Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
AMD Ryzen Gaming PC එකක් assemble කරා යාලුවනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AMD Ryzen Gaming PC එකක් assemble කරා යාලුවනේ

ලැප්ටොප් එකෙන් හිර වෙවී ගේම් ගහල එපා වෙලා හිටියේ ඉතින් මන් හිතුව Gaming PC එකක් හදා ගන්න. මේකට මට කිසිම දැනුමක් මුලදී තිබ්බේ නෑ ඉතින් මන් ඔය Reviews ගොඩක් බැලුවා තෙරුන් ගන්න කොහොමද ඒක කරන්නේ කියලා.

ගොඩක් reviews වල තිබ්බේ Gaming වලටනං AMD Ryzen එකකට යන්න කියලා සහ AMD Graphic කාඩ් එකක් select කරගන්න කියලා.

ඉතින් මන් පහල තියෙන items select කරගත්තා අතේ සල්ලිත් ගොඩක් නැතිනිසා හොදම ඒවාට යන්න

1. Motherboard - Gigabyte AB 350 Gaming 3

2. processor - AMD Ryzen 5 2600

3. 16GB RAM 3200 Mhz

4. PSU - 500W -Silverstone

5. AMD RX 570 8GB (SAPPHIRE) (දැනට මේක ඇති කියල හිතුනා)

6. Casing - GOLDEN FIELD

7. 5 Fans

8. 256 SSD

9. 2TB SATA

Motherboard එක මේක select කරගත්තේ Reviews වල තිබ්බ අලුත් ඒවා හා සමානව gaming වලට මේක support කරන හොද board එකක් කියල ඒවගේම ගාණ ගොඩක් අඩුයි සාපේක්ෂව අලුත් ඒවාට වඩා. Processor එකේ සීන් එක තියෙන්නේ, board එක onborad Graphic ආවට AMD Ryzen 5 2600 එකේ Graphic නෑලු ඒ නිසා වෙනම Graphic card එකක් ගහන්නම වෙනවා. Ryzen 5 3600 වගේ යනවනං වෙනම Graphic card එකක් ඕන වෙන්නේ නෑ සාමාන්‍ය පාවිච්චියට

මේ items වල ලංකාවේ price ආසන්නේට පහල තියෙන ගණන් වෙනවා

1. Gigabyte AB 350 Gaming 3 - ලංකාවේ මට මේක හොයා ගන්න බැරි උනා. මන් දැක්ක Redline Technologies ගේ 2017 පොස්ට් එකක් මේක 22500.00 කට දාල තිබ්බ හැබැයි දැන් Gigabyte AB 350M Gaming 3 model එකත් ඒ ගාන වෙනවා ඉතින් මන් හිතන්නේ ලංකාවේ AB 350 price එක දැන් 25ක් වත් ඇති කියලා.

2. processor - AMD Ryzen 5 2600 - ආසන්නේට 37500.00 වෙනවා

3. 16GB RAM 3200 Mhz - 20000 සිට ඉහලට (KINGSTON HYPERX FURY 8GB එකක් 10000.00 වෙනවා)

4. PSU - 500W -Silverstone - 9000.00 වෙනවා Nanotek ලගේ.

5. AMD RX 570 8GB (SAPPHIRE) - 37500 ඉදල උඩට තියෙනවා Brandnew

6. Casing - GOLDEN FIELD - 4200ක් වගේ යනවා

7. 5 Fans - 500 ඉදන් උඩට තියෙනවා

8. Monitor එක - 22inch එකක් USED 11000.00 වගේ වෙනවා (Brandnew බැලුවේ නෑ )

9. Keyboard / mouse - දෙකටම 4000.00 වගේ යනවා gaming ඒවා.

10. 240 GB SSD hard – 6500 – 7500 විතර වෙනවා සාමාන්‍ය එකක් Brandnew

12. 2TB SATA hard disk– 12500.00 Brandnew

13. WIFI Adapter – 1000 ක් වගේ යනවා

ඉතින් ලංකාවේ මේක assemble කරන කරනවානං ඔක්කොම ආසන්නට රුපියල් 170,000.00 වගේ යනවා

මෙච්චර සල්ලියක් මගේ ලග නෑ ඉතින් මන් හිතුව Risk එකක් අරන් සමහර පාර්ට්ස් online ගෙන්න ගන්න. ඔයාල සමහරු එකට එකග වෙන එකක් නෑ but මට හිතුනා try කරලා බලන්න මොකද Reviews වලත් කියල තිබ්බා එහෙම අවුලක් ගොඩක් අයට වෙලා නෑ කියලා

ඉතින් පහල ඒවා මන් online ගෙන්න ගත්තා

1. Gigabyte AB 350 Gaming 3 (Brabdnew)– Ebay ගෙන්න ගත්තේ. Tax ගෙවන්න උනා රුපියල 560.00. දවස් 5න් ආවා. Online price එක 86$ shipping 40$.

ඔක්කොටම 23000.00 ගියා

online ගේන්නගෙන custom එකෙන් නතර කරගත්තොත් buying price එක හැමවෙලාවෙම 90$ට අඩුවෙන් කියන්න. Supplier ටත් කියන්න Actual price එක mention කරන්න එපා කියලා. මොකද 120$කට tax එක රුපියල් 3500 වෙනවා එක 130$ උනොත් 5000.00 වෙනවා. මුන් කොහොම tax හදනවද මන්දා.

Very important – Motherborad එක Processor එකට හරියන්න BIOS update කරලා ගෙන්න ගන්න. නැත්තන් assemble කරට පස්සේ boot වෙන්න නෑ . Latest motherboard නං අවුලක් නෑ . නමුත් ගන්න කලින් ඕක check කරන්නම ඕන. එහෙම කරේ නැත්තන් වෙන්නේ වෙන support කරන processor එකක් හොයාගෙන එක මුලින් ගහල BIOS update කරගෙන ඊට පස්සේ ගත්ත එක use කරන්න. එක කරදරයි

2. processor - AMD Ryzen 5 2600

AliExpress ගෙන්න ගත්තේ . Fan එකත් එක්කම ෆුල් සෙට් එක 26500.00 වගේ. Fan එක නැතුව 24000.00 වගේ. මේකත් Custom නවත්ත ගත්තොත් ගාන අඩුවෙන් කියන්න, Proof ඉල්ලන්නේ නෑ, උන් ලොකුවට පෙන්න තියෙන ඒවා නවත්ත ගන්නවා.

2week න් ආවා frees hipping nisa.

3. 16GB RAM 3200 Mhz

AliExpress ගෙන්න ගත්තේ. ලස්සන LED pattern එකක් තියෙනවා. 8GB x 2 3200 Mhz ගත්තේ. ඔක්කොම 14800.00 . ෆ්‍රී ආවා custom නවත්ත ගත්තේ නෑ. Lifetime Warrenty කියල උන් දාල තියෙනවා

4. PSU - 500W -Silverstone -

ගොඩක් reviews වල තිබ්බේ PSU එක ගද්දි හොද branded rank තියෙන එකක් ගන්න කියලා. Nanotek ලගේන් ගත්තේ. රුපියල් 9000.00 3year warrenty. මීට අඩුවට තියෙනවා ගන්න බයයි එත්.

6. AMD RX 570 8GB (SAPPHIRE) –

මේක තමයි මට ලොකුම ප්‍රශ්නේ උනේ. මෙහෙන් ගත්තොත් බ්‍රෑන්ඩ් නිව් 37500ක් වෙනවා. Used එකක් 25-30 අතර වත් වෙනවා. Online ගන්න ගිහින් පස්සේ දැක්ක ලංකාවේ BuyKorea site එකේ 19000 කට දාල තියෙනවා Used ඒවා. ඒ ගාණ shape නිසා ඔන්න ඔහේ කියල ගත්තා 1 week වලින් උන් මට ගෙනත් දුන්න 3 months warranty.

RX 580 උන්ගේ 24000 වෙනවා. මට හිතෙන්නේ එකත් worth ඒ ගානට කියලා

7. Casing - GOLDEN FIELD - මේක ගත්තෙත් ගත්තෙත් BuyKorea . Brandnew 4200. ලොකු ඒවාට යන එකේ තේරුමක් නෑ කියල හිතුනා actually I see no gain there.

8. 2TB SATA

මේක ගත්තෙත් ගත්තෙත් BuyKorea . Used 6500. අලුත්ම එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ

9. 240 GB SSD hard

AliExpress ගෙන්න ගත්තේ. Brandnew 5 year warrenty 4750.00 wage giye. Free shipping direct ආවා ගෙදරටම

10. 5 Fans – ඔක්කොම ගියේ 3000ක් වගේ. ගත්තේ Neo View ගම්පහ. උන්ගේ හෙනම ලාබයි ගොඩක් බඩු

11 Keyboard / mouse - දෙකටම 3500.00 වගේ. ගත්තේ Neo View ගම්පහ

12. Monitor එක - 22inch එකක් USED 11000.00

මේ ඔක්කොටම මට ගියේ 12200.00 වගේ ආසන්නේට.

ඔක්කොම 1 month ගියා online ගත්ත නිසා පරක්කු උනා. Windows 10 install කරා SSD එකට. Youtube බලාගෙන assemble කරගත්තා . බඩු දැන් වැඩ සුපිරියට.

Super Fast performance no any lag. Photoshop, Autocad එහෙමත් කිසිම හිරවීමක් නැතුව වැඩ .

මට හිතුනා මේ experince එක ඔයාලත් එක්ක share කරගන්න කාටම හරි වැදගත් උනොත් කියලා

එහෙනං හැමෝටම සුබ දවසක්

මේක දැන් ටිකක් තොරණක් වගේ.

[QUOTE="kasunefac, post: 24653957, member: 196552"] [b]AMD Ryzen Gaming PC එකක් assemble කරා යාලුවනේ[/b] :rofl: [IMG]https://i.ibb.co/zRV26ts/IMG-20190723-102748.jpg[/IMG] ලැප්ටොප් එකෙන් හිර වෙවී ගේම් ගහල එපා වෙලා හිටියේ ඉතින් මන් හිතුව Gaming PC එකක් හදා ගන්න. මේකට මට කිසිම දැනුමක් මුලදී තිබ්බේ නෑ ඉතින් මන් ඔය Reviews ගොඩක් බැලුවා තෙරුන් ගන්න කොහොමද ඒක කරන්නේ කියලා. ගොඩක් reviews වල තිබ්බේ Gaming වලටනං AMD Ryzen එකකට යන්න කියලා සහ AMD Graphic කාඩ් එකක් select කරගන්න කියලා. ඉතින් මන් පහල තියෙන items select කරගත්තා අතේ සල්ලිත් ගොඩක් නැතිනිසා හොදම ඒවාට යන්න 1. Motherboard - Gigabyte AB 350 Gaming 3 2. processor - AMD Ryzen 5 2600 3. 16GB RAM 3200 Mhz 4. PSU - 500W -Silverstone 5. AMD RX 570 8GB (SAPPHIRE) (දැනට මේක ඇති කියල හිතුනා) 6. Casing - GOLDEN FIELD 7. 5 Fans 8. 256 SSD 9. 2TB SATA Motherboard එක මේක select කරගත්තේ Reviews වල තිබ්බ අලුත් ඒවා හා සමානව gaming වලට මේක support කරන හොද board එකක් කියල ඒවගේම ගාණ ගොඩක් අඩුයි සාපේක්ෂව අලුත් ඒවාට වඩා. Processor එකේ සීන් එක තියෙන්නේ, board එක onborad Graphic ආවට AMD Ryzen 5 2600 එකේ Graphic නෑලු ඒ නිසා වෙනම Graphic card එකක් ගහන්නම වෙනවා. Ryzen 5 3600 වගේ යනවනං වෙනම Graphic card එකක් ඕන වෙන්නේ නෑ සාමාන්‍ය පාවිච්චියට මේ items වල ලංකාවේ price ආසන්නේට පහල තියෙන ගණන් වෙනවා 1. Gigabyte AB 350 Gaming 3 - ලංකාවේ මට මේක හොයා ගන්න බැරි උනා. මන් දැක්ක Redline Technologies ගේ 2017 පොස්ට් එකක් මේක 22500.00 කට දාල තිබ්බ හැබැයි දැන් Gigabyte AB 350M Gaming 3 model එකත් ඒ ගාන වෙනවා ඉතින් මන් හිතන්නේ ලංකාවේ AB 350 price එක දැන් 25ක් වත් ඇති කියලා. 2. processor - AMD Ryzen 5 2600 - ආසන්නේට 37500.00 වෙනවා 3. 16GB RAM 3200 Mhz - 20000 සිට ඉහලට (KINGSTON HYPERX FURY 8GB එකක් 10000.00 වෙනවා) 4. PSU - 500W -Silverstone - 9000.00 වෙනවා Nanotek ලගේ. 5. AMD RX 570 8GB (SAPPHIRE) - 37500 ඉදල උඩට තියෙනවා Brandnew 6. Casing - GOLDEN FIELD - 4200ක් වගේ යනවා 7. 5 Fans - 500 ඉදන් උඩට තියෙනවා 8. Monitor එක - 22inch එකක් USED 11000.00 වගේ වෙනවා (Brandnew බැලුවේ නෑ ) 9. Keyboard / mouse - දෙකටම 4000.00 වගේ යනවා gaming ඒවා. 10. 240 GB SSD hard – 6500 – 7500 විතර වෙනවා සාමාන්‍ය එකක් Brandnew 12. 2TB SATA hard disk– 12500.00 Brandnew 13. WIFI Adapter – 1000 ක් වගේ යනවා ඉතින් ලංකාවේ මේක assemble කරන කරනවානං ඔක්කොම ආසන්නට රුපියල් 170,000.00 වගේ යනවා මෙච්චර සල්ලියක් මගේ ලග නෑ ඉතින් මන් හිතුව Risk එකක් අරන් සමහර පාර්ට්ස් online ගෙන්න ගන්න. ඔයාල සමහරු එකට එකග වෙන එකක් නෑ but මට හිතුනා try කරලා බලන්න මොකද Reviews වලත් කියල තිබ්බා එහෙම අවුලක් ගොඩක් අයට වෙලා නෑ කියලා ඉතින් පහල ඒවා මන් online ගෙන්න ගත්තා 1. Gigabyte AB 350 Gaming 3 (Brabdnew)– Ebay ගෙන්න ගත්තේ. Tax ගෙවන්න උනා රුපියල 560.00. දවස් 5න් ආවා. Online price එක 86$ shipping 40$. ඔක්කොටම 23000.00 ගියා online ගේන්නගෙන custom එකෙන් නතර කරගත්තොත් buying price එක හැමවෙලාවෙම 90$ට අඩුවෙන් කියන්න. Supplier ටත් කියන්න Actual price එක mention කරන්න එපා කියලා. මොකද 120$කට tax එක රුපියල් 3500 වෙනවා එක 130$ උනොත් 5000.00 වෙනවා. මුන් කොහොම tax හදනවද මන්දා. Very important – Motherborad එක Processor එකට හරියන්න BIOS update කරලා ගෙන්න ගන්න. නැත්තන් assemble කරට පස්සේ boot වෙන්න නෑ . Latest motherboard නං අවුලක් නෑ . නමුත් ගන්න කලින් ඕක check කරන්නම ඕන. එහෙම කරේ නැත්තන් වෙන්නේ වෙන support කරන processor එකක් හොයාගෙන එක මුලින් ගහල BIOS update කරගෙන ඊට පස්සේ ගත්ත එක use කරන්න. එක කරදරයි 2. processor - AMD Ryzen 5 2600 AliExpress ගෙන්න ගත්තේ . Fan එකත් එක්කම ෆුල් සෙට් එක 26500.00 වගේ. Fan එක නැතුව 24000.00 වගේ. මේකත් Custom නවත්ත ගත්තොත් ගාන අඩුවෙන් කියන්න, Proof ඉල්ලන්නේ නෑ, උන් ලොකුවට පෙන්න තියෙන ඒවා නවත්ත ගන්නවා. 2week න් ආවා frees hipping nisa. 3. 16GB RAM 3200 Mhz AliExpress ගෙන්න ගත්තේ. ලස්සන LED pattern එකක් තියෙනවා. 8GB x 2 3200 Mhz ගත්තේ. ඔක්කොම 14800.00 . ෆ්‍රී ආවා custom නවත්ත ගත්තේ නෑ. Lifetime Warrenty කියල උන් දාල තියෙනවා 4. PSU - 500W -Silverstone - ගොඩක් reviews වල තිබ්බේ PSU එක ගද්දි හොද branded rank තියෙන එකක් ගන්න කියලා. Nanotek ලගේන් ගත්තේ. රුපියල් 9000.00 3year warrenty. මීට අඩුවට තියෙනවා ගන්න බයයි එත්. 6. AMD RX 570 8GB (SAPPHIRE) – මේක තමයි මට ලොකුම ප්‍රශ්නේ උනේ. මෙහෙන් ගත්තොත් බ්‍රෑන්ඩ් නිව් 37500ක් වෙනවා. Used එකක් 25-30 අතර වත් වෙනවා. Online ගන්න ගිහින් පස්සේ දැක්ක ලංකාවේ BuyKorea site එකේ 19000 කට දාල තියෙනවා Used ඒවා. ඒ ගාණ shape නිසා ඔන්න ඔහේ කියල ගත්තා 1 week වලින් උන් මට ගෙනත් දුන්න 3 months warranty. RX 580 උන්ගේ 24000 වෙනවා. මට හිතෙන්නේ එකත් worth ඒ ගානට කියලා 7. Casing - GOLDEN FIELD - මේක ගත්තෙත් ගත්තෙත් BuyKorea . Brandnew 4200. ලොකු ඒවාට යන එකේ තේරුමක් නෑ කියල හිතුනා actually I see no gain there. 8. 2TB SATA මේක ගත්තෙත් ගත්තෙත් BuyKorea . Used 6500. අලුත්ම එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ 9. 240 GB SSD hard AliExpress ගෙන්න ගත්තේ. Brandnew 5 year warrenty 4750.00 wage giye. Free shipping direct ආවා ගෙදරටම 10. 5 Fans – ඔක්කොම ගියේ 3000ක් වගේ. ගත්තේ Neo View ගම්පහ. උන්ගේ හෙනම ලාබයි ගොඩක් බඩු 11 Keyboard / mouse - දෙකටම 3500.00 වගේ. ගත්තේ Neo View ගම්පහ 12. Monitor එක - 22inch එකක් USED 11000.00 මේ ඔක්කොටම මට ගියේ 12200.00 වගේ ආසන්නේට.:baffled: ඔක්කොම 1 month ගියා online ගත්ත නිසා පරක්කු උනා. Windows 10 install කරා SSD එකට. Youtube බලාගෙන assemble කරගත්තා . බඩු දැන් වැඩ සුපිරියට. Super Fast performance no any lag. Photoshop, Autocad එහෙමත් කිසිම හිරවීමක් නැතුව වැඩ . මට හිතුනා මේ experince එක ඔයාලත් එක්ක share කරගන්න කාටම හරි වැදගත් උනොත් කියලා එහෙනං හැමෝටම සුබ දවසක් මේක දැන් ටිකක් තොරණක් වගේ:P. [IMG]https://i.ibb.co/tDqTv9x/IMG-20190723-103052.jpg[/IMG] [IMG]https://i.ibb.co/hmVrf82/IMG-20190723-103029.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom