ALTERED CARBON SEASON 1 බලමු

DmmvD123

Junior member
  • Dec 13, 2017
    75
    13
    18
    altered-carbon.101290.jpg


    මුලින්ම කතාවට පසුබිම් වන ලෝකය ගැන බැලුවොත් ඇත්තටම ඒ පෘථිවියම තමයි.හැබැයි අනාගත පෘථිවියක් කියලා හඳුන්වන්න පුලුවන්.මේක Altered Carbon කෘතිය රචනා කරපු Richard Morgan මහත්මයාගේ හිතේ ඇඳුණු අමුතුම අනාගත ලෝකයක්.මේ ලෝකෙ ප්‍රවාහනය වෙන්නෙ පාවෙන කාර්,අහස් උමං මාර්ගවල යන දුම්රිය වගේ ඒවගෙන්.ඒ විතරක් නෙමෙයි.ජනාවාස අභ්‍යාවකාශයටත් පැතිරිලා තියෙනවා.පෘථිවියේ සමහර ගොඩනැගිලි මේ යුගයේදී වළාකුලු වලටත් වඩා උසින් හදලා තියෙනවා.ඉතාමත් කෘත්‍රීම ස්වභාවයක් තියෙන ලෝකයක් කියලා කියන්න පුළුවන්.කෘත්‍රීම බුද්ධි අමුතුම තාක්ෂණික උපංග මේ ලෝකෙදි භාවිතා වෙනවා.

    ඒත් ඒක නෙමෙයි විශේෂම දේ මේ ලෝකෙදී තවදුරටත් මිනිස්සු මැරෙන්නෙ නෑ.සිරුරෙන් මතකයන් නික්මෙනවා විතරයි.ඒක ආයෙත් අලුත් සිරුරකට ඇතුල් කරගන්න පුලුවන්.පෝසත් අයට තමන්ගේ පෙනුමම තියෙන ක්ලෝනයක්,නැත්තම් වෙන ලස්සන පෙනුමක් තියෙන සිරුරකට ඇතුල් වෙන්න පුලුවන් වුණත් දුප්පතුන්ට එහෙම බෑ.එයාලාට ඔය තියෙන ඇඟකට තමයි ආත්මය දාගන්න වෙන්නෙ.සමහරවිට එහෙමවත් කරගන්නත් බෑ.


    Altered Carbon S01E01-Out of the Past.mkv - 398.6 MB

    Altered Carbon S01E02-Fallen Angel.mkv - 373.4 MB

    Altered Carbon S01E03-In a Lonely Place.mkv - 348.9 MB

    Altered Carbon S01E04-Force of Evil.mkv - 323.4 MB

    Altered Carbon S01E05-The Wrong Man.mkv - 373.8 MB

    Altered Carbon S01E06-Man with My Face.mkv - 323.8 MB

    Altered Carbon S01E07-Nora Inu.mkv - 448.3 MB

    Altered Carbon S01E08-Clash by Night.mkv - 348.9 MB

    Altered Carbon S01E09-Rage in Heaven.mkv - 348.5 MB

    Altered Carbon S01E10-The Killers.mkv - 348.6 MB

    Sinhala Sub
     
    • Like
    Reactions: hetax