Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AMD එකට ගිය ප්‍රධානම හේතුව නම් මේ ලැප් එකේ ගාන අඩුයි ඒ දවස්වල (2014)..මේ APU එක high performing APU එකක් නෙමෙයි..Mobile Computing වලට හදපු low powered APU එකක්..එත් මගේ වැඩ ටික කරගන්න නම් හොඳටම ඇති...මම high end වැඩ කරන්නේ නැහැ..

පොඩියට Programming, Internet Browsing, COD 4 MW Gaming වගේ දේවල් තමයි කරන්නේ..

හැබැයි මොක කරත්, මේකේ Multithreading performances නම් සුපිරි..මේක Quad Core එකක්..Single Core Performance නම් ඉන්ටෙල් තරම් හොඳ නැහැ මම දන්නා විදියට..එත් multithreading වලදී නම් මේක මරු..

මම CAD/CAM softwares නම් රන් කරන්නේ නැහැ මචන්..මම එක පාරක් Premiere වලින් video එකක් එඩිට් කරා..පොඩ්ඩක් ස්ලෝව් ගතියක් දැනුනා (rendering නම් ඉක්මනටම වුනා)..මෙහෙමයි මේකේ RAM මදි බන්.. 4GB තියෙන්නේ..ඒ නිසා වෙන්න ඕනේ ස්ලෝව් ගතිය දැනුනේ..

මේ මාසෙට මේ ලැප් එකට අවුරුදු දෙකක් වෙනවා..Toshiba L40D තමයි මොඩල් එක..

AMD APU A8-5545M with Radeon HD8510G (768MB) Graphics

4GB DDR3 RAM තමයි තියෙන්නේ..

මම university offer එකට දෙන ලැප්ටොප් එකක් අලුතෙන් ගත්ත නිසා මේ මගේ ආදරණීය ලැප්ටොප් එක තව සතියකින් වගේ retire කරවනවා  (අක්කට දෙනවා ලැප් එක)

මොන ප්‍රොසෙසර් එක ගත්තත් performance/price/your real requirement වගේ දේවල් බලල ගන්නවා නම් තමයි හොඳ

[QUOTE="pranathlcp, post: 20476524, member: 225352"] [SIZE="3"]AMD එකට ගිය ප්‍රධානම හේතුව නම් මේ ලැප් එකේ ගාන අඩුයි ඒ දවස්වල (2014)..මේ APU එක high performing APU එකක් නෙමෙයි..Mobile Computing වලට හදපු low powered APU එකක්..එත් මගේ වැඩ ටික කරගන්න නම් හොඳටම ඇති...මම high end වැඩ කරන්නේ නැහැ.. පොඩියට Programming, Internet Browsing, COD 4 MW Gaming වගේ දේවල් තමයි කරන්නේ.. හැබැයි මොක කරත්, මේකේ Multithreading performances නම් සුපිරි..මේක Quad Core එකක්..Single Core Performance නම් ඉන්ටෙල් තරම් හොඳ නැහැ මම දන්නා විදියට..එත් multithreading වලදී නම් මේක මරු.. මම CAD/CAM softwares නම් රන් කරන්නේ නැහැ මචන්..මම එක පාරක් Premiere වලින් video එකක් එඩිට් කරා..පොඩ්ඩක් ස්ලෝව් ගතියක් දැනුනා (rendering නම් ඉක්මනටම වුනා)..මෙහෙමයි මේකේ RAM මදි බන්.. 4GB තියෙන්නේ..ඒ නිසා වෙන්න ඕනේ ස්ලෝව් ගතිය දැනුනේ.. මේ මාසෙට මේ ලැප් එකට අවුරුදු දෙකක් වෙනවා..Toshiba L40D තමයි මොඩල් එක.. AMD APU A8-5545M with Radeon HD8510G (768MB) Graphics 4GB DDR3 RAM තමයි තියෙන්නේ.. මම university offer එකට දෙන ලැප්ටොප් එකක් අලුතෙන් ගත්ත නිසා මේ මගේ ආදරණීය ලැප්ටොප් එක තව සතියකින් වගේ retire කරවනවා :( (අක්කට දෙනවා ලැප් එක) මොන ප්‍රොසෙසර් එක ගත්තත් performance/price/your real requirement වගේ දේවල් බලල ගන්නවා නම් තමයි හොඳ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom