Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
All Sinhalese Must read
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගුලිමාල නිවනට ගියාට රේවතිය ගියේ දංගෙඩියටය. අන්‍ය ශාස්තෲන්ට ගරුකරන්නට කීවාට නිගණ්ඨමඩුව බුදුන්වහන්සේ විසින්ම අභයගිරි පෙදෙසින් එළවා දැමීය.

බුදුදහම හෝ සත්‍ය ඉතිහාසය වැරදිකොණින් අල්ලාගැනීම ඇතැමුන් කරන්නේ නොදැනය. ඇතැමුන් දැන දැනය.

නොදැන කරන්නන් යනු, බුදුන්වහන්සේ අවිහිංසාවාදයම පැතිරවූ නිගණ්ඨ ධර්මය දෙසා වදාරා ඇතැයි හගවන, චුරු චුරු ගා හැඬුම් ස්වරයෙන් බණ දෙසන, බුදුන්වහන්සේ නම් දෙව් සමිඳානන් එකම සරණ බැවින් යලි එන්නටයැයි යාඥා කරන භික්ෂූන්වහන්සේලා සරණ ගිය අයය.

දැන කරන්නන් එක්කෝ සිංහළ අබෞද්ධයන්ය. නැතහොත් දේශපාලකයන්ය. එසේත් නැතිනම් කළවං කොන්ද පණනැති නිවට හැත්තය.

අලූත්ගම සිදුවීම දුටුපමණින් හපොයි ආයෙත් කලූ ජූලියක් පටන්ගන්නවා මුන් යැයි කීමට පෙර මේ විවෘත අදහස ඉදිරිපත් කරන්නේ සම්බුදු දහම රැකගත්තාවූ ජාතියේ කිසිවෙකුට බව දෙවරක් සිතන්නේ නැත. බහුතරයක් හැමතැනම මේවාට බැණ බැණ යයි. ගැටලූව ඇත්තේ ඒ බැන්න කටින් අර මුසල්මානුන් කරන ලද අන්තවාදී කිසිවකට මෙතෙක් කතා නොකිරීමයි.

බොරදියේ මාලූබෑම හෝ මාලූබාන්නට දිය බොර කිරීමක් දේශපාලනික සිදුවනවා විය හැකිය. ඒ සියල්ල විමසිය යුතුව ඇත්තේ බුද්ධිමත්වය. යම් දේශපාලකයෙකු මෙයින් කවර හෝ ක්‍රියාවක නියුක්ත නම් එය ඔබ අප විසින් තීරණය කල යුත්තේ මැතිවරණයකදීය.

බුද්ධිමත්ව විමසිල්ලෙන් බැලූවහොත් සිංහළයාට විරුද්ධව ජිහාඩය ක්‍රියාත්මක වන බව ඔබ හැර ලොවම දනියි. යම්කිසි විජාතික ආක්‍රමණයකට විරුද්ධව අතීතයේ සටන් කලවුන්ටද අද මෙන්ම චෝදනා එල්ල කලහ. රනිල්ලාගේ සහ චන්ද්‍රිකාලාගේ ආණ්ඩුව යුද්ධය වෙනුවට සාමය ගෙනාවේද ඒ නිවටකම් නිසාය. විමසිල්ලෙන් බැලූවහොත් එදා 1818 සුද්දාට විරුද්ධව සිංහළයා නැගී සිටින්නට උත්සාහ දරන විට අපොයි මුං රට කනවා කියමින් කිතුණු ආගම වැළඳගෙන ඒ වගකීමෙන් නිදහස්වූ රනිල්ලාගේ චන්ද්‍රිකාලාගේ නිවටයන්ගේ පරපුර අද අන්තර්ජාලයේ හැමතැනම අලූත්ගම සිද්ධියේදී භික්ෂූන්වහන්සේලාට බැණ වදිති. පාර්ලිමේන්තුවේ සියල්ලන්ම උන් වගේම නිවටයෝය.

අලූත්ගම සිදුවීම දේශපාලනික ක්‍රියාවක් බව කෙනෙකුට පැවසිය හැකිය. එහෙත් එතැනට රැස්වූවෝ සියල්ලන් දේශපාලන පක්ෂයක නොවෙති. ඒ පිරිස එතනට රැස්වන තෙක් එනම් මෙතෙක් මේ ප්‍රශ්ණය ඔඩුදුවනකම් දේශපාලනික වශයෙන් සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත.

විල්පත්තුවේ වනය එළිකරද්දිත් රවුෆ් හකීම් සිතුසේ නීතිය හසුරුවද්දිත් පාලකයෝ නිදාගත්හ. මේ ජනතාව අලූත්ගමට රැස්වූයේ නැවත මහින්ද හෝ ගෝඨාභය දිනවන්නට බව සිතා මහින්දලා සිතා සිටී නම් එය වැරදීමකි.

එයම බොදුබලසේනාව සිතා සිටීනම් එයත් වැරදීමකි. බොදුබලසේනාව ඇත්තටම සිතාසිටින්නේ කුමක්දැයි තවමත් ජනතාව නොදනිති. නමුත් එය නගන හඬ කෙරෙහි සැක මුසු විශ්වාසයක් ජනතාව කෙරෙහි ඇත. ජනතාවගේ විශ්වාසය දිනාගැනීම පහසු නැත. දිනාගත් විශ්වාසය දේශපාලනීකරණය කර දංගෙඩියට දැක්කීමෙන් ජාතියට මහා විපතක් කිරීමටද බොදුබලසේනාවට හැකිය. එසේ නොකිරීමටද හැකියාව ඇත.

පුද්ගල අතීතය කුමක්වුවත් අනාගතය උදෙසා වත්මනෙහි ජාතියේ විපත්තිකර අන්ධකාරයට හුලූඅත්තක් දල්වා සිටීමට බොදුබලසේනාවට හැකියාව ලැබී ඇත. ඒ හුලූ එළිය මහා ආලෝකධාරාවක් වන්නේ වංගු නැතිව මුඛ්‍ය අරමුණ ඔස්සේ යා නම් පමණි. කරුමය නම් පක්ෂ දේශපාලනික වැහිකෝඩ ඇතුලේම වහිනවාද දැනටම පෙනීමයි

source - Dhammika Hettiarachchi (Facebook)

[QUOTE="Thor2014, post: 16785530, member: 495096"] [SIZE="4"]අංගුලිමාල නිවනට ගියාට රේවතිය ගියේ දංගෙඩියටය. අන්‍ය ශාස්තෲන්ට ගරුකරන්නට කීවාට නිගණ්ඨමඩුව බුදුන්වහන්සේ විසින්ම අභයගිරි පෙදෙසින් එළවා දැමීය. බුදුදහම හෝ සත්‍ය ඉතිහාසය වැරදිකොණින් අල්ලාගැනීම ඇතැමුන් කරන්නේ නොදැනය. ඇතැමුන් දැන දැනය. නොදැන කරන්නන් යනු, බුදුන්වහන්සේ අවිහිංසාවාදයම පැතිරවූ නිගණ්ඨ ධර්මය දෙසා වදාරා ඇතැයි හගවන, චුරු චුරු ගා හැඬුම් ස්වරයෙන් බණ දෙසන, බුදුන්වහන්සේ නම් දෙව් සමිඳානන් එකම සරණ බැවින් යලි එන්නටයැයි යාඥා කරන භික්ෂූන්වහන්සේලා සරණ ගිය අයය. දැන කරන්නන් එක්කෝ සිංහළ අබෞද්ධයන්ය. නැතහොත් දේශපාලකයන්ය. එසේත් නැතිනම් කළවං කොන්ද පණනැති නිවට හැත්තය. අලූත්ගම සිදුවීම දුටුපමණින් හපොයි ආයෙත් කලූ ජූලියක් පටන්ගන්නවා මුන් යැයි කීමට පෙර මේ විවෘත අදහස ඉදිරිපත් කරන්නේ සම්බුදු දහම රැකගත්තාවූ ජාතියේ කිසිවෙකුට බව දෙවරක් සිතන්නේ නැත. බහුතරයක් හැමතැනම මේවාට බැණ බැණ යයි. ගැටලූව ඇත්තේ ඒ බැන්න කටින් අර මුසල්මානුන් කරන ලද අන්තවාදී කිසිවකට මෙතෙක් කතා නොකිරීමයි. බොරදියේ මාලූබෑම හෝ මාලූබාන්නට දිය බොර කිරීමක් දේශපාලනික සිදුවනවා විය හැකිය. ඒ සියල්ල විමසිය යුතුව ඇත්තේ බුද්ධිමත්වය. යම් දේශපාලකයෙකු මෙයින් කවර හෝ ක්‍රියාවක නියුක්ත නම් එය ඔබ අප විසින් තීරණය කල යුත්තේ මැතිවරණයකදීය. බුද්ධිමත්ව විමසිල්ලෙන් බැලූවහොත් සිංහළයාට විරුද්ධව ජිහාඩය ක්‍රියාත්මක වන බව ඔබ හැර ලොවම දනියි. යම්කිසි විජාතික ආක්‍රමණයකට විරුද්ධව අතීතයේ සටන් කලවුන්ටද අද මෙන්ම චෝදනා එල්ල කලහ. රනිල්ලාගේ සහ චන්ද්‍රිකාලාගේ ආණ්ඩුව යුද්ධය වෙනුවට සාමය ගෙනාවේද ඒ නිවටකම් නිසාය. විමසිල්ලෙන් බැලූවහොත් එදා 1818 සුද්දාට විරුද්ධව සිංහළයා නැගී සිටින්නට උත්සාහ දරන විට අපොයි මුං රට කනවා කියමින් කිතුණු ආගම වැළඳගෙන ඒ වගකීමෙන් නිදහස්වූ රනිල්ලාගේ චන්ද්‍රිකාලාගේ නිවටයන්ගේ පරපුර අද අන්තර්ජාලයේ හැමතැනම අලූත්ගම සිද්ධියේදී භික්ෂූන්වහන්සේලාට බැණ වදිති. පාර්ලිමේන්තුවේ සියල්ලන්ම උන් වගේම නිවටයෝය. අලූත්ගම සිදුවීම දේශපාලනික ක්‍රියාවක් බව කෙනෙකුට පැවසිය හැකිය. එහෙත් එතැනට රැස්වූවෝ සියල්ලන් දේශපාලන පක්ෂයක නොවෙති. ඒ පිරිස එතනට රැස්වන තෙක් එනම් මෙතෙක් මේ ප්‍රශ්ණය ඔඩුදුවනකම් දේශපාලනික වශයෙන් සිදුවූයේ කුමක්ද? කිසිවක් නැත. විල්පත්තුවේ වනය එළිකරද්දිත් රවුෆ් හකීම් සිතුසේ නීතිය හසුරුවද්දිත් පාලකයෝ නිදාගත්හ. මේ ජනතාව අලූත්ගමට රැස්වූයේ නැවත මහින්ද හෝ ගෝඨාභය දිනවන්නට බව සිතා මහින්දලා සිතා සිටී නම් එය වැරදීමකි. එයම බොදුබලසේනාව සිතා සිටීනම් එයත් වැරදීමකි. බොදුබලසේනාව ඇත්තටම සිතාසිටින්නේ කුමක්දැයි තවමත් ජනතාව නොදනිති. නමුත් එය නගන හඬ කෙරෙහි සැක මුසු විශ්වාසයක් ජනතාව කෙරෙහි ඇත. ජනතාවගේ විශ්වාසය දිනාගැනීම පහසු නැත. දිනාගත් විශ්වාසය දේශපාලනීකරණය කර දංගෙඩියට දැක්කීමෙන් ජාතියට මහා විපතක් කිරීමටද බොදුබලසේනාවට හැකිය. එසේ නොකිරීමටද හැකියාව ඇත. පුද්ගල අතීතය කුමක්වුවත් අනාගතය උදෙසා වත්මනෙහි ජාතියේ විපත්තිකර අන්ධකාරයට හුලූඅත්තක් දල්වා සිටීමට බොදුබලසේනාවට හැකියාව ලැබී ඇත. ඒ හුලූ එළිය මහා ආලෝකධාරාවක් වන්නේ වංගු නැතිව මුඛ්‍ය අරමුණ ඔස්සේ යා නම් පමණි. කරුමය නම් පක්ෂ දේශපාලනික වැහිකෝඩ ඇතුලේම වහිනවාද දැනටම පෙනීමයි[/SIZE] [B]source - Dhammika Hettiarachchi (Facebook)[/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom