Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ එකේ තිබුනේ Transcend Motherboard එකක්..2006 දී වගේ machine එක වැඩ කර කර ඉන්නකොට නිතරම වගේ restart වෙන්න ගත්ත..පැය දෙක තුනකට සැරයක් රීස්ටාට් වෙනවා..ඒ කාලේ motherboard නම් තිබුන සල්ලි තිබුනේ නැහැ ගන්න..

බෝඩ් එකේ ලොකු capacitors හතරක් තිබුනා..බලනකොට හතරම ඉදිමිලා ලොකුවෙලා..පස්සේ අපේ අයියා කොටුවෙන් ගෙනාව ඒ ජාතියේම capacitors හතරක්..ගෙනල්ල පරණ ඉදිමුන ඒවා ටික අයින් කරලා අලුතෙන් ගෙනාව ටික බෝඩ් එකට solder කරා..අඩෝ රීස්ටාර්ට් වෙන ලෙඩේ නැවතුන

පස්සේ තව අවුරුදු දෙක තුනක් දිව්වා කරදරයක් නැතුව  Board නම් මාරු කරේ නැහැ..ඕකට ආවේ Socket 462 Motherboard එක නේ  තාම මතකයි ඒක..

Monitor එක නම් Samsung Samtron 15" CRT Monitor එකක්..

Good old days

[QUOTE="pranathlcp, post: 20477592, member: 225352"] [SIZE="4"];) මගේ එකේ තිබුනේ Transcend Motherboard එකක්..2006 දී වගේ machine එක වැඩ කර කර ඉන්නකොට නිතරම වගේ restart වෙන්න ගත්ත..පැය දෙක තුනකට සැරයක් රීස්ටාට් වෙනවා..ඒ කාලේ motherboard නම් තිබුන සල්ලි තිබුනේ නැහැ ගන්න.. බෝඩ් එකේ ලොකු capacitors හතරක් තිබුනා..බලනකොට හතරම ඉදිමිලා ලොකුවෙලා..පස්සේ අපේ අයියා කොටුවෙන් ගෙනාව ඒ ජාතියේම capacitors හතරක්..ගෙනල්ල පරණ ඉදිමුන ඒවා ටික අයින් කරලා අලුතෙන් ගෙනාව ටික බෝඩ් එකට solder කරා..අඩෝ රීස්ටාර්ට් වෙන ලෙඩේ නැවතුන :rofl: :) පස්සේ තව අවුරුදු දෙක තුනක් දිව්වා කරදරයක් නැතුව :) Board නම් මාරු කරේ නැහැ..ඕකට ආවේ Socket 462 Motherboard එක නේ :D තාම මතකයි ඒක.. Monitor එක නම් Samsung Samtron 15" CRT Monitor එකක්.. :yes: Good old days :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom