Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරලව කියනවනම් මයිනින් කියන්නෙ අලුතෙන් coins හදල block chain එකට එකතු කරන එක. නමුත් වැඩේ මේවිදියට සරලව කිව්වට. ටිකක් සංකීර්ණ ක්රියාවලියක්. අපිට මේවිදියට minable coins කියන coins අපිට මයින් කරගන්න පුළුවන්. අපි මයින් කරපු coins ටික exchange වලට දාල විකුණගන්න පුළුවන්.

crypto මයින් කරන එක හුගක් ලබයි. නමුත් මේක ලබා වෙන්නෙ coin එකක් exchange එකකට add වෙන්න කලින් මයින් කලොත් විතරයි. එකට හේතුව තමයි coin එක ජනප්රිය වෙනකොට coin එකේ mining difficulty එක එන්න එන්න වැඩි වෙනව. මොකද හුග දෙනෙක් මයින් කරන කොට network එකේ hash එක වැඩිවෙනව. එතකොට block chain එකේ එක block එකක් මයින් කරන්න ගතවෙන කාලයත් අඩුවෙනව. නමුත් block chain එකේ block එකක් සැදීමට ගතවන කාලය නියතව තියාගන්න ඕන නිසා network එකේ difficulty එක ඊට අනුරූපව වැඩිවෙනව.

හොදම දේ තමයි shit coins මයින් කරන එක. අපි shit coins කියල කියන්නෙ අලුතින් හදුන්වල දෙන coins. මේ shit coins වල network diff එක හුගක් අඩුයි. නමුත් මේ shit coins අතර හොද අනාගතයක් තියෙන coins තියෙනව.

උදාහරණයක් විදියට මම ITNS කියන coin එක ගන්නම්. මේ coin එක මාස 2කට විතර කලින් shit coin එකක් විදියට තමයි තිබුනෙ. මම මේ coin එක මාස දෙකකට විතර කලින් 5KH වලින් 280,xxx ITNS ක් විතර මයින් කළා වැඩේට සතියක් විතර තමයි ගියේ. දැන් ITNS වල diff එක පට්ට වැඩියි. දැන් 5KH වලින් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ ITNS 300ක් වගේ තමයි.

ඒ වගේම Electronic Dollar කියන එක තමා මේදවස්වල නැගල යන shit coin එක. මම මේ coin එකත් සති දෙකට විතර කලින් දවසට 235,000 EDC මයින් කළා. දැන් 5KH වලින් දැන් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ 4500 EDC. මොකද මේ coin එකේ diff එකත් එන්න එන්න වැඩිවෙන නිසා.

ETN කියන coin එක මම November වල තමයි මයින් කරන්න පටන් ගත්තෙ. 2KH වලින් මාස දෙකක් මයින් කරල 0.5 Millions ETN මයින් කරා. දැන් 2KH වලට දවසටම ලැබෙන්නෙ 40 ETN.

මේ අතර shit ම shit, shit coins තියෙනව. මම ලගදි Eurobit කියල coin එකක් මයින් කරා මුළු දවසම මයින් කරල 2 millions විතර Eurobit ලැබුන. නමුත් block chain එකට කෙලවිලා දැන් project එක dead.  අයියෝ ලයිට් බිල

අපිට මයිනින් කරන්න හොද GPUs කිහිපයක් සහ Electricity තියෙන්න ඕන. දැන් GPUs පට්ට ගණන්.

මම දැනට බාවිතා කරන්නෙ AMD Vega 56, RX 580, RX 570 කියන GPUs , AMD Ryzen 7 1800X සහ AMD Ryzen 7 1700.

දැන් උබලට පේනව නේද මයිනින් කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල.

[QUOTE="bestdivx, post: 22768413, member: 65757"] [SIZE="4"]සරලව කියනවනම් මයිනින් කියන්නෙ අලුතෙන් coins හදල block chain එකට එකතු කරන එක. නමුත් වැඩේ මේවිදියට සරලව කිව්වට. ටිකක් සංකීර්ණ ක්රියාවලියක්. අපිට මේවිදියට minable coins කියන coins අපිට මයින් කරගන්න පුළුවන්. අපි මයින් කරපු coins ටික exchange වලට දාල විකුණගන්න පුළුවන්. crypto මයින් කරන එක හුගක් ලබයි. නමුත් මේක ලබා වෙන්නෙ coin එකක් exchange එකකට add වෙන්න කලින් මයින් කලොත් විතරයි. එකට හේතුව තමයි coin එක ජනප්රිය වෙනකොට coin එකේ mining difficulty එක එන්න එන්න වැඩි වෙනව. මොකද හුග දෙනෙක් මයින් කරන කොට network එකේ hash එක වැඩිවෙනව. එතකොට block chain එකේ එක block එකක් මයින් කරන්න ගතවෙන කාලයත් අඩුවෙනව. නමුත් block chain එකේ block එකක් සැදීමට ගතවන කාලය නියතව තියාගන්න ඕන නිසා network එකේ difficulty එක ඊට අනුරූපව වැඩිවෙනව. හොදම දේ තමයි shit coins මයින් කරන එක. අපි shit coins කියල කියන්නෙ අලුතින් හදුන්වල දෙන coins. මේ shit coins වල network diff එක හුගක් අඩුයි. නමුත් මේ shit coins අතර හොද අනාගතයක් තියෙන coins තියෙනව. උදාහරණයක් විදියට මම ITNS කියන coin එක ගන්නම්. මේ coin එක මාස 2කට විතර කලින් shit coin එකක් විදියට තමයි තිබුනෙ. මම මේ coin එක මාස දෙකකට විතර කලින් 5KH වලින් 280,xxx ITNS ක් විතර මයින් කළා වැඩේට සතියක් විතර තමයි ගියේ. දැන් ITNS වල diff එක පට්ට වැඩියි. දැන් 5KH වලින් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ ITNS 300ක් වගේ තමයි. ඒ වගේම Electronic Dollar කියන එක තමා මේදවස්වල නැගල යන shit coin එක. මම මේ coin එකත් සති දෙකට විතර කලින් දවසට 235,000 EDC මයින් කළා. දැන් 5KH වලින් දැන් දවසටම මයින් කරන්න පුළුවන් වෙන්නෙ 4500 EDC. මොකද මේ coin එකේ diff එකත් එන්න එන්න වැඩිවෙන නිසා. ETN කියන coin එක මම November වල තමයි මයින් කරන්න පටන් ගත්තෙ. 2KH වලින් මාස දෙකක් මයින් කරල 0.5 Millions ETN මයින් කරා. දැන් 2KH වලට දවසටම ලැබෙන්නෙ 40 ETN. මේ අතර shit ම shit, shit coins තියෙනව. මම ලගදි Eurobit කියල coin එකක් මයින් කරා මුළු දවසම මයින් කරල 2 millions විතර Eurobit ලැබුන. නමුත් block chain එකට කෙලවිලා දැන් project එක dead. :D අයියෝ ලයිට් බිල :D අපිට මයිනින් කරන්න හොද GPUs කිහිපයක් සහ Electricity තියෙන්න ඕන. දැන් GPUs පට්ට ගණන්. මම දැනට බාවිතා කරන්නෙ AMD Vega 56, RX 580, RX 570 කියන GPUs , AMD Ryzen 7 1800X සහ AMD Ryzen 7 1700. දැන් උබලට පේනව නේද මයිනින් කියන්නෙ මොනවගෙ දෙයක්ද කියල.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom