Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AL exam new story
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ස පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කොට පැරණි නිර්දේශයෙන් ඉදිරිපත් වූ සිසුන්ගෙන් 40%ක් හා අලුත් නිර්දේශයෙන් ඉදිරිපත් වූ සිසුන්ගෙන් 60%ක් සරසවිවලට ඇතුළත් කර ගැනීමෙන්ද සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට තවමත් ආණ්ඩුව උත්තර දීලා නැහැ. ඔවුන් 11%ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවාම ඉහළම නිලධාරින්ට ඒ වැඩිවීම දුන්නා. අඩුම වැටුපක් ලබන සේවකයින්ට රුපියල් 1520ක වැටුප් වැඩිවීමක් ලැබිය යුතු වුණත් ඔවුන්ට ලබා දුන්නේ රුපියල් 520ක් විතරයි. තවත් රුපියල් 1000ක් ලැබිය යුතුව තිබෙනවා. පොදුවේ පසුගිය වසර පහ තුළදී නිසි ලෙස වැටුප් වැඩි කර නැහැ.

සාකච්ඡා කරන්න නම් වර්ජනය නතර කර එන්න කියලා උසස් අධ්‍යාපන ඇමතිවරයා කියා තිබෙනවා. සාකච්ඡාවක් දෙන්නේ නැති නිසා තමයි ඔවුන්ට වර්ජනයට යන්න සිදු වී තිබෙන්නේ.

ඊළඟ කරුණ තමයි ලබන ජුලි මාසේ හතර වැනිදා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක්. අප්‍රිකාවේ ඉතාම දිළිඳු රටවල් පවා ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කරද්දී ලෝකයේ අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරන රටවල් 10අතරට ලංකාව අයත් වෙනවා. නිදහස් අධ්‍යාපනය තිබෙනවා කිව්වත් ඇත්ත තත්වය ඒකයි. මේ වසරේ අධ්‍යාපනයට වෙන් කර තිබෙන මුදල 1.7%ක් දක්වා අඩු කරලා තිබෙනවා. ලැබිය යුතු මුදලින් හතරෙන් එකක්වත් වෙන් කරලා නැහැ.

මේ වර්ජනයට ආණ්ඩුව දෙන උත්තරය මොකක්ද? ජූලි හතර වැනිදා වර්ජනයට ආණ්ඩුව සූදානම් වෙන්නේ විශ්වවිධ්යාල ආචාර්යවරුන් එක්ක සාකච්ඡා කරලා නොවෙයි, නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ නිවසට සුදු වෑන් එවලා. ඔහුගේ දියණිය යන පාසල ගැන තොරතුරු සොයනවා.

මේ අරගල දෙකටම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය පළ කරනවා.

ඊළඟ ප්රශ්නය තමයි Z-Scoreසම්බන්ධ ප්රශ්නය. දැන් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. මේක මීට පෙර මේ රටේ සියලු දෙනාම කිව්වා. ආචාර්යවරුන් කිව්වා, Z-Scoreඑක හදපු තටිල් මහතා කිව්වා, ශිෂය සංගම් කිව්වා, උසස් පෙළ සිසුන් කිව්වා, දෙමාපියන් කිව්වා, බුද්ධිමතුන් කිව්වා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් ගණන් නොගෙන ප්රතිඵලවල කිසිම ගැටලුවක් නැහැ කිව්වා.

බොහෝ දෙනා හිතනවා කලින් ප්‍රතිඵල අවලංගු කළාම ප්රශ්නය ඉවරයි කියලා. නමුත් ප්රශ්නය ඉවර නැහැ. දැන් අලුතෙන් Z-Scoreලකුණු නිකුත් කරන්න පුළුවන්. නමුත් සරසවි පිවිසුම් කඩඉම් ලකුණු සීමාව හදන්නේ කොහොමද?

දැන් කියනවා පරණ නිර්දේශයෙන් ඉදිරිපත් වූ අයගෙන් 40%කුත් අලුත් නිර්දේශයෙන් ඉදිරිපත් වූ අයගෙන් 60%කුත් බඳවා ගන්නවා කියලා. ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්. එහෙම නම් ආණ්ඩුව ඒක විභාගයට කලින් කියන්න ඕන. විභාගය අවසන් වුණාට පස්සේ එහෙම කියන්න බැහැ. දැන් මේ පදනම මත යම් සිසුවකුට සරසවි වරම් අහිමි වුණොත් ඔහුට තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන අධිකරණයට යන්න පුළුවන්.

ඒ නිසා ප්රශ්නය ඉවර නැහැ. ප්රශ්නය අලූත් තලයකට ගිහින් තිබෙන්නේ.

බොහෝ දෙනෙක් හිතනවා මේක ආණ්ඩුවේ නොහැකියාව කියලා. ඇමතිවරයාගේ නොහැකියාව කියලා. නමුත් ඇත්තමට මේක නොහැකියාව නොවෙයි. මොකද, මේ ආණ්ඩුව තමන්ට විරුද්ධ මත දරන්නන් සුදු වෑන් එවලා පැහැර ගෙන යනවා. ඝාතනය කරනවා. ඒ පැහැර ගෙන යන්නේ අරගෙන ගියේ කොහේදිද, කොහොමද කියලා සාක්ෂියක්වත් නැතිව. ඒවා හරියටම කරනවා.

උසස් පෙළ මේ අර්බුදය මේ සැරේ විභාගයට ඉදිරිපත් වෙන සිසුන්ටත් බලපානවා. නමුත් ආණ්ඩුව තවමත් ඔවුන්ට ඒ බව කියලා නැහැ. ඒක කරන්න අමතක වෙන ආණ්ඩුවට ලබන ජූලි මාසේ 4වැනිදා වර්ජනයට කලින් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ගෙදරට සුදු වෑන් යවන්න මතක් වෙනවා.

සමහර එදා වේල දේශපාලනය කරන අය කියනවා දැන් බන්දුල ඉල්ලා අස් වෙන්න ඕන කියලා. එහෙම නම් ඩෙංගු මර්දනය කරන්න බැරි නිසා සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙන්න ඕන. අනෙක් ඇමතිවරුත් ඉල්ල අස් වෙන්න ඕන. ඔබට මතක ඇති දැන් බන්දුල ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා වගේම පෙළ පොත්වල කුණුහරුප තියෙන නිසා සුසිල් පේ‍්‍රමජයන්ත ඉල්ලා අස්වෙන්න ඕන කියලා කිව්වා. ඊට කලින් තාරා ද මෙල් ඉල්ල අස්වෙන්න ඕන කියලා කිව්වා. ඊට කලින් රිචඞ් පතිරණ ඉල්ලා අස් වෙන්න ඕන කියලා කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන ඉල්ලා අස් වුණාම සිරින්ජර් ඇතුළට වීදුරු කටු දාලා ගෙන්නපු ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයාගේ පුටුවේ වාඩි කරාවි.

ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් මේ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්රශ්නය තිබෙන්නේ එතැන නොවෙයි. ජනතාවගේ පැත්තෙත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් කියන්න ඕන. දැන් මේ ඔක්කොම ප්‍රශ්න තියෙද්දී මැතිවරණ වේදිකාවට පාලකයා ඇවිත් පපුවට ‘දඩ..දඩ...’ ගාලා ගහගෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා, ඒනිසා ඡන්දය දෙන්න කිව්වාට දෙනවා. හොරෙකුට රට බාර දීලා නිධන් වස්තු ආරක්ෂා කරන්න බැහැ, ටියුෂන් කාරයෙකුට අධ්‍යාපනය බාර දීලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න බැහැ. උපන් ගෙයිම උද්දච්ච මිනිහෙකුට උසස් අධ්‍යාපන ඇමතිකම දීලා ආචාර්යවරුන්ට ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ බව ජනතාව තේරුම් ගත යුතුයි.

ඒ නිසා ප්රශ්නය තිබෙන්නේ පාලකයාගේ නොවෙයි. මේ ක්රමයේ ප්‍රශ්නයක් තිබෙන්නේ. වෙනස් විය යුත්තේ ක්‍රමයයි. එවැනි වෙනසකින් විතරයි මේ ප්‍රශ්නවලට උත්තර සොයන්න පුළුවන්.’’

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතාද සහභාගි විය.

[QUOTE="srgdr, post: 12935426, member: 375528"] [SIZE="5"]ස්ස පෙළ විභාගයේ ප්‍රතිඵල අවලංගු කොට පැරණි නිර්දේශයෙන් ඉදිරිපත් වූ සිසුන්ගෙන් 40%ක් හා අලුත් නිර්දේශයෙන් ඉදිරිපත් වූ සිසුන්ගෙන් 60%ක් සරසවිවලට ඇතුළත් කර ගැනීමෙන්ද සිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පවසයි. අද එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. ‘‘සරසවි අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනයට තවමත් ආණ්ඩුව උත්තර දීලා නැහැ. ඔවුන් 11%ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවාම ඉහළම නිලධාරින්ට ඒ වැඩිවීම දුන්නා. අඩුම වැටුපක් ලබන සේවකයින්ට රුපියල් 1520ක වැටුප් වැඩිවීමක් ලැබිය යුතු වුණත් ඔවුන්ට ලබා දුන්නේ රුපියල් 520ක් විතරයි. තවත් රුපියල් 1000ක් ලැබිය යුතුව තිබෙනවා. පොදුවේ පසුගිය වසර පහ තුළදී නිසි ලෙස වැටුප් වැඩි කර නැහැ. සාකච්ඡා කරන්න නම් වර්ජනය නතර කර එන්න කියලා උසස් අධ්‍යාපන ඇමතිවරයා කියා තිබෙනවා. සාකච්ඡාවක් දෙන්නේ නැති නිසා තමයි ඔවුන්ට වර්ජනයට යන්න සිදු වී තිබෙන්නේ. ඊළඟ කරුණ තමයි ලබන ජුලි මාසේ හතර වැනිදා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩ වර්ජනයක් කැඳවා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක්. අප්‍රිකාවේ ඉතාම දිළිඳු රටවල් පවා ලංකාවට වඩා වැඩි ප්‍රතිශතයක් අධ්‍යාපනයට වෙන් කරද්දී ලෝකයේ අඩුවෙන්ම අධ්‍යාපනයට මුදල් වෙන් කරන රටවල් 10අතරට ලංකාව අයත් වෙනවා. නිදහස් අධ්‍යාපනය තිබෙනවා කිව්වත් ඇත්ත තත්වය ඒකයි. මේ වසරේ අධ්‍යාපනයට වෙන් කර තිබෙන මුදල 1.7%ක් දක්වා අඩු කරලා තිබෙනවා. ලැබිය යුතු මුදලින් හතරෙන් එකක්වත් වෙන් කරලා නැහැ. මේ වර්ජනයට ආණ්ඩුව දෙන උත්තරය මොකක්ද? ජූලි හතර වැනිදා වර්ජනයට ආණ්ඩුව සූදානම් වෙන්නේ විශ්වවිධ්යාල ආචාර්යවරුන් එක්ක සාකච්ඡා කරලා නොවෙයි, නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ නිවසට සුදු වෑන් එවලා. ඔහුගේ දියණිය යන පාසල ගැන තොරතුරු සොයනවා. මේ අරගල දෙකටම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහාය පළ කරනවා. ඊළඟ ප්රශ්නය තමයි Z-Scoreසම්බන්ධ ප්රශ්නය. දැන් අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා. මේක මීට පෙර මේ රටේ සියලු දෙනාම කිව්වා. ආචාර්යවරුන් කිව්වා, Z-Scoreඑක හදපු තටිල් මහතා කිව්වා, ශිෂය සංගම් කිව්වා, උසස් පෙළ සිසුන් කිව්වා, දෙමාපියන් කිව්වා, බුද්ධිමතුන් කිව්වා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් ගණන් නොගෙන ප්රතිඵලවල කිසිම ගැටලුවක් නැහැ කිව්වා. බොහෝ දෙනා හිතනවා කලින් ප්‍රතිඵල අවලංගු කළාම ප්රශ්නය ඉවරයි කියලා. නමුත් ප්රශ්නය ඉවර නැහැ. දැන් අලුතෙන් Z-Scoreලකුණු නිකුත් කරන්න පුළුවන්. නමුත් සරසවි පිවිසුම් කඩඉම් ලකුණු සීමාව හදන්නේ කොහොමද? දැන් කියනවා පරණ නිර්දේශයෙන් ඉදිරිපත් වූ අයගෙන් 40%කුත් අලුත් නිර්දේශයෙන් ඉදිරිපත් වූ අයගෙන් 60%කුත් බඳවා ගන්නවා කියලා. ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක්. එහෙම නම් ආණ්ඩුව ඒක විභාගයට කලින් කියන්න ඕන. විභාගය අවසන් වුණාට පස්සේ එහෙම කියන්න බැහැ. දැන් මේ පදනම මත යම් සිසුවකුට සරසවි වරම් අහිමි වුණොත් ඔහුට තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම ගැන අධිකරණයට යන්න පුළුවන්. ඒ නිසා ප්රශ්නය ඉවර නැහැ. ප්රශ්නය අලූත් තලයකට ගිහින් තිබෙන්නේ. බොහෝ දෙනෙක් හිතනවා මේක ආණ්ඩුවේ නොහැකියාව කියලා. ඇමතිවරයාගේ නොහැකියාව කියලා. නමුත් ඇත්තමට මේක නොහැකියාව නොවෙයි. මොකද, මේ ආණ්ඩුව තමන්ට විරුද්ධ මත දරන්නන් සුදු වෑන් එවලා පැහැර ගෙන යනවා. ඝාතනය කරනවා. ඒ පැහැර ගෙන යන්නේ අරගෙන ගියේ කොහේදිද, කොහොමද කියලා සාක්ෂියක්වත් නැතිව. ඒවා හරියටම කරනවා. උසස් පෙළ මේ අර්බුදය මේ සැරේ විභාගයට ඉදිරිපත් වෙන සිසුන්ටත් බලපානවා. නමුත් ආණ්ඩුව තවමත් ඔවුන්ට ඒ බව කියලා නැහැ. ඒක කරන්න අමතක වෙන ආණ්ඩුවට ලබන ජූලි මාසේ 4වැනිදා වර්ජනයට කලින් නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ ගෙදරට සුදු වෑන් යවන්න මතක් වෙනවා. සමහර එදා වේල දේශපාලනය කරන අය කියනවා දැන් බන්දුල ඉල්ලා අස් වෙන්න ඕන කියලා. එහෙම නම් ඩෙංගු මර්දනය කරන්න බැරි නිසා සෞඛ්‍ය ඇමති ඉල්ලා අස් වෙන්න ඕන. අනෙක් ඇමතිවරුත් ඉල්ල අස් වෙන්න ඕන. ඔබට මතක ඇති දැන් බන්දුල ඉල්ලා අස් වෙන්න ඕන කිව්වා වගේම පෙළ පොත්වල කුණුහරුප තියෙන නිසා සුසිල් පේ‍්‍රමජයන්ත ඉල්ලා අස්වෙන්න ඕන කියලා කිව්වා. ඊට කලින් තාරා ද මෙල් ඉල්ල අස්වෙන්න ඕන කියලා කිව්වා. ඊට කලින් රිචඞ් පතිරණ ඉල්ලා අස් වෙන්න ඕන කියලා කිව්වා. දැන් බන්දුල ගුණවර්ධන ඉල්ලා අස් වුණාම සිරින්ජර් ඇතුළට වීදුරු කටු දාලා ගෙන්නපු ඇමතිවරයා අධ්‍යාපන ඇමතිවරයාගේ පුටුවේ වාඩි කරාවි. ඇමතිවරු ඉල්ලා අස්වීමෙන් මේ ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්රශ්නය තිබෙන්නේ එතැන නොවෙයි. ජනතාවගේ පැත්තෙත් ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒකත් කියන්න ඕන. දැන් මේ ඔක්කොම ප්‍රශ්න තියෙද්දී මැතිවරණ වේදිකාවට පාලකයා ඇවිත් පපුවට ‘දඩ..දඩ...’ ගාලා ගහගෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා, ඒනිසා ඡන්දය දෙන්න කිව්වාට දෙනවා. හොරෙකුට රට බාර දීලා නිධන් වස්තු ආරක්ෂා කරන්න බැහැ, ටියුෂන් කාරයෙකුට අධ්‍යාපනය බාර දීලා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න බැහැ. උපන් ගෙයිම උද්දච්ච මිනිහෙකුට උසස් අධ්‍යාපන ඇමතිකම දීලා ආචාර්යවරුන්ට ගරු කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ බව ජනතාව තේරුම් ගත යුතුයි. ඒ නිසා ප්රශ්නය තිබෙන්නේ පාලකයාගේ නොවෙයි. මේ ක්රමයේ ප්‍රශ්නයක් තිබෙන්නේ. වෙනස් විය යුත්තේ ක්‍රමයයි. එවැනි වෙනසකින් විතරයි මේ ප්‍රශ්නවලට උත්තර සොයන්න පුළුවන්.’’ මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතාද සහභාගි විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom