Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Amazing Places On Earth-Part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Door to Hell-Turkimenistan

තුර්කිමිනිස්ථානයේ Darvaza නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම "අපායේ දොරටුව" මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවූවකි. ස්වභාවික වායු සදහා සිදුකරන කැණීම් වලදී අහම්බෙන් සොයාගන්නා ලද මෙම විශාල කුහරය ගිනිගන්නා සුළු හයිඩ්‍රොකාබන වායු වලින් පිරී පැවතිණ. මේ සදහා වන කැණීම් මිල අධික වූ නිසා හා එහි විෂ සහිත බව නිසා මෙහි වායු ගිනි තබා අවසන් කිරීම හොදම විසදුම බව විද්‍යාඥයෝ සිතූහ. අවුරුදු 35 පුරාවට තවමත් ඒවා දැල්වෙමින් පවතී !

Mount Roraima

මෙම සුවිශේෂී කදු පර්වතය බ්‍රසීලය , වෙනිසියුලාව හා ගයනා යන රටවල් වලට මායිම්ව පිටා ඇත. මේ දිස්වන්නේ බ්‍රසීලය හා ගයනා යන රටවල් වලට මායිම්ව පිහිටා ඇති කන්දේ කොටස්ය. පර්වතයේ පැති දෙකම 400 m උසක් දරන සිරස් හෙල් දෙකකි.වෙනිසියුලාවට මායිම් වන පැත්ත ප්‍රපාතාකර එහෙත් තරණය කර හැකි බෑවුමක් දරයි. මෙම පර්වතය එහි ඇති උසස් ජීව විවිධත්වය හා දර්ශනීය දිය ඇලි නිසා විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි.

Socotra-Yemen

අරාබි මුහුදු කලාපයේ පිහිටි ඉහළම ජීව විවිධත්වයක් උසුලන කලාපය යේමනයේ පිහිටි මෙම ප්රදේශයයි. කාශ්ඨක පරිසයට අනුවර්තනය වූ මෙහි බොහෝ ශාක යේමනයේ මෙම ප්‍රදේශයටම ආවේණික ඒවා වේ. ශුෂ්ක කලාපයේ සත්ව විශේෂ ගණනාවකටම මෙය වාසභූමිය වේ.

Rotorua-New Zealand

Rotorua උතුරු නවසීලන්තයේ පිහිටි සුවිශේෂ භූ-උෂ්ණත්වමිතික ලක්ශණ වලින් යුත් නගරයකි. උණූ දිය උල්පත් හා නටන ජලය සහිත මඩ කඩිති මෙහි සුලබ දසුන් ය. මෙහි පොළවේ ඇති අධික සල්ෆර් ප්‍රමාණය නිසා මුළු නගරයම කුණු බිත්තර ගදෙන් යුත් හයිඩ්රජන් සල්ෆයිඩ් දුමාරයෙන් පිරී පවතී.

Guaira Falls

බ්‍රසීලය සහ පැරගුවේ අතර මායිමෙහි පිහිටා ඇති මෙම විශ්මිත දිය ඇල්ල ලොව විශාලතම දිය ඇල්ල වශයෙන් පැවතිණ. විශාල වශයෙන් වැසි ඇදවැටීමෙන් හා නාය යාම් නිසා ක්‍රමයෙන් මෙහි උස අඩුවිය.මේ දැනට පවතින ආකාරයයි

Source

[QUOTE="Mystery, post: 8220254, member: 298999"] [CENTER][SIZE=4][B]The Door to Hell-Turkimenistan[/B] [/SIZE][/CENTER] [CENTER] [SIZE=2][IMG]http://www.itsnature.org/wp-content/uploads/2010/04/doortohell.jpg[/IMG][/SIZE] [B][SIZE=2] [/SIZE][/B][SIZE=2]තුර්කිමිනිස්ථානයේ Darvaza නගරය ආසන්නයේ පිහිටා ඇති මෙම "අපායේ දොරටුව" මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවූවකි. ස්වභාවික වායු සදහා සිදුකරන කැණීම් වලදී අහම්බෙන් සොයාගන්නා ලද මෙම විශාල කුහරය ගිනිගන්නා සුළු හයිඩ්‍රොකාබන වායු වලින් පිරී පැවතිණ. මේ සදහා වන කැණීම් මිල අධික වූ නිසා හා එහි විෂ සහිත බව නිසා මෙහි වායු ගිනි තබා අවසන් කිරීම හොදම විසදුම බව විද්‍යාඥයෝ සිතූහ. අවුරුදු 35 පුරාවට තවමත් ඒවා දැල්වෙමින් පවතී ![/SIZE] [/CENTER] [CENTER] [SIZE=4]Mount Roraima[/SIZE] [/CENTER] [CENTER][SIZE=2][IMG]http://www.itsnature.org/wp-content/uploads/2010/04/mountroriama.jpg[/IMG][/SIZE] [SIZE=2]මෙම සුවිශේෂී කදු පර්වතය බ්‍රසීලය , වෙනිසියුලාව හා ගයනා යන රටවල් වලට මායිම්ව පිටා ඇත. මේ දිස්වන්නේ බ්‍රසීලය හා ගයනා යන රටවල් වලට මායිම්ව පිහිටා ඇති කන්දේ කොටස්ය. පර්වතයේ පැති දෙකම 400 m උසක් දරන සිරස් හෙල් දෙකකි.වෙනිසියුලාවට මායිම් වන පැත්ත ප්‍රපාතාකර එහෙත් තරණය කර හැකි බෑවුමක් දරයි. මෙම පර්වතය එහි ඇති උසස් ජීව විවිධත්වය හා දර්ශනීය දිය ඇලි නිසා විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි.[/SIZE] [/CENTER] [CENTER] [SIZE=4][B]Socotra-Yemen[/B] [/SIZE][/CENTER] [CENTER][SIZE=2][IMG]http://www.itsnature.org/wp-content/uploads/2010/04/socotra.jpg[/IMG][/SIZE] [SIZE=2]අරාබි මුහුදු කලාපයේ පිහිටි ඉහළම ජීව විවිධත්වයක් උසුලන කලාපය යේමනයේ පිහිටි මෙම ප්රදේශයයි. කාශ්ඨක පරිසයට අනුවර්තනය වූ මෙහි බොහෝ ශාක යේමනයේ මෙම ප්‍රදේශයටම ආවේණික ඒවා වේ. ශුෂ්ක කලාපයේ සත්ව විශේෂ ගණනාවකටම මෙය වාසභූමිය වේ. [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4]Rotorua-New Zealand[/SIZE] [/CENTER] [CENTER][SIZE=2][IMG]http://www.itsnature.org/wp-content/uploads/2010/04/rotorua.jpg[/IMG][/SIZE] [SIZE=2]Rotorua උතුරු නවසීලන්තයේ පිහිටි සුවිශේෂ භූ-උෂ්ණත්වමිතික ලක්ශණ වලින් යුත් නගරයකි. උණූ දිය උල්පත් හා නටන ජලය සහිත මඩ කඩිති මෙහි සුලබ දසුන් ය. මෙහි පොළවේ ඇති අධික සල්ෆර් ප්‍රමාණය නිසා මුළු නගරයම කුණු බිත්තර ගදෙන් යුත් හයිඩ්රජන් සල්ෆයිඩ් දුමාරයෙන් පිරී පවතී.[/SIZE] [SIZE=4]Guaira Falls[/SIZE] [/CENTER] [CENTER][SIZE=2][IMG]http://www.itsnature.org/wp-content/uploads/2010/04/guairafalls.jpg[/IMG][/SIZE] [B][SIZE=2] [/SIZE][/B][SIZE=2]බ්‍රසීලය සහ පැරගුවේ අතර මායිමෙහි පිහිටා ඇති මෙම විශ්මිත දිය ඇල්ල ලොව විශාලතම දිය ඇල්ල වශයෙන් පැවතිණ. විශාල වශයෙන් වැසි ඇදවැටීමෙන් හා නාය යාම් නිසා ක්‍රමයෙන් මෙහි උස අඩුවිය.මේ දැනට පවතින ආකාරයයි[/SIZE][SIZE=2] [/SIZE][/CENTER] [RIGHT]Source [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom