Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aluthma JVP joke eka---Munta nam pissu.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය 27 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා එදින පාර්ලිමේන්තු පුස්තකාලයෙන් පසුගිය 70-77 කාලයේ සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ දැමීම පිළිබඳ සටහන් වූ ග්රන්ථයක් සිය අධ්‍යයනය සඳහා ගෙන ගිය බව පාර්ලිමේන්තු පුස්තකාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වාර්තාවන අන්දමට ඉතා දිගු වේලාවක් තිස්සේ පුස්තකාලයේ රාක්ක පීරා අදාල ග්‍රන්ථය සොයා ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා එම ග්‍රන්ථය සොයා ගත නොහැකිව පුස්තකාල සේවකයෙකුට අදාල ග්‍රන්ථය සම්බන්ධයෙන් පවසා එම ග්‍රන්ථය සොයා ගෙන ඇත.

පුස්තකාල අභ්‍යන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ එම ග්‍රන්ථය 70-77 පාර්ලිමේන්තුව හා සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටීම පිළිබඳව විස්තරාත්මකව සටහන් වූ ග්රන්ධයක් බවයි. සමගි පෙරමුණු ආණ්ඩුව 70 - 77 කාලයේදී විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කළ අතර, ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කණ්ඩායම් නායකත්වයෙන් යුතුව සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පමණි. එවකට සමගි පෙරමුණූ ආණ්ඩුවට 2/3 ක බලයක් තිබුණු අතර, බලය පැරදවීමට ජේ.ආර්.ජයවර්ධන මහතා කටයුතු කළේය. එම ක්‍රියාමාර්ගයට අනුව 2/3 ක බලය හිමිව තිබූ සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ දමා ජයවර්ධන මහතා 5/6 ක බලයක් ලබා ගත්තේය.

මෙම ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මකව සටහන් වූ ග්රන්ථයක් පුස්තකාල සේවකයෙකු ලවා සොයා ගෙන ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ නිදහස් කාලසීමාවේදී එම ග්‍රන්ථය අධ්‍යයනය කර ඇති අතර, පසුව පාර්ලිමේන්තුවෙන් පිටවීමේදී එම ග්‍රන්ථය නැවත භාර දීමේ පදනම මත ගෙන ගොස් ඇත.

[QUOTE="Nasruddin, post: 7378642, member: 209163"] [SIZE=3]පසුගිය 27 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා මහතා එදින පාර්ලිමේන්තු පුස්තකාලයෙන් පසුගිය 70-77 කාලයේ සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ දැමීම පිළිබඳ සටහන් වූ ග්රන්ථයක් සිය අධ්‍යයනය සඳහා ගෙන ගිය බව පාර්ලිමේන්තු පුස්තකාල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වාර්තාවන අන්දමට ඉතා දිගු වේලාවක් තිස්සේ පුස්තකාලයේ රාක්ක පීරා අදාල ග්‍රන්ථය සොයා ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා එම ග්‍රන්ථය සොයා ගත නොහැකිව පුස්තකාල සේවකයෙකුට අදාල ග්‍රන්ථය සම්බන්ධයෙන් පවසා එම ග්‍රන්ථය සොයා ගෙන ඇත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පුස්තකාල අභ්‍යන්ත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ එම ග්‍රන්ථය 70-77 පාර්ලිමේන්තුව හා සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ වැටීම පිළිබඳව විස්තරාත්මකව සටහන් වූ ග්රන්ධයක් බවයි. සමගි පෙරමුණු ආණ්ඩුව 70 - 77 කාලයේදී විපක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කළ අතර, ජේ.ආර්.ජයවර්ධන මහතාගේ කණ්ඩායම් නායකත්වයෙන් යුතුව සිට ඇත්තේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පමණි. එවකට සමගි පෙරමුණූ ආණ්ඩුවට 2/3 ක බලයක් තිබුණු අතර, බලය පැරදවීමට ජේ.ආර්.ජයවර්ධන මහතා කටයුතු කළේය. එම ක්‍රියාමාර්ගයට අනුව 2/3 ක බලය හිමිව තිබූ සමගි පෙරමුණු ආණ්ඩුව බිඳ දමා ජයවර්ධන මහතා 5/6 ක බලයක් ලබා ගත්තේය.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මකව සටහන් වූ ග්රන්ථයක් පුස්තකාල සේවකයෙකු ලවා සොයා ගෙන ඇති ජනරාල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ නිදහස් කාලසීමාවේදී එම ග්‍රන්ථය අධ්‍යයනය කර ඇති අතර, පසුව පාර්ලිමේන්තුවෙන් පිටවීමේදී එම ග්‍රන්ථය නැවත භාර දීමේ පදනම මත ගෙන ගොස් ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom