Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All ELAKIRIANS MUST READ THIS!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජවිපෙ බෙදම්වාදය පිළිබඳව, දෙමළ ජාතිවාදය පිළිබඳව සිය මතවාදය සකස් කරගන්නේ දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? යන රෝහණ විඡේවීර ලියූ නිබන්ධනයෙනි.

නමුත් පසුකලෙක ජවිපෙ මේ නිබන්ධනයට පිටුපා සිය ගමන යැම ආරම්භ කළේය. අද වන විට ජවිපෙ නායකයෝ, මේ රටේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිදුවූ අසාධාරණ පිළිබඳ කතා කරන වික්‍රමබාහු ගණයේ වාමවාදීහු බවට පත්ව සිsටිති. තියරියෙන් ඒ දුර ගිය ජවිපෙ සිය ක්‍රියාකාරම් ද ඒ සමඟ ම පසුගිය කාලයේ වෙනස් කර ගත්තේය. 2005 දී මහින්දට බලය ලබා දෙන විට මුළු රටම ඔහුගෙන් ඉල්ලා සිටියේ, ප්රභාකරන්ගේ පරාජයය. ඒ සටනේ මහින්ද නියෑලෙන විට ජවිපෙ ඔහුට ඒ සඳහා තල්ලුව දුන්නේ නැත. ඔහුගේ කකුලෙන් ඇද වැඩේ නතර කරන ආකාරයේ ක්‍රියාමාර්ග සඳහා ජවිපෙ යොමු විය. යුද්ධයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නියෑලෙන විට ජවිපෙ උත්සාහ කළේ, අයවැය පරද්දවා පාර්ලිමේන්තු බලය ආණ්ඩුවට නැති කර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. රටේ ප්‍රබලම කාර්ය භාරය රාජපක්ෂ රජය අතට ගෙන ක්‍රියා කරන විට ජවිපෙ, සිදු කළේ වෙනත් අතුරු කාර්ය භාරයන් ප්රමුඛ කරගෙන කොළඹට විරෝධතා පෙළපාලි මෙහෙයවීමය. එක සිතින් යුද්ධ කරනා ආණ්ඩුවකට මෙවැනි විරෝධතා එල්ල කර, ආරක්ෂක මණ්ඩලය රැස්වෙන තීරණාත්මක මොහොත බලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරලිය ගහ මන්දිරයට පොදි පිටින් යෑවීම හරහා, ජවිපෙ බලාපොරොත්තු වූයේ කුමක්ද? ආණ්ඩුවේ උණ්ඩයක් හරහා ඒ තරුණයකුගේ මිනිය අතට ගැනීමය. එවිට ඒ මරණයට හේතුව හදිස්සි නීතිය යෑයි කියමින් හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමේ අදහසක් ජවිපෙ තුළ තිබෙන්නට ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහි යුද්ධයේ ඒ සමග සිටි බවට අද කියනා ජවිපෙ නායකයන්, තමිල් සෙල්වම්ගේ මරණය මොහොතේ සිය මුහුණු සෝබර කරගෙන දුකෙන් හැසිරුණ ආකාරය අද එයින් එළියට විත් සිටි ජවිපෙ නායකයන් කියනු ලැබේ.

අද ජවිපෙ නායකයන්ට අවශ්‍යව ඇත්තේ, යුද්ධයෙන් රට ලැබූ විජයග්‍රහණය අර්ථවත් කර ගැනීමට නොවේ. ඔවුන් අද සොයන්නේ කේ. පී. සිsටිනා තැනය. මෙතැනට වැටී සිටින ජවිපෙ ද අද සරත් ෆොන්සේකාගේ ගුණ වයනා හොඳ මිතුරන්ය.

එසේ නම් සරත් ෆොන්සේකා කවුදැයි පිදෙල් කස්ත්‍රොගේ කියමන අනුව කිව හැක.

සරත් ෆොන්සේකාද ඒ ගොඩට වැටී නිකම්ම සිටියේ නැත. තම මිතුරන් තව හොඳින් "ෆිට්" කර ගැනීමට ඔහු තමාට ලැබුණු වීරයාගේ නාමයද අහක දමා පාවාදෙන්නාගේ භූමිකාවට මේ වන විට පණ දෙමින් සිටියි. ඒ සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය හරහාය. තමාට යුද හමුදාපති ධුරය පිරිනැමූ නායකයාට එරෙහිව තරග කරනා තත්ත්වයට ඔහු පත් වී ඇත්තේ, මේ පිරිස සමග එදා සිට කරන ලද ආශ්‍රය නිසා බව පැහැදිලිය. ඔහු යුද හමුදා ඇඳුමේ සිටම ජවිපෙ සමඟ කතා කරන ලද බව ටිල්වින් සිල්වා පිළිගත්තේය. ඔහු හමුදා ඇඳුම පිටින්ම එජාපයේ දේශපාලනඥයන් සමග කතා කළේය. හමුදා ඇඳුම පිටින්ම රජයේ අවසරයකින් තොරව තානාපතිවරුන් සමඟ යටි කූට්ටු කතා කළේය. ඒ සියල්ලේ ප්‍රතිඵලය ඔහු දැන් එළි දක්වමින් තිබේ.

ඔහු කරන ලද ප්‍රකාශය අනුව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසා තිබේ. ඒ අනුව එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආදීන්ගේ සිට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා යුද බිමේ විරුවන්ට චිලියේ නායක ජෙනරාල් පිනෝෂේට අත් වූ ඉරණම තෙක් ගමනක් යැමට මඟ ලකුණු වැටී තිබේ.

සරත් ෆොන්සේකා අද කරන කාර්ය භාරය දැන් පැහැදිලිය. ඔහු කවුද යන්න දැන් පැහැදිලිය.

ජනතාවගේ ප්රමුඛ කාර්යභාරය ඉටු කරන ලද පුද්ගලයන් ඒ කාර්යභාරය ඉටු කරන මොහොතේ වීරයාය. නමුත් ඒ වීරත්වයට ඔහු පිටුපාන කල ඔහු පාවා දෙන්නාය. අවසානයේදී ෙද්‍රdaහියාය.

මනෝඡ් අබයදීර

[QUOTE="tchin123, post: 6187848, member: 208161"] [SIZE=4]ජවිපෙ බෙදම්වාදය පිළිබඳව, දෙමළ ජාතිවාදය පිළිබඳව සිය මතවාදය සකස් කරගන්නේ දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? යන රෝහණ විඡේවීර ලියූ නිබන්ධනයෙනි. නමුත් පසුකලෙක ජවිපෙ මේ නිබන්ධනයට පිටුපා සිය ගමන යැම ආරම්භ කළේය. අද වන විට ජවිපෙ නායකයෝ, මේ රටේ දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම සිදුවූ අසාධාරණ පිළිබඳ කතා කරන වික්‍රමබාහු ගණයේ වාමවාදීහු බවට පත්ව සිsටිති. තියරියෙන් ඒ දුර ගිය ජවිපෙ සිය ක්‍රියාකාරම් ද ඒ සමඟ ම පසුගිය කාලයේ වෙනස් කර ගත්තේය. 2005 දී මහින්දට බලය ලබා දෙන විට මුළු රටම ඔහුගෙන් ඉල්ලා සිටියේ, ප්රභාකරන්ගේ පරාජයය. ඒ සටනේ මහින්ද නියෑලෙන විට ජවිපෙ ඔහුට ඒ සඳහා තල්ලුව දුන්නේ නැත. ඔහුගේ කකුලෙන් ඇද වැඩේ නතර කරන ආකාරයේ ක්‍රියාමාර්ග සඳහා ජවිපෙ යොමු විය. යුද්ධයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නියෑලෙන විට ජවිපෙ උත්සාහ කළේ, අයවැය පරද්දවා පාර්ලිමේන්තු බලය ආණ්ඩුවට නැති කර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය. රටේ ප්‍රබලම කාර්ය භාරය රාජපක්ෂ රජය අතට ගෙන ක්‍රියා කරන විට ජවිපෙ, සිදු කළේ වෙනත් අතුරු කාර්ය භාරයන් ප්රමුඛ කරගෙන කොළඹට විරෝධතා පෙළපාලි මෙහෙයවීමය. එක සිතින් යුද්ධ කරනා ආණ්ඩුවකට මෙවැනි විරෝධතා එල්ල කර, ආරක්ෂක මණ්ඩලය රැස්වෙන තීරණාත්මක මොහොත බලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරලිය ගහ මන්දිරයට පොදි පිටින් යෑවීම හරහා, ජවිපෙ බලාපොරොත්තු වූයේ කුමක්ද? ආණ්ඩුවේ උණ්ඩයක් හරහා ඒ තරුණයකුගේ මිනිය අතට ගැනීමය. එවිට ඒ මරණයට හේතුව හදිස්සි නීතිය යෑයි කියමින් හදිසි නීතියට එරෙහිව ඡන්දය දීමේ අදහසක් ජවිපෙ තුළ තිබෙන්නට ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහි යුද්ධයේ ඒ සමග සිටි බවට අද කියනා ජවිපෙ නායකයන්, තමිල් සෙල්වම්ගේ මරණය මොහොතේ සිය මුහුණු සෝබර කරගෙන දුකෙන් හැසිරුණ ආකාරය අද එයින් එළියට විත් සිටි ජවිපෙ නායකයන් කියනු ලැබේ. අද ජවිපෙ නායකයන්ට අවශ්‍යව ඇත්තේ, යුද්ධයෙන් රට ලැබූ විජයග්‍රහණය අර්ථවත් කර ගැනීමට නොවේ. ඔවුන් අද සොයන්නේ කේ. පී. සිsටිනා තැනය. මෙතැනට වැටී සිටින ජවිපෙ ද අද සරත් ෆොන්සේකාගේ ගුණ වයනා හොඳ මිතුරන්ය. එසේ නම් සරත් ෆොන්සේකා කවුදැයි පිදෙල් කස්ත්‍රොගේ කියමන අනුව කිව හැක. සරත් ෆොන්සේකාද ඒ ගොඩට වැටී නිකම්ම සිටියේ නැත. තම මිතුරන් තව හොඳින් "ෆිට්" කර ගැනීමට ඔහු තමාට ලැබුණු වීරයාගේ නාමයද අහක දමා පාවාදෙන්නාගේ භූමිකාවට මේ වන විට පණ දෙමින් සිටියි. ඒ සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය හරහාය. තමාට යුද හමුදාපති ධුරය පිරිනැමූ නායකයාට එරෙහිව තරග කරනා තත්ත්වයට ඔහු පත් වී ඇත්තේ, මේ පිරිස සමග එදා සිට කරන ලද ආශ්‍රය නිසා බව පැහැදිලිය. ඔහු යුද හමුදා ඇඳුමේ සිටම ජවිපෙ සමඟ කතා කරන ලද බව ටිල්වින් සිල්වා පිළිගත්තේය. ඔහු හමුදා ඇඳුම පිටින්ම එජාපයේ දේශපාලනඥයන් සමග කතා කළේය. හමුදා ඇඳුම පිටින්ම රජයේ අවසරයකින් තොරව තානාපතිවරුන් සමඟ යටි කූට්ටු කතා කළේය. ඒ සියල්ලේ ප්‍රතිඵලය ඔහු දැන් එළි දක්වමින් තිබේ. ඔහු කරන ලද ප්‍රකාශය අනුව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසා තිබේ. ඒ අනුව එල්. ටී. ටී. ඊ. සංවිධානය විනාශ කිරීමට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආදීන්ගේ සිට මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හා යුද බිමේ විරුවන්ට චිලියේ නායක ජෙනරාල් පිනෝෂේට අත් වූ ඉරණම තෙක් ගමනක් යැමට මඟ ලකුණු වැටී තිබේ. සරත් ෆොන්සේකා අද කරන කාර්ය භාරය දැන් පැහැදිලිය. ඔහු කවුද යන්න දැන් පැහැදිලිය. ජනතාවගේ ප්රමුඛ කාර්යභාරය ඉටු කරන ලද පුද්ගලයන් ඒ කාර්යභාරය ඉටු කරන මොහොතේ වීරයාය. නමුත් ඒ වීරත්වයට ඔහු පිටුපාන කල ඔහු පාවා දෙන්නාය. අවසානයේදී ෙද්‍රdaහියාය. මනෝඡ් අබයදීර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom