර්දේශ යටතේ විභාගයට පෙනී සිටි සිසුන් ලැබූ ලකුණු එකට ගණනය කිරීමෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ද විනිසුරු මඬුල්ල තීරණය කළේය. 2011 පැවැත් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කරන ලෙසද පෙත්සම්වලින් ඉල්ලීමක් කර තිබුණ නමුත් එවැනි නියෝගයක් කිරීමට තරම් පැහැදිලි හේතුවක් දක්නට නැතැයි නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත. වී. භාෂිත කවිරත්න වල්ගම මාතර, පී. ඩී. චන්දන පොල්ගහවෙල, මොහමඩ් රමිෂාන් කොළඹ 14, දිමුතු කාංචන අමරසිංහ කටුකලියාව මිහින්තලේ, බී. කේ. ඩී. කේ. රොද්‍රිගු පුත්තලම, මදුභාෂනී ප්‍රේමදාස මාබෝපිටිය අලව්ව, සාරද වික්‍රමසිංහ මාතර, චානිකා පීරිස් මාතර, චතුමාලි සේනාරත්න උඩුපිල, මිරිස්ස, සමිදි සත්සරනි නාවිමන මාතර, කෝෂිලා ගිහානි මාතර පඹුරන, ඉමෝදි චමල්කා මහනුවර, බෝවලවත්ත, රොෂිකා මදුෂානි අත්තනායක කටුගස්තොට, සචින්තා වාසනා, තිලක මහනුවර, දිල්ෂාන් කවින් සිල්වා මහනුවර, සුජානි ලේනදොර ලංකා ගුරු සංගමය මෙහි පෙත්සම්කරුවෝ වෙති. විභාග කොමසාරිස් ඩබ්ලිව්. එම්. එස්. ඡේ. පුෂ්පකුමාර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ආර්. ඕ. තටීල් හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවෝය. අධිනීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා, සංජීව රණවීර මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා, අධිනීතිඥ කුෂාන්ද අල්විස්, කෞෂල්‍යා නවරත්න, පයිසා මාර්ෂර්, සේනානි දයාරත්න අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ නෙරින් පුල්ලේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් පෙනී සිටියේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom