Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMD vs Intel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකනේ කොල්ලෝ කියන්නේ ...මමත් හොල්මන් වෙලා ගියා ....ඉන්ටෙර්නෙට් එකේ මොන review තිබුනත් විශ්වාස කරන්න නම් එපා පුතෝ ...ඔය වගේම AMD හොදයි කියලත් review තියනවා මචං ....කොහොමත් අපි ඔක්කොම දන්නවා AMD Underrated කරලා තියෙන්නේ ....

Multi core සංකල්පය ලෝකෙට මුලින්ම හදුන්වල දුන්නේ AMD ....Intel වලට කාලයක් ගියා Multi core processors ..හදන්න ...Core 8 කට වඩා core 4 හොද වෙන්නේ කොහොමද කියන්න මම නම් දන්නේ නෑ බන් ...

හැබැයි මම practical test එකක් නම් කළා .... HP dv6 AMD Turion(England වලින් ගත්තේ 90000 උනා 17.3" screen ) ලැප් එකකුයි HP dv 6 core i 5 ලැප් එකකුයි (මෙහෙන් ගත්තේ 115000 උනා 15.3" Screen size ) ...දෙකේම same hardware ...හරියටම model No මතක නෑ ....හොයල දාන්නම් .... දෙකම එක ලග තියල එක එක programes run කරලා දෙකේම speed බැලුව ....අපිටත් full හොල්මන් ...boot එකේ ඉදන් shutdown වෙනකන් AMD ලැප Intel එකට වඩා හැම අතින්ම speed ....

එත් cpubenchmark වල මේ processors දෙකම check කලාම පිස්සු හැදෙනවා ...core i 5 එකට වඩා ගොඩක් පහලින් තමයි AMD turion rank වෙලා තියෙන්නේ ...

එයින් පස්සේ මම නම් නෙට් එකේ තියන ඒවා එක විට විශ්වාස කරන්නේ නම් නෑ ....උබ ඔය බලල තියෙන්නේ review එකක්නේ වෙන එකෙක් දාපු ...පුලුවන්නම් මම කියනවට AMD INTEL එක ලග තියල practicaly ටෙස්ට් කරලා බලපන් ....එට පස්සේ උබම review එකක් දාපන් ...

බලපන්

"මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...AMD FX-8350 8core 4GHz L2-8MB, L3-8MB, RAM 32GB " ....

Speed එක දැනෙන නිසා තමයි Lasanthajn එහෙම කියල තියෙන්නේ ....

[QUOTE="Pinimuva, post: 13888961, member: 350767"] [SIZE="4"][B]එකනේ කොල්ලෝ කියන්නේ ...මමත් හොල්මන් වෙලා ගියා ....ඉන්ටෙර්නෙට් එකේ මොන review තිබුනත් විශ්වාස කරන්න නම් එපා පුතෝ ...ඔය වගේම AMD හොදයි කියලත් review තියනවා මචං ....කොහොමත් අපි ඔක්කොම දන්නවා AMD Underrated කරලා තියෙන්නේ .... Multi core සංකල්පය ලෝකෙට මුලින්ම හදුන්වල දුන්නේ AMD ....Intel වලට කාලයක් ගියා Multi core processors ..හදන්න ...Core 8 කට වඩා core 4 හොද වෙන්නේ කොහොමද කියන්න මම නම් දන්නේ නෑ බන් ... හැබැයි මම practical test එකක් නම් කළා .... HP dv6 AMD Turion(England වලින් ගත්තේ 90000 උනා 17.3" screen ) ලැප් එකකුයි HP dv 6 core i 5 ලැප් එකකුයි (මෙහෙන් ගත්තේ 115000 උනා 15.3" Screen size ) ...දෙකේම same hardware ...හරියටම model No මතක නෑ ....හොයල දාන්නම් .... දෙකම එක ලග තියල එක එක programes run කරලා දෙකේම speed බැලුව ....අපිටත් full හොල්මන් ...boot එකේ ඉදන් shutdown වෙනකන් AMD ලැප Intel එකට වඩා හැම අතින්ම speed .... එත් cpubenchmark වල මේ processors දෙකම check කලාම පිස්සු හැදෙනවා ...core i 5 එකට වඩා ගොඩක් පහලින් තමයි AMD turion rank වෙලා තියෙන්නේ ... එයින් පස්සේ මම නම් නෙට් එකේ තියන ඒවා එක විට විශ්වාස කරන්නේ නම් නෑ ....උබ ඔය බලල තියෙන්නේ review එකක්නේ වෙන එකෙක් දාපු ...පුලුවන්නම් මම කියනවට AMD INTEL එක ලග තියල practicaly ටෙස්ට් කරලා බලපන් ....එට පස්සේ උබම review එකක් දාපන් ... බලපන් "මචන් මම අළුත් PC එකක් Assemble කලා පට්ට speed ...AMD FX-8350 8core 4GHz L2-8MB, L3-8MB, RAM 32GB " .... Speed එක දැනෙන නිසා තමයි Lasanthajn එහෙම කියල තියෙන්නේ ....[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom