Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Alien Abduction Case
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තෙ ජීවත් වුණ අවුරුදු 56ක් වයස පෝලන්ත ජාතික සිග්මන්ඩ් ඇඩම්ස්කි කියන මනුස්සයා අතුරුදහන් වෙනවා 1980 ජූනි මාසයේ. නිවසට තරමක් දුරින් තියෙන කුඩා නගරය බලා පයින්ම ගිය ඔහු නැවත දකින්න ලැබුනේ නෑ. මේ ගැන ඔහුගේ බිරිඳ පොලිසියට දැන්වුවත් සිග්මන්ඩ්ව හොයාගන්න පොළිසියට බැරි වෙනවා.

දින පහකට පස්සෙ පොලිසියට ලැබෙන්නෙ ඔත්තුවක් ඔහු ජීවත් වුන නගරයට කිලෝමීටර් තිහක් පමණ දුරින් පිහිටි ගල් අඟුරු ගබඩා කරන අංගනයක වැඩ කරන සේවකයෙකුගෙන්. ඒ තමන්ගෙ යාඩ් එකේ ගල් අඟුරු ගොඩක් මත මිනිස් සිරුරක් තියෙන බවට. පොලිසිය ඒ ස්ථානයට ළඟා වෙනවා. මේ අතුරුදහන් වෙච්ච සිග්මන්ඩ්ගෙ සිරුර කියල අඳුනගන්නවා. ඒ ස්ථානයට මුළින්ම ළඟා වෙන්නෙ ඇලන් ගොඩ්ෆ්‍රී කියන පොලිස් නිලධාරියා. මේ නිළධාරියා බොහොම වැදගත් වෙනවා, මොකද ඔහු ලබපු අත්දැකීමක් සම්බන්ධව වෙනම කතාන්දරයක් තියෙනවා.

සිග්මන්ඩ්ගෙ මළසිරුර් තිබුනේ උඩුබැලි අතට වැතිරිලා. ඇඳුම් පැළඳුම් වල පිළිවෙළක් දකින්න තිබුණෙ නෑ. ෂර්ට් එකක් ඇඳන් නොහිටි ඔහු කබායෙ බොත්තම් පියවල තිබුණෙත් නෑ. කොණ්ඩෙ තැනින් තැන අපිළිවෙලට කපල තිබුණා. ඔහුගේ ඔරලෝසුව හෝ පසුම්බිය දකින්න තිබුණෙත් නෑ. සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබුණා. නමුත් මරණයට හේතුව මේ තුවාල නෙමෙයි හර්දයාබාධයක්. මේ පිළිස්සුම් තුවාල මත යම් ජෙල් වර්ගයක් ආලේප කරල තිබුණා.

ගල් අඟුරු සේවකයා මේ මළ සිරුර දැකල තියෙන්නෙ දහවල් කෑම පැයෙන් පස්සෙ. ඊට කලින් ඒක දැක්ක බවට ඔහුට මතකයක් නෑ. ඒ වගේම මේ ගල් අඟුරු ගොඩ මතට මිනියක් එන්න කිසිම හේතුවක් නෑ, එන්න විදියකුත් නෑ අහසින් ඇරෙන්න. වර්ෂාව නිසා ගල් අඟුරු ගොඩ අවට මඩ වෙලා තිබුනත් මඩ මත කිසිම පා සටහනක්, ටයර් පාරක් දකින්න ලැබුනෙ නෑ. අනිත් අතට ගල් අඟුරු කන්දට කිසිවෙකු නැගපු බවක් පේන්නත් නෑ. (ගොඩගහල තියෙන ගල් කෑලි ගොඩකට උනත් කෙනෙක් නැග්ගා නම් ඒ බව පේනවනේ ). උඩින් අත අරින්න විදියකුත් නෑ මොකද ඒ ගල් අඟුරු කන්ද උඩින් කිසිම ඉදිකිරීමක්, දොඹකරයක් වගේ දෙයක් තිබුණෙත් නෑ, නිකන්ම අහස විතරයි.

මේ අමුතු කරුණු වලට තවත් බොහොම අමුතු දෙයක් එකතු වුනේ සිග්මන්ඩ්ගෙ සිරුරේ තිබුණ තුවාල වලට ගාල තිබුණ ජෙල් වර්ගය පරීක්ෂා කලාම. එහි අඩංගු සංඝටක කිසිවක් අඳුරගන්න බැරි වුණා විද්‍යාවට. අදටත් මේ ජෙල් එකේ අඩංගු වෙලා තිබ්බ දේවල් හොයාගෙන නෑ. ඉතින් මේ උත්තර නැති ප්‍රශ්න නිසා මේ සිද්ධිය පිටසක්වල ජීවීන්ගේ පැහැරගැනීමක් ලෙස ප්‍රකට වුණා. මේ මතයට විරුද්ධ මත ඉදිරිපත් වුණත් මෙය සනාථ කරන්න තිබ්බ සාක්ෂි වල ප්‍රභලත්වය නිසා නිකන්ම මේ මතය සමාජයේ ඉහළට ආවා.

මේ සිද්ධිය පිටසක්වල පැහැරගැනීමක් කියල තිබුණ මතයට පෝර වැටෙන සිද්ධියක් වුණා ඊට පාස පහකට පමණ පසුව. ඒ ගැන පසුවට

[QUOTE="samankumara1111, post: 23659876, member: 568619"] [SIZE=3]බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් ප්‍රාන්තෙ ජීවත් වුණ අවුරුදු 56ක් වයස පෝලන්ත ජාතික සිග්මන්ඩ් ඇඩම්ස්කි කියන මනුස්සයා අතුරුදහන් වෙනවා 1980 ජූනි මාසයේ. නිවසට තරමක් දුරින් තියෙන කුඩා නගරය බලා පයින්ම ගිය ඔහු නැවත දකින්න ලැබුනේ නෑ. මේ ගැන ඔහුගේ බිරිඳ පොලිසියට දැන්වුවත් සිග්මන්ඩ්ව හොයාගන්න පොළිසියට බැරි වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දින පහකට පස්සෙ පොලිසියට ලැබෙන්නෙ ඔත්තුවක් ඔහු ජීවත් වුන නගරයට කිලෝමීටර් තිහක් පමණ දුරින් පිහිටි ගල් අඟුරු ගබඩා කරන අංගනයක වැඩ කරන සේවකයෙකුගෙන්. ඒ තමන්ගෙ යාඩ් එකේ ගල් අඟුරු ගොඩක් මත මිනිස් සිරුරක් තියෙන බවට. පොලිසිය ඒ ස්ථානයට ළඟා වෙනවා. මේ අතුරුදහන් වෙච්ච සිග්මන්ඩ්ගෙ සිරුර කියල අඳුනගන්නවා. ඒ ස්ථානයට මුළින්ම ළඟා වෙන්නෙ ඇලන් ගොඩ්ෆ්‍රී කියන පොලිස් නිලධාරියා. මේ නිළධාරියා බොහොම වැදගත් වෙනවා, මොකද ඔහු ලබපු අත්දැකීමක් සම්බන්ධව වෙනම කතාන්දරයක් තියෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සිග්මන්ඩ්ගෙ මළසිරුර් තිබුනේ උඩුබැලි අතට වැතිරිලා. ඇඳුම් පැළඳුම් වල පිළිවෙළක් දකින්න තිබුණෙ නෑ. ෂර්ට් එකක් ඇඳන් නොහිටි ඔහු කබායෙ බොත්තම් පියවල තිබුණෙත් නෑ. කොණ්ඩෙ තැනින් තැන අපිළිවෙලට කපල තිබුණා. ඔහුගේ ඔරලෝසුව හෝ පසුම්බිය දකින්න තිබුණෙත් නෑ. සිරුර පුරා පිළිස්සුම් තුවාල තිබුණා. නමුත් මරණයට හේතුව මේ තුවාල නෙමෙයි හර්දයාබාධයක්. මේ පිළිස්සුම් තුවාල මත යම් ජෙල් වර්ගයක් ආලේප කරල තිබුණා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ගල් අඟුරු සේවකයා මේ මළ සිරුර දැකල තියෙන්නෙ දහවල් කෑම පැයෙන් පස්සෙ. ඊට කලින් ඒක දැක්ක බවට ඔහුට මතකයක් නෑ. ඒ වගේම මේ ගල් අඟුරු ගොඩ මතට මිනියක් එන්න කිසිම හේතුවක් නෑ, එන්න විදියකුත් නෑ අහසින් ඇරෙන්න. වර්ෂාව නිසා ගල් අඟුරු ගොඩ අවට මඩ වෙලා තිබුනත් මඩ මත කිසිම පා සටහනක්, ටයර් පාරක් දකින්න ලැබුනෙ නෑ. අනිත් අතට ගල් අඟුරු කන්දට කිසිවෙකු නැගපු බවක් පේන්නත් නෑ. (ගොඩගහල තියෙන ගල් කෑලි ගොඩකට උනත් කෙනෙක් නැග්ගා නම් ඒ බව පේනවනේ ). උඩින් අත අරින්න විදියකුත් නෑ මොකද ඒ ගල් අඟුරු කන්ද උඩින් කිසිම ඉදිකිරීමක්, දොඹකරයක් වගේ දෙයක් තිබුණෙත් නෑ, නිකන්ම අහස විතරයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ අමුතු කරුණු වලට තවත් බොහොම අමුතු දෙයක් එකතු වුනේ සිග්මන්ඩ්ගෙ සිරුරේ තිබුණ තුවාල වලට ගාල තිබුණ ජෙල් වර්ගය පරීක්ෂා කලාම. එහි අඩංගු සංඝටක කිසිවක් අඳුරගන්න බැරි වුණා විද්‍යාවට. අදටත් මේ ජෙල් එකේ අඩංගු වෙලා තිබ්බ දේවල් හොයාගෙන නෑ. ඉතින් මේ උත්තර නැති ප්‍රශ්න නිසා මේ සිද්ධිය පිටසක්වල ජීවීන්ගේ පැහැරගැනීමක් ලෙස ප්‍රකට වුණා. මේ මතයට විරුද්ධ මත ඉදිරිපත් වුණත් මෙය සනාථ කරන්න තිබ්බ සාක්ෂි වල ප්‍රභලත්වය නිසා නිකන්ම මේ මතය සමාජයේ ඉහළට ආවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ සිද්ධිය පිටසක්වල පැහැරගැනීමක් කියල තිබුණ මතයට පෝර වැටෙන සිද්ධියක් වුණා ඊට පාස පහකට පමණ පසුව. ඒ ගැන පසුවට [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom