Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Amazing Israel 3 - War of Independance !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒත් තමන්ට තිබුණු සීමිත සම්පත් වලින් අරාබීන්ට හිතාගන්න බැරි තරම් පීඩනයක් එල්ල කරන්න යුදෙව්වන්ට

පුළුවන් උනා. මුළින් වේගයෙන් ඉදිරියට ආපු අරාබී සේනා වල ගමන, Tel-Aviv වලට හැතැම්ම 20 ක් තියලා

සම්පූර්ණයෙන්ම නතර කරන්න මේ අය සමත් වෙනවා.

කලින් ලිපි වලින් කිව්වා වගේම ඊශ්‍රායල කියන්නෙ තැනට අනුව හැඩගැහෙන රටක්. පිටින් ආයුධ ගේන ගමන්ම

තමන්ම ආයුධ නිපදවන්න මේ අය පටන් ගන්නවා. උණ්ඩයෙන් පටන් අරන් මෝටාර් පවා ඊශ්‍රායල විද්‍යාඥයන්

අතින් ටිකින් ටික හදන්න පටන් ගන්නවා. හැබැයි බොහෝම රහසිගතව.

මේ විදිහට පුංචියට පටන් ගත්තු ආයුධ නිෂ්පාදනය අද කොයි තරම් දියුණුද කිව්වොත්, ආයුධ විකුණලා මුළු

ලෝකයේන්ම 8 වෙනියට වැඩිම ආදායමක් හොයන්නෙ ඊශ්‍රායලය තමයි..

ඔය අතරේ පලස්තීනයට තිබ්බ ආයුධ තහනම ඉවත් කරනවා. යුදෙව්වන් කලින් රහසිගතව හදපු ආයුධ, එළිපිට

මහාපරිමානයෙන් නිපදවන්න ගන්නවා. මේ දවස එනකම් සූදානමින් හිටපු යුදෙව්වන් planes, tanks බුරුතු පිටින්

ගේනවා. ඒ ආයුධ දිහා බලාගෙන ඊශ්‍රායල විද්‍යාඥයො මහාචාර්යවරු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා තමන්ම

ආයුධ හදන්න පටන් ගන්නවා. ඒවයෙ වැඩ කරන්න, කලින් ඉඳන්ම හොරෙන් හොරෙන් පුහූණු වෙච්ච නිළධාරීන්,

pilot ලා ඉදිරියට ඇවිත් වැඩ බාර ගන්නවා.

අලුත ගුවනට එකතු වෙච්ච ඊශ්‍රායලය pilot ලා ඉදිරියේ පළපුරුදු අරාබි pilot ලා රැසකට බැට කන්න වෙනවා.

මේ විදිහට පටන් ගත්තු Israel Air Force(IAF) එක පස්සෙ කාලෙක විශ්වකර්ම මෙහෙයුම් රැසක්ම කරන්න සමත්

වෙනවා. ඒ ගැන වෙනවම ම කතාකරන්න ඕනෙ හරි.......ම ලස්සන මාතෘකාවක්

ඉතිං හරි හමන් ආයුධයක් වත් නැතුව මේ තරම් දෙයක් කරපු Israel Defense Force එක(IDF) , නව ආයුධ,

planes, tanks එක්ක සීග්‍රයෙන් තමන්ට අහිමිවුණ පැති අල්ලගෙන අරාබි හමුදා තල්ලු කරගෙන ඉදිරියට

එන්න ගත්තා. හැබැයි අවාසනාවන්ත විදිහට එක අරාබි ගම්මානයක(Deir Yassin) සිවිල් වැසියො මේ අය අතින්

ඝාතනය වෙනවා.

අද කාලෙ වගේම තමයි,

ඒ කාලෙත් ඊශ්‍රායල අතින් වැරැද්දක් වෙච්ච හැටියෙම මුස්ලිම්වරු සහ ජාත්‍යන්තර සංවිධාන රැහැයියන් වගේ එක

පෙලට අඳොනා තියන්න ගත්තා. ඔය කිසිම දෙයක් අරාබීන්ගෙ යුධ අපරාධ වලදි සිද්ධ වුණෙ නැහැ. අද

වෙන්නෙත් නැහැ.

ඔය කෑ මොර තියන උගුරක් සවුත්තු වෙලා ඉස්පිරිතාලෙකට ගියත් එතන ත් තියෙන තාක්ෂණික මෙවලම් වලින්

සෑහෙන්න තරමක් ඊශ්‍රායලයෙන් මේ ලෝකෙට බිහිවුණ ඒවා කියල වත් මේ අය දන්නෙත් නැහැ

හැබැයි ඉතිං IDF එකෙන් අල්ල ගත්තු ගොඩක් අරාබි ගම්මාන වල මිනිස්සු පිටුවහල් කළා. සාමකාමීව හිටපු

ගම්මානවලිනුත් “සමහර ඒවයෙ” මුස්ලිම්වරුන්ට විතරයි ඊශ්‍රායල citizenship එක ලැබුණේ.

IDF එක නං කිව්වේ මුස්ලිම්වරු කැමත්තෙන්ම පැනලා ගියා කියල. නමුත් සිහි බුද්ධිය තියෙන ඕනෙ කෙනෙක්ට

තේරෙන්න ඕනෙ ඇත්ත මොකක්ද කියලා. කලිනුත් කිව්වා වගේ යුදෙව්වෝ කියන්නේ පුදුමාකාර දක්ෂ ජාතියක්

ඒත් සාන්තුවරයො නෙවෙයි.හැබැයි ඉතිං අනික් අතට මේ තරම් මුස්ලිමුන් තියාගෙන යුදෙව් රටක් හදන්නත් බැහැ.

මේ විදිහට IDF එකෙන් තමට අහිමි වුණ පැති විතරක් නෙවෙයි. කලින් පලස්තීනයට අයිති පැති වලින් 60%ක්

ම අයිති කරගත්තා. එහෙම කළේ අරාබි රටවලට පාඩමක් විදිහට.

ඉස්සරහට අරාබි ලෝකයෙන් එල්ල වෙන හැම යුද්ධයකදීම තමන්ගෙ ප්‍රදේශය ලොකු කරගන්න ඊශ්‍රායල කටයුතු

කරනවා. බලෙන් අත්පත් කරගත්තුවා කිව්වට ඒ ගොඩක් පැති මුස්ලිම්වරුන්ට අහිමි වුණේ, ඊශ්‍රායලට ආක්‍රමණය

කරන්න ඇවිල්ල වැඩ වරද්දගත්තු නිසයි.

ඉතින් මේ විදිහට මාස 10ක් අවසානයේ ආරබි හමුදා 5 ම මේ පුංචි රටේ හමුදාව ඉදිරියේ දණ ගහනවා. යටත්

වෙනවා. කවුරුත්ම නොහිතපු විදිහට ඊශ්‍රායලය ජයග්‍රාහීව සටන නිම කරනවා.

ඉතිං අලුත බිහිවුණ මේ අපූරු රටක මිනිස්සු ටික දෙනෙක්, තෙල් නැති, වතුර අඩු, නිස්සාර කාන්තාරයක් උඩ ඉඳං

තමන්ට වඩා පිරිස් බලයෙන්, අවි බලයෙන් යුධ බලයෙන් ඉතාම ලොකු armies 5 කට එරෙහිව ආරක්ශාකරගත්තු

හැටි ගැන ලෝකයේ ටිකෙන් ටික කතාබහට ලක්වෙන්න ගන්නවා

මේ තියෙන්නෙ Gaza, West Bank කියන්නෙ කලින් පලස්තීනයේ දැන් ඉතුරුවෙලා තියෙන කෑලි දෙක.

ඉතින් මේ කෑලි දෙකේ හරි පලස්තීන රජයක් පිහිටුවන්න උදව් කරනවා වෙනුවට,

යුද්ධයේ අවසානයත් එක්කම ඊජිප්තුව Gaza අයිති කරගන්නවා, ජෝර්දානය West Bank අයිති කරගන්නවා.

හැබැයි එහෙම අයිති කරගෙන ඊට පස්සෙ පලස්තීන රටක් නැති වෙච්ච එකට මේ අය ඊශ්‍රායලයට දොස් කියන්න

පටන් ගන්නවා.

ඊජිප්තුව වත් ජෝර්දානය වත් ඒ පැතිවල පලස්තීන අයට තමන්ගේ රටේ citizenship දෙන්නේ නැහැ.

මේ නිසා Gaza, West Bank වල වැසියො, රටක් නැති සරණාගතයො විදිහට tent වල දුකසේ ජීවත් වෙන්න

ගත්තා. යුරෝපීය රටවල්, ඇමරිකාව, ඊශ්‍රායල පවා $ මිලියන ගණනින් වාර්ෂිකව ආධාර දුන්නත්, අවුරුදු ගණනක්

ගතවුණත් අදටත් මේ සරණාගතයොන්ව tent වල තියාගෙන ලෝකයේ අනුකම්පාව දිනාගන්නවා.

දැන් ඔය දේ වුණේ අරාබීන්ට විතරද ? අපෝ නැහැ

යුද්ධයෙන් පස්සෙ හොඳටම නෝන්ඩි වුණ අරාබි රටවල්, ඒ තරහ ඒ රටවල යුදෙව්වන්ගෙන් පිරිමහගත්තා. ඔවුන්ට

දස වද දුන්නා, සමහරු ඝාතනය පවා කළා, ඒ අයගේ දේපොල අයිතිකරගෙන ලක්ශ ගණනින් ඊශ්‍රායලයට

පිටුවහල් කළා.

ඒ අස්සෙ යුරෝපයේ ඉඳන් තවත් ලක්ෂ ගණනින් යුදෙව්වන් ඊශ්‍රායලයට ආවා. ඉතිං එකපාර රට ඇතුලට ආපු

මහා ජන ගංගාවට ගෙවල් දෙන්න ඊශ්‍රායලයට පුළුවන් වුණේ නැහැ. එහෙන් පලස්තීනුවන් tent වල ඉඳිද්දි,

මෙහෙන් යුදෙව්වන් ටත් camps වල tents වල ජීවත් වෙන්න සිද්ධ වුණා.

හැබැයි ඊශ්‍රායල රජය මේ හැමෝටම හැකි පමණින් රස්සා හොයල දුන්නා. camp එකේ tents ටිකෙන් ටික

ටින් වලින් හදපු ගෙවල් කෑලි බවට පත් වෙන්න ගත්තා. 1952 වෙද්දි ටිකෙන් ටික මේ camp පොඩි වෙන්න

ගත්තා. ඒවායෙ මිනිස්සුන්ට අවට ගම්මාන නගර වල ගෙවල් හදලා දුන්නා

තවත් camps එහෙම්මම දියුණු නගර බවට පත් වෙන්න ගත්තා. මෙහෙම වෙලා වෙලා 1963 දී සම්පූර්ණයෙන්ම

මේ camps වහලා දැම්මා. එදයින් පස්සෙ අද වෙනකම් කිසිම ඊශ්රායලිකයෙක්ට සරණාගතයො විදිහට ඉන්න

වුණේ නැහැ.

හැබැයි අරාබි රටවල් නං පලස්තීන සරණාගතයො හිඟන්නාගෙ තුවාලේ වගේ තියාගෙන, අනික් රටවල් වල

අනුකම්පාව දිනාගන්නවා. ඒවා දැකලා තමයි අපේ සමහරු social media වල විලාප තිය තිය අඬන්නෙ.

අපි දන්නවා යුදෙව්වො කියන්නේ කොයි තරම් ලෝකෙට දේවල් අලුතින් එකතු කරපු දක්ෂ ජාතියක් ද කියන එක.

මේ යුද්ධෙදි වටිනා යුදෙව් ජීවිත 6000 විතර නැති වුණා. ඒ අතරේ ලෝකය වෙනස් කරන්න පුළුවන් අයත් ඉන්න

ඇති. අදටත් මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ සිංහලයන් වගේම ඉතාම සුළු ගණනක්.

(1939 හිටියටත් වඩා මිලියන 3 ක් අඩු යුදෙව් ජනගහනයක්)

අරාබීන් නුත් 3,700-7,000 අතර නැති වුණා. ඒත් අද වගේ ඒ කාලේත් ලෝකයේ හැම තැනම බුරුතු පිටින්

මුස්ලිමුන් හිටියා.

හැබැයි මොන තරම් විනාශයක් වුණත්. අනාගතේ ඊශ්‍රායලය, කලාපයේ බලවතා වෙන්න ඕන කරන අඩි

තාලම දැම්මා. නවීන ආයුධ නිශ්පාදනාගාර වල Tanks, Planes තමන්ම නිපදවන්න ගත්තා. ගුවන් හමුදාවක්,

අරාබීන් ගේ රහස් ඔත්තු හොයන්න, ඊශ්‍රායල බුද්ධි අංශයක් (Mossad) පිහිටුවනවා.

මේ හැම අංශයක්ම අද සියලූම අරාබි රටවල් පරද්දලා ලෝකයේ ඉහලම තැන් වල තියෙනවා. ඒක එහෙම උනේ

නැත්නං මෙලහකටත් ඊශ්‍රායලය කියන රට අද ඔතන නැහැ !

අදටත් Mossad කියන්නෙ කොයි තරම් පුංචි සංවිධානයක් වුණත් ලෝකය පුරාම ඔත්තු සේවාවල (CIA, MI6)වල

නොමද ප්‍රශංසාවට ලක්වෙච්ච ඉතාම කාර්යක්ශම සංවිධානයක්.

Mossad එකේ අරුම පුදුම missions ගැනත් වෙනමම කියන්න ඕනෙ මාතෘකාවක් !

ඒ වගේම මේ යුද්ධයේ front line එකේ අප්රසිද්ධව කොහේ හරි කෙළවරවල් වල අනාගතයේ විශිෂ්ඨ

හමුදා නායකයො, අගමැතිවරු, ජනාධිපතිවරු වෙන අය සටන් වැදුනා. (Yitzhak Rabin, Ariel Sharon,Shimon

Peres)

කලිනුත් කිව්ව වගේ ඊශ්‍රායලීය නායකයෝ කියන්නෙ ඉතාම දුර දිග පේන කට්ටියක්. කවදාහරි අරාබි හමුදා

තමන්ව පරද්දන තැනටම ආවොත් ඒ අයව බය කරන්න හෝ, මරාගෙන මැරෙන්න පුළුවන් වෙන රහසිගත

මෙහෙයුමක් ඒ කාලෙම පටන් ගත්තා.

ඒ තමයි න්‍යෂ්ටික අවි ! අද වෙද්දි ලොවක් නසන්න පුළුවන් Bilogical, Chemical weapons මේ අයට

තියෙනවා. ඊශ්‍රායලය කියන්නෙ ඒවා හදන්න ඕනෙ කරන දැනුම පිරිලා ඉතිරිලා යන රටක් !

හැබැයි මේ මොන ආයුධ තිබුණත්,

පලස්තීනයට සරණාගතයො විදිහට ආපු යුදෙව්වොත්

කලාපයේ යෝධයෙක් විදිහට පස්සෙ කාලෙක වැජඹෙන පුංචි ඊශ්‍රායලයේ නායකයොත්,

හැමදාමත් අරාබීන් එක්ක සාමයෙන් ඉන්න හීන දැක්කා. නිතර නිතර සාම සාකච්ඡා මේසයට කතා කළා.

ඒත් අරාබි නායකයෝ ඒ කාලෙත්, යුද්ධයෙන් පරාද උණාට පස්සෙත්, කතා කළේ යුදෙව්වන් ගේ ලේ ගංගා

උඩින් පලස්තීනය ආපහු අල්ල ගන්න එක ගැන

ඒ පාරෙ යන පලස්තීනුවත් තමන්ගෙ මුලූ හිතින්ම යුදෙව්වන්ට වෛර කරන්න ගත්තා. පුංච් ළමයින්ගෙ පවා ඇඟේ

බෝම්බ අටවලා suicide bombers ලා හදන්න ගත්තා.

පලස්තීනු ළමා වැඩසටහන් වල පවා යුදෙව්වන් මරණහැටි, මරාගෙන මැරෙණ හැටි ගැන කියන්න ගත්තා. පුංචි

ළමයින් යුදෙව්වෙක් ව දකින්නත් කලින් වෛරකරන තැනට විස පොවන්න ගත්තා.

යුද්ධෙට කොයි තරම් මිනිස්සු මදි උණත් ඊශ්‍රායල ඒ කාලයෙත් මේ තරම් පුංචි ළමයින්ව, හමුදාවට ගත්තෙ නැහැ.

දැන් ගන්නෙත් නැහැ.

ඉතින් මේ වෛරයෙන් පිරුණු ඊලඟ පරම්පරාවත් එක්ක එකතු වෙලා, අරාබි රටවල් 4 ක නායකයො ආපහු

සැරැයක් ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න රැස් වෙනවා. හැබැයි මේ පාර නං දවස් 6 ඇතුලත හැමෝටම ඇඩ්රස් නැති

වෙන්න නෙළලා තමන්ගෙ රට 3 ගුණයකින් විශාල කරගන්නත් ඊශ්‍රායල සමත් වෙනවා.

මේ අපූරු යුද්ධය ගැන අපි ඊලඟ ලිපියෙන් කතා කරමු !

Update !

Amazing Israel Part 4

http://www.elakiri.com/forum/showthread.php?t=1691813

මේ ලිපිය මේ තියෙන පින්තූරත් එක්කම බෙදාහදාගන්න බලන්න. Thread එක rate කරන්න. අළුත් දේවල් එකතු කරන්න

මේ ලිපි සියල්ල මුල ඉඳන් පිළිවලට බලන්න ඕනෙ නං මගේ BLOG එකට එබිලා යන්න

http://theoth3rside.blogspot.com/

[QUOTE="Zeus, post: 18573019, member: 49649"] [SIZE=3][COLOR=green][FONT=Arial]ඒත් තමන්ට තිබුණු සීමිත සම්පත් වලින් අරාබීන්ට හිතාගන්න බැරි තරම් පීඩනයක් එල්ල කරන්න යුදෙව්වන්ට[/FONT][/COLOR][/SIZE][SIZE=3] [COLOR=green][FONT=Arial]පුළුවන් උනා. මුළින් වේගයෙන් ඉදිරියට ආපු අරාබී සේනා වල ගමන, Tel-Aviv වලට හැතැම්ම 20 ක් තියලා[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]සම්පූර්ණයෙන්ම නතර කරන්න මේ අය සමත් වෙනවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කලින් ලිපි වලින් කිව්වා වගේම ඊශ්‍රායල කියන්නෙ තැනට අනුව හැඩගැහෙන රටක්. පිටින් ආයුධ ගේන ගමන්ම[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තමන්ම ආයුධ නිපදවන්න මේ අය පටන් ගන්නවා. උණ්ඩයෙන් පටන් අරන් මෝටාර් පවා ඊශ්‍රායල විද්‍යාඥයන්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අතින් ටිකින් ටික හදන්න පටන් ගන්නවා. හැබැයි බොහෝම රහසිගතව.[/FONT][/COLOR] [/SIZE][LEFT] [SIZE=3][COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/f77c/w6u5hg1jw6ar2g0zg.jpg[/IMG][/FONT][/COLOR][/SIZE][/LEFT] [SIZE=3] [COLOR=green][FONT=Arial]මේ විදිහට පුංචියට පටන් ගත්තු ආයුධ නිෂ්පාදනය අද කොයි තරම් දියුණුද කිව්වොත්, ආයුධ විකුණලා මුළු[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ලෝකයේන්ම[/FONT][/COLOR][COLOR=#3c78d8][FONT=Arial][B] 8 වෙනියට[/B][/FONT][/COLOR][COLOR=green][FONT=Arial] වැඩිම ආදායමක් හොයන්නෙ ඊශ්‍රායලය තමයි..[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඔය අතරේ පලස්තීනයට තිබ්බ ආයුධ තහනම ඉවත් කරනවා. යුදෙව්වන් කලින් රහසිගතව හදපු ආයුධ, එළිපිට[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මහාපරිමානයෙන් නිපදවන්න ගන්නවා. මේ දවස එනකම් සූදානමින් හිටපු යුදෙව්වන් planes, tanks බුරුතු පිටින් [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ගේනවා. ඒ ආයුධ දිහා බලාගෙන ඊශ්‍රායල විද්‍යාඥයො මහාචාර්යවරු කෑල්ලෙන් කෑල්ල එකතු කරලා තමන්ම [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ආයුධ හදන්න පටන් ගන්නවා. ඒවයෙ වැඩ කරන්න, කලින් ඉඳන්ම හොරෙන් හොරෙන් පුහූණු වෙච්ච නිළධාරීන්, [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]pilot ලා ඉදිරියට ඇවිත් වැඩ බාර ගන්නවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අලුත ගුවනට එකතු වෙච්ච ඊශ්‍රායලය pilot ලා ඉදිරියේ පළපුරුදු අරාබි pilot ලා රැසකට බැට කන්න වෙනවා. [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ විදිහට පටන් ගත්තු Israel Air Force[/FONT][/COLOR][SIZE=1][COLOR=green][FONT=Arial](IAF)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial] එක පස්සෙ කාලෙක විශ්වකර්ම මෙහෙයුම් රැසක්ම කරන්න සමත්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වෙනවා. ඒ ගැන වෙනවම ම කතාකරන්න ඕනෙ හරි.......ම ලස්සන මාතෘකාවක් :D[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතිං හරි හමන් ආයුධයක් වත් නැතුව මේ තරම් දෙයක් කරපු Israel Defense Force එක[/FONT][/COLOR][SIZE=1][COLOR=green][FONT=Arial](IDF)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial] , නව ආයුධ,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]planes, tanks එක්ක සීග්‍රයෙන් තමන්ට අහිමිවුණ පැති අල්ලගෙන අරාබි හමුදා තල්ලු කරගෙන ඉදිරියට[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]එන්න ගත්තා. හැබැයි අවාසනාවන්ත විදිහට එක අරාබි ගම්මානයක[/FONT][/COLOR][SIZE=1][COLOR=green][FONT=Arial](Deir Yassin)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial] සිවිල් වැසියො මේ අය අතින්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඝාතනය වෙනවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අද කාලෙ වගේම තමයි,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/a313/fxe814s7lyfekeozg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒ කාලෙත් ඊශ්‍රායල අතින් වැරැද්දක් වෙච්ච හැටියෙම මුස්ලිම්වරු සහ ජාත්‍යන්තර සංවිධාන රැහැයියන් වගේ එක[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පෙලට අඳොනා තියන්න ගත්තා. ඔය කිසිම දෙයක් අරාබීන්ගෙ යුධ අපරාධ වලදි සිද්ධ වුණෙ නැහැ. අද[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වෙන්නෙත් නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඔය කෑ මොර තියන උගුරක් සවුත්තු වෙලා ඉස්පිරිතාලෙකට ගියත් එතන ත් තියෙන තාක්ෂණික මෙවලම් වලින්[/FONT][/COLOR][COLOR=green][FONT=Arial] [/FONT][/COLOR][COLOR=green][FONT=Arial]සෑහෙන්න තරමක් ඊශ්‍රායලයෙන් මේ ලෝකෙට බිහිවුණ ඒවා කියල වත් මේ අය දන්නෙත් නැහැ :P[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]-------------------------------------------------------------------------------------------------------------------------------------[/FONT][/COLOR] [B][FONT=Arial]හැබැයි ඉතිං IDF එකෙන් අල්ල ගත්තු ගොඩක් අරාබි ගම්මාන වල මිනිස්සු පිටුවහල් කළා. සාමකාමීව හිටපු[/FONT][/B] [B][FONT=Arial]ගම්මානවලිනුත් “සමහර ඒවයෙ” මුස්ලිම්වරුන්ට විතරයි ඊශ්‍රායල citizenship එක ලැබුණේ.[/FONT][/B] [B][FONT=Arial]IDF [/FONT][/B][FONT=Arial]එක නං කිව්වේ මුස්ලිම්වරු කැමත්තෙන්ම පැනලා ගියා කියල. නමුත් සිහි බුද්ධිය තියෙන ඕනෙ කෙනෙක්ට[/FONT] [B][FONT=Arial]තේරෙන්න ඕනෙ ඇත්ත මොකක්ද කියලා. කලිනුත් කිව්වා වගේ යුදෙව්වෝ කියන්නේ පුදුමාකාර දක්ෂ ජාතියක්[/FONT][/B] [COLOR=green][FONT=Arial][COLOR=black]ඒත් සාන්තුවරයො නෙවෙයි.[/COLOR]හැබැයි ඉතිං අනික් අතට මේ තරම් මුස්ලිමුන් තියාගෙන යුදෙව් රටක් හදන්නත් බැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ විදිහට IDF එකෙන් තමට අහිමි වුණ පැති විතරක් නෙවෙයි. කලින් පලස්තීනයට අයිති පැති වලින් 60%ක්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ම අයිති කරගත්තා. එහෙම කළේ අරාබි රටවලට පාඩමක් විදිහට.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉස්සරහට අරාබි ලෝකයෙන් එල්ල වෙන හැම යුද්ධයකදීම තමන්ගෙ ප්‍රදේශය ලොකු කරගන්න ඊශ්‍රායල කටයුතු[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කරනවා. බලෙන් අත්පත් කරගත්තුවා කිව්වට ඒ ගොඩක් පැති මුස්ලිම්වරුන්ට අහිමි වුණේ, ඊශ්‍රායලට ආක්‍රමණය[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කරන්න ඇවිල්ල වැඩ වරද්දගත්තු නිසයි. [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතින් මේ විදිහට මාස 10ක් අවසානයේ ආරබි හමුදා 5 ම මේ පුංචි රටේ හමුදාව ඉදිරියේ දණ ගහනවා. යටත්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වෙනවා. කවුරුත්ම නොහිතපු විදිහට ඊශ්‍රායලය ජයග්‍රාහීව සටන නිම කරනවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/7ce6/d8gb08kbyr7i7qpzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතිං අලුත බිහිවුණ මේ අපූරු රටක මිනිස්සු ටික දෙනෙක්, තෙල් නැති, වතුර අඩු, නිස්සාර කාන්තාරයක් උඩ ඉඳං[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial] තමන්ට වඩා පිරිස් බලයෙන්, අවි බලයෙන් යුධ බලයෙන් ඉතාම ලොකු armies 5 කට එරෙහිව ආරක්ශාකරගත්තු [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැටි ගැන ලෝකයේ ටිකෙන් ටික කතාබහට ලක්වෙන්න ගන්නවා[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ තියෙන්නෙ Gaza, West Bank කියන්නෙ කලින් පලස්තීනයේ දැන් ඉතුරුවෙලා තියෙන කෑලි දෙක.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/2de5/ci83o0dtdo3ws7zzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතින් මේ කෑලි දෙකේ හරි පලස්තීන රජයක් පිහිටුවන්න උදව් කරනවා වෙනුවට,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]යුද්ධයේ අවසානයත් එක්කම ඊජිප්තුව Gaza අයිති කරගන්නවා, ජෝර්දානය West Bank අයිති කරගන්නවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැබැයි එහෙම අයිති කරගෙන ඊට පස්සෙ පලස්තීන රටක් නැති වෙච්ච එකට මේ අය ඊශ්‍රායලයට දොස් කියන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පටන් ගන්නවා. :P[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඊජිප්තුව වත් ජෝර්දානය වත් ඒ පැතිවල පලස්තීන අයට තමන්ගේ රටේ citizenship දෙන්නේ නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ නිසා Gaza, West Bank වල වැසියො, රටක් නැති සරණාගතයො විදිහට tent වල දුකසේ ජීවත් වෙන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ගත්තා. යුරෝපීය රටවල්, ඇමරිකාව, ඊශ්‍රායල පවා $ මිලියන ගණනින් වාර්ෂිකව ආධාර දුන්නත්, අවුරුදු ගණනක්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ගතවුණත් අදටත් මේ සරණාගතයොන්ව tent වල තියාගෙන ලෝකයේ අනුකම්පාව දිනාගන්නවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/0d89/focxd0dh0a58tw2zg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]දැන් ඔය දේ වුණේ අරාබීන්ට විතරද ? අපෝ නැහැ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]යුද්ධයෙන් පස්සෙ හොඳටම නෝන්ඩි වුණ අරාබි රටවල්, ඒ තරහ ඒ රටවල යුදෙව්වන්ගෙන් පිරිමහගත්තා. ඔවුන්ට[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]දස වද දුන්නා, සමහරු ඝාතනය පවා කළා, ඒ අයගේ දේපොල අයිතිකරගෙන ලක්ශ ගණනින් ඊශ්‍රායලයට[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පිටුවහල් කළා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒ අස්සෙ යුරෝපයේ ඉඳන් තවත් ලක්ෂ ගණනින් යුදෙව්වන් ඊශ්‍රායලයට ආවා. ඉතිං එකපාර රට ඇතුලට ආපු[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මහා ජන ගංගාවට ගෙවල් දෙන්න ඊශ්‍රායලයට පුළුවන් වුණේ නැහැ. එහෙන් පලස්තීනුවන් tent වල ඉඳිද්දි,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මෙහෙන් යුදෙව්වන් ටත් camps වල tents වල ජීවත් වෙන්න සිද්ධ වුණා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැබැයි ඊශ්‍රායල රජය මේ හැමෝටම හැකි පමණින් රස්සා හොයල දුන්නා. camp එකේ tents ටිකෙන් ටික[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ටින් වලින් හදපු ගෙවල් කෑලි බවට පත් වෙන්න ගත්තා. 1952 වෙද්දි ටිකෙන් ටික මේ camp පොඩි වෙන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ගත්තා. ඒවායෙ මිනිස්සුන්ට අවට ගම්මාන නගර වල ගෙවල් හදලා දුන්නා[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තවත් camps එහෙම්මම දියුණු නගර බවට පත් වෙන්න ගත්තා. මෙහෙම වෙලා වෙලා 1963 දී සම්පූර්ණයෙන්ම[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ camps වහලා දැම්මා. එදයින් පස්සෙ අද වෙනකම් කිසිම ඊශ්රායලිකයෙක්ට සරණාගතයො විදිහට ඉන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වුණේ නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැබැයි අරාබි රටවල් නං පලස්තීන සරණාගතයො හිඟන්නාගෙ තුවාලේ වගේ තියාගෙන, අනික් රටවල් වල[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අනුකම්පාව දිනාගන්නවා. ඒවා දැකලා තමයි අපේ සමහරු social media වල විලාප තිය තිය අඬන්නෙ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අපි දන්නවා යුදෙව්වො කියන්නේ කොයි තරම් ලෝකෙට දේවල් අලුතින් එකතු කරපු දක්ෂ ජාතියක් ද කියන එක.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ යුද්ධෙදි වටිනා යුදෙව් ජීවිත 6000 විතර නැති වුණා. ඒ අතරේ ලෝකය වෙනස් කරන්න පුළුවන් අයත් ඉන්න[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඇති. අදටත් මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ සිංහලයන් වගේම ඉතාම සුළු ගණනක්.[/FONT][/COLOR] [SIZE=2][COLOR=green][FONT=Arial]([COLOR=RoyalBlue]1939 හිටියටත් වඩා මිලියන 3 ක් අඩු යුදෙව් ජනගහනයක්[/COLOR])[/FONT][/COLOR][/SIZE] [COLOR=green][FONT=Arial]අරාබීන් නුත් 3,700-7,000 අතර නැති වුණා. ඒත් අද වගේ ඒ කාලේත් ලෝකයේ හැම තැනම බුරුතු පිටින්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මුස්ලිමුන් හිටියා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැබැයි මොන තරම් විනාශයක් වුණත්. අනාගතේ ඊශ්‍රායලය, කලාපයේ බලවතා වෙන්න ඕන කරන අඩි[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]තාලම දැම්මා. නවීන ආයුධ නිශ්පාදනාගාර වල Tanks, Planes තමන්ම නිපදවන්න ගත්තා. ගුවන් හමුදාවක්,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අරාබීන් ගේ රහස් ඔත්තු හොයන්න, ඊශ්‍රායල බුද්ධි අංශයක් [/FONT][/COLOR][SIZE=1][COLOR=green][FONT=Arial](Mossad) [/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial]පිහිටුවනවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ හැම අංශයක්ම අද සියලූම අරාබි රටවල් පරද්දලා ලෝකයේ ඉහලම තැන් වල තියෙනවා. ඒක එහෙම උනේ [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]නැත්නං මෙලහකටත් ඊශ්‍රායලය කියන රට අද ඔතන නැහැ ! [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]අදටත් Mossad කියන්නෙ කොයි තරම් පුංචි සංවිධානයක් වුණත් ලෝකය පුරාම ඔත්තු සේවාවල [/FONT][/COLOR][SIZE=2][COLOR=green][FONT=Arial](CIA, MI6)[/FONT][/COLOR][/SIZE][COLOR=green][FONT=Arial]වල [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]නොමද ප්‍රශංසාවට ලක්වෙච්ච ඉතාම කාර්යක්ශම සංවිධානයක්.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]Mossad එකේ අරුම පුදුම missions ගැනත් වෙනමම කියන්න ඕනෙ මාතෘකාවක් ! [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒ වගේම මේ යුද්ධයේ front line එකේ අප්රසිද්ධව කොහේ හරි කෙළවරවල් වල අනාගතයේ විශිෂ්ඨ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හමුදා නායකයො, අගමැතිවරු, ජනාධිපතිවරු වෙන අය සටන් වැදුනා.[/FONT][/COLOR][COLOR=green][FONT=Arial] [SIZE=2](Yitzhak Rabin, Ariel Sharon,Shimon[/SIZE][/FONT][/COLOR][SIZE=2] [COLOR=green][FONT=Arial]Peres)[/FONT][/COLOR][/SIZE] [FONT=Arial]කලිනුත් කිව්ව වගේ ඊශ්‍රායලීය නායකයෝ කියන්නෙ ඉතාම දුර දිග පේන කට්ටියක්. කවදාහරි අරාබි හමුදා[/FONT] [FONT=Arial]තමන්ව පරද්දන තැනටම ආවොත් ඒ අයව බය කරන්න හෝ, මරාගෙන මැරෙන්න පුළුවන් වෙන රහසිගත[/FONT] [FONT=Arial]මෙහෙයුමක් ඒ කාලෙම පටන් ගත්තා.[/FONT] [FONT=Arial]ඒ තමයි න්‍යෂ්ටික අවි ! අද වෙද්දි ලොවක් නසන්න පුළුවන් Bilogical, Chemical weapons මේ අයට [/FONT] [COLOR=green][FONT=Arial][COLOR=black]තියෙනවා. ඊශ්‍රායලය කියන්නෙ ඒවා හදන්න ඕනෙ කරන දැනුම පිරිලා ඉතිරිලා යන රටක් ![/COLOR] [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැබැයි මේ මොන ආයුධ තිබුණත්,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පලස්තීනයට සරණාගතයො විදිහට ආපු යුදෙව්වොත්[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/e12a/00e799ffam6hd9hzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]කලාපයේ යෝධයෙක් විදිහට පස්සෙ කාලෙක වැජඹෙන පුංචි ඊශ්‍රායලයේ නායකයොත්,[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/7f0d/854f9djkq1i1mtrzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]හැමදාමත් අරාබීන් එක්ක සාමයෙන් ඉන්න හීන දැක්කා. නිතර නිතර සාම සාකච්ඡා මේසයට කතා කළා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒත් අරාබි නායකයෝ ඒ කාලෙත්, යුද්ධයෙන් පරාද උණාට පස්සෙත්, කතා කළේ යුදෙව්වන් ගේ ලේ ගංගා[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]උඩින් පලස්තීනය ආපහු අල්ල ගන්න එක ගැන [/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඒ පාරෙ යන පලස්තීනුවත් තමන්ගෙ මුලූ හිතින්ම යුදෙව්වන්ට වෛර කරන්න ගත්තා. පුංච් ළමයින්ගෙ පවා ඇඟේ[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]බෝම්බ අටවලා suicide bombers ලා හදන්න ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/3014/acu48knfp3votvzzg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]පලස්තීනු ළමා වැඩසටහන් වල පවා යුදෙව්වන් මරණහැටි, මරාගෙන මැරෙණ හැටි ගැන කියන්න ගත්තා. පුංචි[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ළමයින් යුදෙව්වෙක් ව දකින්නත් කලින් වෛරකරන තැනට විස පොවන්න ගත්තා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial][IMG]http://www.mediafire.com/convkey/3c29/hba231e2e5sjvfszg.jpg[/IMG][/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]යුද්ධෙට කොයි තරම් මිනිස්සු මදි උණත් ඊශ්‍රායල ඒ කාලයෙත් මේ තරම් පුංචි ළමයින්ව, හමුදාවට ගත්තෙ නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]දැන් ගන්නෙත් නැහැ.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]ඉතින් මේ වෛරයෙන් පිරුණු ඊලඟ පරම්පරාවත් එක්ක එකතු වෙලා, අරාබි රටවල් 4 ක නායකයො ආපහු[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]සැරැයක් ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න රැස් වෙනවා. හැබැයි මේ පාර නං දවස් 6 ඇතුලත හැමෝටම ඇඩ්රස් නැති[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]වෙන්න නෙළලා තමන්ගෙ රට 3 ගුණයකින් විශාල කරගන්නත් ඊශ්‍රායල සමත් වෙනවා.[/FONT][/COLOR] [COLOR=green][FONT=Arial]මේ අපූරු යුද්ධය ගැන අපි ඊලඟ ලිපියෙන් කතා කරමු ! [SIZE="5"][COLOR="Red"][B]Update [/B]![/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]Amazing Israel Part 4[/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1691813[/url] --------------------------------------------------------------------------------------------- [B] [SIZE=2][COLOR=RoyalBlue]මේ ලිපිය මේ තියෙන පින්තූරත් එක්කම බෙදාහදාගන්න බලන්න. Thread එක [COLOR=DarkOrange]rate[/COLOR] කරන්න. අළුත් දේවල් එකතු කරන්න :) [/COLOR][/SIZE][/B][SIZE=2] [/SIZE] [B][COLOR=Black][SIZE=2]මේ ලිපි සියල්ල මුල ඉඳන් පිළිවලට බලන්න ඕනෙ නං මගේ BLOG එකට එබිලා යන්න :yes: [/SIZE] [URL]http://theoth3rside.blogspot.com/[/URL][/COLOR] [/B] [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom