Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Amazing Israel 3 - War of Independance !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලිකයො කාන්තාර පොලොව ජය ගත්තු අපූරු කතාව ගැන අපි කලින් ලිපියෙ කතා කළා. නමුත් ප්‍රශ්නෙ එතනින් ඉවර වුණෙ නැහැ.

එක පැත්තකින් කාන්තාරයත් එක්ක ඔට්ටු වෙන ගමන්ම, අනික්

පැත්තෙන් මුස්ලිම්වරු එක්කත් හැප්පෙන්න යුදෙව්වන්ට සිද්ධ වුණා.

තමන්ගෙ රට, ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කරලා පැය ගණනක් ඇතුලත අරාබි රටවල් 5 ක හමුදා 5 ක් හෙණ ගහන්න

වගේ එකපාරරට ඇතුලට එන්න පටන් ගත්තා.

ඒ රටවල් 5 මිලියන 40ක මුස්ලිම් මිනිස්සු හිටියා. ගුවන් හමුදා, යුධ ටැංකි සේනා තිබුණා.

ඒත් ඊශ්‍රායලයේ හිටියෙ මිලියන ½ විතරයි. එයිනුත් සෑහෙන ගණනක් හිට්ලර් ගෙන් බේරිලා ආපු, යුධ

පුහුණුවක් නොතිබුණු සිවිල් වැසියෝ. මේ අයට ගුවන් හමුදා, යුධ ටැංකි තිබුනෙ වත් නැහැ !

ඉතිං මේ වගේ යුද්ධයක් හීන ලෝකෙදිවත් දින්නන්න කොහොමද ?...........කියලා කියවන ඔයාලට

හිතෙනවා ඇති

ඒත් ලෝකයම උඩු යටිකුරු කරලා යුදෙව්වො යුද්ධය දිනුවා විතරක් නෙවෙයි, එදා පණ ගැහී ගැහී තිබුණූ

තරුණ ඊශ්‍රායලය, අද යෝධයෙක් විදිහට මැදපෙරදිග බලවතෙක් වෙන්න ඕන කරන පාඩම් ගොඩක් මේ අය

ඉගෙන ගත්තා.

කතන්දරේ හොඳින්ම තේරෙන්න නං මුල් ලිපියේ ඉඳන්ම එන්න වෙනවා

(http://www.elakiri.com/forum/showthread.php?t=1622022)

ඉතිං මේ ඔක්කොම පටන් ගත්තෙ කොහොමද ?

මතක තියාගන්න සද්දෙට පෙලපාලි යන ලංකාවෙ මුස්ලිම්වරු නං කතන්දරේ මොකක්ද කියලා දන්නවා.

අඩුම තරමේ ඒ අය කියන්නේ ඇත්තද කියල හිතාගන්න වත් අපි මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ !

මේ හැමදේටම කලින් අරාබීන් යුදෙව්වන් එක්ක හරිම සාමයෙන් හිටියා. එකට ගොවිතැන් කළා. යුදෙව්වන් අලුත

හදපු ගෙවල් කැඩුනහම අරාබි පවුල් ඒ අයට රෑට ඉන්න දුන්නා. යුරෝපයෙන් ආපු යුදෙව්වන් අරගෙන ආපු දැනුම,

වගා ක්‍රම, සනීපාරක්ශක ක්‍රම අරාබීන් එක්ක බෙදාහදා ගත්තා.

කොටින්ම හිට්ලර් ගේ කාලේ, යුරෝපයේ තිබුණු මුස්ලිම් පල්ලියක්, යුදෙව්වන්ට fake මුස්ලිම් IDs දීලා රටින්

පැනලා එන්න පවා උදව් කළා.

හැබැයි යුරෝපයෙන් යුදෙව්වන් පලස්තීනයට එන්න එන්න,... ප්‍රශ්න ඇති වෙන්නා ගත්තා.

නිතර නිතර අරාබීන් අතින් යුදෙව්වන් මහ මග ඝාතනය වෙන්න ගත්තා. අරාබි කල්ලි යුදෙව් ගම්මාන වලට එන

පාරවල් වහලා, ඒ ගම්මාන වල මිනිස්සුන්ට හාමතේ මැරෙන තැනට වැඩ කළා.

ඉතිං මේ වගේ ප්‍රශ්න නිසා පලස්තීනය ඇතුලේ තමන්ගේම රටක ඕනෑකම යුදෙව්වන්ට දැන්න ගත්තා.

ඒ කාලෙ ලංකාව වගේම මැදපෙරදිග මේ කොටස ත් අල්ලගෙන හිටියේ බ්‍රිතාන්‍යයො තමයි. ඒ අය නිදහස දීලා

ආපහු යන්න කලින් ඒ ඒ පැතිවල මුස්ලිම්වරුන්ට රටවල් කෑලි හදලා දුන්නා.

මුල්ම කාලේ පලස්තීනය කියන්නෙත් එහෙම, සුද්දෝ හදලා දුන්න විශාල රටක් (1). මේ රට ඇතුලේ පුංචි යුදෙව්

රටකට ඕනෑ තරම් ඉඩ තිබුණා.

ඒත්, බ්‍රිතාන්‍යයො, ජෝර්දාන ගඟෙන් දකුණූ පැත්තේ තනිකරම කුට්ටියම වෙන් කරලා මුස්ලිම් රටක් හදන්න

දුන්නා(2). ඒක තමයි අද අපි ජෝර්දානය කියලා කියන්නේ. ඒ පැත්ත තනිකරම යුදෙව්වොන්ට තහනම් වුණා.

ඉතුරු වුණේ වම් පැත්තෙ පුංචි පලස්තීන කෑල්ල විතරයි. නමුත් ඒකෙ තවත් මුස්ලිම් රටක් හදනවා මිසක් ඒ

ඉතුරු කොටස යුදෙව්වො එක්ක බෙදාගන්න පලස්තීනුවෝ කැමති වුණේ නැහැ.

මැදපෙරදිග මේ තරම් මුස්ලිම් රටවල් තිබිලත්. කලින් පලස්තීනයේ ම ලොකු කෑල්ලක් ජෝර්දානය විදිහට

ගඟෙන් එහා පැත්තේ තිබුණත්, පුංචි පලස්තීනයෙනුන් කෑල්ලක් වත්(3) යුදෙව්වන්ට දෙන්න අරාබීන් අකමැති

වෙනවා. UN එකෙන් ගෙනාපු සියලූම යෝජනා වලට පලස්තීන මුස්ලිමුන් එරෙහි වෙනවා.

ඉතිං මේ නිසා කවදාහරි තමන්ට මුළු මැදපෙරදිග ම අරාබීන් එක්ක හැප්පෙන්න වෙන බව යුදෙව් නායකයො දුර

තියා දැක්කා. ඒ නිසාම තමන්ට තමන්ගේම කියල රටක් හදාගන්න සැළසුම් හැදුවා. හොරෙන් ආයුධ රැස් කළා.

පුහුණු වුණා.

අනික් අරාබි රටවල්, "රටවල් විදිහට" රුසියාවෙන් සෑහෙන්න ආයුධ ගෙන්නුවා. නවීනතම planes, tanks ඒ අතර

වුණා. ඇති තරම් රටේ මිනිස්සු ඉන්න නිසා එයින් කොටසක් නිත්‍ය හමුදාවක් (standing army) විදිහට දිගටම නඩත්තු

කරන්න පුළුවන් කම තිබුණා.

ඒත් පලස්තීනය ඇතුලෙ කල්ලි විදිහට හිටපු යුදෙව්වොන්ට රටක් තිබුණෙ නැහැ. බ්‍රිතාන්‍යයො විසින් ත්‍රස්ත කල්ලි

විදිහට නම් කරපු මේ අයට, පිටින් ආයුධ ගෙන්නන්න තහනම් වැටුනා. මේ නිසා සමහර සේනාංක වලට රයිෆලයක්

පවා තිබුනෙ 3 දෙනෙක් ගෙන් 1 කෙනෙක්ට විතරයි. හොර පාරෙන් ගෙනාපු ආයුධ හැමෝටම ඇති වුණේ නැහැ.

ගුවන් යානා ? යුධ ටැංකි ? ලොවෙත් තිබුණේ නැහැ. කොටින්ම අනිත් රටවල් වලට, පලස්තීන යුදෙව්වන්ට යුධ

පුහුණු, pilot training දෙන්න පවා තහනම් කරලයි තිබුනේ.

අඩුම තරමේ ආයුධ ගන්න, විකුණලා සල්ලි හොයන්න තෙල් තිබුණෙ වත් නැහැ. කාන්තාර පොළොවෙ ගහක්

කොලක් වවාගන්නත් මේ අයට නොවිඳිනා දුක් විඳින්න වුණා.

අරාබි රටවල් 5 ක(Arab League) හමුදාවලට සම වෙන්න අවුරුදු 18 - 40 ගෑනු පිරිමි හැමෝටම යුධ සේවය

අනිවාර්ය කරන්න යුදෙව්වන්ට සිද්ධ උනා. ඒත් හැමෝම යුද්ධෙට ගියොත් රටේ වැඩ කරන්න මිනිස්සු නැතුව

ආර්ථීකය කඩා වැටෙන නිසා ලොකු standing army එකක් නඩත්තු කරන්නත් පුළුවන් වුණේ නැහැ.

තරුණ අය යුධ පෙරමුනට යද්දි, ඒ අයගෙ අඩුව පුරවන්න පුංචි අය වගේම වයසක මහාචාර්යවරුන්ට පවා වතුර

අදින්න වුණා.

යුද්ධයට ලෑස්ති වෙලා අරාබි නායකයො ඇඟ හිරිවැටෙන ප්‍රකාශ නිකුත් කරන්න ගත්තා. මේවා අහන යුදෙව්වන්ට,

හිට්ලර් අතින් තමන්ගෙ මිනිස්සු මිලියන ගණනින් ඝාතනය වුණ හැටි මතක් වෙන්න ගත්තා.

මේ වෙනකොට හිට්ලර් ගේ holocaust එක වෙලා ගතවෙලා තිබුණෙ අවුරුදු කිහිහපයක් විතරයි. මේ දේ නැවත

අරාබීන් අතින් ආපහු වෙන්නෙ දෙන්නෙ නම් නැහැ, කියන අධිෂ්ඨානයෙන් මේ අය කටයුතු කළා. වෙන්න යන

මහා ලේ ගැලීම ගැන දකින යුදෙව් නායකයෝ අනික් රටවල් වල නායකයින්ගෙන් සාමය ඉල්ලලා ආයාචනය

කළා

කලින් ලිපි වල කියපු Golda Meir ගැන මතකද ? අනාගතේ ඊශ්‍රායලයේ නායිකාව වෙන මෙයා, එදා බොහෝම

අන්තරාදායී විදිහට අරාබි ගැහැණියක් විදිහට වෙස් වලාගෙන ජෝර්දාන රජු ගාවට ගිහින් ප්‍රශ්නේ ගොඩින්

බේරගන්න කතා කළා.

රජතුමා කියනවා "ඊශ්‍රායලයක් හදන්න දැන්ම හදිස්සි වෙන්න එපා".

Golda Meir : "මේ රට හදන්න අපේ මිනිස්සු අවුරුදු 2000 බලාගෙන හිටියා. ඒක හදිස්සි වීමක්ද ?"

මෙන්න මේ වගේ කැපවීමකින් වැඩකරපු නායකයෝ යුදෙව්වන්ට හිටියා.

ඉතිං මේ ඔක්කොම සූදානම් කරගෙන යුදෙව්වන්ගෙ නායකයා බෙන් ගූරියන් ඊශ්‍රායලය නිදහස් රටක් විදිහට

ප්‍රකාශයට පත් කළා.

මේ එක්කම ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න, මුහුද ඇරෙන්න අනික් හැම පැත්තෙන්ම අරාබි හමුදා 5 ක සේනාව

අලුත බිහිවුණ ඊශ්‍රායලයට කඩා පැන්නා. ඒ වෙනකොට හිට්ලර්ට එරෙහිව යුද්ධ කරපු ජෙනරල් වරු, CIA සංවිධානය

වගේ හැමෝම හිතුවෙ අරාබීන් ගේමක් නැතුව යුද්ධෙ දිනලා දායි කියලයි.

ඉතින් ඊශ්‍රායල ගම්මාන ආක්‍රමණය කරමින් ඒවයෙ හිටපු යුදෙව්වන් ඝාතනය කරමින්, පිටුවහල් කරමින් අරාබී

සේනා ටිකින් ටික ඉදිරියට එන්න ගත්තා. අරාබි planes ඊශ්‍රායලයේ සිවිල් වැසියන් හිටපු බස් නැවතුම්පලවල්,

ගෙවල් වලට පවා බෝම්බ දැම්මා.

අරාබික් හමුදා අතින් අහිංසක සිවිල් වැසියො මේ විදිහට ඝාතනය වුනත් කිසිම ජාත්‍යන්තර සංවිධානයක් කටක්

හෙල්ලුවෙ නැහැ.

[QUOTE="Zeus, post: 18573016, member: 49649"] [SIZE=3][COLOR=green][FONT=Arial]ඊශ්‍රායලිකයො කාන්තාර පොලොව ජය ගත්තු අපූරු කතාව ගැන අපි කලින් ලිපියෙ කතා කළා.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=green][FONT=Arial]නමුත් ප්‍රශ්නෙ එතනින් ඉවර වුණෙ නැහැ. එක පැත්තකින් කාන්තාරයත් එක්ක ඔට්ටු වෙන ගමන්ම, අනික්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පැත්තෙන් මුස්ලිම්වරු එක්කත් හැප්පෙන්න යුදෙව්වන්ට සිද්ධ වුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තමන්ගෙ රට, ඊශ්‍රායලය ප්‍රකාශයට පත් කරලා පැය ගණනක් ඇතුලත අරාබි[/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial] රටවල් [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial][B]5[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial] ක හමුදා [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial][B]5[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial] ක් හෙණ ගහන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වගේ [/FONT][/COLOR][COLOR=#3c78d8][FONT=Arial][B]එකපාර[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial]රට ඇතුලට එන්න පටන් ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒ රටවල් 5 [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial]මිලියන [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial][B]40[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial]ක මුස්ලිම් මිනිස්සු හිටියා. ගුවන් හමුදා, යුධ ටැංකි සේනා තිබුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒත් ඊශ්‍රායලයේ හිටියෙ [/FONT][/COLOR][COLOR=#1155cc][FONT=Arial][B]මිලියන ½[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial] විතරයි. එයිනුත් සෑහෙන ගණනක් හිට්ලර් ගෙන් බේරිලා ආපු, යුධ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පුහුණුවක් නොතිබුණු සිවිල් වැසියෝ. මේ අයට [/FONT][/COLOR][COLOR=blue][FONT=Arial]ගුවන් හමුදා, යුධ ටැංකි [/FONT][/COLOR][COLOR=blue][FONT=Arial][B]තිබුනෙ වත් නැහැ[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial] ![/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතිං මේ වගේ යුද්ධයක් හීන ලෝකෙදිවත් දින්නන්න කොහොමද ?...........කියලා කියවන ඔයාලට[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හිතෙනවා ඇති[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒත් ලෝකයම උඩු යටිකුරු කරලා යුදෙව්වො යුද්ධය දිනුවා විතරක් නෙවෙයි, එදා පණ ගැහී ගැහී තිබුණූ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තරුණ ඊශ්‍රායලය, අද යෝධයෙක් විදිහට මැදපෙරදිග බලවතෙක් වෙන්න ඕන කරන පාඩම් ගොඩක් මේ අය[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉගෙන ගත්තා.[/FONT][/COLOR] [SIZE=2][COLOR=RoyalBlue]කතන්දරේ හොඳින්ම තේරෙන්න නං මුල් ලිපියේ ඉඳන්ම එන්න වෙනවා [/COLOR] ([URL]http://www.elakiri.com/forum/showthread.php?t=1622022[/URL]) [/SIZE] [COLOR=green][FONT=Arial]ඉතිං මේ ඔක්කොම පටන් ගත්තෙ කොහොමද ?[/FONT][/COLOR] [COLOR=#e69138][FONT=Arial]මතක තියාගන්න සද්දෙට පෙලපාලි යන ලංකාවෙ මුස්ලිම්වරු නං කතන්දරේ මොකක්ද කියලා දන්නවා.[/FONT][/COLOR] [IMG]http://www.mediafire.com/convkey/003e/80bikrn7zdeaw22zg.jpg[/IMG] [COLOR=#e69138][FONT=Arial]අඩුම තරමේ ඒ අය කියන්නේ ඇත්තද කියල හිතාගන්න වත් අපි මේ දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ ![/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ හැමදේටම කලින් අරාබීන් යුදෙව්වන් එක්ක හරිම සාමයෙන් හිටියා. එකට ගොවිතැන් කළා. යුදෙව්වන් අලුත[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හදපු ගෙවල් කැඩුනහම අරාබි පවුල් ඒ අයට රෑට ඉන්න දුන්නා. යුරෝපයෙන් ආපු යුදෙව්වන් අරගෙන ආපු දැනුම, [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වගා ක්‍රම, සනීපාරක්ශක ක්‍රම අරාබීන් එක්ක බෙදාහදා ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කොටින්ම හිට්ලර් ගේ කාලේ, යුරෝපයේ තිබුණු මුස්ලිම් පල්ලියක්, යුදෙව්වන්ට fake මුස්ලිම් IDs දීලා රටින්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පැනලා එන්න පවා උදව් කළා. [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැබැයි යුරෝපයෙන් යුදෙව්වන් පලස්තීනයට එන්න එන්න,... ප්‍රශ්න ඇති වෙන්නා ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]නිතර නිතර අරාබීන් අතින් යුදෙව්වන් මහ මග ඝාතනය වෙන්න ගත්තා. අරාබි කල්ලි යුදෙව් ගම්මාන වලට එන[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පාරවල් වහලා, ඒ ගම්මාන වල මිනිස්සුන්ට හාමතේ මැරෙන තැනට වැඩ කළා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතිං මේ වගේ ප්‍රශ්න නිසා පලස්තීනය ඇතුලේ තමන්ගේම රටක ඕනෑකම යුදෙව්වන්ට දැන්න ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒ කාලෙ ලංකාව වගේම මැදපෙරදිග මේ කොටස ත් අල්ලගෙන හිටියේ බ්‍රිතාන්‍යයො තමයි. ඒ අය නිදහස දීලා [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ආපහු යන්න කලින් ඒ ඒ පැතිවල මුස්ලිම්වරුන්ට රටවල් කෑලි හදලා දුන්නා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මුල්ම කාලේ පලස්තීනය කියන්නෙත් එහෙම, සුද්දෝ හදලා දුන්න විශාල රටක්[/FONT][/COLOR][COLOR=blue][FONT=Arial] [SIZE=1](1)[/SIZE][/FONT][/COLOR][COLOR=green][FONT=Arial]. මේ රට ඇතුලේ පුංචි යුදෙව් [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]රටකට ඕනෑ තරම් ඉඩ තිබුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]https://lh5.googleusercontent.com/piKFvYBAfxDAe2ScaRxemrpqYfLadHrF4GVwinKF6brCf2K_Hq0kPMZBbtkAt9IrKwdBTPIbMScbt0KkbUp4oBCDaVWV2_4rYEb1lVtiUE-3nZa20j87iBSsrv8mSznhlh9EETw[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒත්, බ්‍රිතාන්‍යයො, ජෝර්දාන ගඟෙන් දකුණූ පැත්තේ තනිකරම කුට්ටියම වෙන් කරලා මුස්ලිම් රටක් හදන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]දුන්නා[/FONT][/COLOR][SIZE=2][COLOR=blue][FONT=Arial](2)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial]. ඒක තමයි අද අපි ජෝර්දානය කියලා කියන්නේ. ඒ පැත්ත තනිකරම යුදෙව්වොන්ට තහනම් වුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතුරු වුණේ වම් පැත්තෙ පුංචි පලස්තීන කෑල්ල විතරයි. නමුත් ඒකෙ තවත් මුස්ලිම් රටක් හදනවා මිසක් ඒ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතුරු කොටස යුදෙව්වො එක්ක බෙදාගන්න පලස්තීනුවෝ කැමති වුණේ නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මැදපෙරදිග මේ තරම් මුස්ලිම් රටවල් තිබිලත්. කලින් පලස්තීනයේ ම ලොකු කෑල්ලක් ජෝර්දානය විදිහට[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ගඟෙන් එහා පැත්තේ තිබුණත්, පුංචි පලස්තීනයෙනුන් කෑල්ලක් වත්[/FONT][/COLOR][SIZE=2][COLOR=blue][FONT=Arial](3)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial] යුදෙව්වන්ට දෙන්න අරාබීන් අකමැති[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වෙනවා. UN එකෙන් ගෙනාපු සියලූම යෝජනා වලට පලස්තීන මුස්ලිමුන් එරෙහි වෙනවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතිං මේ නිසා කවදාහරි තමන්ට මුළු මැදපෙරදිග ම අරාබීන් එක්ක හැප්පෙන්න වෙන බව යුදෙව් නායකයො දුර[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තියා දැක්කා. ඒ නිසාම තමන්ට තමන්ගේම කියල රටක් හදාගන්න සැළසුම් හැදුවා. හොරෙන් ආයුධ රැස් කළා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පුහුණු වුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අනික් අරාබි රටවල්, "රටවල් විදිහට" රුසියාවෙන් සෑහෙන්න ආයුධ ගෙන්නුවා. නවීනතම planes, tanks ඒ අතර[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වුණා. ඇති තරම් රටේ මිනිස්සු ඉන්න නිසා එයින් කොටසක් නිත්‍ය හමුදාවක් [/FONT][/COLOR][SIZE=2][COLOR=green][FONT=Arial](standing army)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial] විදිහට දිගටම නඩත්තු[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කරන්න පුළුවන් කම තිබුණා. [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒත් පලස්තීනය ඇතුලෙ කල්ලි විදිහට හිටපු යුදෙව්වොන්ට රටක් තිබුණෙ නැහැ. බ්‍රිතාන්‍යයො විසින් ත්‍රස්ත කල්ලි[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]විදිහට නම් කරපු මේ අයට, පිටින් ආයුධ ගෙන්නන්න තහනම් වැටුනා. මේ නිසා සමහර සේනාංක වලට රයිෆලයක් [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පවා තිබුනෙ 3 දෙනෙක් ගෙන් 1 කෙනෙක්ට විතරයි. හොර පාරෙන් ගෙනාපු ආයුධ හැමෝටම ඇති වුණේ නැහැ.[/FONT][/COLOR] [COLOR=#1155cc][FONT=Arial]ගුවන් යානා ? යුධ ටැංකි ? ලොවෙත් තිබුණේ නැහැ[/FONT][/COLOR][COLOR=green][FONT=Arial]. කොටින්ම අනිත් රටවල් වලට, පලස්තීන යුදෙව්වන්ට යුධ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පුහුණු, pilot training දෙන්න පවා තහනම් කරලයි තිබුනේ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අඩුම තරමේ ආයුධ ගන්න, විකුණලා සල්ලි හොයන්න තෙල් තිබුණෙ වත් නැහැ. කාන්තාර පොළොවෙ ගහක් [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කොලක් වවාගන්නත් මේ අයට නොවිඳිනා දුක් විඳින්න වුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අරාබි රටවල් 5 ක[/FONT][/COLOR][SIZE=2][COLOR=green][FONT=Arial](Arab League)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial] හමුදාවලට සම වෙන්න අවුරුදු 18 - 40 ගෑනු පිරිමි හැමෝටම යුධ සේවය[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අනිවාර්ය කරන්න යුදෙව්වන්ට සිද්ධ උනා. ඒත් හැමෝම යුද්ධෙට ගියොත් රටේ වැඩ කරන්න මිනිස්සු නැතුව[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ආර්ථීකය කඩා වැටෙන නිසා ලොකු standing army එකක් නඩත්තු කරන්නත් පුළුවන් වුණේ නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තරුණ අය යුධ පෙරමුනට යද්දි, ඒ අයගෙ අඩුව පුරවන්න පුංචි අය වගේම වයසක මහාචාර්යවරුන්ට පවා වතුර[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අදින්න වුණා. [/FONT][/COLOR] [/SIZE][LEFT] [SIZE=3][COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/615d/sk9zvqaqkl3wy1xzg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=3] [COLOR=green][FONT=Arial]යුද්ධයට ලෑස්ති වෙලා අරාබි නායකයො ඇඟ හිරිවැටෙන ප්‍රකාශ නිකුත් කරන්න ගත්තා. මේවා අහන යුදෙව්වන්ට,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හිට්ලර් අතින් තමන්ගෙ මිනිස්සු මිලියන ගණනින් ඝාතනය වුණ හැටි මතක් වෙන්න ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/c82f/1pu6m4j6xlisp5uzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ වෙනකොට හිට්ලර් ගේ holocaust එක වෙලා ගතවෙලා තිබුණෙ අවුරුදු කිහිහපයක් විතරයි. මේ දේ නැවත[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අරාබීන් අතින් ආපහු වෙන්නෙ දෙන්නෙ නම් නැහැ, කියන අධිෂ්ඨානයෙන් මේ අය කටයුතු කළා. වෙන්න යන [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මහා ලේ ගැලීම ගැන දකින යුදෙව් නායකයෝ අනික් රටවල් වල නායකයින්ගෙන් සාමය ඉල්ලලා ආයාචනය[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කළා [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කලින් ලිපි වල කියපු Golda Meir ගැන මතකද ? අනාගතේ ඊශ්‍රායලයේ නායිකාව වෙන මෙයා, එදා බොහෝම [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අන්තරාදායී විදිහට අරාබි ගැහැණියක් විදිහට වෙස් වලාගෙන ජෝර්දාන රජු ගාවට ගිහින් ප්‍රශ්නේ ගොඩින් [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]බේරගන්න කතා කළා. [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]රජතුමා කියනවා "ඊශ්‍රායලයක් හදන්න දැන්ම හදිස්සි වෙන්න එපා". [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]Golda Meir : "මේ රට හදන්න අපේ මිනිස්සු අවුරුදු 2000 බලාගෙන හිටියා. ඒක හදිස්සි වීමක්ද ?"[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මෙන්න මේ වගේ කැපවීමකින් වැඩකරපු නායකයෝ යුදෙව්වන්ට හිටියා. [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතිං මේ ඔක්කොම සූදානම් කරගෙන යුදෙව්වන්ගෙ නායකයා බෙන් ගූරියන් ඊශ්‍රායලය නිදහස් රටක් විදිහට [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ප්‍රකාශයට පත් කළා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ එක්කම ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න, මුහුද ඇරෙන්න අනික් හැම පැත්තෙන්ම අරාබි හමුදා 5 ක සේනාව[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අලුත බිහිවුණ ඊශ්‍රායලයට කඩා පැන්නා. ඒ වෙනකොට හිට්ලර්ට එරෙහිව යුද්ධ කරපු ජෙනරල් වරු, CIA සංවිධානය[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වගේ හැමෝම හිතුවෙ අරාබීන් ගේමක් නැතුව යුද්ධෙ දිනලා දායි කියලයි.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/7273/ee396lsfcmshbfnzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතින් ඊශ්‍රායල ගම්මාන ආක්‍රමණය කරමින් ඒවයෙ හිටපු යුදෙව්වන් ඝාතනය කරමින්, පිටුවහල් කරමින් අරාබී[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]සේනා ටිකින් ටික ඉදිරියට එන්න ගත්තා. අරාබි planes ඊශ්‍රායලයේ සිවිල් වැසියන් හිටපු බස් නැවතුම්පලවල්,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ගෙවල් වලට පවා බෝම්බ දැම්මා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අරාබික් හමුදා අතින් අහිංසක සිවිල් වැසියො මේ විදිහට ඝාතනය වුනත් කිසිම ජාත්‍යන්තර සංවිධානයක් කටක්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හෙල්ලුවෙ නැහැ.[/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom