Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amathaka unada mehema un kiyala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා ජාතික රෝහලට ගෙන යද්දී උදරයෙන් රුධිරය වහනය වූ බවත් උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි එළියට පැමිණ තිබුණු බවත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කියා සිටියේය.

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 12 දෙනකුට මරු කැඳවීම විශාල පිරිසකට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත. මෙම විත්තිකරුවෝ වන්නේ සෙල්වරාජා කිරුපාකරන්, ෂන්මුගලිංගම් සූරියකුමාර්, තම්බයියා ප්‍රකාශ් යන තිදෙනා වෙති. පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ ප්‍රශ්නවලට සරත් ෆොන්සේකා මහතා සාක්ෂි දුන්නේය.

දෙමළ භාෂා පරිවර්තකයකු විසින් සිංහලෙන් ප්‍රකාශ කරන සාක්ෂි දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී. තමන් යුද හමුදා ධුරයේ අවු. 03යි මාස 06ක්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ධුරයේ මාස 6ක්ද සේවය කළ බව සරත් ෆොන්සේකා මහතා කීවේය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අ.පො.ස. සා.පෙළ හදාරා 1971 පෙබ. 05 දින කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුණු බවත් ඔහු කීවේය. දෙවන ලුතිනන් අධිකාරිය, ලුතිනන්, කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල්, හමුදාපති, ලුතිනන් ජෙනරාල්, යුද හමුදාපති ආදී වශයෙන් තනතුරු උසස්වීම් ලැබූ බවත් හෙතෙම සඳහන් කළේය. යුද හමුදාපති වීමට පෙර හමුදා ජීවිතයේ

සිටි කාලයෙන් සියයට 70ක් යුද පිටියේ ගත කළ බව පැවැසීය. උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශවල රාජකාරි කළ බවත් විවිධ මෙහෙයුම් දියත් කළ බවත් යාපනය, කොටුව, අලිමංකඩ, මාන්කුලම, මුහමලේ මුදාගත් බවත් ඔහු කීය. යුද හමුදාපති වශයෙන් ත්‍රස්තවාදය විනාශ කිරීමට නායකත්වය ලබාදුන් බවද පැවැසීය. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ යුද හමුදා පරිශ්‍රයේ සිට තමන් දිවා ආහාරය ගැනීම සඳහා යුද හමුදා නිකේතනයට නිල රථයෙන් පිටත් වූ බවද පැවැසීය.

කාර්යාලයේ සිට මීටර් 100ක් පමණ ගිය විට හමුදා සෙබළු දෙදෙනෙක් තමන්ට ආචාර කළ බවත් ඒ ඔබ්බෙන් කහපාට හා කොළපාට සල්වාරියක් හැඳගත් කාන්තාවක් සිටි බවත් ඔහු කීය. මඳ වේලාවකින් ඇගේ පපුවෙන් ගිනි බෝලයක් පිටවනවා fon2තමන් දුටු අතර නිල රථය සිදුරු වී වීදුරු බිඳී තිබෙනු දුටු බවත් විස්තර කළේය. ඔහු තවදුරටත් මෙසේද කීය.

“මට වෙඩි බෙහෙත් ගඳක් දැනුණා. රථය ඇතුළත රියැදුරු සුක්කානමේ ඔලුව ගහගෙන කෙඳිරි ගගා හිටියා. පිටුපස සීට් එකේ කෙනා බඩ අල්ලාගෙන කෙඳිරි ගගා හිටියා. ඉදිරි අසුනේ සැරයන් ප්‍රියන්ත එතනම මියගිහින් සිටියා. මුලින් මට මේක බෝම්බයක්ද කියලා එච්චර වැටහුණේ නෑ. පසුව තමයි මට දැනුණේ බෝම්බයක් පුපුරලා හානි සිදුවෙලා කියලා.

ඊට පස්සේ මම විනාඩි 4ක් 5ක් වාහනේ ඇතුලේ එහෙමම හිටියා. අවට සිදු වූ දේවල් ගැන මට වැටහුණේ නෑ. මට තුවාල වෙලා කියලා වැටහීමක් ආවෙත් නෑ. කවුරුත් වාහනය ළඟට ආවේ නැති හින්දා විනාඩි 5කින් විතර පස්සේ මම වාහනයේ දොර ඇරියා. :angry:

මම වෙඩි නොවදින ඇඳුම් ඇඳලා හිටියේ නෑ. නිල ඇඳුමින් තමයි හිටියේ. පිටුපස ලෑන්ඩ් රෝවර් රථයේ කමාන්ඩෝ භටයෙක් දුවගෙන ආවා. ඒ වෙලාවේ අවට අනිකුත් තුවාලකරුවන් සියල්ලන්ම ඉවත් කරගෙන තිබුණා. මම කාරෙක ළඟ සිටියදී ගිලන් රථයක් ආවා. පැය 2/1ක් විතර ගියා මාව ජාතික රෝහලට ගේන්න. මගේ හිසේ, නිකටේ හා බඩේ විශාල වේදනාවක් දැනුණා. මම අත්දෙකෙන් බඩ අල්ලාගෙන හිටියා. බඩෙන් රුධිරය වහනය වෙන්න ගත්තා. මස් කෑලි නිල ඇඳුම් පසාරු කරගෙන එළියට ආවා. ඒත් මට හොඳට සිහිය තිබුණා.

ගිලන් රථයෙන් එළියට ගන්නවත් මතකයි. මම වෛද්‍යවරුන්ට කීවා ඇඟ ඇතුලේ හිරවීමක් තියනවා කියලා. බඩට බටයක් දාන්න කීවා. ඉන්පසු මට සිහිය නැතිවුණා. මට නැවත සිහිය එද්දී මම හිටියේ ශල්‍යාගාරයේ ලෑල්ලක් මත. නිල ඇඳුම ලෙයින් තෙත්වෙලා තිබුණා. අනිත් අය නිල ඇඳුම ගලවන්න උත්සහ කරද්දී මම ඇඟ උස්සලා එයාලට උදව් කළා. ඉන්පසු නැවත මට සිහිය නැතිවුණා. ඊට පස්සේ මට සිහිය ආවේ දැඩි සත්කාර ඒකකයේදී. දින 7කට පස්සේ” සරත් ෆොන්සේකා මහතා පැවැසීය

[QUOTE="IronRox, post: 15958661, member: 493863"] [SIZE="3"]මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා ජාතික රෝහලට ගෙන යද්දී උදරයෙන් රුධිරය වහනය වූ බවත් උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි එළියට පැමිණ තිබුණු බවත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කියා සිටියේය. සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 12 දෙනකුට මරු කැඳවීම විශාල පිරිසකට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත. මෙම විත්තිකරුවෝ වන්නේ සෙල්වරාජා කිරුපාකරන්, ෂන්මුගලිංගම් සූරියකුමාර්, තම්බයියා ප්‍රකාශ් යන තිදෙනා වෙති. පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ ප්‍රශ්නවලට සරත් ෆොන්සේකා මහතා සාක්ෂි දුන්නේය. දෙමළ භාෂා පරිවර්තකයකු විසින් සිංහලෙන් ප්‍රකාශ කරන සාක්ෂි දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී. තමන් යුද හමුදා ධුරයේ අවු. 03යි මාස 06ක්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ධුරයේ මාස 6ක්ද සේවය කළ බව සරත් ෆොන්සේකා මහතා කීවේය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අ.පො.ස. සා.පෙළ හදාරා 1971 පෙබ. 05 දින කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුණු බවත් ඔහු කීවේය. දෙවන ලුතිනන් අධිකාරිය, ලුතිනන්, කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල්, හමුදාපති, ලුතිනන් ජෙනරාල්, යුද හමුදාපති ආදී වශයෙන් තනතුරු උසස්වීම් ලැබූ බවත් හෙතෙම සඳහන් කළේය. යුද හමුදාපති වීමට පෙර හමුදා ජීවිතයේ සිටි කාලයෙන් සියයට 70ක් යුද පිටියේ ගත කළ බව පැවැසීය. උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශවල රාජකාරි කළ බවත් විවිධ මෙහෙයුම් දියත් කළ බවත් යාපනය, කොටුව, අලිමංකඩ, මාන්කුලම, මුහමලේ මුදාගත් බවත් ඔහු කීය. යුද හමුදාපති වශයෙන් ත්‍රස්තවාදය විනාශ කිරීමට නායකත්වය ලබාදුන් බවද පැවැසීය. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ යුද හමුදා පරිශ්‍රයේ සිට තමන් දිවා ආහාරය ගැනීම සඳහා යුද හමුදා නිකේතනයට නිල රථයෙන් පිටත් වූ බවද පැවැසීය. කාර්යාලයේ සිට මීටර් 100ක් පමණ ගිය විට හමුදා සෙබළු දෙදෙනෙක් තමන්ට ආචාර කළ බවත් ඒ ඔබ්බෙන් කහපාට හා කොළපාට සල්වාරියක් හැඳගත් කාන්තාවක් සිටි බවත් ඔහු කීය. මඳ වේලාවකින් ඇගේ පපුවෙන් ගිනි බෝලයක් පිටවනවා fon2තමන් දුටු අතර නිල රථය සිදුරු වී වීදුරු බිඳී තිබෙනු දුටු බවත් විස්තර කළේය. ඔහු තවදුරටත් මෙසේද කීය. “මට වෙඩි බෙහෙත් ගඳක් දැනුණා. රථය ඇතුළත රියැදුරු සුක්කානමේ ඔලුව ගහගෙන කෙඳිරි ගගා හිටියා. පිටුපස සීට් එකේ කෙනා බඩ අල්ලාගෙන කෙඳිරි ගගා හිටියා. ඉදිරි අසුනේ සැරයන් ප්‍රියන්ත එතනම මියගිහින් සිටියා. මුලින් මට මේක බෝම්බයක්ද කියලා එච්චර වැටහුණේ නෑ. පසුව තමයි මට දැනුණේ බෝම්බයක් පුපුරලා හානි සිදුවෙලා කියලා. ඊට පස්සේ මම විනාඩි 4ක් 5ක් වාහනේ ඇතුලේ එහෙමම හිටියා. අවට සිදු වූ දේවල් ගැන මට වැටහුණේ නෑ. මට තුවාල වෙලා කියලා වැටහීමක් ආවෙත් නෑ. කවුරුත් වාහනය ළඟට ආවේ නැති හින්දා විනාඩි 5කින් විතර පස්සේ මම වාහනයේ දොර ඇරියා. [IMG]:angry:[/IMG] මම වෙඩි නොවදින ඇඳුම් ඇඳලා හිටියේ නෑ. නිල ඇඳුමින් තමයි හිටියේ. පිටුපස ලෑන්ඩ් රෝවර් රථයේ කමාන්ඩෝ භටයෙක් දුවගෙන ආවා. ඒ වෙලාවේ අවට අනිකුත් තුවාලකරුවන් සියල්ලන්ම ඉවත් කරගෙන තිබුණා. මම කාරෙක ළඟ සිටියදී ගිලන් රථයක් ආවා. පැය 2/1ක් විතර ගියා මාව ජාතික රෝහලට ගේන්න. මගේ හිසේ, නිකටේ හා බඩේ විශාල වේදනාවක් දැනුණා. මම අත්දෙකෙන් බඩ අල්ලාගෙන හිටියා. බඩෙන් රුධිරය වහනය වෙන්න ගත්තා. මස් කෑලි නිල ඇඳුම් පසාරු කරගෙන එළියට ආවා. ඒත් මට හොඳට සිහිය තිබුණා. ගිලන් රථයෙන් එළියට ගන්නවත් මතකයි. මම වෛද්‍යවරුන්ට කීවා ඇඟ ඇතුලේ හිරවීමක් තියනවා කියලා. බඩට බටයක් දාන්න කීවා. ඉන්පසු මට සිහිය නැතිවුණා. මට නැවත සිහිය එද්දී මම හිටියේ ශල්‍යාගාරයේ ලෑල්ලක් මත. නිල ඇඳුම ලෙයින් තෙත්වෙලා තිබුණා. අනිත් අය නිල ඇඳුම ගලවන්න උත්සහ කරද්දී මම ඇඟ උස්සලා එයාලට උදව් කළා. ඉන්පසු නැවත මට සිහිය නැතිවුණා. ඊට පස්සේ මට සිහිය ආවේ දැඩි සත්කාර ඒකකයේදී. දින 7කට පස්සේ” සරත් ෆොන්සේකා මහතා පැවැසීය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom