Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
alla vs jesus?????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොන සතා මැරුවත් පව් සිද්ද වෙනවා. ඒත් අපි සර්පයින් මරන්නේ උන්ගෙන් අපේ ජීවිතවලට හානියක් වෙන නිසා. ඒකනේ ගැරඬි මරන්නේ නැත්තේ. ඒ වගේම බල්ලෝ පූසෝ අපේ හිතවත් සත්තු. ඒ නිසා උන්ව මරන්නේ නැත්තේ. නැතුව පොඩි කාලේ ඉඳල ඔලුවට දීපු දෙයක් නිසා නෙමෙයි බන්.

දැන් පිස්සු බල්ලෙක් ගෙදරට ආවොත් උඹ උගේ ඔලුව අත ගානවද?

මට උඹ කියන දේ තේරෙනවා මචන්. උඹ කියන්නේ අපේ ඔලුවට පොඩි කාලේ ඉඳලම දාල තියෙන දේවල් අනුව තමයි අපි හරි වැරැද්ද තෝරන්නේ කියලා. හොඳ උදාහරණයක් තමයි අපි

මාලු කද්දී පව් පින් ගැන හිතන්නේ නෑ එච්චර. ඒත් හරක් මස් කද්දී සෑහෙන්න හිතනවා.ඒක අපිට පොඩි කාලේ ඉඳන් ඔලුවට දාපු දෙයක් නිසා. ඒත් මචන් ඔතන නිරපේක්ෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔය සත්තු දෙන්නටම පන තියෙනවා. හැම සතාම මැරෙන්න බයයි. මරණය වේදනාවක් කියන එක. ඒක අපි හැමෝම දන්නවා.

ඒ වගේ තමයි තමන්ගේ ගෑණි එක්ක sex කරන එක සහ වෙනත් ගැහැනියක් දුෂණය කරන එක අතර වෙනස. තමන්ගේ ගෑණි තමන් එක්ක ඉන්නේ කැමැත්තෙන් ආදරෙන්. දුෂණය කරද්දී එහෙම නෙමෙයි නේ. තමන්ගේ ගෑණි වුනත් අකමැත්තෙන් එහෙම දෙයක් කරනවා නම් ඒකත් වැරද්දක්. නැතුව ඔතන පවා සිද්ද වෙන්නේ පොතේ අත්සන් කරලා නැත්නම් විතරයි කියලා චෝදනා කරන එක වැරදියි මචන්.

චේතනාහන් භික්කවේ කම්මං වදාමි

චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා

- මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි

කයෙන් වචනයෙන් සහ මනසින් චේතනා ක්රියාතමක කරනු ලැබේ.

[QUOTE="JesonRulez, post: 17068847, member: 482203"] [SIZE="4"][COLOR="Red"] මොන සතා මැරුවත් පව් සිද්ද වෙනවා. ඒත් අපි සර්පයින් මරන්නේ උන්ගෙන් අපේ ජීවිතවලට හානියක් වෙන නිසා. ඒකනේ ගැරඬි මරන්නේ නැත්තේ. ඒ වගේම බල්ලෝ පූසෝ අපේ හිතවත් සත්තු. ඒ නිසා උන්ව මරන්නේ නැත්තේ. නැතුව පොඩි කාලේ ඉඳල ඔලුවට දීපු දෙයක් නිසා නෙමෙයි බන්. දැන් පිස්සු බල්ලෙක් ගෙදරට ආවොත් උඹ උගේ ඔලුව අත ගානවද? මට උඹ කියන දේ තේරෙනවා මචන්. උඹ කියන්නේ අපේ ඔලුවට පොඩි කාලේ ඉඳලම දාල තියෙන දේවල් අනුව තමයි අපි හරි වැරැද්ද තෝරන්නේ කියලා. හොඳ උදාහරණයක් තමයි අපි මාලු කද්දී පව් පින් ගැන හිතන්නේ නෑ එච්චර. ඒත් හරක් මස් කද්දී සෑහෙන්න හිතනවා.ඒක අපිට පොඩි කාලේ ඉඳන් ඔලුවට දාපු දෙයක් නිසා. ඒත් මචන් ඔතන නිරපේක්ෂ දෙයක් තියෙනවා. ඒ තමයි ඔය සත්තු දෙන්නටම පන තියෙනවා. හැම සතාම මැරෙන්න බයයි. මරණය වේදනාවක් කියන එක. ඒක අපි හැමෝම දන්නවා. ඒ වගේ තමයි තමන්ගේ ගෑණි එක්ක sex කරන එක සහ වෙනත් ගැහැනියක් දුෂණය කරන එක අතර වෙනස. තමන්ගේ ගෑණි තමන් එක්ක ඉන්නේ කැමැත්තෙන් ආදරෙන්. දුෂණය කරද්දී එහෙම නෙමෙයි නේ. තමන්ගේ ගෑණි වුනත් අකමැත්තෙන් එහෙම දෙයක් කරනවා නම් ඒකත් වැරද්දක්. නැතුව ඔතන පවා සිද්ද වෙන්නේ පොතේ අත්සන් කරලා නැත්නම් විතරයි කියලා චෝදනා කරන එක වැරදියි මචන්. චේතනාහන් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා - මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි කයෙන් වචනයෙන් සහ මනසින් චේතනා ක්රියාතමක කරනු ලැබේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom