Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Allion 260 එකක් නේද බං මේ ගිනි ගන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගී මාර්ගයේ මෝටර් රථය ගිනිගනිද්දී ජීවිත බේරාගත් ජපන් ජාතිකයා ගිනි නිවන භටයෙක්

පෙරේදා 29 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබුණ වාහනයක ඇතිවූ දෝෂයක් නිසා එම වාහනය මුළුමණීන්ම ගිනිගෙන විනාශ වුණා.

මෙම වාහනය අධිවේගී මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව ප්රදේශයේ

කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඇන්ජිම දෙසින් දුම් දමමින් ගිනි ගන්නා ලක්ෂණ

පහළ කළ අවස්ථාවේ වාහනය නවතා දැමූ පසුව එහි සිටි ජපන් ජාතිකයා සිය අලුත බැන්ද මනාලිය සහ රියදුරුව වහාම එයින් ඉවත ගෙන ඇත්තේ ගින්න පැතිරෙන ආකාරය ගැන ඉව වැටීමෙනි.

පසුව ගින්න නිසා මෙම වාහනය මුළුමණින්ම විනාශ වූ බවද පැවසුණා.

ඔවුන්ගේ දිවි ගැලවුනේ අවස්ථානෝචිතව ක්රියා කළ ජපන් ජාතිකයා නිසා බවද රියදුරු දන්වා ඇත. වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ මෙම ජපන් ජාතිකයා වෘත්තියෙන් ගිනි නිවන හමුදාවේ භටයෙකු ලෙස ජපානයේ සේවය කරන්නෙකු බවයි. ඔහු අලුත බැන්ද ජපන් මනාලිය කැටුව මධුසමය ගතකිරීමට ලංකාවේ සංචාරයක් තෝරාගෙන ඇති අතර

එම සංචාරය නිමවා දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ රියදුරෙකු සමග කුලියට ගත් මෝටර් රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.

ගිනිගත් මෝටර් රථයේ ශේෂ වූ කොටස් මේ වනවිට වැලිපැන්න පොලිසියේ ගාල් කර ඇත.

gossiplankanews

[QUOTE="rox2030, post: 20861388, member: 312303"] අධිවේගී මාර්ගයේ මෝටර් රථය ගිනිගනිද්දී ජීවිත බේරාගත් ජපන් ජාතිකයා ගිනි නිවන භටයෙක් පෙරේදා 29 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගනිමින් තිබුණ වාහනයක ඇතිවූ දෝෂයක් නිසා එම වාහනය මුළුමණීන්ම ගිනිගෙන විනාශ වුණා. මෙම වාහනය අධිවේගී මාර්ගයේ වැලිපැන්න නවුත්තුඩුව ප්රදේශයේ කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ඇන්ජිම දෙසින් දුම් දමමින් ගිනි ගන්නා ලක්ෂණ පහළ කළ අවස්ථාවේ වාහනය නවතා දැමූ පසුව එහි සිටි ජපන් ජාතිකයා සිය අලුත බැන්ද මනාලිය සහ රියදුරුව වහාම එයින් ඉවත ගෙන ඇත්තේ ගින්න පැතිරෙන ආකාරය ගැන ඉව වැටීමෙනි. පසුව ගින්න නිසා මෙම වාහනය මුළුමණින්ම විනාශ වූ බවද පැවසුණා. ඔවුන්ගේ දිවි ගැලවුනේ අවස්ථානෝචිතව ක්රියා කළ ජපන් ජාතිකයා නිසා බවද රියදුරු දන්වා ඇත. වැඩිදුර සොයා බැලීමේදී වාර්තා වන්නේ මෙම ජපන් ජාතිකයා වෘත්තියෙන් ගිනි නිවන හමුදාවේ භටයෙකු ලෙස ජපානයේ සේවය කරන්නෙකු බවයි. ඔහු අලුත බැන්ද ජපන් මනාලිය කැටුව මධුසමය ගතකිරීමට ලංකාවේ සංචාරයක් තෝරාගෙන ඇති අතර එම සංචාරය නිමවා දක්ෂිණ අධිවේග මාර්ගය ඔස්සේ රියදුරෙකු සමග කුලියට ගත් මෝටර් රථයකින් කටුනායක බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. ගිනිගත් මෝටර් රථයේ ශේෂ වූ කොටස් මේ වනවිට වැලිපැන්න පොලිසියේ ගාල් කර ඇත. gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom