Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
alla vs jesus?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ ත්‍රෙඩ් එකක්, අනික් ආගම් ගැන හොයල දැනගන්න එක හොඳයි..ඒ වගේම තමන්ගේ එක ගැනත් හොයපන්..ජීවිතේට ගොඩක් අර්ථවත් දේවල් එකතු කරනගන්න පුළුවන්, ඒ වගේම අනිත් මිනිස්සු එක්ක මරාගන්නේ නැතුව ජීවත් වෙන්නත් පුළුවන්..

උඹ ඔය abrahamic ආගම් අතර සම්බන්ධය හරියටම දැනගන්න නම්, ඒක දේවවාදයේ (monotheism) ඉතිහාසය, කලින් කලට ඇති වූ දේව දුතයින් (messengers) සහ ඔවුන්ගේ පණිවිඩ (revelations) ගැන අදහසක් තියෙන්න ඕන, මේ revelations තමා පසුව ආගම් බවට පත් උනේ, මේවා වල තියෙන්නේ ඔවුන් ජීවත් විය යුතු ආකාරයි..මේව එකකට පසුව එකක් පහල වීම නිසා ගොඩක් පොදු නීති තියෙනවා, සමහර ඒවා වෙනස්..මෝසෙස්, ජේසුස්, මොහමඩ් වගේම ඊට පෙර ආපු සමහර දේව දුතයන්ටත් revelations ලැබුණයි කියලයි සමහර අය විශ්වාස කරන්නේ..නමුත් යුදෙව්වෝ කියන්නේ තමාගේ දේව දුතයා මෝසෙස් තමා අන්තිම එක්කෙනා කියල ඔහුගේ ආගම judaism ඔවුන් පිළිපදින්නේ, ඒ නිසා ඒ අය ජේසුස් පිළිගන්නේ නැ..ඒ වගේම christiansla හිතන්නේ ජේසුස් තමන්ගේ ගැලවුම්කරු ලෙස (ඔහුගේ ආගම christianity) ඊට පසුව පැමිණි මොහමෙඩ් ඔවුන් පිළිගන්නේ නැ, ඒ වගේම මුස්ලිම් ය මොහමඩ්ට ලැබුණු revelation අනුව ඉස්ලාම් ආගම පිළිපදිනවා..

මේ අයට කලිනුත් messengers/covenants ලා සිටි බවත් ආගම් 3ම කට්ටිය සාමානයෙන් විශ්වාස කරනවා. ඔය Adam, Abraham, David, Noah, Jacob etc වගේ අය ගැන හැම ආගමික වගේම යම් වෙනස්කම් ඇතිව සඳහන් වෙනවා..

වර්තමාන ලෝක තත්වය අනුව එක දෙයක් කියන්න ඕනේ, උඩින් පල්ලෙන් මේ දේවල් දිහා බලල තීරණය කිරීම මෝඩ කමක්, මොකද අද ඔය News වල ගොඩක් පෙන්නන දේවල් ඇත්ත නෙවෙයි..පෙන දේවල් වලට යටින් තමා ඇත්ත තියෙන්නේ..මේ ආගමක්ම වැඩි ප්‍රතිශතයක් ඉන්නේ සාමකාමී, එදිනෙදා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න අපි වගේම සාමාන්‍ය මිනිස්සු..ඒ උනාට ලෝක දේශපාන/බල අරගල සමග ආගම, ජාති, කුල මේවගේ දේවල් පසුබිම් කරගෙන පිස්සෝ බිහිවෙනවා, ඔවුන් කියන්නේ තමන්ගේ ජාතිය, ආගම, රට etc රැකගන්න මේවා කරනවා කියල..එත් හරියට හොයල බැලුවොත් කියන ඒවා අතර කිසිම සම්බන්දයක් නැහැ ex: ISIS, Alqaida, Siva sena, Ku Klux Klan, 969 Burma, bodu bala Sena, Zionsim..ඉදිරියට තව තව ගොඩක් ඇති වෙයි..

මේ අගම්, භාෂා, ජාති අතර සම්බන්ධය, ඒවායේ ඉතිහාසය හරිම interesting.. එත් හරියට දැනගන්න නම් ඔය media වලින් පෙන්නන දේවල් වලින් ඔබ්බට බලන්න ඕන..

[QUOTE="banjamin_button, post: 17066140, member: 385511"] [SIZE="5"] හොඳ ත්‍රෙඩ් එකක්, අනික් ආගම් ගැන හොයල දැනගන්න එක හොඳයි..ඒ වගේම තමන්ගේ එක ගැනත් හොයපන්..ජීවිතේට ගොඩක් අර්ථවත් දේවල් එකතු කරනගන්න පුළුවන්, ඒ වගේම අනිත් මිනිස්සු එක්ක මරාගන්නේ නැතුව ජීවත් වෙන්නත් පුළුවන්.. උඹ ඔය abrahamic ආගම් අතර සම්බන්ධය හරියටම දැනගන්න නම්, ඒක දේවවාදයේ (monotheism) ඉතිහාසය, කලින් කලට ඇති වූ දේව දුතයින් (messengers) සහ ඔවුන්ගේ පණිවිඩ (revelations) ගැන අදහසක් තියෙන්න ඕන, මේ revelations තමා පසුව ආගම් බවට පත් උනේ, මේවා වල තියෙන්නේ ඔවුන් ජීවත් විය යුතු ආකාරයි..මේව එකකට පසුව එකක් පහල වීම නිසා ගොඩක් පොදු නීති තියෙනවා, සමහර ඒවා වෙනස්..මෝසෙස්, ජේසුස්, මොහමඩ් වගේම ඊට පෙර ආපු සමහර දේව දුතයන්ටත් revelations ලැබුණයි කියලයි සමහර අය විශ්වාස කරන්නේ..නමුත් යුදෙව්වෝ කියන්නේ තමාගේ දේව දුතයා මෝසෙස් තමා අන්තිම එක්කෙනා කියල ඔහුගේ ආගම judaism ඔවුන් පිළිපදින්නේ, ඒ නිසා ඒ අය ජේසුස් පිළිගන්නේ නැ..ඒ වගේම christiansla හිතන්නේ ජේසුස් තමන්ගේ ගැලවුම්කරු ලෙස (ඔහුගේ ආගම christianity) ඊට පසුව පැමිණි මොහමෙඩ් ඔවුන් පිළිගන්නේ නැ, ඒ වගේම මුස්ලිම් ය මොහමඩ්ට ලැබුණු revelation අනුව ඉස්ලාම් ආගම පිළිපදිනවා.. මේ අයට කලිනුත් messengers/covenants ලා සිටි බවත් ආගම් 3ම කට්ටිය සාමානයෙන් විශ්වාස කරනවා. ඔය Adam, Abraham, David, Noah, Jacob etc වගේ අය ගැන හැම ආගමික වගේම යම් වෙනස්කම් ඇතිව සඳහන් වෙනවා.. වර්තමාන ලෝක තත්වය අනුව එක දෙයක් කියන්න ඕනේ, උඩින් පල්ලෙන් මේ දේවල් දිහා බලල තීරණය කිරීම මෝඩ කමක්, මොකද අද ඔය News වල ගොඩක් පෙන්නන දේවල් ඇත්ත නෙවෙයි..පෙන දේවල් වලට යටින් තමා ඇත්ත තියෙන්නේ..මේ ආගමක්ම වැඩි ප්‍රතිශතයක් ඉන්නේ සාමකාමී, එදිනෙදා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න අපි වගේම සාමාන්‍ය මිනිස්සු..ඒ උනාට ලෝක දේශපාන/බල අරගල සමග ආගම, ජාති, කුල මේවගේ දේවල් පසුබිම් කරගෙන පිස්සෝ බිහිවෙනවා, ඔවුන් කියන්නේ තමන්ගේ ජාතිය, ආගම, රට etc රැකගන්න මේවා කරනවා කියල..එත් හරියට හොයල බැලුවොත් කියන ඒවා අතර කිසිම සම්බන්දයක් නැහැ ex: ISIS, Alqaida, Siva sena, Ku Klux Klan, 969 Burma, bodu bala Sena, Zionsim..ඉදිරියට තව තව ගොඩක් ඇති වෙයි.. මේ අගම්, භාෂා, ජාති අතර සම්බන්ධය, ඒවායේ ඉතිහාසය හරිම interesting.. එත් හරියට දැනගන්න නම් ඔය media වලින් පෙන්නන දේවල් වලින් ඔබ්බට බලන්න ඕන..:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom