Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Alavi Moulana Passed Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලෙවි මවුලානා කළුරිය කරයි

හිටපු ආණ්ඩුකාරවරයකු හා හිටපු ඇමැතිවරයකු වූ අලෙවි මවුලානා මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

1932 වසරේ ජනවාරි 1 වැනිදා උපත ලද මවුලානා මහතා කම්කරු හා වෘත්තීය සමිති නායකයකු ලෙස සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය.

බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අලෙවි මවුලානා මහතා වෙළඳ වෘත්තීය සමිති හරහා 1948 දී දේශපාලනයට පිවිසියේය. 1956 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ කම්කරු අමාත්‍යරයා ලෙස ද කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසද මවුලානා මහතා කටයුතු කළේය.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මුස්ලිම් කටයුතු උපදේශකවරයා ලෙසද කටයුතු කළ අලෙවි මවුලානා මහතා 2009 වසරේදී සබරගමුව වැඩ බලන ආණ්ඩුකාරවරයා ද විය.

http://www.lankadeepa.lk/index.php/top_story/427420

[QUOTE="kazzen, post: 20283435, member: 62457"] [SIZE="4"] [COLOR="Blue"]අලෙවි මවුලානා කළුරිය කරයි [/COLOR] [COLOR="DarkRed"]හිටපු ආණ්ඩුකාරවරයකු හා හිටපු ඇමැතිවරයකු වූ අලෙවි මවුලානා මහතා අද (15) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය. 1932 වසරේ ජනවාරි 1 වැනිදා උපත ලද මවුලානා මහතා කම්කරු හා වෘත්තීය සමිති නායකයකු ලෙස සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය. බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අලෙවි මවුලානා මහතා වෙළඳ වෘත්තීය සමිති හරහා 1948 දී දේශපාලනයට පිවිසියේය. 1956 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ කම්කරු අමාත්‍යරයා ලෙස ද කටයුතු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති හා නිදහස් සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසද මවුලානා මහතා කටයුතු කළේය. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මුස්ලිම් කටයුතු උපදේශකවරයා ලෙසද කටයුතු කළ අලෙවි මවුලානා මහතා 2009 වසරේදී සබරගමුව වැඩ බලන ආණ්ඩුකාරවරයා ද විය.[/COLOR][/SIZE] [URL="http://www.lankadeepa.lk/index.php/top_story/427420"]http://www.lankadeepa.lk/index.php/top_story/427420[/URL] [IMG]http://www.sundayobserver.lk/2014/04/27/z_p08-Working.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom