Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AMD Athlon XP 1800+ processor එකක් තියෙන පිසි එකක් තමයි මගේ මුල්ම පිසි එක උනේ ඒ 2003 වගේ ඒ කාලේ ආපු AMD processor එක්ක intel processor ස්පීඩ් එක අතින් ගොඩක් පස්සෙන් හිටියේ , නමුත් AMD වල ලොකු අවුලක් තිබ්බ තදින් රත් වෙන එක එකේ අවුල රත් වෙන එක නෙමේ processor thermal shutdown කියන එක තිබ්බේ නැ ඉතින් processor රත් වෙලා පිච්චිලා යනකන්ම රත් වෙනවා,

මන් හිතන්නේ 2007 පස්සේ වගේ අපු processor වල processor thermal shutdown කියන එක දීලා තිබ්බා,

AMD උන්ගේ ප්රදානම දේ 64 architecture එක, අනෙක් එක 2 core processor එකක් මුලින්ම හැදුවේ AMD, ඉන්ටෙල් වලට වැඩිය

AMD වල ග්රැෆික් උසස් මට්ටමක තියෙනවා

AMD උන් processor හැදුවට processorට හරියන චිප්සෙට් හැදුවේ නැ AMD මදර්බෝඩ් වලට පාවිච්චි කරේ VIA චිප්සෙට්, INTEL උන් processor එක්කම චිප්සෙට් එකත් හදනවා ඔය INTEL processor මධර්බෝඩ් එන්නෙම ඉන්ටෙල් චිප්සෙට් එකේ නම්බර් එකටමනේ, එක නිසා ගොඩක් මදර්බෝඩ් හදන කම්පැණි වලින් INTEL වලට වැඩි තැනක් දුන්නා එකෙන් AMD මාකට් එක අඩු උනා

ලංකාවේ නම් 2007 වගේ පස්සේ AMD තහනම් කරා වගේ මාකට් එකෙන් හොයාගන්න බැරි තත්වෙකට ආවා එකට ගොඩක්ම හේතු උනේ රත්වෙන කෙස්

[QUOTE="ctooi, post: 20477315, member: 113967"] [SIZE="3"]AMD Athlon XP 1800+ processor එකක් තියෙන පිසි එකක් තමයි මගේ මුල්ම පිසි එක උනේ ඒ 2003 වගේ ඒ කාලේ ආපු AMD processor එක්ක intel processor ස්පීඩ් එක අතින් ගොඩක් පස්සෙන් හිටියේ , නමුත් AMD වල ලොකු අවුලක් තිබ්බ තදින් රත් වෙන එක එකේ අවුල රත් වෙන එක නෙමේ processor thermal shutdown කියන එක තිබ්බේ නැ ඉතින් processor රත් වෙලා පිච්චිලා යනකන්ම රත් වෙනවා, මන් හිතන්නේ 2007 පස්සේ වගේ අපු processor වල processor thermal shutdown කියන එක දීලා තිබ්බා, AMD උන්ගේ ප්රදානම දේ 64 architecture එක, අනෙක් එක 2 core processor එකක් මුලින්ම හැදුවේ AMD, ඉන්ටෙල් වලට වැඩිය AMD වල ග්රැෆික් උසස් මට්ටමක තියෙනවා AMD උන් processor හැදුවට processorට හරියන චිප්සෙට් හැදුවේ නැ AMD මදර්බෝඩ් වලට පාවිච්චි කරේ VIA චිප්සෙට්, INTEL උන් processor එක්කම චිප්සෙට් එකත් හදනවා ඔය INTEL processor මධර්බෝඩ් එන්නෙම ඉන්ටෙල් චිප්සෙට් එකේ නම්බර් එකටමනේ, එක නිසා ගොඩක් මදර්බෝඩ් හදන කම්පැණි වලින් INTEL වලට වැඩි තැනක් දුන්නා එකෙන් AMD මාකට් එක අඩු උනා ලංකාවේ නම් 2007 වගේ පස්සේ AMD තහනම් කරා වගේ මාකට් එකෙන් හොයාගන්න බැරි තත්වෙකට ආවා එකට ගොඩක්ම හේතු උනේ රත්වෙන කෙස් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom