Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amana Thakafull - මට කෙලියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිද්දිය අහපල්ල ටිකක්

මම කුරැණෑගල ධර්මසිරි කියල ඉන්වෙස්ට්මන්ට් එකකින් බයික් එකක් ගත්ත. අතේ තිබුණ ගානනට රෝල ගහල තමයි ගත්තෙ. මේයාල Insurance කරන්නෙ Amana ලාගේ.. මොන වාහනේ ගත්තත් Insurance කරන්නෙ Amana. ඉතිං මම Dio එකක් ගත්ත

30 සදුද මම අතුරැගිරිය Pizza-hut එක ළග උදේ වැඩට යන ගමන් ලිස්සල වැටිල කාර්එකක වැදුන....

වැදුන වෙලාවේ ඉදන් උන්ට පැයක් දෙකක් ගනකන් ගත්තත් උන් බිසී...

බේත් දාගෙන ආපහු ගන්නකොට මුන් කිව්ව. දැන් එවන්න කෙනෙක් නෑ. බයික් එක ගරාජ් දාල එස්ටිමේට් එක අරගෙන කතා කරන්න කිවිව.

අමාරැවෙන් හිටපු නිසා ඒක කල්දැම්ම...

ආපහු ඊයෙ 31 එස්ටිමේට් එක අරගෙන කතා කලා.. පැය තුනක් ඇතුලත එනව කිව්ව. එස්ටිමේට් එක 55007.00 හුගක් ඩැමේජ්...

හවස් වෙනකොට ආව. ඔන්න මෙන්න තියන 58ක විතර තරැණයෙක්... බයික් ගැන මෙලෝ දෙයක් දන්නැති හරකෙක්. ආරියරත්න කියල.. මූ බයික් එක වටේට ගිහින් ගරාජ් එකට කතා කර කර කෑලි ගැන අහනව..

ආපහු බයික් එක ගරාජ් අරන් යන්න කිව්ව. මේක මොකුත් දන්නැති නිසා..මගෙ ඇගේ තුවාල.කකුල වැදිල ඇවිදගන්න බෑ.. ඒත් අමාරැවෙන් අරගෙන ගියා.

දැන් මූ බයික් එක වටේට කැරකි කැරකි ගරාජ් එකේ කොල්ලවත් අල්ලගෙන කෑලි ගැන විස්තර අහනව..

මූ කියනව අයියෝ පොඩි ලමයි වගේනෙ පොඩ්ඩ සීරැන එකටත් දාලනේ කියල. මචං අපි Full Insurance දාන්නෙ මොන මගුලටද එහෙනම්.

විනාඩි 5යි ගියේ 55007.00 මූ බැස්සුව 28000.00ට සීරැන තැන් Paint කරන්න මේ හිගන්න රැ 250ක් දාල තිබුණෙ.. හරි කියල උ ගියා...

ගරාජ් එකෙන් අහනකොට කිව්ව මොකක්ද මල්ලි ඒ මගුලෙ Insurance එක කියල.

මම ආපහු උට ගත්ත උ Answer කරන් නෑ.

Amana Head office ගත්ත

උන් කියනව. අපි ඒක වෙනම Company එකකට බාරදීල තියෙන්නෙ. Complain එතනට දාන්න කියල.

මම හුගක් අසරණ උණා මේ සීන් එකෙන් . බයික් එක ගත්ත තැනින් දුන්න Insurance එක නිසා වැඩිය හිතුවෙ නෑ. අන්තිමට මුන් මට ඇරිය.. රිදෙන්නම....

දන්න එකෙක් වත් මේ හිගන්නන්ගෙන් Insurance දාන්න එපා.

[QUOTE="lulitha, post: 20219850, member: 365838"] [IMG]http://futurelankan.com/wp-content/uploads/2014/11/amana_takaful_logo.jpg[/IMG] [SIZE="5"] [COLOR="Red"]සිද්දිය අහපල්ල ටිකක්[/COLOR] මම කුරැණෑගල ධර්මසිරි කියල ඉන්වෙස්ට්මන්ට් එකකින් බයික් එකක් ගත්ත. අතේ තිබුණ ගානනට රෝල ගහල තමයි ගත්තෙ. මේයාල Insurance කරන්නෙ Amana ලාගේ.. මොන වාහනේ ගත්තත් Insurance කරන්නෙ Amana. ඉතිං මම Dio එකක් ගත්ත 30 සදුද මම අතුරැගිරිය Pizza-hut එක ළග උදේ වැඩට යන ගමන් ලිස්සල වැටිල කාර්එකක වැදුන.... වැදුන වෙලාවේ ඉදන් උන්ට පැයක් දෙකක් ගනකන් ගත්තත් උන් බිසී... බේත් දාගෙන ආපහු ගන්නකොට මුන් කිව්ව. දැන් එවන්න කෙනෙක් නෑ. බයික් එක ගරාජ් දාල එස්ටිමේට් එක අරගෙන කතා කරන්න කිවිව. අමාරැවෙන් හිටපු නිසා ඒක කල්දැම්ම... ආපහු ඊයෙ 31 එස්ටිමේට් එක අරගෙන කතා කලා.. පැය තුනක් ඇතුලත එනව කිව්ව. එස්ටිමේට් එක 55007.00 හුගක් ඩැමේජ්... හවස් වෙනකොට ආව. ඔන්න මෙන්න තියන 58ක විතර තරැණයෙක්... බයික් ගැන මෙලෝ දෙයක් දන්නැති හරකෙක්. ආරියරත්න කියල.. මූ බයික් එක වටේට ගිහින් ගරාජ් එකට කතා කර කර කෑලි ගැන අහනව.. ආපහු බයික් එක ගරාජ් අරන් යන්න කිව්ව. මේක මොකුත් දන්නැති නිසා..මගෙ ඇගේ තුවාල.කකුල වැදිල ඇවිදගන්න බෑ.. ඒත් අමාරැවෙන් අරගෙන ගියා. දැන් මූ බයික් එක වටේට කැරකි කැරකි ගරාජ් එකේ කොල්ලවත් අල්ලගෙන කෑලි ගැන විස්තර අහනව.. මූ කියනව අයියෝ පොඩි ලමයි වගේනෙ පොඩ්ඩ සීරැන එකටත් දාලනේ කියල. මචං අපි Full Insurance දාන්නෙ මොන මගුලටද එහෙනම්. විනාඩි 5යි ගියේ 55007.00 මූ බැස්සුව 28000.00ට සීරැන තැන් Paint කරන්න මේ හිගන්න රැ 250ක් දාල තිබුණෙ.. හරි කියල උ ගියා... ගරාජ් එකෙන් අහනකොට කිව්ව මොකක්ද මල්ලි ඒ මගුලෙ Insurance එක කියල. මම ආපහු උට ගත්ත උ Answer කරන් නෑ. Amana Head office ගත්ත උන් කියනව. අපි ඒක වෙනම Company එකකට බාරදීල තියෙන්නෙ. Complain එතනට දාන්න කියල. මම හුගක් අසරණ උණා මේ සීන් එකෙන් . බයික් එක ගත්ත තැනින් දුන්න Insurance එක නිසා වැඩිය හිතුවෙ නෑ. අන්තිමට මුන් මට ඇරිය.. රිදෙන්නම.... දන්න එකෙක් වත් මේ හිගන්නන්ගෙන් Insurance දාන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom