Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amazon එක ඉගෙන ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Amazon එක ඉගෙන ගනිමු

ඔන්න අයෙත් මම අවා. අපි මුල ඉදල යමු අයෙ. මම කියල දෙන්නම් AMAZON එකෙන් සල්ලි හොයන හැටි. මුලින්ම ඉතින් PAYONEER CARD එකක් ගෙන්න ගන්න. මොකද එතින් අපි SELL කලම , සල්ලි TRANSFER කරන්න පුලුවන් PAYONEER CARD එකට විතරයි. මම කලින් කරපු ත්රේඩ් එකෙ තියෙන්ව. එක බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1636307

මෙකෙදි මතක තියා ගන්න. අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න.

ඊට පස්සෙ මෙන්න මෙකට ගිහින් SELLING ACCOUNT එකක් හදා ගන්න. - https://sellercentral.amazon.com

මෙකෙදි ලෙසියෙන්ම අපිට QUESTION BANKS , EDUCATIONAL COURSE NOTES , THEORIES , SOFTWARE එහෙම SELL කරන්න පුලුවන්. GUITAR CHORDS එහෙම ලෙහෙසියෙන්ම සෙල්ල් කරන්න පුලුවන්.

ඔයලා අලුතින් ඉටෙම් එකක් ADD කරන්නෙ මෙන්න මෙහෙමයි.

INVENTORY --> ADD A PRODUCT --> CREATE A NEW PRODUCT --> EVERYTHING ELSE --> OTHER PRODUCTS

මම කියපු විදිහට විතරක් යන්න. වෙන විදිහවල් වලට items add කරන්න ගියොත් කචල් ගොඩයි. එතකොට UPC , ISBN , EAN , ASIN වගෙ එක එක එව අපිට ADD කරන්න වෙනව. මම කියපු විදිහට යනව නම් මොකුත් ඔනෙ නෑ. අපිට ඔනම දෙයක් ADD කරන්න පුලුවන්.

[QUOTE="nirosh551, post: 19294365, member: 510729"] [b]Amazon එක ඉගෙන ගනිමු[/b] [SIZE="5"]ඔන්න අයෙත් මම අවා. අපි මුල ඉදල යමු අයෙ. මම කියල දෙන්නම් AMAZON එකෙන් සල්ලි හොයන හැටි. මුලින්ම ඉතින් PAYONEER CARD එකක් ගෙන්න ගන්න. මොකද එතින් අපි SELL කලම , සල්ලි TRANSFER කරන්න පුලුවන් PAYONEER CARD එකට විතරයි. මම කලින් කරපු ත්රේඩ් එකෙ තියෙන්ව. එක බලන්න. [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1636307"]http://www.elakiri.com/forum/showthread.php?t=1636307[/URL] මෙකෙදි මතක තියා ගන්න. අපිට PAYPAL ඔනෙම නෑ. AMAZON එකට PAYONEER CARD එක LINK කරන්න පුලුවන්. එතකොට අපි SELL කලාම අපිට පුලුවන් අපෙ සල්ලි කෙලින්ම PAYONEER එකට TRANSFER කරල ලන්කවෙ ATM MACHINE එකෙන් WITHDRAW කරන්න. FREELANCING කරන කට්ටියටත් පුලුවන් පයොනීර් එක USE කරන්න. ඊට පස්සෙ මෙන්න මෙකට ගිහින් SELLING ACCOUNT එකක් හදා ගන්න. - [url]https://sellercentral.amazon.com[/url] මෙකෙදි ලෙසියෙන්ම අපිට QUESTION BANKS , EDUCATIONAL COURSE NOTES , THEORIES , SOFTWARE එහෙම SELL කරන්න පුලුවන්. GUITAR CHORDS එහෙම ලෙහෙසියෙන්ම සෙල්ල් කරන්න පුලුවන්. ඔයලා අලුතින් ඉටෙම් එකක් ADD කරන්නෙ මෙන්න මෙහෙමයි. INVENTORY --> ADD A PRODUCT --> CREATE A NEW PRODUCT --> EVERYTHING ELSE --> OTHER PRODUCTS මම කියපු විදිහට විතරක් යන්න. වෙන විදිහවල් වලට items add කරන්න ගියොත් කචල් ගොඩයි. එතකොට UPC , ISBN , EAN , ASIN වගෙ එක එක එව අපිට ADD කරන්න වෙනව. මම කියපු විදිහට යනව නම් මොකුත් ඔනෙ නෑ. අපිට ඔනම දෙයක් ADD කරන්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom