Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Albert einstein
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට නලින් ද සිල්වා දෙනවා උත්තර පොරගෙ ලිපි වල .

බටහිර විද්‍යාව නිර්මාණය වෙන්නෙ යම් චින්තනයක් මත පදනම් ව

නලින් ද සිල්වා කියන විද්‍යාවෙ මෙ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තමා බටහිර විදයවට බලපාල තියෙන්නෙ

අයින්ස්ටයින් වගෙම අනෙක් බොහො සයන්ටිස්ලා පන්තියෙ කැම්පස් එකෙ පොරවල් වුණත් නොවුනත් ඒ පොරත්වයවත් ලකුණු නැති දුර්වල කමවත් නෙමෙ විද්‍යාත්මකව න්‍යායක් හොයාගන්න හිතන්න බලපාන්නෙ

ඒක වෙනම දෙයක්,

සමහරක් විට පන්තියෙ බ්‍රයිටා විද්‍යාත්මක සොයාගැනිමක් කරන්න පුළුවන්

සමහරක් විට ඉස්කොලෙකට හරියකට ගියෙ නැති එක්කෙනෙකුත් ඒ වගෙම දෙයක් කරන්න පුළුවන්

(ශ්‍රි නිවාස් රාමනුජන්, මයිකල් ෆැරඩෙ, බෙන්ජමින් ෆ්රැන්ක්ලින්)

හැබැයි ලෝක ප්‍රකට පොරක් වෙනවා කියන එක සොයාගැණිම මතම රඳා පවතින්නෙ නැහැ.

ඒකට ජනමාධ්‍ය ,අධ්‍යාපනය වගෙම පවතින ආධිපති ක්‍රමෙට යටත් හෝ එකඟ බව කියන දෙ බලපානවා.

ඒකනෙ අපි ටෙස්ලා ගැන අහන්නෙ නැතිව එඩිසන් ගැන වැඩිපුර අහන්නෙ ?

ටෙස්ලා තමා නියම වැඩ්ඩා ,එඩිසන් බිස්නස් කාරයා,ඒත් එඩිසන්ව අදහනවා මිනිස්සු ටෙස්ලා කියන නමවත් දන්නෙ නැහැ

හේතුව තමා ටෙස්ලා ඒකාලෙ අධිපති ක්‍රමෙ එක්ක එකඟව කටයුතු කරපු කෙනෙක් නෙමෙ

අධිපති ක්‍රමෙ කියන්නෙ දෙශපාලනය, මූල්‍යමය වගෙ පැති හසුරවන පිරිසක් හෝ සංවිධානයක් විසින් පවත්වාගෙන යන ක්‍රමෙට.

ඇත්තම කිව්වොත් අයින්ස්ටයින් වගෙ අය අද බටහිරවත් බිහිවෙන්නෙ නැහැ.

අද කාලෙ සයන්ටිස්ට් කියලා ඩෙසිග්නෙෂන් එකක් නම් දෙනවා ඒත් ඒ අය නියම විද්‍යාඥයො නම් නෙමෙ.

ගොඩක්ම විද්‍යාත්මක චින්තනය වෙනසට දෙශපාලනය අනිවාර්යයි ,ඒ කිව්වෙ අධිරාජ්‍ය ඇතිවීම බිඳ වැටීම වගෙ දෙවල් .

[QUOTE="Dothraki, post: 24109213, member: 567236"] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඕකට නලින් ද සිල්වා දෙනවා උත්තර පොරගෙ ලිපි වල . බටහිර විද්‍යාව නිර්මාණය වෙන්නෙ යම් චින්තනයක් මත පදනම් ව නලින් ද සිල්වා කියන විද්‍යාවෙ මෙ චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තමා බටහිර විදයවට බලපාල තියෙන්නෙ අයින්ස්ටයින් වගෙම අනෙක් බොහො සයන්ටිස්ලා පන්තියෙ කැම්පස් එකෙ පොරවල් වුණත් නොවුනත් ඒ පොරත්වයවත් ලකුණු නැති දුර්වල කමවත් නෙමෙ විද්‍යාත්මකව න්‍යායක් හොයාගන්න හිතන්න බලපාන්නෙ ඒක වෙනම දෙයක්, සමහරක් විට පන්තියෙ බ්‍රයිටා විද්‍යාත්මක සොයාගැනිමක් කරන්න පුළුවන් සමහරක් විට ඉස්කොලෙකට හරියකට ගියෙ නැති එක්කෙනෙකුත් ඒ වගෙම දෙයක් කරන්න පුළුවන් (ශ්‍රි නිවාස් රාමනුජන්, මයිකල් ෆැරඩෙ, බෙන්ජමින් ෆ්රැන්ක්ලින්) හැබැයි ලෝක ප්‍රකට පොරක් වෙනවා කියන එක සොයාගැණිම මතම රඳා පවතින්නෙ නැහැ. ඒකට ජනමාධ්‍ය ,අධ්‍යාපනය වගෙම පවතින ආධිපති ක්‍රමෙට යටත් හෝ එකඟ බව කියන දෙ බලපානවා. ඒකනෙ අපි ටෙස්ලා ගැන අහන්නෙ නැතිව එඩිසන් ගැන වැඩිපුර අහන්නෙ ? ටෙස්ලා තමා නියම වැඩ්ඩා ,එඩිසන් බිස්නස් කාරයා,ඒත් එඩිසන්ව අදහනවා මිනිස්සු ටෙස්ලා කියන නමවත් දන්නෙ නැහැ හේතුව තමා ටෙස්ලා ඒකාලෙ අධිපති ක්‍රමෙ එක්ක එකඟව කටයුතු කරපු කෙනෙක් නෙමෙ අධිපති ක්‍රමෙ කියන්නෙ දෙශපාලනය, මූල්‍යමය වගෙ පැති හසුරවන පිරිසක් හෝ සංවිධානයක් විසින් පවත්වාගෙන යන ක්‍රමෙට. ඇත්තම කිව්වොත් අයින්ස්ටයින් වගෙ අය අද බටහිරවත් බිහිවෙන්නෙ නැහැ. අද කාලෙ සයන්ටිස්ට් කියලා ඩෙසිග්නෙෂන් එකක් නම් දෙනවා ඒත් ඒ අය නියම විද්‍යාඥයො නම් නෙමෙ. ගොඩක්ම විද්‍යාත්මක චින්තනය වෙනසට දෙශපාලනය අනිවාර්යයි ,ඒ කිව්වෙ අධිරාජ්‍ය ඇතිවීම බිඳ වැටීම වගෙ දෙවල් . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom