Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
amazon kindle ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.3g ගැන නම් දන්නෙ නෑ මගෙ එකේ තියෙන්නේ වයිෆයි. kindle එකෙන් internet යන්නේ නෑ. වැඩක් නෑ. ඕන දෙයක් computer එකෙන් තමයි දාගන්නේ.

2.torrent බැරි නම් ඕන හොර ගුහාවකින් දැම්මත් කමක් නෑ. අව්ලක් යන්නේ නෑ.

3.ඕන font එකක් පෙන්නනවා.

4.black and white විතරයි. මේකෙ තියෙන technology එක phone වල තියෙන එකට වඩා වෙනස්. මේක නිකං advanced calculator එකක් වගේ. ඒක තමයි බැටරි life එක වැඩි.

5.නෑ එහෙම මගුලක් ජීවිතේට වෙලා නෑ. පොත අස්සෙන් ඇඩ් පේන්නේ නෑ. හැබැයි මම හැම වෙලාවෙම වයිෆයි ඔන් කරගෙන ඉන්නේ නෑ. හැම වෙලේම වයිෆයි ඔඅන් කරගෙන හිටියහම එහෙම වෙනවද දන්නේ නෑ.

6. ඔව්.. අව්වට ගෙනිච්චහම හොඳට පේන්න ගන්නවා. ෆෝන් එකක් වගේ නෙමෙයි.

පොත් කියවනවනම් පට්ට. පට්ටම feature එක තමයි බැටරි ලයිෆ් එක. දවසට පැයක් වගේ කියවලා මාසයක් බැටරිය තියා ගන්න පුළුවන්. හැබැයි පොත් කියවාන එක හැරෙන්න වෙන මොකුත්ම කරන්න බෑ.

[QUOTE="Chethiya Wijayawardhana, post: 20168603, member: 556545"] [SIZE=4][COLOR=DarkOrchid][COLOR=Purple]1.3g ගැන නම් දන්නෙ නෑ මගෙ එකේ තියෙන්නේ වයිෆයි. kindle එකෙන් internet යන්නේ නෑ. වැඩක් නෑ. ඕන දෙයක් computer එකෙන් තමයි දාගන්නේ. 2.torrent බැරි නම් ඕන හොර ගුහාවකින් දැම්මත් කමක් නෑ. අව්ලක් යන්නේ නෑ. 3.ඕන font එකක් පෙන්නනවා. 4.black and white විතරයි. මේකෙ තියෙන technology එක phone වල තියෙන එකට වඩා වෙනස්. මේක නිකං advanced calculator එකක් වගේ. ඒක තමයි බැටරි life එක වැඩි. 5.නෑ එහෙම මගුලක් ජීවිතේට වෙලා නෑ. පොත අස්සෙන් ඇඩ් පේන්නේ නෑ. හැබැයි මම හැම වෙලාවෙම වයිෆයි ඔන් කරගෙන ඉන්නේ නෑ. හැම වෙලේම වයිෆයි ඔඅන් කරගෙන හිටියහම එහෙම වෙනවද දන්නේ නෑ. 6. ඔව්.. අව්වට ගෙනිච්චහම හොඳට පේන්න ගන්නවා. ෆෝන් එකක් වගේ නෙමෙයි. පොත් කියවනවනම් පට්ට. පට්ටම feature එක තමයි බැටරි ලයිෆ් එක. දවසට පැයක් වගේ කියවලා මාසයක් බැටරිය තියා ගන්න පුළුවන්. හැබැයි පොත් කියවාන එක හැරෙන්න වෙන මොකුත්ම කරන්න බෑ.[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom