Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All ELAKIRIANS MUST READ THIS!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමන කොතැනටද?

ඔබ ගැන හොඳ කියන්නේ කවුද? මා ඔබ කවුද කියන්නම්.

ඔබ ගැන නරක කියන්නේ කවුද? මා ඔබ කවුද කියන්නම්"

පිදෙල් කස්ත්‍රො කරන ලද මේ ප්‍රකාශයෙන් පැහැදිලි කරන්නේ, යම් අයකුගේ ගමන් සගයන් හා ඔහුගේ සතුරන් මගින් ඒ පුද්ගලයා මැන ගත හැකි බවයි.

මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා විෂයෙහි යෙදුවහොත් ලැබෙන පිළිතුර කුමක්ද?

සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරිවරයා ලෙස රජය විසින් ලබා දුන් අණ ක්‍රියාත්මක කළේය. එය සාර්ථක ලෙස ඉටුකිරීම හේතුවෙන් ඔහු මේ රටේ වීරයෙකු බවට පත් විය. සෑම වීරයෙකුටම ඒ වීරත්වය ලැබෙන්නේ උපතින් අතමිට මොලවගෙන ආ සඳුන් කැටයක් මගින් නොවේ. ජාතිය විසින් ඉල්ලා සිටි කාර්ය භාරය නිර්ව්‍යාජ ලෙස ඉටු කරන්නා ඒ ජාතියේ වීර නාමලේඛනයේ ලියෑවෙන්නේ ඔහුගේ තීරණාත්මක කාර්යභාරය හේතුවෙනි. ඒ මොහොතේ වීරයෙකු වූ යමෙකු පසු අවස්ථාවක ඒ ජයග්‍රහණයට පස්ස හරවයි නම් ජාතිය ඒ මොහොතෙන් පසුව එළැඹෙන මොහොතේ ඉල්ලා සිටින කාර්යභාරයට ෙද්‍රdaහිකම් කරමින් වළ කපයි නම් ඔහුගේ වීරත්වය එයින් අවසන් වේ. ඉන්පසු ඔහුට එරෙහිව ලබාදෙන අවමානය වන්නේ පාවා දෙන්නා යන්නයි. දිගින් දිගටම ඒ පාවා දෙන්නාගේ භූමිකාව නිරූපණය කරයි නම් ඔහුට හිමි තැන වන්නේ ජාතිෙද්‍රdaහි නාමයයි. සරත් ෆොන්සේකා එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමේදී ඉටු කළ භූමිකාව ඔහු මේ රටේ වීර ලේඛනයට ඇතුළු කළේය. නමුත් අද ඔහු සිදු කරනා භූමිකාව ඔහුට ඉතිහාසයේ අත්පත් කර දෙන්නේ කුමන ලේඛනයද?

මේ ප්රශ්නය සඳහා පිදෙල් කස්ත්‍රො ප්‍රකාශය වැදගත්භාවයක් උසුලයි.

අද සරත් ෆොන්සේකා කරළියට ගෙන ඔහුට ජනාධිපති අපේක්ෂකත්වයේදී සහයෝගය ලබාදෙන ප්‍රධාන බලවේගයක් වන්නේ එජාපයයි. පසුගිය කාලයේ යාටීවී තුළින් විකාශය වූ සාකච්ඡාවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ රටේ බෙදුම්වාදය පිළිබඳ කළ සඳහනකදී ඒකීය ශ්‍රී ලංකාවේ සිට ෆෙඩරල් මතවාදය දක්වා එජාපය රැගෙන ආ නායකයා ලෙස සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගේ නමය.

එතැනින් කතාව පටන් ගත්තද රනිල්ගේ භූමිකාව පැහැදිලිය.

[QUOTE="tchin123, post: 6187831, member: 208161"] [SIZE=5][COLOR=#006600]ගමන කොතැනටද?[/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2009/12/23/manganesa.jpg[/IMG][SIZE=4] ඔබ ගැන හොඳ කියන්නේ කවුද? මා ඔබ කවුද කියන්නම්. ඔබ ගැන නරක කියන්නේ කවුද? මා ඔබ කවුද කියන්නම්" පිදෙල් කස්ත්‍රො කරන ලද මේ ප්‍රකාශයෙන් පැහැදිලි කරන්නේ, යම් අයකුගේ ගමන් සගයන් හා ඔහුගේ සතුරන් මගින් ඒ පුද්ගලයා මැන ගත හැකි බවයි. මේ ප්‍රකාශය සරත් ෆොන්සේකා විෂයෙහි යෙදුවහොත් ලැබෙන පිළිතුර කුමක්ද? සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරිවරයා ලෙස රජය විසින් ලබා දුන් අණ ක්‍රියාත්මක කළේය. එය සාර්ථක ලෙස ඉටුකිරීම හේතුවෙන් ඔහු මේ රටේ වීරයෙකු බවට පත් විය. සෑම වීරයෙකුටම ඒ වීරත්වය ලැබෙන්නේ උපතින් අතමිට මොලවගෙන ආ සඳුන් කැටයක් මගින් නොවේ. ජාතිය විසින් ඉල්ලා සිටි කාර්ය භාරය නිර්ව්‍යාජ ලෙස ඉටු කරන්නා ඒ ජාතියේ වීර නාමලේඛනයේ ලියෑවෙන්නේ ඔහුගේ තීරණාත්මක කාර්යභාරය හේතුවෙනි. ඒ මොහොතේ වීරයෙකු වූ යමෙකු පසු අවස්ථාවක ඒ ජයග්‍රහණයට පස්ස හරවයි නම් ජාතිය ඒ මොහොතෙන් පසුව එළැඹෙන මොහොතේ ඉල්ලා සිටින කාර්යභාරයට ෙද්‍රdaහිකම් කරමින් වළ කපයි නම් ඔහුගේ වීරත්වය එයින් අවසන් වේ. ඉන්පසු ඔහුට එරෙහිව ලබාදෙන අවමානය වන්නේ පාවා දෙන්නා යන්නයි. දිගින් දිගටම ඒ පාවා දෙන්නාගේ භූමිකාව නිරූපණය කරයි නම් ඔහුට හිමි තැන වන්නේ ජාතිෙද්‍රdaහි නාමයයි. සරත් ෆොන්සේකා එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමේදී ඉටු කළ භූමිකාව ඔහු මේ රටේ වීර ලේඛනයට ඇතුළු කළේය. නමුත් අද ඔහු සිදු කරනා භූමිකාව ඔහුට ඉතිහාසයේ අත්පත් කර දෙන්නේ කුමන ලේඛනයද? මේ ප්රශ්නය සඳහා පිදෙල් කස්ත්‍රො ප්‍රකාශය වැදගත්භාවයක් උසුලයි. අද සරත් ෆොන්සේකා කරළියට ගෙන ඔහුට ජනාධිපති අපේක්ෂකත්වයේදී සහයෝගය ලබාදෙන ප්‍රධාන බලවේගයක් වන්නේ එජාපයයි. පසුගිය කාලයේ යාටීවී තුළින් විකාශය වූ සාකච්ඡාවකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ රටේ බෙදුම්වාදය පිළිබඳ කළ සඳහනකදී ඒකීය ශ්‍රී ලංකාවේ සිට ෆෙඩරල් මතවාදය දක්වා එජාපය රැගෙන ආ නායකයා ලෙස සඳහන් කළේ රනිල් වික්‍රමසිංහගේ නමය. එතැනින් කතාව පටන් ගත්තද රනිල්ගේ භූමිකාව පැහැදිලිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom