Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
.: "Alimankada" Movie Review :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මේ රට මගෙ අම්ම......"

මතකද මේ කොටස...? මේ ෆිල්ම් එක ආපු කාලේ ටීවී චැනල් වල ඇඩ් එක දාද්දි මේ කොටස නිතරම යනවා මට හොඳට මතකයි....ඒත් ඒ කාලේ ෆිල්ම් එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ.....යු ටියුබ් එකට මේ ෆිල්ම් එක දාපු අයට පින්සිද්ද වෙන්න ඔන්න අද තමයි ෆිල්ම් එක බැලුවේ.....

අපි යුද්දේ ජයග්රහණය කරලා දැන් අවුරුදු කීපයක් ගත වෙලා....හැබැයි දැන් අපේ මිනිස්සු හැසිරෙන්නේ යුද්දයක් කියල දෙයක් මේ රටේ තිබ්බේ නෑ, ඒ වගේ අත්දැකීමක් අපි ලැබුවේ නෑ වගේ....ඒ නිසානේ ආයිත් යුද්දයක් ඕනි කිය කියා දඟලන්නේ.....අපේ රටෙත් ඉන්නවා සාමය සමගිය දිරවන්නේ නැති මිනිස්සු කොට්ටාසයක්....අන්න ඒ වගේ රටේ ජාතීන් ව අවුස්සන එවුන් අනිවාර්යෙන් බලන්න ඕනි ෆිල්ම් එකක් මේක....මොකද මේ ෆිල්ම් එකේ හොඳට පෙන්නලා දෙනවා සිංහල දෙමල මිනිස්සු අතර යුද්දයක් ඇති වුනේ කොහොමද, ඒක ඇති කරේ කවුද සහ ඒ වැඩ වලින් දුක් විදින්නේ කවුද කියල.....

ෆිල්ම් එකේ තියෙන්නේ එල් ටී ටී ඊ සංවිදානයේ කොටි කතක් ඔවුන්ගේ නායකයා පිළබඳ ඔත්තුවක් ලබාදීමට එකඟ වීම නිසා ඒ සඳහා ඇයව රහස් මාර්ගයෙන් කොළඹට ගෙන ඒමට රජයේ උසස් හමුදා නිලදාරියෙක් කටයුතු කරන ආකාරය දැක්වෙන කතා පුවතක්....හැබැයි අවසානයේ සිද්ද වෙන්නේ වෙනස්ම දෙයක්...ඒ මොකක්ද කියල ෆිල්ම් එක බලලම හොයාගන්න එක තමයි හොඳ....මේ වගේ යුධ දර්ශන රූගත කිරීම් වලදී තාක්ෂණික පැත්තෙන් නම් යම් දුර්වලතා පෙන්න තියෙනවා ඒ නිසා තාත්වික බව ටිකක් අඩු වෙලා තියෙනවා...ඒ උනාට ස්ටෝරි එක සහ මේ ප්රධාන චරිත දෙකේ රඟපෑමේ දක්ෂතාවය නිසා ඒ අඩු පාඩු එච්චරම ඉස්මතු වෙන්නේ නෑ....

මේ තියෙන්නේ මම බලපු යු ටියුබ් ලින්ක්ස් ටික....කොලිටි එක නම් අවුල් මොකද මේක ටීවී එකෙන් කැප්චර් කරපු එකක්, ඒ උනාට මේ වගේ ෆිල්ම් හොයාගන්න අමාරු නිසා මෙහෙම හරි බලන්න තියෙන එක වටිනවා නෙව....

Part-1

[YOUTUBE]gysfxG1unbg[/YOUTUBE]

Part-2

[YOUTUBE]bEV04qO39Wg[/YOUTUBE]

Part-3

[YOUTUBE]Zmx5nBR4Ubg[/YOUTUBE]

Part-4

[YOUTUBE]vSgGX-XIfV4[/YOUTUBE]

Part-5

[YOUTUBE]X-BwMNKgVGM [/YOUTUBE]

Part-6

[YOUTUBE] zDU6MAwomUo[/YOUTUBE]

Part-7

[YOUTUBE]mw9aCCvRDk4[/YOUTUBE]

Part-8

[YOUTUBE]ObalBhFE-q0[/YOUTUBE]

Part-9

[YOUTUBE]k-DAO6OuXb4[/YOUTUBE]

Thanks goes to the Original Uploader!!!

පස්වෙනි කොටස බලද්දී මේකේ කියනවා අපෙ යුද ජයග්රහණයට බලපාපු ප්රධානම සාධකය, මෙන්න මේ විදියට.....

"අපි යුද්දේ කරලා පෙන්නවා උපාය මාර්ගික තීරණත් දේශපාලන මැදිහත්වීම් වලින් තොරව හමුදාවටම ගන්න ඉඩ දීපු දවසට"

හැබැයි යුද ජයග්රහණයෙන් පස්සේ මේ තීරණ ගත්ත මිනිස්සුන්වම වරද කාරයෝ කරවපු එක තමයි අවුල....(මේ දේ කිව්වේ පක්ෂග්රාහීව නම් නෙවෙයි, මොකද මම ඔය එක පක්ෂේකටවත් නෑ දැන්....අනිත් එක මේ රටේ ඉන්න මොන මිනිහ උනත් පිළිගන්නව ඒ කරේ හරි දෙයක් නෙවෙයි කියල)

[QUOTE="argan, post: 13773407, member: 42318"] [COLOR="DarkRed"][SIZE="5"][B][COLOR="Green"]"මේ රට මගෙ අම්ම......"[/COLOR] මතකද මේ කොටස...? මේ ෆිල්ම් එක ආපු කාලේ ටීවී චැනල් වල ඇඩ් එක දාද්දි මේ කොටස නිතරම යනවා මට හොඳට මතකයි....ඒත් ඒ කාලේ ෆිල්ම් එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ.....යු ටියුබ් එකට මේ ෆිල්ම් එක දාපු අයට පින්සිද්ද වෙන්න ඔන්න අද තමයි ෆිල්ම් එක බැලුවේ.....:) [CENTER][IMG]http://www.slnewsonline.net/Alimankada_Viru_daru_Diriya.bmp[/IMG] [/CENTER] අපි යුද්දේ ජයග්රහණය කරලා දැන් අවුරුදු කීපයක් ගත වෙලා....හැබැයි දැන් අපේ මිනිස්සු හැසිරෙන්නේ යුද්දයක් කියල දෙයක් මේ රටේ තිබ්බේ නෑ, ඒ වගේ අත්දැකීමක් අපි ලැබුවේ නෑ වගේ....ඒ නිසානේ ආයිත් යුද්දයක් ඕනි කිය කියා දඟලන්නේ.....අපේ රටෙත් ඉන්නවා සාමය සමගිය දිරවන්නේ නැති මිනිස්සු කොට්ටාසයක්....අන්න ඒ වගේ රටේ ජාතීන් ව අවුස්සන එවුන් අනිවාර්යෙන් බලන්න ඕනි ෆිල්ම් එකක් මේක....මොකද මේ ෆිල්ම් එකේ හොඳට පෙන්නලා දෙනවා සිංහල දෙමල මිනිස්සු අතර යුද්දයක් ඇති වුනේ කොහොමද, ඒක ඇති කරේ කවුද සහ ඒ වැඩ වලින් දුක් විදින්නේ කවුද කියල.....:yes: [COLOR="DarkOrange"]ෆිල්ම් එකේ තියෙන්නේ එල් ටී ටී ඊ සංවිදානයේ කොටි කතක් ඔවුන්ගේ නායකයා පිළබඳ ඔත්තුවක් ලබාදීමට එකඟ වීම නිසා ඒ සඳහා ඇයව රහස් මාර්ගයෙන් කොළඹට ගෙන ඒමට රජයේ උසස් හමුදා නිලදාරියෙක් කටයුතු කරන ආකාරය දැක්වෙන කතා පුවතක්....හැබැයි අවසානයේ සිද්ද වෙන්නේ වෙනස්ම දෙයක්...ඒ මොකක්ද කියල ෆිල්ම් එක බලලම හොයාගන්න එක තමයි හොඳ....මේ වගේ යුධ දර්ශන රූගත කිරීම් වලදී තාක්ෂණික පැත්තෙන් නම් යම් දුර්වලතා පෙන්න තියෙනවා ඒ නිසා තාත්වික බව ටිකක් අඩු වෙලා තියෙනවා...ඒ උනාට ස්ටෝරි එක සහ මේ ප්රධාන චරිත දෙකේ රඟපෑමේ දක්ෂතාවය නිසා ඒ අඩු පාඩු එච්චරම ඉස්මතු වෙන්නේ නෑ....:)[/COLOR] [COLOR="Green"]මේ තියෙන්නේ මම බලපු යු ටියුබ් ලින්ක්ස් ටික....කොලිටි එක නම් අවුල් මොකද මේක ටීවී එකෙන් කැප්චර් කරපු එකක්, ඒ උනාට මේ වගේ ෆිල්ම් හොයාගන්න අමාරු නිසා මෙහෙම හරි බලන්න තියෙන එක වටිනවා නෙව....:yes::)[/COLOR] [CENTER][COLOR="Red"]Part-1[/COLOR] [YOUTUBE]gysfxG1unbg[/YOUTUBE] [COLOR="red"]Part-2[/COLOR] [YOUTUBE]bEV04qO39Wg[/YOUTUBE] [COLOR="Red"]Part-3[/COLOR] [YOUTUBE]Zmx5nBR4Ubg[/YOUTUBE] [COLOR="Red"]Part-4[/COLOR] [YOUTUBE]vSgGX-XIfV4[/YOUTUBE] [COLOR="Red"]Part-5[/COLOR] [YOUTUBE]X-BwMNKgVGM [/YOUTUBE] [COLOR="Red"]Part-6[/COLOR] [YOUTUBE] zDU6MAwomUo[/YOUTUBE] [COLOR="Red"]Part-7[/COLOR] [YOUTUBE]mw9aCCvRDk4[/YOUTUBE] [COLOR="Red"]Part-8[/COLOR] [YOUTUBE]ObalBhFE-q0[/YOUTUBE] [COLOR="Red"]Part-9[/COLOR] [YOUTUBE]k-DAO6OuXb4[/YOUTUBE] [COLOR="RED"][U][SIZE="3"]Thanks goes to the Original Uploader!!![/SIZE][/U][/COLOR][/CENTER] පස්වෙනි කොටස බලද්දී මේකේ කියනවා අපෙ යුද ජයග්රහණයට බලපාපු ප්රධානම සාධකය, මෙන්න මේ විදියට..... [COLOR="Red"]"අපි යුද්දේ කරලා පෙන්නවා උපාය මාර්ගික තීරණත් දේශපාලන මැදිහත්වීම් වලින් තොරව හමුදාවටම ගන්න ඉඩ දීපු දවසට" [/COLOR] හැබැයි යුද ජයග්රහණයෙන් පස්සේ මේ තීරණ ගත්ත මිනිස්සුන්වම වරද කාරයෝ කරවපු එක තමයි අවුල....:P[COLOR="DarkOrange"](මේ දේ කිව්වේ පක්ෂග්රාහීව නම් නෙවෙයි, මොකද මම ඔය එක පක්ෂේකටවත් නෑ දැන්....අනිත් එක මේ රටේ ඉන්න මොන මිනිහ උනත් පිළිගන්නව ඒ කරේ හරි දෙයක් නෙවෙයි කියල)[/COLOR] [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom