nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Machanla mata adi 10diga amano sheet dala adi 12k withara palata thani palayata wahalayak gahala podi kellak hadaganna one. Usa peththa gedara biththiyata set wenna ganna hithagana inne. Ethakota anith peththata kanu danna one. Kanu walatai wahalatai monawada hoda machan.. box bar dana eka hodaida.. meka hadaganna wisthara tikak dipallako..
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    kanu danda ona wena akak nane bn. gedara bithiyatama allalal gahanda puluwan ne.
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට වාහනයක් පාක් කරන්නද ? නැත්නම් ගෙට තව අල්ලලා කැල්ලක් ගන්නද ?

    නිතරම වහින නිසා යකඩ අවුල් වගේ නේ ? මලකඩ කනවා බන්... මල වදේ

    කණු වලට කොන්ක්‍රීට් කණු ගනින් ගෙදරම හදල... මහා අමාරුවක් නැ , උබට බැරිනම් බාස් හරි ගොල්‍යකේ හරි අල්ලන් ලග ඉදන් වැඩේ කළා....

    වහලට ගණන් අඩු හය්ය ලිඉයක් දාපන්, හොදට දැව ආරක්ෂක ගාල.. ගුල්ලෝ, වතුරට ඔරිත්තු දෙන්න...
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබට වාහනයක් පාක් කරන්නද ? නැත්නම් ගෙට තව අල්ලලා කැල්ලක් ගන්නද ?

    නිතරම වහින නිසා යකඩ අවුල් වගේ නේ ? මලකඩ කනවා බන්... මල වදේ

    කණු වලට කොන්ක්‍රීට් කණු ගනින් ගෙදරම හදල... මහා අමාරුවක් නැ , උබට බැරිනම් බාස් හරි ගොල්‍යකේ හරි අල්ලන් ලග ඉදන් වැඩේ කළා....

    වහලට ගණන් අඩු හය්ය ලිඉයක් දාපන්, හොදට දැව ආරක්ෂක ගාල.. ගුල්ලෝ, වතුරට ඔරිත්තු දෙන්න...

    Kanuwak nam hadaganna puluwan machan.. adi 12 li hoyanawata wada lesi nedda box bar walin hadaganna eka.. man beluwe manma hadanna kiyala.. 12 diga peththata kanu 3 k danawa.. anith peththa L angle yakadayak biththiyata set karala kanu thunen box bar aragana L angle walats nut danawa.. 10 diga peththatath box bar 3 k danawa.. man nan hithuwe agal 1 1/2 box bar danna.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Kanuwak nam hadaganna puluwan machan.. adi 12 li hoyanawata wada lesi nedda box bar walin hadaganna eka.. man beluwe manma hadanna kiyala.. 12 diga peththata kanu 3 k danawa.. anith peththa L angle yakadayak biththiyata set karala kanu thunen box bar aragana L angle walats nut danawa.. 10 diga peththatath box bar 3 k danawa.. man nan hithuwe agal 1 1/2 box bar danna.

    Eka lesiy machan box bar danna , me widiya shape wage neda ?

    Elama machan