Alto 800 Indian 2015 Wiper Blade

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    මන් දැන් මැන්නා. මට නම් එන්නේ එකක් 20යි අනික 12යි. එක නිසා 21/13න තමා හරියන්නේ මොකද මගේ දෙකත් ගෙවිලා. මන් මෙච්චර වෙලා ගැරිජ් එකේ ඉදලා ආවේ අපරදේ දැන්නේ දැක්කේ මේක.
     
    • Like
    Reactions: Babysaban

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,108
    664
    113
    මන් දැන් මැන්නා. මට නම් එන්නේ එකක් 20යි අනික 12යි. එක නිසා 21/13න තමා හරියන්නේ මොකද මගේ දෙකත් ගෙවිලා. මන් මෙච්චර වෙලා ගැරිජ් එකේ ඉදලා ආවේ අපරදේ දැන්නේ දැක්කේ මේක.
    22/12 dammot case weida bn.ferri eke 13 size eka atte na
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    ටිකක් මැනලා බලහන් කෝ නොමල් තියෙද්දි, කැරකිලා උඩට ආවාහමයි. ඔකේ අවුල ගියොත් යන්නේ දෙක එකට හැප්පුනොත් හරි උඩ ගිහින් දෙපැත්ත වැදුනොත් හරිනේ. දෙපැත්තෙන් අගල අගල වැඩි උනා කියලා අවුලක් වෙන එකක් නැ
     
    ela mn blannm