Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
All Men are Brothers - 2011 (new Water Margin)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම ඒ කාලෙ ආසවෙන් බලපු ටීවී සීරීස් එකක් තමා වෝටර් මා(ර්)ජින් (1997) කියන්නෙ. ඒ සීරීස් එක හදල තියෙන්නෙ Shi Nai'an ගෙ Water Margin කියන නවකතාවෙන්. ආයේ බලන්න ආස ගොය්යලට පහල ලින්ක් එකෙන් ඉංගිරීසි සබ් එක්ක බැලුවහකි ආයේ.

http://www.veoh.com/list/c/WaterMargin

හැබයි මන් මේ කියන්න යන්නෙ ඒ පරන සීරීස් එක ගැන එහෙම නම් නෙමේ. මේක 2011 අවුරුද්දෙ හදාපු අලුත් වර්සන් එක ගැන. මේකෙ නම තමා All Men are Brothers (Shui Hu Zhuan).

පරන එකේ තියෙන්නෙ එපිසෝඩ් 43ක් උනාට මේකෙ එපිසොඩ් 86ක් ම තියනවා. අවාසනාවකට මේ සීරීස් එකෙ මුල් එපිසොඩ් 20ට විතරයි ඉංග්ලිෂ් සබ්ස් හොයාගන්න තියෙන්නෙ. මං නම් ඒ 20 බැලුවා. මටනම් මේක පරන එකටත් වඩා පට්ට. පහල ලින්ක් එක යූස් කොරල ස්ට්‍රීම් කරල බලන්නකො. ෆයිට් සීන්ස් එහෙමත් හොඳට හදල තියනව. අපේ මතකයේ රැදුන චරිත වෙච්චි ලින් චොංග්, ලූ ශිෂෙන්, වූ සොංග් වගේ චරිත ආයෙත් දකින්න පුලුවන්. එපිසොඩ් එකක් දෙකක් බලලම තිරනය කරන්න කියල මං ඉල්ලනව ඔයාලගෙන්. එහෙනම් බලල හොඳයි නම් රෙපක් දීලම යමු.

http://kat.tv/watch/LxRm0glv-men-are-brothers/episode-1.html

Opening theme

[YOUTUBE]mxLlhEoaLhw[/YOUTUBE]

Opening theme (Hong Kong version)

[YOUTUBE]1zgR4ofjJ64[/YOUTUBE]

Lin Chong

[YOUTUBE]4oAiMZzZ6tY[/YOUTUBE]

Wu Song vs Fang La

[YOUTUBE]Iada7mEXXcw[/YOUTUBE]

[QUOTE="Black_Adam, post: 20451118, member: 557947"] හැමෝම ඒ කාලෙ ආසවෙන් බලපු ටීවී සීරීස් එකක් තමා වෝටර් මා(ර්)ජින් (1997) කියන්නෙ. ඒ සීරීස් එක හදල තියෙන්නෙ Shi Nai'an ගෙ Water Margin කියන නවකතාවෙන්. ආයේ බලන්න ආස ගොය්යලට පහල ලින්ක් එකෙන් ඉංගිරීසි සබ් එක්ක බැලුවහකි ආයේ. [URL="http://www.veoh.com/list/c/WaterMargin"]http://www.veoh.com/list/c/WaterMargin[/URL] හැබයි මන් මේ කියන්න යන්නෙ ඒ පරන සීරීස් එක ගැන එහෙම නම් නෙමේ. මේක 2011 අවුරුද්දෙ හදාපු අලුත් වර්සන් එක ගැන. මේකෙ නම තමා All Men are Brothers (Shui Hu Zhuan). [url=https://postimg.org/image/59bykfe5d/][img]https://s32.postimg.org/59bykfe5d/0_1313047295gzr_V.jpg[/img][/url] පරන එකේ තියෙන්නෙ එපිසෝඩ් 43ක් උනාට මේකෙ එපිසොඩ් 86ක් ම තියනවා. අවාසනාවකට මේ සීරීස් එකෙ මුල් එපිසොඩ් 20ට විතරයි ඉංග්ලිෂ් සබ්ස් හොයාගන්න තියෙන්නෙ. මං නම් ඒ 20 බැලුවා. මටනම් මේක පරන එකටත් වඩා පට්ට. පහල ලින්ක් එක යූස් කොරල ස්ට්‍රීම් කරල බලන්නකො. ෆයිට් සීන්ස් එහෙමත් හොඳට හදල තියනව. අපේ මතකයේ රැදුන චරිත වෙච්චි ලින් චොංග්, ලූ ශිෂෙන්, වූ සොංග් වගේ චරිත ආයෙත් දකින්න පුලුවන්. එපිසොඩ් එකක් දෙකක් බලලම තිරනය කරන්න කියල මං ඉල්ලනව ඔයාලගෙන්. එහෙනම් බලල හොඳයි නම් රෙපක් දීලම යමු. [URL="http://kat.tv/watch/LxRm0glv-men-are-brothers/episode-1.html"]http://kat.tv/watch/LxRm0glv-men-are-brothers/episode-1.html[/URL] Opening theme [YOUTUBE]mxLlhEoaLhw[/YOUTUBE] Opening theme (Hong Kong version) [YOUTUBE]1zgR4ofjJ64[/YOUTUBE] Lin Chong [YOUTUBE]4oAiMZzZ6tY[/YOUTUBE] Wu Song vs Fang La [YOUTUBE]Iada7mEXXcw[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom