Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
amazing clicks !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑත කාලේදී ලෝකේ වටේ ගත්තු එක පාර හිතාගන්න පොඩ්ඩක් අමාරු/නියම වෙලාවට ගත්තු නියම ෆොටෝස් ටිකක් ලැබුන මචන්ලා , මෙන්න උබලටත් බලාගන්න දැම්ම එහෙනම්

අවස්ථාව :Lithuania වේ Vilnius නගරයේදී ගිනි නර්තන ශිල්පිනියක් නර්තනයේ යෙදෙන අයුරු

දිනය :November 03, 2012

ජයරුප ශිල්පියා : PETRAS MALUKAS

අවස්ථාව :ඊජිප්තු ජාතික කරාටේ ශුරියක් වෙන Yassmin Attia මැලේසියාවේ Nisha Alagasan පරද කාන්ත කරාටේ ලෝක ශුරතවේ 55kg බර පන්තියෙහි ලෝකඩ පදක්කම දින ගැනීම සමරමින් , පුහුණු කරු සමග

දිනය :November 24, 2012

ජයරුප ශිල්පියා :JACQUES DEMARTHON

අවස්ථාව :Valparaiso cityදී චිලි මුහුදු සිමාවේ ලොකු ව්‍යාපාරික ආයතන හානිකර අයුරින් මාළු විශාල ප්‍රමාණයක් ඇල්ලීමට විරෝදය පල කරන විරෝදත කරුවන් පිරිසක්

දිනය :October 30, 2012.

ජයරුප ශිල්පියා :Eliseo Fernandez

අවස්ථාව : Valencia MotoGP Grand Prix තරගාවලියේ තරග කරුවෙක් වෙන Jorge Lorenzo අනතුරට පත්වන අයුරු

දිනය :November 11, 2012

ජයරුප ශිල්පියා :Heino KaliS

අවස්ථාව :Strasbourg හිදී ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් වෙන Licia Ronzulli ඇයගේ දියණිය සමග යුරෝපා පාර්ලිමේන්තුවේදී චන්දය ප්‍රකාශ කිරීමේ සැසි වාරයකට සහබාගි වෙමින් සිටියදී

දිනය :November 21, 2012

ජයරුප ශිල්පියා :Vincent Kessler

අවස්ථාව :Royal College of Art in London විසින් පවත්වන ලද ප්රදෙෂනයකදී දෘශ්‍ය කලාකරුවන් දෙදෙනෙකු (Jake and Dinos) විසින් නිර්මාණය කරන ලද දෘශ්‍ය මායාවක්

දිනය :November 15, 2012

ජයරුප ශිල්පියා :JUSTIN TALLIS

අවස්ථාව :කොලොම්බියානු ගුවන් හමුදාවේ 93 වෙනි සංවත්සරයේදී

දිනය :November 9, 2012.

ජයරුප ශිල්පියා :Luis Acosta

අවස්ථාව :Ningxiang county හි උරු ගොවිපොලකදී ගත ජය රූපයකි , මසට හදන උරන්ගේ මස් රස කර ගැනීම සහ මස් ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා දිනකට එක්වරක්වත් මේ අයුරින් මීටර් 3 පමණ ඉහල සිට නොගබුරු ජලයට පන්නවන බවයි කියවෙන්නේ

දිනය :November 15, 2012.

ජයරුප ශිල්පියා :Stringer

අවස්ථාව : 9th China International Aviation and Aerospace Exhibition නම් චීනයේ පැවැත්වූ ගුවන් ප්‍රදර්ශනයේදී ගත ජයරුපයක්

දිනය :November 13, 2012.

ජයරුප ශිල්පියා : Philippe Lopez

අවස්ථාව : Asuncion හි පවත් වූ පච්ච කෙටීමේ ප්‍රදර්ශනයකදී කෙනෙක් තමන්ගේ පච්ච කෙටිම පෙන්වූ අයුරු

දිනය : November 17, 2012

ජයරුප ශිල්පියා : Norberto Duarte

අවස්ථාව : ස්විස්ටර්ලන්තයේදී පැවැත්වූ "Zombie Walk නම් සැණකෙළියකදී හිටිය කෙනෙක්

දිනය :November 3, 2012,

ජයරුප ශිල්පියා :FABRICE COFFRINI

අවස්ථාව :2012 Taiwan International Aquarium Expo නම් සුරතල් මසුන් ප්‍රදර්ශනයකදී Taiwan's Academia Sinica, National Taiwan Ocean University and Jy Lin, a private biotechnology company නම් ආයතන විසින් ජානමය වශයෙන් නිර්මාණය කල ඇගෙන් කුඩා ආලෝකයක් නිකුත් කරන මලුන් විශේෂයක්

දිනය :November 7, 2012.

ජයරුප ශිල්පියා : Pichi Chuang

අවස්ථාව :චීනයේ Nanchong නම් ගමේ වෙසෙන වයස් ගතම යුවලක් වෙන Wu Conghan සහ pose වයස 101 සහ 103 ක්

දිනය : November 5, 2012

ජයරුප ශිල්පියා :REUTERS/China Daily

අවස්ථාව : සිංගප්පුරුවේ Marina Bay Sands හි පවතී WBA super world featherweight නම් තරග වලියේදී ඉන්දුනීසියානු තරග කරුවෙක් වෙන Chris John ප්‍රතිවාදියාට පහරක් එල්ල කරන අයුරු

දිනය :November 9, 2012.

ජයරුප ශිල්පියා :Edgar Su

අවස්ථාව : නිව් යෝර්ක් නගරයේ 86th Macy's Thanksgiving Day Parade යන අවස්ථාව වෙනුවෙන් නිර්මාණය කරන ලද විශාල ස්පයිඩර් මන් බැලුනයක්

දිනය :November 22, 2012.

ජයරුප ශිල්පියා :Gary Hershorn

අවස්ථාව : (London ) Whitehall central හිදී Prince George ප්‍රතිමාව උඩට නිරුවතින් නැගගත් බිමත් මිනිසෙක්

දිනය :November 23, 2012

ජයරුප ශිල්පියා :Stefan Wermuth

අවස්ථාව : වෙනත් තැනකට ගෙන යාම සදහා ඔටුවෙක් ක්රෙන් එකක් ආධාරයෙන් වාහනයකට පටවන අයුරු , රියාද් හිදී

දිනය :October 23, 2012.

ජයරුප ශිල්පියා :Fahad Shadeed

අවස්ථාව : තායිලන්තයේ පුකට් හිදී annual vegetarian festival නම් ,උත්සවයකදී සතුන්ගේ මස් අහර සදහා ප්‍රයෝජනයට ගැනීමට විරෝදය දක්වන පුද්ගලයෙක්

දිනය :October 20, 2012.

ජයරුප ශිල්පියා : Damir Sagolj

තව තියනවා යාලු , ඉතුරු ටික පස්සේ දාන්නම් !

[QUOTE="guru.G, post: 13978839, member: 377336"] [SIZE="5"][COLOR="DarkRed"]මෑත කාලේදී ලෝකේ වටේ ගත්තු එක පාර හිතාගන්න පොඩ්ඩක් අමාරු/නියම වෙලාවට ගත්තු නියම ෆොටෝස් ටිකක් ලැබුන මචන්ලා , මෙන්න උබලටත් බලාගන්න දැම්ම එහෙනම් [/COLOR][/SIZE] [IMG]http://l2.yimg.com/bt/api/res/1.2/XYVMA10FhGWxl3STyP6CLA--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD01ODA7cT04NTt3PTU1NA--/http://l.yimg.com/os/156/2012/11/26/000-DV1340255-jpg_044037.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :Lithuania වේ Vilnius නගරයේදී ගිනි නර්තන ශිල්පිනියක් නර්තනයේ යෙදෙන අයුරු දිනය :November 03, 2012 ජයරුප ශිල්පියා : PETRAS MALUKAS[/SIZE] [IMG]http://l2.yimg.com/bt/api/res/1.2/GXgnlV9YSI_vxMuBITM0pA--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD01ODA7cT04NTt3PTQ3Mg--/http://l.yimg.com/os/156/2012/11/26/000-Par7395418-jpg_044047.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :ඊජිප්තු ජාතික කරාටේ ශුරියක් වෙන Yassmin Attia මැලේසියාවේ Nisha Alagasan පරද කාන්ත කරාටේ ලෝක ශුරතවේ 55kg බර පන්තියෙහි ලෝකඩ පදක්කම දින ගැනීම සමරමින් , පුහුණු කරු සමග දිනය :November 24, 2012 ජයරුප ශිල්පියා :JACQUES DEMARTHON[/SIZE] [IMG]http://l.yimg.com/bt/api/res/1.2/4Rar2EzaNmhKB6mOvRnbiA--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MDM7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-10-30T174222Z-461152776-GM1E8AV04IW01-RTRMADP-3-CHILE-JPG_044048.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :Valparaiso cityදී චිලි මුහුදු සිමාවේ ලොකු ව්‍යාපාරික ආයතන හානිකර අයුරින් මාළු විශාල ප්‍රමාණයක් ඇල්ලීමට විරෝදය පල කරන විරෝදත කරුවන් පිරිසක් දිනය :October 30, 2012. ජයරුප ශිල්පියා :Eliseo Fernandez[/SIZE] [IMG]http://l3.yimg.com/bt/api/res/1.2/4v3pmB6A3N.5tFdhwhlukw--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MjQ7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-11T182631Z-1924157043-GM1E8BB1RPW01-RTRMADP-3-MOTORCYCLING-PRIX-VALENCIA-JPG_044055.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : Valencia MotoGP Grand Prix තරගාවලියේ තරග කරුවෙක් වෙන Jorge Lorenzo අනතුරට පත්වන අයුරු දිනය :November 11, 2012 ජයරුප ශිල්පියා :Heino KaliS[/SIZE] [IMG]http://l.yimg.com/bt/api/res/1.2/rm5HBlWrCFlOdnTpDShnSg--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00NDY7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-21T131857Z-1366837014-PM1E8BL12JX01-RTRMADP-3-FRANCE-JPG_044101.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :Strasbourg හිදී ඉතාලි පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් වෙන Licia Ronzulli ඇයගේ දියණිය සමග යුරෝපා පාර්ලිමේන්තුවේදී චන්දය ප්‍රකාශ කිරීමේ සැසි වාරයකට සහබාගි වෙමින් සිටියදී දිනය :November 21, 2012 ජයරුප ශිල්පියා :Vincent Kessler[/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/ytIKjhRMBJJi73zpTuZWXg--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MjA7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/000-DV1349520-jpg_044037.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :Royal College of Art in London විසින් පවත්වන ලද ප්රදෙෂනයකදී දෘශ්‍ය කලාකරුවන් දෙදෙනෙකු (Jake and Dinos) විසින් නිර්මාණය කරන ලද දෘශ්‍ය මායාවක් දිනය :November 15, 2012 ජයරුප ශිල්පියා :JUSTIN TALLIS[/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/E__kcwYcPIJaB3b0wgqJTg--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD0zODU7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/000-Mvd6457806-jpg_044037.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :කොලොම්බියානු ගුවන් හමුදාවේ 93 වෙනි සංවත්සරයේදී දිනය :November 9, 2012. ජයරුප ශිල්පියා :Luis Acosta[/SIZE] [IMG]http://l2.yimg.com/bt/api/res/1.2/tyem_MKJ7RqbrSCJfMLXHg--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD0zOTk7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-16T073040Z-1447892720-GM1E8BG14C501-RTRMADP-3-CHINA-JPG_044057.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :Ningxiang county හි උරු ගොවිපොලකදී ගත ජය රූපයකි , මසට හදන උරන්ගේ මස් රස කර ගැනීම සහ මස් ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා දිනකට එක්වරක්වත් මේ අයුරින් මීටර් 3 පමණ ඉහල සිට නොගබුරු ජලයට පන්නවන බවයි කියවෙන්නේ දිනය :November 15, 2012. ජයරුප ශිල්පියා :Stringer[/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/d9Lr5.XrdcN8AW1aphGsQw--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MjA7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/000-Hkg8014971-jpg_044037.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : 9th China International Aviation and Aerospace Exhibition නම් චීනයේ පැවැත්වූ ගුවන් ප්‍රදර්ශනයේදී ගත ජයරුපයක් දිනය :November 13, 2012. ජයරුප ශිල්පියා : Philippe Lopez[/SIZE] [IMG]http://l.yimg.com/bt/api/res/1.2/2PvVC7a4OM4sLJCn27yJdA--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MTk7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/000-Mvd6459870-jpg_044037.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : Asuncion හි පවත් වූ පච්ච කෙටීමේ ප්‍රදර්ශනයකදී කෙනෙක් තමන්ගේ පච්ච කෙටිම පෙන්වූ අයුරු දිනය : November 17, 2012 ජයරුප ශිල්පියා : Norberto Duarte[/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/nnM8VeYkoKVevlPwZXIXiA--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MjA7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/000-Par7372574-jpg_044046.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : ස්විස්ටර්ලන්තයේදී පැවැත්වූ "Zombie Walk නම් සැණකෙළියකදී හිටිය කෙනෙක් දිනය :November 3, 2012, ජයරුප ශිල්පියා :FABRICE COFFRINI[/SIZE] [IMG]http://l2.yimg.com/bt/api/res/1.2/SZ5V6h.MbAsqLz5azlDEuw--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00NDg7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-07T041010Z-28797360-GM1E8B70XRE01-RTRMADP-3-TAIWAN-JPG_044049.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :2012 Taiwan International Aquarium Expo නම් සුරතල් මසුන් ප්‍රදර්ශනයකදී Taiwan's Academia Sinica, National Taiwan Ocean University and Jy Lin, a private biotechnology company නම් ආයතන විසින් ජානමය වශයෙන් නිර්මාණය කල ඇගෙන් කුඩා ආලෝකයක් නිකුත් කරන මලුන් විශේෂයක් දිනය :November 7, 2012. ජයරුප ශිල්පියා : Pichi Chuang [/SIZE] [IMG]http://l3.yimg.com/bt/api/res/1.2/0Bk1w9xkxCF7J893SWVzbw--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD01ODA7cT04NTt3PTM5NQ--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-07T041425Z-1669509021-GM1E8B70XP401-RTRMADP-3-CHINA-JPG_044052.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව :චීනයේ Nanchong නම් ගමේ වෙසෙන වයස් ගතම යුවලක් වෙන Wu Conghan සහ pose වයස 101 සහ 103 ක් දිනය : November 5, 2012 ජයරුප ශිල්පියා :REUTERS/China Daily[/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/DW18EJetsGfJHx40lsIOVQ--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MTA7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-09T170436Z-351533081-GM1E8BA02UC01-RTRMADP-3-BOXING-SINGAPORE-JOHN-JPG_044054.jpg[/IMG] [SIZE="3"] අවස්ථාව : සිංගප්පුරුවේ Marina Bay Sands හි පවතී WBA super world featherweight නම් තරග වලියේදී ඉන්දුනීසියානු තරග කරුවෙක් වෙන Chris John ප්‍රතිවාදියාට පහරක් එල්ල කරන අයුරු දිනය :November 9, 2012. ජයරුප ශිල්පියා :Edgar Su[/SIZE] [IMG]http://l2.yimg.com/bt/api/res/1.2/QJmEZdtm.JjT5iLjNqBflw--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MTk7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-22T151739Z-1217470419-GM1E8BM1SM501-RTRMADP-3-USA-JPG_044102.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : නිව් යෝර්ක් නගරයේ 86th Macy's Thanksgiving Day Parade යන අවස්ථාව වෙනුවෙන් නිර්මාණය කරන ලද විශාල ස්පයිඩර් මන් බැලුනයක් දිනය :November 22, 2012. ජයරුප ශිල්පියා :Gary Hershorn[/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/3QviZakeVrCCU8nyW6svsg--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD01ODA7cT04NTt3PTQ1Mw--/http://l.yimg.com/os/156/2012/11/26/2012-11-23T174143Z-1324844413-GM1E8BO045U01-RTRMADP-3-BRITAIN-JPG_044104.jpg[/IMG] [SIZE="3"] අවස්ථාව : (London ) Whitehall central හිදී Prince George ප්‍රතිමාව උඩට නිරුවතින් නැගගත් බිමත් මිනිසෙක් දිනය :November 23, 2012 ජයරුප ශිල්පියා :Stefan Wermuth[/SIZE] [IMG]http://l3.yimg.com/bt/api/res/1.2/rHcLJXzLXlDnjElDXLoKfQ--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MjA7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/10/26/crazy-amazing-photos-261012-630-16-JPG_030855.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : වෙනත් තැනකට ගෙන යාම සදහා ඔටුවෙක් ක්රෙන් එකක් ආධාරයෙන් වාහනයකට පටවන අයුරු , රියාද් හිදී දිනය :October 23, 2012. ජයරුප ශිල්පියා :Fahad Shadeed[/SIZE] [IMG]http://l3.yimg.com/bt/api/res/1.2/vYlsVw18WYWW6oyzD.85mA--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD00MjA7cT04NTt3PTYzMA--/http://l.yimg.com/os/156/2012/10/26/crazy-amazing-photos-261012-630-09-JPG_030846.jpg[/IMG] [SIZE="3"]අවස්ථාව : තායිලන්තයේ පුකට් හිදී annual vegetarian festival නම් ,උත්සවයකදී සතුන්ගේ මස් අහර සදහා ප්‍රයෝජනයට ගැනීමට විරෝදය දක්වන පුද්ගලයෙක් දිනය :October 20, 2012. ජයරුප ශිල්පියා : Damir Sagolj[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]තව තියනවා යාලු , ඉතුරු ටික පස්සේ දාන්නම් ! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom