Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amathi warunta wahana ganna කෝටි_117ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, අපි ඔය පක්ෂ පාට ජාති බේද අත ඇරලා පාට කන්නාඩි ගලවලා බැලුවොත් මේ කරපු දේ වැදගත්කම පෙනෙන්න ගනියි කියල හිතනවා උඹටත්. මොනවා වුනත් මචන් රටක් විදියට ජාත්‍යන්තරයට යන්න නම් අපේ ඇමතිලා සුපිරි විදියට ඉන්න ඕනේ. ඒක මුළු ජාතියටම ආඩම්බරයක්. අපිට වාහන නැතත් අපේ චන්දෙන් අපි පත්කරපු අපේ ඇමතිවරු මේ වගේ ලෝකයේ සුපිරිම වාහනවල යද්දී කාටද කියහන්කෝ ආඩම්බර? මේ අපේම කෙනෙක්, අපි වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සිවෙන ජනතා සේවකයෙක් කියන මානසිකත්වයෙන් ඒ අය දිහා බලන්න පුරුදු වෙන්න.

පාරක යද්දී වුනත් සද්දේ දාගෙන light ගහගෙන පැයට 200km වලට කිට්ටු වේගෙකින් හමුදාවත් පිරිවරාගෙන උජාරුවෙන් යද්දී අහල පහල පුදුම වෙලා වගේ බලන් ඉන්න සුද්දෙක්ට වුනත් කට පුරා ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ ගියේ අපේ ඇමති වරයෙක් කියලා. නිකමට හිතපන් ඒ වගේ ප්‍රෞඩ ශ්‍රී ලාංකීය ජාතිය නියෝජනය කරන අපි කොයි තරම් භාග්‍යවන්තද කියලා?

කුහක කම අත් හරිමු. රටක් විදියට නැගිටිමු!

[QUOTE="JesonRulez, post: 20250554, member: 482203"] [CENTER][COLOR=Red][B][SIZE=4]මචන්, අපි ඔය පක්ෂ පාට ජාති බේද අත ඇරලා පාට කන්නාඩි ගලවලා බැලුවොත් මේ කරපු දේ වැදගත්කම පෙනෙන්න ගනියි කියල හිතනවා උඹටත්. මොනවා වුනත් මචන් රටක් විදියට ජාත්‍යන්තරයට යන්න නම් අපේ ඇමතිලා සුපිරි විදියට ඉන්න ඕනේ. ඒක මුළු ජාතියටම ආඩම්බරයක්. අපිට වාහන නැතත් අපේ චන්දෙන් අපි පත්කරපු අපේ ඇමතිවරු මේ වගේ ලෝකයේ සුපිරිම වාහනවල යද්දී කාටද කියහන්කෝ ආඩම්බර? මේ අපේම කෙනෙක්, අපි වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සිවෙන ජනතා සේවකයෙක් කියන මානසිකත්වයෙන් ඒ අය දිහා බලන්න පුරුදු වෙන්න. [/SIZE][/B] [B][SIZE=4]පාරක යද්දී වුනත් සද්දේ දාගෙන light ගහගෙන පැයට 200km වලට කිට්ටු වේගෙකින් හමුදාවත් පිරිවරාගෙන උජාරුවෙන් යද්දී අහල පහල පුදුම වෙලා වගේ බලන් ඉන්න සුද්දෙක්ට වුනත් කට පුරා ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ ගියේ අපේ ඇමති වරයෙක් කියලා. නිකමට හිතපන් ඒ වගේ ප්‍රෞඩ ශ්‍රී ලාංකීය ජාතිය නියෝජනය කරන අපි කොයි තරම් භාග්‍යවන්තද කියලා?[/SIZE][/B] [B][SIZE=4]කුහක කම අත් හරිමු. රටක් විදියට නැගිටිමු! :yes::yes::yes:[/SIZE][/B][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom