Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
Amazing Israel 3 - War of Independance !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="bunty kolla" data-source="post: 18770643" data-attributes="member: 538967"><p>දැනුම බෙදා ගත්තට ඉස්තූතිය් යාලු....මාත් 2014දි israel ගියා..., israel විසා එක passport එකේ ගහන්නෑ (කොලයක් විදියට passport එක ඇතුලට දානවා විතරයි)මොකද ආයෙ වෙන මැදපෙරදිග රටකට එ passport එකෙන් යන්න බැරි වෙන නිසා...ඔය රට jordan එක්ක compare කරද්දි ඇත්තටම දෙවියන් වහන්සේ දුන්නු promissed land එක කියල හිතෙනවා.....මට එහෙම හිතුනෙ jordan වල amman එයාපෝර්ට් එකේ ඉදල israel වලට එද්දී බස් එකෙන් බෝඩර් ක්රොස් කරන්න කාන්තාර මැද්දෙන් යන්න වුනු නිසා.... , Israel වල ඔය කිව්ව වගෙ හුගක් වගා කරල තියෙනවා..., ඒ උනාට අපේ රටේ වටිනා කම දැනෙන්න මැද පෙරදිග ගිහින්ම එන්න ඕනා මචන්... අපේ රට තනිකරම පාරාදීසයක්.</p><p></p><p> බයිබලයට අනුව Jewsලා එජීප්තුවෙන් වහල් කමින් බේරිලා මෝසෙස් එක්ක promissed land එකට ආපු ගමන (exodus) ගැන සාක්ශි සහිතව ඔප්පු වෙලා තියෙනව...ජේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනා israel වල මුල් ගෝත්ර 12 නියෝජනය කරනවා කියලත් කියනවා.... , israel වල සොලමන් රජතුමා ඉතිහාසයේ බිහිවුනු intelligentම රජතුමා කියලා සදහන් වෙනවා (එ කියන්නේ දාවිත් රජතුමාගේ පුත්රයා). මේ රජතුමා තමා දැනට jewish ලගේ ප්රදානතම වන්දනා ස්තානය වෙන පැරනි දේව මාලිගාව නිර්මානය කරන්නෙ..(නමුත් විවිද ආක්රමන වලට පසුව තමා ඔය දැන් තියෙන weeping wall එක එකෙ නටබුන් විදියට ඉතිරි වෙලා තියෙන්නේ...)</p></blockquote><p></p>
[QUOTE="bunty kolla, post: 18770643, member: 538967"] දැනුම බෙදා ගත්තට ඉස්තූතිය් යාලු....මාත් 2014දි israel ගියා..., israel විසා එක passport එකේ ගහන්නෑ (කොලයක් විදියට passport එක ඇතුලට දානවා විතරයි)මොකද ආයෙ වෙන මැදපෙරදිග රටකට එ passport එකෙන් යන්න බැරි වෙන නිසා...ඔය රට jordan එක්ක compare කරද්දි ඇත්තටම දෙවියන් වහන්සේ දුන්නු promissed land එක කියල හිතෙනවා.....මට එහෙම හිතුනෙ jordan වල amman එයාපෝර්ට් එකේ ඉදල israel වලට එද්දී බස් එකෙන් බෝඩර් ක්රොස් කරන්න කාන්තාර මැද්දෙන් යන්න වුනු නිසා.... , Israel වල ඔය කිව්ව වගෙ හුගක් වගා කරල තියෙනවා..., ඒ උනාට අපේ රටේ වටිනා කම දැනෙන්න මැද පෙරදිග ගිහින්ම එන්න ඕනා මචන්... අපේ රට තනිකරම පාරාදීසයක්. බයිබලයට අනුව Jewsලා එජීප්තුවෙන් වහල් කමින් බේරිලා මෝසෙස් එක්ක promissed land එකට ආපු ගමන (exodus) ගැන සාක්ශි සහිතව ඔප්පු වෙලා තියෙනව...ජේසුස් වහන්සේගේ ගෝලයෝ 12 දෙනා israel වල මුල් ගෝත්ර 12 නියෝජනය කරනවා කියලත් කියනවා.... , israel වල සොලමන් රජතුමා ඉතිහාසයේ බිහිවුනු intelligentම රජතුමා කියලා සදහන් වෙනවා (එ කියන්නේ දාවිත් රජතුමාගේ පුත්රයා). මේ රජතුමා තමා දැනට jewish ලගේ ප්රදානතම වන්දනා ස්තානය වෙන පැරනි දේව මාලිගාව නිර්මානය කරන්නෙ..(නමුත් විවිද ආක්රමන වලට පසුව තමා ඔය දැන් තියෙන weeping wall එක එකෙ නටබුන් විදියට ඉතිරි වෙලා තියෙන්නේ...) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom