Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMD Ryzen 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවැරදි කිරීම :- Title එක Ryzen 3 නොව Zen 3 විය යුතුයි

ඔන්න ඊයේ රාත්රී 9.30 ට ලංකාවේ වේලාවෙන් AMD සමාගම එයාලගේ next gen desktop processor ටික release කරා . ඒ අනුව දැනට තිබෙන ලෝකේ fastest ම desktop චිප් එක හදන්නේ AMD . Intel සමාගම මෙච්චර කල් තියාගන හිටපු single core performance title එකටත් මේ පාර නම් ෂොට් එක හම්බ වෙලා තියෙන්නේ . කලින් generation එකට වඩා 19% IPC improvemnt එකක් මේ gen එකේ තියෙනවා කියල තමා AMD සමාගම කියන්නේ

කලින් Gen එකට වැඩ 26% process improvement (Reviews එනකම් ඉන්න වෙනවා මේවගේ ඇත්ත බලන්න) එකක් මේකෙන් promise කරනවා ඒවගේම කලින් gen එකේ Motherboards(AM4) වලටත් firmware update එකකින් පස්සේ support කරනවා. හොඳම දේ තමා මේ performance එක දෙන්නේ කලින් Power draw /Heat generation කියන දෙකම තියාගෙනම තමා

මේ තියෙන්නේ Ryzen අලුත් gen එකේ CPU එකක් intel ලගේ 10900k කියන( දැනට හොඳම ) CPU එකත් එක්ක direct comparison එකක්

මේ release එකත් එක්ක AMD සමාගම එයාලගේ CPU මිලගණන් ටිකක් වැඩි කරලා තියෙනව. ඒ අනුව දැන් Intel, Best value/Performance CPUs විදිහට ගන්න පුළුවන් .

[ATTACH=full]96267[/ATTACH]

[QUOTE="qwee123, post: 25743357, member: 361377"] [CENTER][SIZE=5]නිවැරදි කිරීම :- Title එක Ryzen 3 නොව [B][I]Zen 3[/I][/B] විය යුතුයි [/SIZE][/CENTER] [IMG]https://cdn.vox-cdn.com/thumbor/OMStrqDyRR8SFwK9HhE7UNg3Koc=/0x0:5120x2879/920x613/filters:focal(2151x1031:2969x1849):format(webp)/cdn.vox-cdn.com/uploads/chorus_image/image/67602014/AMD_Ryzen_5000_Series_Lidded_5.0.png[/IMG] ඔන්න ඊයේ රාත්රී 9.30 ට ලංකාවේ වේලාවෙන් AMD සමාගම එයාලගේ next gen desktop processor ටික release කරා . ඒ අනුව දැනට තිබෙන ලෝකේ fastest ම desktop චිප් එක හදන්නේ AMD . Intel සමාගම මෙච්චර කල් තියාගන හිටපු single core performance title එකටත් මේ පාර නම් ෂොට් එක හම්බ වෙලා තියෙන්නේ . කලින් generation එකට වඩා 19% IPC improvemnt එකක් මේ gen එකේ තියෙනවා කියල තමා AMD සමාගම කියන්නේ කලින් Gen එකට වැඩ 26% process improvement (Reviews එනකම් ඉන්න වෙනවා මේවගේ ඇත්ත බලන්න) එකක් මේකෙන් promise කරනවා ඒවගේම කලින් gen එකේ Motherboards(AM4) වලටත් firmware update එකකින් පස්සේ support කරනවා. හොඳම දේ තමා මේ performance එක දෙන්නේ කලින් Power draw /Heat generation කියන දෙකම තියාගෙනම තමා මේ තියෙන්නේ Ryzen අලුත් gen එකේ CPU එකක් intel ලගේ 10900k කියන( දැනට හොඳම ) CPU එකත් එක්ක direct comparison එකක් [IMG]https://cdn.vox-cdn.com/thumbor/JH9_kqxts8ym_RYCSdsBNZ9CFZA=/0x0:2752x1350/920x0/filters:focal(0x0:2752x1350):format(webp):no_upscale()/cdn.vox-cdn.com/uploads/chorus_asset/file/21946049/Screen_Shot_2020_10_08_at_12.00.17_PM.png[/IMG] මේ release එකත් එක්ක AMD සමාගම එයාලගේ CPU මිලගණන් ටිකක් වැඩි කරලා තියෙනව. ඒ අනුව දැන් Intel, Best value/Performance CPUs විදිහට ගන්න පුළුවන් . [ATTACH type="full" alt="Ryzen.PNG"]96267[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom