Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All about laptop,phone batteries
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඔය ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමා කොහොමද ලැප්ටොප් එකේ බැටරිය උපරිම ආයු කාලයක් පවත්වාගන්නේ කියන එක. මේක ලැප්ටොප් විතරක් නෙවි නැවත ආරෝපණය කරන බැටරි භාවිතාවන ජංගම දුරකථන, පෑඩ්, PSP මෙකි නොකී සියල්ලටම පොදුයි. විශේෂයෙන් ලැප්ටොප් බැටරියක් පට්ට ගණක වෙනව. ඒජන්ට් ගෙන් ඔරිජිනල් බැටරියක ගාන ඇහුවම ඇඩෙනවා පුටෙ.

ඉතිං මේ කියන්න යන්නේ කොහොමද මෙවැනි උපකරණයක බැටරි ආයු කාලය වැඩි කරගන්නේ කියන එක.

ගේමට එන්ටර් වෙමු

ලැප්ටොප්, ජංගම දු.ක, පෑඩ් මේ ඔක්කොගෙම දැන් තියෙන්නෙ ලිතියම් අයන් බැටරි (ඉස්සර ඒවාට නම් නිකල් කැඩ්මියම් / නිකල් මෙටල් හයිද්රයිඩ් බැටරි ආව. මේ කියන්න යන්නේ ලිතියම් බැටරි ගැන විතරයි)

ඔක්කොටම කලින් බැටරියේ තාක්ෂණික වටපිටාව දැනගනිමු.

ලිතියම් අයන් (Li-Ion) සාමාන්‍ය වෝල්ටීයතාව 3.6V හෝ 3.7V ලෙස සලකයි. මේ අගය එක් කෝෂයක (cell) වෝල්ටීයතාව වේ.

ජංගම දු.ක යක එක් කෝෂයක් පමණක් අඩංගු වන අතර. ලැප්ටොප් වල කෝෂ 3 හෝ 4 ශේණිගත ලෙස අඩංගු වේ. බොහෝ ලැප්ටොප් වල කෝෂ 2 බැගින් සම්න්තරගතව ඒවා 3 නැවත ශේනිගතව සම්බන්ද කර ඇත. එනිසා ලැප්ටොප් බැටරි 3.6v*3=10.8v හෝ 3.7v*3=11.1v

කෝෂ ක් නම් 3.6v*4=14.4v හෝ 3.7v*4=14.8v වේ. ඔන්න ඔය ගැන තාම ලැප්ටොප් බැටරි වල සටහන් කරල තියෙන්නෙ. (10.8 හෝ 11.1 ලෙස සදහන් කිරීම නිෂ්පාදකයා අනුව වෙනස් වේ. කෙසේ වෙතත් මේ දෙකම එක සමාන වේ.)

උපරිමව ආරෝපණය (charge) වූ විට කෝෂයක 4.2v පවතී.

ලිතියම් බැටරි වල වෙනත් බැටරි මේන් ආයුකාලය ආරෝපණ වාර ගණනක් වෙයි. මෙය හරියටම කියන්න බෑ. නිෂ්පාදන තත්වය අනුව සහ බාවිතා කරන විදිහ අනුව මෙය වෙනස් වේ. සාමාන්‍ය අගයක් ලෙස බොහෝවිට වාර 500 සලකනු ලැබේ. මොකක්ද මේ වාර 500 කියන්නේ ?

යම් කෝෂයක් සම්පුර්ණයෙන් ආරෝපණය කර නැවත එය සම්පුර්ණයෙන් විසර්ජනය කරනවා. මේ වගේ වාර 500 ක විතර යනකොට මුලදී බැටරියේ තිබුන ධාරිතාව (capacity) 70% දක්වා අඩු වෙනව. මෙහෙම හිතන්න. ලැප්ටොප් එකක් අලුත් බැටරිය තියෙද්දී පැය 3 ක එක දිගට වැඩ කලා නම් වාර 500 ක ගිය තැන වැඩ කරන්න පුළුවන් පැය 2.1.

කලින් කිව්වා නෙ වාර 500 කියන්නේ සම්පුර්ණ ආරෝපණ විසර්ජන කියල. දැන් අපි බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කරල බාගෙට (50%) විසර්ජනය කලොත් බැටරිය වාර 1000 තියෙනවා. ඇත්තටම එහෙම 50% කලොත් වාර 1000 නෙවි 1200 විතර තියෙනවා.

ඒ වගේම බැටරිය 10% විසර්ජනය කලොත් 5000 වාරයක් පුළුවන්. මේක තමා තියරිය. එත් මේක හැම විටම සත්‍ය නොවේ. ඒ වෙනත් සාදක ද බැටරියේ ආයු කාලය තීරණය කරන නිසා.

මෙන්න ඒවා:

1.බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කරනවා වෙනුවට 90%-95% ආරෝපණය කර භාවිතයට ගැනීමෙන් එහි ආයු කාලය වැඩිවේ වේ.

2.උෂ්ණත්වය: මේක ඉතා වැදගත්. බැටරිය ඉහල උෂ්ණත්ව වලට නිරාවරණය වීමෙන් එහි ආයු කාලය සැහෙන්න අඩු වේ. විශේෂයෙන් සම්පුර්ණයෙන් ආරෝපණය වූ බැටරියක් වැඩි උෂ්ණත්වයට නිරාවරණය වී තිබීමෙන් බැටරියේ ආයු කාලය බොහෝසෙයින් අඩු වේ.

3. බැටරිය සම්පුර්ණ ආරෝපණ තත්වයේ බොහෝකාලයක් තැබීමෙන් එහි ආයු කාලය අඩු වේ (භාවිතයට නොගත්තද) මේ නිසයි ලිතියම් බැටරි 40% ආරෝපණ තත්වයේ ගබඩා කර තබන්න නිර්දේශ කරල තියෙන්නෙ.

මෙන්න මේ හේතු නිසයි පුටෙ බොලගේ ලැපි ල චාර්ජ් ඒකට ගහගෙනම වැඩ කොරත් කාලෙකින් බැටරියට බබා හම්බ වෙන්නේ.

ඉතිං අපිට මොකක්ද කරන්න කියන්නේ..? නේද

1. ලැප ඒ.සී ඇඩප්ටර් එක ගහගෙනම වැඩ කරන එක හොදයි. එත් ලැප එක පුළුවන් තරම් කූල් එකේ තියාගන්න ඕනි. ලංකාව වගේ රටවල උෂ්ණත්වය වැඩි නිසා බැටරි ඉක්මනින් ක්ෂය වේ.

2. ලැප වැඩ කරල ඔෆ්ෆ් කරල දවස ගානකින් පසුව නම් අයෙත් භාවිතා කරන්නේ ඔෆ්ෆ් කරන්න විනාඩි 5 කට වගේ කලින් AC එකෙන් ගලවල බැටරියෙන් දුවපං. එහෙම ෂට් ඩවුන් කරල තියපන්. එකෙන් වෙන්නේ 100% චාර්ජ් වෙලා තිබ්බ බැටරිය 95% වගේ ගානකට බහින එක. ඒ ගානෙන් තිබ්බම බැටරිය deterioration (ගෙවීම වගේ එකක්) වෙනව අඩුයි. බොල විශ්වස කරනවා නම් විශ්වාස කරපල්ල.

3. බැටරිය හුරු වෙනව අරව මෙව්වා කියල සම්පුර්ණයෙන් 0% වෙනකං බහිනකන් වැඩ කරන්න ඕනි නෑ. ඕව බොරු බයිල. මාසෙකට සැරයක් වගේ (නිතර භාවිතා කරනවා නම්) ඔක්කොම බහිනකන් තියන්න බැටරි Fuel gauge recalibrate වෙන්න.

අනිත් එක ලැප සම්පුර්ණයෙන් චාර්ජ් කරන්න ඕනි නෑ. බාගයක් චාර්ජ් කරල උනත් පාවිච්චි කරනං පුළුවන්.

ඒ වගේම තමා බැටරියක් චාර්ජ් වෙද්දී ගොඩක් රත් වෙනව නම්.. වහාම චාර්ජ් කිරිල්ල නවත්තන්න. ලිතියම් බැටරි හොදට හොදයි වගේම නරකට නරකයි. වැඩියෙන් රථ වෙලා පුපුරනවා. ෆෝන් බැටරි පුපුරනවා වගේ. මේ දෙකම එක බැටරි. ලැප්ටොප් බැටරියේ නම් ප්‍රමාණයකට වැඩ රත් උනොත් ස්වාන්ක්රියවම චාර්ජ් වෙන එක නවත්තන්න පරිපථයක් තියෙනවා. එත් කරුමෙට එක වැඩ නොකරඔත් බඩුම තමා. මට ලැප් බැටරියක් පුපුරවල පෙන්නන්න හිතෙනවා උබලට බලාගන්න එකේ පවර් එක. එක්කෝ බෑ උබල බය වෙලා ලැප් විසික් කරයි.

ඉතිං මේ කිව්වා දේවල් ලැපට නොවේ ජංගම දු.කටත්, අයි පෑඩ් හෝ එහි නිවුන්නුන්ටත් අදාලයි.

ලැප්ස්, පෑඩ්ස් වගේ දේවල් වල බැටරි කේස් ගැන ප්‍රශ්න තියෙන උන් ඒවා හිතේ තද කරන් ඉන්නෙ නැතුව ඇහුව කියල මම අමනාප නොවෙමි.

මේ මගේම අදහස් වේ. උස්සපු දේවල් නොවේ.

මේ සිංහල වචන මොකට ආවද බංල

ටයිප් කරන්න ගිහින් එපා උනා

[QUOTE="pavithra_uk, post: 14275622, member: 242676"] [B][SIZE=4][COLOR=Indigo]දැන් ඔය ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමා කොහොමද ලැප්ටොප් එකේ බැටරිය උපරිම ආයු කාලයක් පවත්වාගන්නේ කියන එක. මේක ලැප්ටොප් විතරක් නෙවි නැවත ආරෝපණය කරන බැටරි භාවිතාවන ජංගම දුරකථන, පෑඩ්, PSP මෙකි නොකී සියල්ලටම පොදුයි. විශේෂයෙන් ලැප්ටොප් බැටරියක් පට්ට ගණක වෙනව. ඒජන්ට් ගෙන් ඔරිජිනල් බැටරියක ගාන ඇහුවම ඇඩෙනවා පුටෙ. ඉතිං මේ කියන්න යන්නේ කොහොමද මෙවැනි උපකරණයක බැටරි ආයු කාලය වැඩි කරගන්නේ කියන එක. ගේමට එන්ටර් වෙමු ලැප්ටොප්, ජංගම දු.ක, පෑඩ් මේ ඔක්කොගෙම දැන් තියෙන්නෙ ලිතියම් අයන් බැටරි (ඉස්සර ඒවාට නම් නිකල් කැඩ්මියම් / නිකල් මෙටල් හයිද්රයිඩ් බැටරි ආව. මේ කියන්න යන්නේ ලිතියම් බැටරි ගැන විතරයි) ඔක්කොටම කලින් බැටරියේ තාක්ෂණික වටපිටාව දැනගනිමු. ලිතියම් අයන් (Li-Ion) සාමාන්‍ය වෝල්ටීයතාව 3.6V හෝ 3.7V ලෙස සලකයි. මේ අගය එක් කෝෂයක (cell) වෝල්ටීයතාව වේ. ජංගම දු.ක යක එක් කෝෂයක් පමණක් අඩංගු වන අතර. ලැප්ටොප් වල කෝෂ 3 හෝ 4 ශේණිගත ලෙස අඩංගු වේ. බොහෝ ලැප්ටොප් වල කෝෂ 2 බැගින් සම්න්තරගතව ඒවා 3 නැවත ශේනිගතව සම්බන්ද කර ඇත. එනිසා ලැප්ටොප් බැටරි 3.6v*3=10.8v හෝ 3.7v*3=11.1v කෝෂ ක් නම් 3.6v*4=14.4v හෝ 3.7v*4=14.8v වේ. ඔන්න ඔය ගැන තාම ලැප්ටොප් බැටරි වල සටහන් කරල තියෙන්නෙ. (10.8 හෝ 11.1 ලෙස සදහන් කිරීම නිෂ්පාදකයා අනුව වෙනස් වේ. කෙසේ වෙතත් මේ දෙකම එක සමාන වේ.) උපරිමව ආරෝපණය (charge) වූ විට කෝෂයක 4.2v පවතී. ලිතියම් බැටරි වල වෙනත් බැටරි මේන් ආයුකාලය ආරෝපණ වාර ගණනක් වෙයි. මෙය හරියටම කියන්න බෑ. නිෂ්පාදන තත්වය අනුව සහ බාවිතා කරන විදිහ අනුව මෙය වෙනස් වේ. සාමාන්‍ය අගයක් ලෙස බොහෝවිට වාර 500 සලකනු ලැබේ. මොකක්ද මේ වාර 500 කියන්නේ ? යම් කෝෂයක් සම්පුර්ණයෙන් ආරෝපණය කර නැවත එය සම්පුර්ණයෙන් විසර්ජනය කරනවා. මේ වගේ වාර 500 ක විතර යනකොට මුලදී බැටරියේ තිබුන ධාරිතාව (capacity) 70% දක්වා අඩු වෙනව. මෙහෙම හිතන්න. ලැප්ටොප් එකක් අලුත් බැටරිය තියෙද්දී පැය 3 ක එක දිගට වැඩ කලා නම් වාර 500 ක ගිය තැන වැඩ කරන්න පුළුවන් පැය 2.1. කලින් කිව්වා නෙ වාර 500 කියන්නේ සම්පුර්ණ ආරෝපණ විසර්ජන කියල. දැන් අපි බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කරල බාගෙට (50%) විසර්ජනය කලොත් බැටරිය වාර 1000 තියෙනවා. ඇත්තටම එහෙම 50% කලොත් වාර 1000 නෙවි 1200 විතර තියෙනවා. ඒ වගේම බැටරිය 10% විසර්ජනය කලොත් 5000 වාරයක් පුළුවන්. මේක තමා තියරිය. එත් මේක හැම විටම සත්‍ය නොවේ. ඒ වෙනත් සාදක ද බැටරියේ ආයු කාලය තීරණය කරන නිසා. මෙන්න ඒවා: 1.බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කරනවා වෙනුවට 90%-95% ආරෝපණය කර භාවිතයට ගැනීමෙන් එහි ආයු කාලය වැඩිවේ වේ. 2.උෂ්ණත්වය: මේක ඉතා වැදගත්. බැටරිය ඉහල උෂ්ණත්ව වලට නිරාවරණය වීමෙන් එහි ආයු කාලය සැහෙන්න අඩු වේ. විශේෂයෙන් සම්පුර්ණයෙන් ආරෝපණය වූ බැටරියක් වැඩි උෂ්ණත්වයට නිරාවරණය වී තිබීමෙන් බැටරියේ ආයු කාලය බොහෝසෙයින් අඩු වේ. 3. බැටරිය සම්පුර්ණ ආරෝපණ තත්වයේ බොහෝකාලයක් තැබීමෙන් එහි ආයු කාලය අඩු වේ (භාවිතයට නොගත්තද) මේ නිසයි ලිතියම් බැටරි 40% ආරෝපණ තත්වයේ ගබඩා කර තබන්න නිර්දේශ කරල තියෙන්නෙ. මෙන්න මේ හේතු නිසයි පුටෙ බොලගේ ලැපි ල චාර්ජ් ඒකට ගහගෙනම වැඩ කොරත් කාලෙකින් බැටරියට බබා හම්බ වෙන්නේ. ඉතිං අපිට මොකක්ද කරන්න කියන්නේ..? නේද 1. ලැප ඒ.සී ඇඩප්ටර් එක ගහගෙනම වැඩ කරන එක හොදයි. එත් ලැප එක පුළුවන් තරම් කූල් එකේ තියාගන්න ඕනි. ලංකාව වගේ රටවල උෂ්ණත්වය වැඩි නිසා බැටරි ඉක්මනින් ක්ෂය වේ. 2. ලැප වැඩ කරල ඔෆ්ෆ් කරල දවස ගානකින් පසුව නම් අයෙත් භාවිතා කරන්නේ ඔෆ්ෆ් කරන්න විනාඩි 5 කට වගේ කලින් AC එකෙන් ගලවල බැටරියෙන් දුවපං. එහෙම ෂට් ඩවුන් කරල තියපන්. එකෙන් වෙන්නේ 100% චාර්ජ් වෙලා තිබ්බ බැටරිය 95% වගේ ගානකට බහින එක. ඒ ගානෙන් තිබ්බම බැටරිය deterioration (ගෙවීම වගේ එකක්) වෙනව අඩුයි. බොල විශ්වස කරනවා නම් විශ්වාස කරපල්ල. 3. බැටරිය හුරු වෙනව අරව මෙව්වා කියල සම්පුර්ණයෙන් 0% වෙනකං බහිනකන් වැඩ කරන්න ඕනි නෑ. ඕව බොරු බයිල. මාසෙකට සැරයක් වගේ (නිතර භාවිතා කරනවා නම්) ඔක්කොම බහිනකන් තියන්න බැටරි Fuel gauge recalibrate වෙන්න. අනිත් එක ලැප සම්පුර්ණයෙන් චාර්ජ් කරන්න ඕනි නෑ. බාගයක් චාර්ජ් කරල උනත් පාවිච්චි කරනං පුළුවන්. ඒ වගේම තමා බැටරියක් චාර්ජ් වෙද්දී ගොඩක් රත් වෙනව නම්.. වහාම චාර්ජ් කිරිල්ල නවත්තන්න. ලිතියම් බැටරි හොදට හොදයි වගේම නරකට නරකයි. වැඩියෙන් රථ වෙලා පුපුරනවා. ෆෝන් බැටරි පුපුරනවා වගේ. මේ දෙකම එක බැටරි. ලැප්ටොප් බැටරියේ නම් ප්‍රමාණයකට වැඩ රත් උනොත් ස්වාන්ක්රියවම චාර්ජ් වෙන එක නවත්තන්න පරිපථයක් තියෙනවා. එත් කරුමෙට එක වැඩ නොකරඔත් බඩුම තමා. මට ලැප් බැටරියක් පුපුරවල පෙන්නන්න හිතෙනවා උබලට බලාගන්න එකේ පවර් එක. එක්කෝ බෑ උබල බය වෙලා ලැප් විසික් කරයි. ඉතිං මේ කිව්වා දේවල් ලැපට නොවේ ජංගම දු.කටත්, අයි පෑඩ් හෝ එහි නිවුන්නුන්ටත් අදාලයි. ලැප්ස්, පෑඩ්ස් වගේ දේවල් වල බැටරි කේස් ගැන ප්‍රශ්න තියෙන උන් ඒවා හිතේ තද කරන් ඉන්නෙ නැතුව ඇහුව කියල මම අමනාප නොවෙමි. මේ මගේම අදහස් වේ. උස්සපු දේවල් නොවේ. මේ සිංහල වචන මොකට ආවද බංල ටයිප් කරන්න ගිහින් එපා උනා [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom