Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ.

මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් (https://ipbc.io) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන.

මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ.

මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑ  අන්තිම ප්රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071  ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව

කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත

අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය!

chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න.

[QUOTE="bestdivx, post: 22899336, member: 65757"] [SIZE="3"]මචන් අද තමයි අපේ ෆාර්ම් එකේ එක දිනක් තුල shit කොයින් මයින් කරල වැඩිම ගානක් හොයපු දවස, එක දවසක් කිව්වට දවසක්ම ගියේ නෑ. මම මයින් කලේ IPBC කියන ෂිට් කොයින් එක මේ කොයින් එක රිලීස් කරපු ගමන් පැය දෙකක් තමයි මම මයින් කලේ. IPBC කාරයො කරන්න යන්නෙ youtube වගේ site එකක් ([url]https://ipbc.io[/url]) මම මේ කොයින් එක ගැන කිසිම sure එකක් තිබුනෙ නෑ මොකද මුන් ටික google කාරයත් එක්ක තරගෙට කරන වැඩක් නිසා. ඒක නිසා පැය දෙකක් මයින් කරල වැඩේ නතරකරා :'( කොහොම වුනත් මට කොයින්ස් 400K විතර ලැබිල තිබුන. මට මේ කොයින් එක ඊයෙ livecoin.net එකට එනව කියල project එකේ developer කෙනෙක් මට text කරල තිබුන වැඩේ කියන්නෙ මචන් ඒ වෙනකොට IPBC කොයින් එකේ Diff එක පට්ට විදියට වැඩි වෙලා. මට දවසටම කොයින් 100කට අඩුවෙන් තමයි මයින් කරන්න පුළුවන් වෙන්නේ. මයින් කරන එක කෙසේවෙතත් මයින් කරපු 400,000 IPBC ටික sell කරගන්න එක හොදයි කියල ඊයෙ උදේ පාන්දරම livecoin.net එකේ register වෙලා බඩු ටික පටවල ලොට් එකම සෙල් කරා. යකෝ කොයින් එක යන්නෙ 2000 සතොෂි වලට සන්තෝසෙ බෑ :P:P:P අන්තිම ප්රතිපලය නතර වුනේ 100 Monero වල. පැය දෙකක් මයින් කරල $29071 :shocked::shocked::shocked: ඉතුරි ටිකෙන් අද ZCL ගන්නව :)[/SIZE] කෝකටත් කියල IPBC 2ක් HODL කරගත්ත :lol::lol::lol: අපේ මයිනින් කරන පුතාලට කියන්නෙ GRFT, DERO සහ IRD මයින් කරන්න කියල හැමෝටම ජය! chart බලන මල්ලිලා දිගටම චාර්ට් බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom