Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Amdage සිංහල Jokes ටිකක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3rd set!

මෙන්න මේ thread එකේ දාන 3 වෙනි කතා සෙට් එක !

මීට කලින් සෙට් දෙකත් අනිවාර්යෙන්ම කියවන්න!

1 වෙනි සෙට් එක !

2 වෙනි සෙට් එක !

මෙන්න !!

ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ...

මේකයි කතාව

දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ ....

සුඛෝපබෝගී රාත්‍රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි

බිල දැක්ක මෙයාට තරුම පෙනුනා

බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා

කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..

කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..

කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...

කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..

කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..

කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..

කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..

කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..

කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..

කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ...

නිදහස ඇහිරීම...

"තමුසෙට හිතා ගන්ඩ පුළුවන් ද දෙවියන් වහන්සෙ 'ඒව' මවන්ඩ කලින් 'ආදම්' ව මැව්වේ ඇයි කියල." සාලිය සෙනසුරාදා උදේ තම මිතුරු දයානන්ද ගේ නිවෙසට ගොස් කතා බහ කරමින් සිටියදී ඇසීය.

"මොකෝ බැරි? ආදම්ට ටික දවසක් හරි නිදහසේ යමක් කියන්ඩ, කරන්ඩ ඉඩක් දෙන්න ඕන හින්දනෙ" දයානන්ද කීවේ කුස්සිය පැත්ත දෙස හොරැහින් බලමිනි.

ඒ මගේ නෝනා...

"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය.

බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.

"කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"

"අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.

"ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය.

එහෙනං කමක් නෑ...

තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.

"කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.

"මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.

"මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.

"නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.

"ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.

ගාන වැඩියි...

නඩුවක් සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක් නීතිඥවරයෙකු හමුවීමට ගියේය.

"ඔබේ ගාස්තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."

"ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.

"ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.

"ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්රශ්නය මොකද්ද? නීතිඥවරයා උස් හඬින් ඇසුවේය.

නොමිලේ දුන් දේ

"ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි..." රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.

"ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ.." කලබල වූ රමේෂ් කීවේය.

"නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි..."

"එහෙනං?" රමේෂ් පුදුම වී ඇසීය.

"ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා." සුමාලි තොල් විකමින් කීවාය.

කතා ටික කියවල ඉවරනන්ග් Comment එකක් දාලම යන්න!

+ අමතක කරන්න එපා !

[QUOTE="cnf271, post: 11803506, member: 360582"] [b]3rd set![/b] [CENTER][SIZE=4][COLOR=SeaGreen]මෙන්න මේ thread එකේ දාන 3 වෙනි කතා සෙට් එක ![/COLOR][/SIZE] [SIZE=4][COLOR=SeaGreen] මීට කලින් සෙට් දෙකත් අනිවාර්යෙන්ම කියවන්න![/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1296705"]1 වෙනි සෙට් එක ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1296705&page=3"]2 වෙනි සෙට් එක ![/URL] [SIZE=5][COLOR=Red]මෙන්න [/COLOR][/SIZE]!! [B] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://apesinhalajokes.blogspot.com/2011/12/blog-post_27.html"]:rolleyes::rolleyes::rolleyes: ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ...:rolleyes::rolleyes::rolleyes:[/URL][/COLOR][/SIZE] [/B] [/CENTER] [CENTER] [SIZE=4]මේකයි කතාව[/SIZE] [SIZE=4] දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි .ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝදයක් තිබුන් නැහැ ....[/SIZE] [SIZE=4] සුඛෝපබෝගී රාත්‍රියක් ගත කල ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි[/SIZE] [SIZE=4] බිල දැක්ක මෙයාට තරුම පෙනුනා[/SIZE] [SIZE=4] බිලේ $ 500 ක් කියලා තිබ්බේ ....මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා[/SIZE] [SIZE=4] කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ..[/SIZE] [SIZE=4] කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්..[/SIZE] [SIZE=4] කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ..[/SIZE] [SIZE=4] කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ..[/SIZE] [SIZE=4] කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms ,night clubs & movie theaters...[/SIZE] [SIZE=4] කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ..[/SIZE] [SIZE=4] කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ..[/SIZE] [SIZE=4] කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය..[/SIZE] [SIZE=4] කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි..[/SIZE] [SIZE=4] කාන්තාව - නැහැ කිසිම වැරද්දක් නැහැ .ඔයා ඊයේ රෑ මාත් එක්ක නිදා ගත්ත නිසා ඒකට මන් $ 250 ක් කපා ගත්තා..[/SIZE] [SIZE=4] කැෂියර් - අනේ නෝනා බොරුනම් කියන්න එපා .මන් කොහෙද ඊයේ නෝනා එක්ක නිදා ගත්තේ..[/SIZE] [SIZE=4] කාන්තාව - ඇයි ඔයා එහෙම කියන්නේ ඊයේ මාත් මෙහෙ හිටියේ.ඔයත් මෙහෙ හිටියේ.ඉතින් ඔයාට තිබ්බනේ මාත් එක්ක නිදාගන්න ...[/SIZE] [B] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://apesinhalajokes.blogspot.com/2011/09/blog-post_5564.html"]නිදහස ඇහිරීම...[/URL][/COLOR][/SIZE] [/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Black]"තමුසෙට හිතා ගන්ඩ පුළුවන් ද දෙවියන් වහන්සෙ 'ඒව' මවන්ඩ කලින් 'ආදම්' ව මැව්වේ ඇයි කියල." සාලිය සෙනසුරාදා උදේ තම මිතුරු දයානන්ද ගේ නිවෙසට ගොස් කතා බහ කරමින් සිටියදී ඇසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] "මොකෝ බැරි? ආදම්ට ටික දවසක් හරි නිදහසේ යමක් කියන්ඩ, කරන්ඩ ඉඩක් දෙන්න ඕන හින්දනෙ" දයානන්ද කීවේ කුස්සිය පැත්ත දෙස හොරැහින් බලමිනි. [/COLOR][/SIZE] [B] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://apesinhalajokes.blogspot.com/2011/08/blog-post_2006.html"]:):):) ඒ මගේ නෝනා...:):):) [/URL][/COLOR][/SIZE] [/B] [/CENTER] [CENTER] [SIZE=4][COLOR=Black]"සර් හම්බ වෙන්ඩ කවුද නෝනා කෙනෙක් ඇවිත්." කාර්යාල සේවක සුගත් නියෝජ්‍ය කොමසාරිස් තුමාගේ කාමරයේ දොර හැර, හිස කසමින් කීවේ ය. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] බලමින් සිටි ලිපිගොනුවෙන් දෙනෙත් මෑත් කොට තම කාර්යාල සේවකයා දෙස බැලූ කරුණාරත්න මහතා මෙසේ ඇසී ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] "කවුද, තරුණ ලස්සන නෝනා කෙනෙක් ද?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] "අපොයි නෑ සර්, පැන්ෂන් යන වයසට කිට්ටු, නහය චප්ප වෙච්ච, කට හැකර ගෑනු කෙනෙක්, සුගත් කීවේ කට ඇද කරමිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] "ආ... ඒ මගෙ නෝනා. මට හදිසි වැඩක් කියල ටිකක් වෙලා එළියෙන් වාඩි වෙලා ඉන්ඩ කියනවා." කරුණාරත්න මුහුණ කළු කර ගනිමින් කියා නැවතත් ලිපිගොනුවට එබුණේ ය. [/COLOR][/SIZE] [B] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://apesinhalajokes.blogspot.com/2011/05/blog-post_8588.html"]:love::love::love: එහෙනං කමක් නෑ... :love::love::love::love:[/URL][/COLOR][/SIZE] [/B] [/CENTER] [CENTER] [SIZE=4]තමා කියවමින් සිටි නවකතාවේ රසවත්ම කොටසට බාධා පමුණුවමින් එක දිගට හැඬවෙන්නට ගත් දුරකථනය දෙස බලවත් නොරිස්සුමෙන් බැලූ හමුදා භටයා රිසීවරය අතට ගත්තේ කෝපයෙනි.[/SIZE] [SIZE=4] "කවුද ඕයි ඔය කතාකරන්නෙ?" ඔහු එම කෝපයෙන්ම ඇසීය.[/SIZE] [SIZE=4] "මොනවා...! තමුසෙ දන්නවද මම කවුද කියල. මම මේජර් ගජනායක" දුරකථනයේ එහා කොනෙන් මහා ගෙරවිලි හඬකින් පිළිතුරු ලැබිණ.[/SIZE] [SIZE=4] "මේජර් දන්නවද මේ කතා කරන්නෙ කවුද කියල?" භටයා එවර ඇසීය.[/SIZE] [SIZE=4] "නෑ.. මං දන්නෙ නෑ." එවරද මේජර් වරයා කෝපයෙන් ගෙරවීය.[/SIZE] [SIZE=4] "ආ.. එහෙම නං කමක් නෑ." කියූ භටයා වහා රිසීවරය ආපසු තැබීය.[/SIZE] [B][SIZE=4][COLOR=RoyalBlue][URL="http://apesinhalajokes.blogspot.com/2010/12/blog-post_4034.html"]:no::no: ගාන වැඩියි... :no::no:[/URL][/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER] [SIZE=4]නඩුවක් සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා මැදිවියේ පුද්ගලයෙක් නීතිඥවරයෙකු හමුවීමට ගියේය.[/SIZE] [SIZE=4] "ඔබේ ගාස්තුව කියද" ඔහු නීතිඥවරයාගෙන් ඇසුවේය."[/SIZE] [SIZE=4] "ප්‍රශ්න තුනකට රුපියල් 5000 යි. නීතිඥවරයා පිළිතුරු දුන්නේය.[/SIZE] [SIZE=4] "ඒ ගාන වැඩි නැද්ද" ඔහු නීතිඥයාගෙන් ඇසුවේය.[/SIZE] [SIZE=4] "ඔව්. ඒක එහෙම තමයි. ඔහේගෙ තුන්වැනි ප්රශ්නය මොකද්ද? නීතිඥවරයා උස් හඬින් ඇසුවේය. [/SIZE] [RIGHT] [/RIGHT] [B] [SIZE=4][COLOR=RoyalBlue][URL="http://apesinhalajokes.blogspot.com/2010/07/blog-post_11.html"]:rofl::rofl: නොමිලේ දුන් දේ :rofl::rofl:[/URL][/COLOR][/SIZE] [/B] [/CENTER] [CENTER] [SIZE=4]"ඔයා මට හාද්දක් දෙනවා නං මං ඒ එක හාද්දට රුපියල් සීයක් දෙන්න ලෑස්තියි..." රමේෂ් සුමාලිට කීවේ කන්තෝරුවේ විදුලි සෝපානයේදීය. මෙය ඇසූ සුමාලි සුසුම් හෙළමින් හඬන්නට වූවාය.[/SIZE] [SIZE=4] "ඇයි ඔයා අඬන්නෙ? කැමැති නැත්තං බැහැ කිව්වනං ඉවරනෙ.." කලබල වූ රමේෂ් කීවේය.[/SIZE] [SIZE=4] "නෑ මං ඇඬුවේ අකැමැති හින්දමත් නෙමෙයි..."[/SIZE] [SIZE=4] "එහෙනං?" රමේෂ් පුදුම වී ඇසීය.[/SIZE] [SIZE=4] "ඔයා ඒක ඇහැව්වම, මං කොච්චරක් නං සල්ලි නිකං නාස්ති කරලා තියෙනවද කියල මට දුක හිතුණා." සුමාලි තොල් විකමින් කීවාය. [/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] කතා ටික කියවල ඉවරනන්ග් Comment එකක් දාලම යන්න![/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] + අමතක කරන්න එපා ![/COLOR][/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom