Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazing! Sira pics tika
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි.

ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි.

නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද

සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය.

මැඩ්රිඞ් නුවර කාර්යාලයයකි.

මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය.

මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්.

අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි.

එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරය.ටය

පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී.

බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි.

මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති.

උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ.

චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි.

ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි

කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි

බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප්රංශයෙනි.

පවුලේ ඡායාරූපයකි

ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි.

පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය.

මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය.

ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි.

සරත් සමයයි.

ජර්මනියේ බ්රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය.

රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි්රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි.

බ්‍රසීලයේ ඇති නැති පරතරය අතර

ඉන්දියා සාගරයේ ලාමු දූපත

චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය.

හිරු බැස යන. හැටි රළ සුළියක් මැදින්.

මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්ෂණ පහළ වී තිබේ.

අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය.

මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත්‍රිම දුපතකය.

ප්‍රංශයේ මෙයාර්හි ප්රදීපාගාරයයි.

ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟකි. 2010

ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන

ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය.

ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්)

උතුරු ඕස්ටේ්රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටි.

ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි.

source

[QUOTE="crazy91_d, post: 11665300, member: 114791"] [CENTER][IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/0113.jpg[/IMG] ලෝකයේ උසම දම්වැල් මෙරිගෝ රවුම උස මීටර් 117කි.පිහටියේ වියානා නුවරයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/0210.jpg[/IMG] ඇමෙරිකාවේ ඔරිගන්හි කේප් පර්පෙචුආ පෙදෙසේ මේ කළුවර ආවාටය වඩදියේ රිදී වන් ජල කඳෙන් මෙසේ බැබලෙයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/039.jpg[/IMG] නවසීලන්තයේ පාක් ලේක්හි මළ ගිනි කන්ද [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/049.jpg[/IMG] සැන්සිබාරයේ මුහුද මැද අවහන් හලකි. වඩදිය අනුව පයින් හෝ බෝට්ටුවෙන් එහි යා හැකිය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/057.jpg[/IMG] මැඩ්රිඞ් නුවර කාර්යාලයයකි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/069.jpg[/IMG] මේ කාන්තාරයකි. දම් පැහැයෙන් පෙනෙනුයේ ගෝනුසු මල් යායකි. මේ මල් පිපෙනුයේ වසර කිහිපයකට පසුවය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/079.jpg[/IMG] මධ්‍යම තුර්කියේ කැපඩෝසියා ගුවනේ බැලූම්. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/088.jpg[/IMG] අහස සිප ගන්නා මීටර් 828ක් උසැති ඩුබායි ගොඩනැගිලි. ඉන් එකක තට්ටු 163 කි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/096.jpg[/IMG] එම ගොඩනැගිලිවල සිට පාර පෙනෙනුයේ මේ ආකාරය.ටය [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/107.jpg[/IMG] පෝලන්තයේ ග‍්‍රයිපිනෝ වනාන්තරයේ මේ ගස අලි හොඬවැල් මෙන් දක්නට ඇති හේතුව නොදනී. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/118.jpg[/IMG] බෙල්ජියම හා නෙදර්ලන්ත දේශසීමාවේ අවන් හලකි. එන්.එල්. යනුවෙන් ලියවී ඇත්තේ නෙදර්ලන්ත පැත්තයි. බී. යනුවෙන් සඳහන් වනුයේ බෙල්ජියමයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/127.jpg[/IMG] මෙක්සිකෝ බොක්කේ වාසය කරන මඩුවෝ දස දහසක් පමණ වසරකට දෙවරක් යුකෑටන් සිට ප්ලොරිඩාවට සංක්‍රමණය වෙති. සීත ඍතුව ලබන විට පිටවී යන මඩුවෝ ගස්වල කොළ හැළෙන කාලයට යළි පැරණි නිජ බිමට එති. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/136.jpg[/IMG] උතුරු ඩෙන්මාකයේ ස්කේජන්හිදී බෝල්ටික් සාගරය හා උතුරු මුහුද එක්වෙයි. මුහුදු දෙකේ ජලයේ ඝනත්වය වෙනස නිසා ජලය හාමු නොවේ. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/145.jpg[/IMG] චීනයේ ෂැංඩොං පළාතේ ජීආ ඕෂු බොක්ක හරහා ඇති පාලමේ දිග කිලෝමීටර් 36 කි. වාහන ගමනාගමනය සඳහා තීරු 8 ක් ඇති මෙම පාලම මුහුදක් මැදින් දිවෙන ලොව දිගම පාලමයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/156.jpg[/IMG] ලිතුවේනියාවේ එක් පැත්තකට රැය එළැඹෙන විට අනෙක් පැත්තට හිරු පායයි [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/165.jpg[/IMG] කැලිපෝනියාවේ සොකොයියා ජාතික උද්‍යානයේ උමං මඟකි [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/174.jpg[/IMG] බ්රූනෝ කැටලානෝ මුර්ති ශිල්පියාගේ මේ මූර්තිය ප්රංශයෙනි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/184.jpg[/IMG] පවුලේ ඡායාරූපයකි [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/192.jpg[/IMG] ලොව දීර්ඝතම වාහන තදබදය. චීනයෙනි. දිග කිලෝමීටර් 262කි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/202.jpg[/IMG] පැරිසියේ පරිගණක කඩයකි. මෙහි බිම සැබවින්ම වළගොඩලි රහිතය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/214.jpg[/IMG] මාකස් ලෙවින් සිය මූර්ති නිර්මාණය කරනුයේ සුදු ඇණ ගැසීමෙනි. ලන්ඩනයේ ප්‍රදර්ශනය කළ මෙම මූර්තියට ඔහු යකඩ ඇණ 50,0000ක් යොදා ගත්තේය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/223.jpg[/IMG] ඇමෙරිකාවේ බපෝඞ් නුවර ජීවත්වනුයේ එක් මිනිසකු පමණි. ඔහු එහි නගරාධිපතිද නගරය පිරිසිදු කරන්නා ද වෙයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/233.jpg[/IMG] සරත් සමයයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/243.jpg[/IMG] ජර්මනියේ බ්රන්ස්වික්හි රිසි හවුස් පස් මහල් මන්දිරයයි. හදවත්, ඇස්, තරු හා, කුරුල්ලන්ගෙන් නිර්මිතය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/252.jpg[/IMG] රුසියාවේ ලෙනා ගඟයි. මහා ගඟ යනු තේරුමයි. දිග කිලෝමීටර් 4300කි. නැගෙනහිර සයිබීරියාවේ බයිකල් විල අසලින් පටන් ගනී. කේම්බි්රයන් යුගයේ පාෂාණ ශේෂ දැකිය හැකිය. රුසියාවේ දිගම ගඟයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/263.jpg[/IMG] දකුණු කොරියාවේ සෝල් අගනුවර බන්ජෝ පාලමයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/272.jpg[/IMG] බ්‍රසීලයේ ඇති නැති පරතරය අතර [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/281.jpg[/IMG] ඉන්දියා සාගරයේ ලාමු දූපත [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/291.jpg[/IMG] චිකාගෝ නුවර 103 වැනි මහලක ආලින්දය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/312.jpg[/IMG] හිරු බැස යන. හැටි රළ සුළියක් මැදින්. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/322.jpg[/IMG] මෙවැනි භූ විද්‍යා දර්ශන චීනයේ ගන්සූ පළාතයේ ෂැංග්යේ ප්‍රදේශයේ දී දැක ගත හැකියි. රතු හුණුගල් හා වෙනත් පාෂාණ වසර කෝටි ගණනක් තිස්සේ මුසු වීමෙන් මේ අරුම පුදුම ලක්ෂණ පහළ වී තිබේ. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/331.jpg[/IMG] අමෙරිකාවේ මොන්ටානාහි ජලය බෙහෙවින්ම විනිවිඳ පෙනේ. මේ විලේ ජලය නොගැඹුරුයැයි මේ අනුව පෙනෙතත් එය ඉතා ගැඹුරුය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/341.jpg[/IMG] මාල දිවයිනේ ගුවන් තොට පිහිටියේ ඉන්දියා සාගරයේ කෘත්‍රිම දුපතකය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/351.jpg[/IMG] ප්‍රංශයේ මෙයාර්හි ප්රදීපාගාරයයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/361.jpg[/IMG] ඇමෙරිකාවේ මොන්ටානා නුවර සුළි සුළඟකි. 2010 [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/372.jpg[/IMG] ඩුබායි අහස සිප ගන්නා අඩසඳ කුළුන [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/381.jpg[/IMG] ඕස්ටේ්රලියාවේ සිඞ්නි නුවර මීදුම් සේලය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/391.jpg[/IMG] ජර්මනියේ මැග්ඩෙබර්ග් පැන්නුම් ගඟ. (ගඟක් උඩ ගඟක්) [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/401.jpg[/IMG] උතුරු ඕස්ටේ්රලියාවේ කාර්පෙන්ටේරියා බොක්කේ අරුණෝදයේ වළාකැටි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/12/412.jpg[/IMG] ජිබ්රෝල්ටා ගුවන්තොට ලොව අමුතුම ගුවන් තොටකි. [LEFT][URL="http://www.lankadeepa.lk/index.php/articles/18194"]source[/URL] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom