Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
ALLOY WHEEL දාමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේදවස්වල වාහන ගන්න අයටත්, වාහන අරන් තියෙන අයටත්, වාහන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙන දෙයක් කියන්න හදන්නේ.

Alloy wheel දාන විට අපෙ අයට ඇතිවෙන පොදු ප්‍රශ්න 2ක් තමයි

1.fuel Mileage අඩුවෙයිද?

2.වාහනේ පිකප් අඩුවෙයිද?

කියන ඒවා. මම අද කියන්න යන්නේ ඔය ප්‍රශ්න 2 මඟහරවගෙන Alloy wheel දාන විදිය.

ඔය ප්‍රශ්න වලට මූලික හේතුව තමා අලුතින් දාන tire එකේ විශ්කම්භය හා පලල වෙනස් වීම.

1. අපි කරන්න ඕනි මූලිකම දේ තමා වහනේ original ටයර් සයිස් හදුනාගැනීම.

ගොඩක් කාර් වලනම් ඩ්‍රයිවින් සයිඩ් එකේ දොර ලඟ ස්ටිකර් 1ක් අලවල තියෙනව.

මේ තියෙන්නේ

සමහර වාහන වල වෙන තැන්වල ඇති. තමන්ගෙ වාහනේ ස්ටිකර් එකක් නැත්නම් නෙට් එකේ සර්ච් කරල හොයාගන්න පුලුවන්.

මේ තියෙන්නෙ ටයර් සයිස් එකේ අංකයෙන් කියවෙන තේරුම

2. අපි දාන රිම් සයිස් එක තීරණය කිරීම

ගොඩක් අය තියන සයිස් එකට වඩා ලොකු රිම් දානව වාහනේ පෙනුම වැඩිකරගන්න. ප්‍රශ්නයක් නැතිව ඕනි තරම් ලොකු රිම් දාන්න පුලුවනි රිම් එකෙන් වැඩිවෙන විශ්කම්භය ටයර් එකෙන් අඩුවෙනවනම්. හරියට ගණන් හදල දැම්මෙ නැත්නම් වාහනේ මම මුලදි කියපු ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනව.

3. හරියන ටයරය තෝරා ගැනීම.

ඔන්න මේක තමා අමාරුම දේ

නෑ අමාර් නෑ

මේ සයිට් එකට යන්න මුලින්ම.

http://www.etyres.co.uk/how-to-change-your-tyre-size/

ඒකෙ පහල තියෙනව මේ table එක

එකෙ වම්පැත්තෙ column එකේ දැන් තියන ටයර් සයිස් එක ඇඩ් කරන්න.

ඊට පස්සෙ දකුනු පැත්තෙ column එකට,

1. තමන් දාන්න යන රිම් සයිස් එක(wheel size) ඇඩ් කරන්න

2. දෙවනියට tyre profile එක ඇඩ් කරන්න

උදා: රිම් සයිස් වැඩි කරනවනම් ටයර් ප්‍රොෆයිල් එක අඩු කරන්න.

3. අන්තිමට tyre width එක ඇඩ් කරන්න.

කොහොමත් රිම් සයිස් එක ඇඩ් කරල අනිත් 2 සීරුමාරු කරල ගැලපෙන ටයර් සයිස් එක තෝරගන්න.

කොහොමත් tyre width එක ගොඩක් වැඩි කරන්න එපා. Wheel alignment අවුල් වෙනව, සස්පෙන්ශන් වලටත් දරාගන්න අමාරු වෙනව.

මේ තියෙන්නෙ 13 රිම් තිබ්බ එකට 15 රිම් දාන්න ටයර් සයිස් ගත්ත විදිය.

තව වැදගත් කරුනු ටිකක් තියෙනව,

*රිම් සයිස් එක ලොකු වෙනකොට රිම් එකේ ගාන වැඩි වෙනව. ඒ වගේම ටයර් ප්‍රොෆයිල් එක අඩු වෙද්දිත් ගාන් වැඩි වෙනව මම දන්න විදියට.

*අනිත් දේ තමා අපි ගනන් හදල ගන්න ටයර් සයිස් එක කඩේ ගන්න නැති වෙනව සමහර වෙලාවට.

ඒ නිසා ටයර් කඩේටම ගිහින් ටයර් බලන එක තමා හොදම වැඩේ.

මේ විදියට ටයර් දැම්මොත් fuel mileage, pickup අඩු වෙන්නෙ නෑ ශුවර්.

ඔය වැඩේ කරන්න පුලුවන් android app 1ක් තියෙනව

download app

apple , windows වලටත් ඇති හොයල බලපල්ල.

මේ ඔක්කොම මම internet එකෙන් හොයාගත්ත ඒව. වැරදි තිබුනොත් හදපල්ල.

මගේ පරන ත්‍රෙඩ්

1. මන්නාරම ගමන

[QUOTE="dineshdcc, post: 19355536, member: 238137"] [SIZE="4"]මේදවස්වල වාහන ගන්න අයටත්, වාහන අරන් තියෙන අයටත්, වාහන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙන දෙයක් කියන්න හදන්නේ. Alloy wheel දාන විට අපෙ අයට ඇතිවෙන පොදු ප්‍රශ්න 2ක් තමයි 1.fuel Mileage අඩුවෙයිද? 2.වාහනේ පිකප් අඩුවෙයිද? කියන ඒවා. මම අද කියන්න යන්නේ ඔය ප්‍රශ්න 2 මඟහරවගෙන Alloy wheel දාන විදිය. ඔය ප්‍රශ්න වලට මූලික හේතුව තමා අලුතින් දාන tire එකේ විශ්කම්භය හා පලල වෙනස් වීම. 1. අපි කරන්න ඕනි මූලිකම දේ තමා වහනේ original ටයර් සයිස් හදුනාගැනීම. ගොඩක් කාර් වලනම් ඩ්‍රයිවින් සයිඩ් එකේ දොර ලඟ ස්ටිකර් 1ක් අලවල තියෙනව. මේ තියෙන්නේ [IMG]http://www.vistahire.com.au/upload/medium/1403835901TYRE_PLACARD53acd5fd14ce3.jpg[/IMG] [IMG]http://www.artsautomotive.com/classic/TPMS_Sticker.jpg[/IMG] සමහර වාහන වල වෙන තැන්වල ඇති. තමන්ගෙ වාහනේ ස්ටිකර් එකක් නැත්නම් නෙට් එකේ සර්ච් කරල හොයාගන්න පුලුවන්. මේ තියෙන්නෙ ටයර් සයිස් එකේ අංකයෙන් කියවෙන තේරුම [IMG]http://www.mycarhelpline.com/images/Tyre_Size_details.png[/IMG] 2. අපි දාන රිම් සයිස් එක තීරණය කිරීම ගොඩක් අය තියන සයිස් එකට වඩා ලොකු රිම් දානව වාහනේ පෙනුම වැඩිකරගන්න. ප්‍රශ්නයක් නැතිව ඕනි තරම් ලොකු රිම් දාන්න පුලුවනි රිම් එකෙන් වැඩිවෙන විශ්කම්භය ටයර් එකෙන් අඩුවෙනවනම්. හරියට ගණන් හදල දැම්මෙ නැත්නම් වාහනේ මම මුලදි කියපු ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනව. 3. හරියන ටයරය තෝරා ගැනීම. ඔන්න මේක තමා අමාරුම දේ:sorry::sorry::sorry: නෑ අමාර් නෑ:):):):) මේ සයිට් එකට යන්න මුලින්ම. [URL="http://www.etyres.co.uk/how-to-change-your-tyre-size/"]http://www.etyres.co.uk/how-to-change-your-tyre-size/[/URL] ඒකෙ පහල තියෙනව මේ table එක [IMG]http://2.bp.blogspot.com/-k9lfHnCe7YY/Vlm5SNFCb1I/AAAAAAAAAas/JydbUMTASEQ/s1600/Capture.JPG[/IMG] එකෙ වම්පැත්තෙ column එකේ දැන් තියන ටයර් සයිස් එක ඇඩ් කරන්න. ඊට පස්සෙ දකුනු පැත්තෙ column එකට, 1. තමන් දාන්න යන රිම් සයිස් එක(wheel size) ඇඩ් කරන්න 2. දෙවනියට tyre profile එක ඇඩ් කරන්න උදා: රිම් සයිස් වැඩි කරනවනම් ටයර් ප්‍රොෆයිල් එක අඩු කරන්න. 3. අන්තිමට tyre width එක ඇඩ් කරන්න. කොහොමත් රිම් සයිස් එක ඇඩ් කරල අනිත් 2 සීරුමාරු කරල ගැලපෙන ටයර් සයිස් එක තෝරගන්න. [IMG]http://2.bp.blogspot.com/-nOE1FVdj7mE/Vlm5Redc8_I/AAAAAAAAAag/szpUR6p_wxM/s1600/3.JPG[/IMG] කොහොමත් tyre width එක ගොඩක් වැඩි කරන්න එපා. Wheel alignment අවුල් වෙනව, සස්පෙන්ශන් වලටත් දරාගන්න අමාරු වෙනව. මේ තියෙන්නෙ 13 රිම් තිබ්බ එකට 15 රිම් දාන්න ටයර් සයිස් ගත්ත විදිය. [IMG]http://2.bp.blogspot.com/-saCKAwjwywQ/Vlm5RT99wuI/AAAAAAAAAac/oWCSLYC74v0/s1600/4.JPG[/IMG] තව වැදගත් කරුනු ටිකක් තියෙනව, *රිම් සයිස් එක ලොකු වෙනකොට රිම් එකේ ගාන වැඩි වෙනව. ඒ වගේම ටයර් ප්‍රොෆයිල් එක අඩු වෙද්දිත් ගාන් වැඩි වෙනව මම දන්න විදියට. *අනිත් දේ තමා අපි ගනන් හදල ගන්න ටයර් සයිස් එක කඩේ ගන්න නැති වෙනව සමහර වෙලාවට. ඒ නිසා ටයර් කඩේටම ගිහින් ටයර් බලන එක තමා හොදම වැඩේ. මේ විදියට ටයර් දැම්මොත් fuel mileage, pickup අඩු වෙන්නෙ නෑ ශුවර්. :):):P ඔය වැඩේ කරන්න පුලුවන් android app 1ක් තියෙනව [URL="https://play.google.com/store/apps/details?id=com.aimenrg.tyrecalc"]download app[/URL] apple , windows වලටත් ඇති හොයල බලපල්ල. මේ ඔක්කොම මම internet එකෙන් හොයාගත්ත ඒව. වැරදි තිබුනොත් හදපල්ල. :):) මගේ පරන ත්‍රෙඩ් 1. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1623167"]මන්නාරම ගමන[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom