Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#America #අමරිකාවේකඩාවැටීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#America #අමරිකාවේකඩාවැටීම

ලංකාවේ ලිං මැඩියන් කිව යුතුම ලිපියක්. දැන් දැන් චීනෙන් දෙයක් දෙනකන් උඩ බලන් ඉන්න ජනතාවක් හා යම් දෙයක් ලැබුන සැනින් පවුලක් වෙනුවෙන් කඩේ යන වහල්ලු අනිවාර්යයෙන්ම කිවයුතු ලිපියකි.

#America #අමරිකාවේකඩාවැටීම

මේක ලියන්නදෝ නොලියම්දෝ කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා. ගොඩක් අය ඇමරිකා කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ . දැන් හැමෝම හිතාගෙන ඉන්නේ ඇමරිකාව නැත්තටම නැති වෙලා ඉන්නේ කියලා. කළගුණ සැලකීම මම ඉගෙනගත් ආගමත් එක්ක එන දෙයක් නම් අනිවාර්යයෙන්ම හිටපු අවුරුදු ගණනාවකට කළගුණ සැලකීම මගේ යුතුකමක්. අපි ලංකාවට ආදරෙයි ඒක වෙනම කතාවක්, අන්න ඒක නිසයි අපිට ලංකාවේ යමක් සිද්ධ වෙනකොට මෙහෙ හිත උණු වෙන්නේ.

හුඟක් වෙලාවට ලංකාවෙ අය මේ වගේ දරුණු පොස්ට් දාන්නේ ඇමරිකාව ගැන නිසි අදහසක් නැති කමත්,හරිම ලස්සනට අපේ මාධ්‍යවේදීන් අපේ මොළ සේදීමක් කරන නිසාත්ය. ඒකට ප්‍රධානම හේතුව තමයි පහුගිය කාලෙම අපේ රටේ හිටපු පාලකයන් චීනයෙන් ගත්ත ණය. අපි දන්නෙම නැතුව ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් වෙලා ඉවරයි. චීනයේ ප්‍රධානම දේ තමයි ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ මොළ සේදීම ඇමරිකාවට විරුද්ධව. හොඳම උදාහරණය තමයි දකුණු ආසියාවේ බුද්ධාගම උතුම් විදියට රකින රටට දලෙයිලාමා ට එන්න තහනම්. ඒ චීනයේ නියෝගයක්.

ඇමරිකාවේ ජිවත්වුන කාලය තුල මා ලද අත්දැකීම් බොහෝයි. ඇමරිකාවේ කිසිම අවස්ථාවක කෙනෙක්ව නතර කරලා ඒ කෙනාගෙ හැදුනුම්පත වත් පාස්පෝට් එක වත් අහන්නේ නෑ. ඒත් මේ රට සංක්‍රමණිකයන්ට අයිති දෙයක් නිසා. හිතාගෙන ඉන්නවනම් ඇමරිකාවේ කියන්නේ සුදු මිනිස්සු කියලා ඇත්තටම ඇමරිකාව කියන්නේ ලෝකයෙන්ම වැඩියෙන්ම ජාති ආගම් මිශ්‍ර වෙච්ච තවත් රටක්. හරියම මේක වෙනම ලෝකයක් වගේ. විවිධත්වය කියන දේ මේ අය උපරිමය ගරු කරනවා. ඒ නිසාම අපි ඉගෙන ගන්න ගියත්, අපි ඉස්කෝලෙකට ළමයෙක් ඇතුල් කරන්න ගියත් ,අපි රැකියාවක් කරන්න ගියත්, අපේ ආගම, ජාතිය, වයස ,පවුල් පසුබිම ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. ඇත්තටම එක අහන්න තහනම්.

මේ මිනිස්සු තමන්ගෙ වගේම අනිත් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන්ම රකිනවා. ඒ වගේම කිසිම දවසක අනුන්ගේ ඕපදූප හොයන යන්නෙ නෑ. නමුත් ඔයාට උදව්වක් ඕන වුණොත් එය නොපැකිළිව කරනවා. අවංකවම මට මේ රටේ මිනිස්සු හුඟාක් උදව් කරලා තියෙනවා කිසිම වෙනසක් නැතුව හොඳටම උගන්නලා තියෙනවා. ඒ වගේම අපි කරන හොඳ දේවල් නොපැකිළිව අගය කරනවා.

අපි මොන සංස්කෘතික අංගයක් ගෙනාවත් මේ ඇමරිකානුවෝ ඒවා කරන්න එපා කියලා පිකටින් කරන්න නෑ. අපිට අපේ අවුරුදු උත්සවයක් කිසිම කරදරයක් නැතුව ප්‍රසිද්ධ ස්ථානයක කරගෙන යන්න පුළුවන්. අපේ පන්සල් වලට හරිම ආදරෙන් එන මේ සුදු ජාතිකයන් ඕන තරම් ඉන්නවා, ඒ වගේම අනෙකුත් ජාතීන් වුනොත් අපේ බෞද්ධාගම විශාල වශයෙන් අවබෝධයෙන් වැළඳ ගන්නවා.

ඔබ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඉන්ෂුවරන්ස් නැතුව ගියත් ඒ අය ඔබව අනිවාර්යෙන්ම ඇතුලට ගන්නවා. ඒකට වෙනම ප්‍රතිපත්ති සකස් කරල තියෙනවා . ඔබට ගෙවීමට අපහසු නම් රජයේ medical insurance එකට ඒ අය ඇතුළත් කරනවා , ඒකට සුදුසුකම් නැති උනොත් , ලේසි ගෙවීමේ ක්‍රමයකට ගෙවීමට හෝ charity fund එකෙන් ආධාර කරනවා. මේ ගැන කතා කරද්දි විවිධ අංශ තිබෙනවා. ඒ හැම දේම මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ .

ඊළඟ කාරණය තමයි දැන සිටින ජනාධිපති තුමා ගැන. ඇත්තටම ඔහු ලොකු කර්තව්‍යයක් කරනවා.ඇයි ඇමරිකාව Lockdown කරන්නේ නැත්තෙ කියලා කියන්න පුළුවන් !. ලෝකයේ ප්‍රබලම Financial and commercial cities තියෙන්නේ ඇමරිකාවේ. London ලොකේ විශාලතම financial city එක. ඒ ඇරැනාම NewYork, Chicago, Los Angeles ලොකේ විශාලතම commercial cities. ඒ වගේ නගර අපිට අවශ්‍ය අවස්ථා වල එක පාර නතර කරන්න බෑ.

මේ හැමදේටම එක පුද්ගලයෙකුට තීරණ ගන්න බැරි විදියටයි හදලා තියෙන්නේ. ඒ වගේම රටේ පාලනය තුළ ජනාධිපතිතුමාට වත් තනි තීරණ ගන්න බැහැ. ඇමරිකාව පාලනය වන්නේ legislative, Judicial and congress කියන අංශ 3 කින්. ඒ වගේම එක් එක් ප්‍රාන්ත ඒ ඒ ප්‍රාන්ත වලට අයත් governor නැත්තම් ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා. ඒ ඒ ප්‍රාන්ත වලට අදාල වූ නීතිරීති තිබෙනවා .

එනිසා කියන තරම් ලේසියෙන් මේ රට lockdown කරන එක අමාරුයි. එක රෝහල ගත්තොත් ඒ රෝහලේ වැඩ කරන කාර්ය මණ්ඩලය විශාලයි,මිනිස්සුන්ට ආහාර සැපයීමේ ක්‍රියාවලියේ නියුතු ප්‍රමාණය විශාලය . ඒ අය අනිවාර්යෙන්ම ක්‍රියාශීලිව සිටිය යුතුයි . අන්න ඒ නිසයි Non -Essential buisness වහලා දැම්මේ . ඒකට අවනත නොවූ පුද්ගලයන්ගේ ව්‍යාපාර වල ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ. සමහර ව්‍යාපාර වල වතුර සහ විදුලිය විසන්ධි කළා. ඒ වගේම කිසිම අවස්ථාවක Congress එකේ අනුමැතිය නැතුව ඒකමතිකව ජනාධිපතිට කිසිදෙයක් කරන්න බැහැ. මේ රටේ පාඨය "Nobody is above the law". එක හෝ පුරවැසියෙක් බෙරාගන්න ඔවුන් ඕනෑම් දෙයක් කරනවා.

ඇමරිකාව කිසිම අවස්ථාවක නීති විරෝධීව සිටින කිසිවෙක්ට රටින් පිටවෙන්න කිව්වේ නැහැ , අන්තර්ජාතික සිසුන්ට රටින් පිටවෙන්න කිව්වේ නැහැ, ඒ වෙනුවට සියලු දෙනාටම නොමිලේ ප්‍රතිකාර කරන්න කියලා කිව්වා , විශාල රෝහල් නෞකා දැනට සේවයේ යෙදෙනවා, රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නොපැකිළිව වැඩ කරනවා, අපි හිතනවා නම් ඒ මිනිස්සුන්ගෙ හිත් උණු වෙන්නේ නෑ කියලා ඒක බොරු කතාවක්. සතා සිවුපාවාට පවා හුගක් ආදරේ කරන මිනිස්සු මේ රටේ ඉන්නේ.

මේ අවස්ථාවේදී සියලු පාසල් වසා දැමුවත් ඒ පාසල්වල ඉන්න දරුවන්ට ආහාර නිකුත් හැමදාම ලබා දෙනවා. ඇමරිකාවේ විශාලතම පාසල් පද්ධතිය තියෙන්නේ නිව්යෝර්ක් වල, ඊට පස්සේ ලොස්ඇන්ජලිස් වල. නිව්යෝක් පාසල් පද්ධතිය තුළ ළමුන් මිලියන 1.1 සිටිනවා. මීට අමතරව එකම වෙන්ටලේටර් එකෙන් රෝගීන් දෙදෙනෙක්ට ප්‍රතිකාර කිරීම පටන් ගත්තා. විනාඩි පහක් ඇතුලත ප්‍රතිඵල නිකුත් කරන ක්‍රමයක් සොයා ගැනුණා . ඊට අමතර ව United General Motors සහ Tesla සමාගම ඇතුළු සමාගම් Ventilator හදන්න පටන් ගත්තා. Google සමාගම දරැවන්ට සහ විශ්විද්‍යාල සිසුන්ට ඉගන ගැනීමට අවශ්‍ය සියලු දේ සකස් කර දුන්නා, Bill Gates ඩොලර් මිලියන 100 කොරානා research fund එකට ලබාදුන්නා. ඒ සොයාගන්නා එන්නත ඇමරිකාවට විතරක් නෙමෙයි.

අනෙක් ප්‍රාන්තවල රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩල මේ අවස්තාවේ අවශයම ප්‍රාන්ත වලට සේවය සඳහා නික්ම ගියා. සියලූම පුද්ගලයන්ට unemployment fund එකෙන් 80% ලබා දුන්නා. ඒ වගේම සියලු පුරවැසියන්ට $1200 දීමනාවක් ද ලබා දුන්නා . කුඩා ව්‍යාපාර වලට නැවත ගෙවීමේ ක්‍රමයට ණය ලබා දුන්නා ඒවායින් 25% නොගෙවා සිටින්න පුලුවන්. බැංකු වලින් නිවාස සඳහා දුන්න ණය වාරික මේ මාස කීපය තුළ නැවත අය කර ගන්නේ නැහැ. දිනපතාම ජනාධිපතිතුමා ඇතුළු කමිටුව ජාතිය අමතනවා, ඊට අමතරව සියලු ආණ්ඩුකාරවරැන් සහ නගරාධිපතිවරැන් තම ජනතාව අමතනවා.

ඔබ හිතනවා නම් මේ රටේ මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න නෑ කියලා , මේ රටේ බොහෝ දෙනෙක් ගෙදරදීම mask හදලා රෝහල් වලට පරිත්‍යාග කළා. වයසක අය වෙනුවෙන්ම සියලු වයාපාර උදේ කාලය වෙන්කලා, ඒ වගේම සියලූම රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් උදේ කාලය සියලුම සුපර්මාකට්වල වෙන් කලා. තවත් සමහර අය රෝහල් වල කාර්ය මණ්ඩලවලට ආහාර පාන ලබා දුන්නා. මිනිසුන් තමන් ගත්ත අහාර අනිත් අයට අධාර ලෙස පිරිනැමුවා. වයසක අය වෙනුවෙන් අවශය සුපර්මාකට් වලට ගිහින් බඩු ගත්තා. ඒ අය සිටින ස්තාන ලොක්ඩ්යුන් කලා. ඒ වගේ විශාල මානුෂීය මෙහෙයුම් සාමාන්‍ය පුද්ගලයන් කරනවා.

අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඇමරිකාව වැටෙනවා, හොඳයි කියලා. නමුත් හැම කතාවකම දෙපැත්තක් තිබෙනවා. අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ. අන්න ඒ නිසයි NAZA ආයතනය Earth keepers කියන්නේ. ඒ ගැන Internet එකේ ඕනෑ තරම් කියවන්න තියෙනවා. ලොකේ දරැණුම ත්රස්තවාදීන් කීපදෙනෙක් නැති කරේ නැත්තං අද වෙනකොට අපි ඔවුන්ට යටත් වෙලා ඉවරයි. ඒ වගේම ඇමරිකාව ලොකේ එකම රට ආබාධිත පුද්ගලයන්ට ඉහළම වටිනාකම දෙන. බස් එකේ ඉඳන්, ගොඩනැගිලි නිර්මාණය වෙනකන්ම ඒ අයට පහසුවෙන් යමක් කර ගැනීමට හැකි විදියටයි විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ.එය ඉතා මානුෂීයයි

ගොඩක් දෙනෙක් කියල තිබ්බ ඇමරිකානු ජනාධිපති තුමා ගැන. ඔබ ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ට ආදරය කරන්නේ ඇයි . ඒ ආකාරයෙන්ම මේ ඇමරිකන් පුරවැසියන් බොහෝ දෙනෙකුගේ ජනාධිපතිතුමාට කැමතියි. අන්න ඒ නිසයි විශාල ඡන්ද ප්‍රමාණයකින් ඔහු ජනාධිපති වුණේ.

මෙතන වැදගත්ම කාරණය තමයි මේ රටේ ඉන්න සියළුම පුද්ගලයන් Tax ගෙවිය යුතු යි. ඒ වගේම අඩු ආදායම්ලාභී රජයේ සුභ සාධන ලැබෙනවා. ඔබ නොදන්නවා වුණාට ලඟම තියෙන මෙක්සිකෝ වගේ රටවල් වලින් නීති විරෝධීව පුද්ගලයන් සංක්‍රමණය වෙනවා. ඒ අයට කිසිම නීතිමය පසුබිමක් නැහැ. අද වැඩිපුරම සිටින්නේ අන්න ඒ වගේ අය. ඒ අය මොනවා හරි වැරදි දෙයක් කරොත් මිනීමැරුමක් වගේ එයාට විරුද්ධව කරන්න පුළුවන් පිටුවහල් කිරීම විතරයි.ඒක අනිත් පුද්ගලයන්ට කරන විශාල වැරැද්දක්.

මේ ජනාධිපතිතුමා මේ රටේ borders හුඟක් රකිනවා, ඔබම සිතා බලන්න ඒක වැරදීද, කිසිදු ආගමකට හෝ ජාතියකට විශේෂයෙන් කැපී පෙනෙන නැගී සිටින්න බැහැ. මම ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමාගේ සහ මේ ජනාධිපති තුමාගේ මහා ලොකු වෙනසක් දකින්න නෑ. ඒ නිසා නීති විරෝධීව මෙරටට පැමිණි පුද්ගලයන් මේ ජනාධිපතිට විරැද්ධයි.

මේ කරුණු කාරණා ලියන්න ප්‍රධානම හේතුව තමයි මේ මිනිස්සු ලංකාව කියන රට දන්නේත් නෑ , ඒ රටේ මිනිස්සු මේ ආකාරයෙන් මේ රටේ ඉන්න මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි කියන එකත් මේ මිනිස්සු දන්නේ නෑ . චීනයට විරුද්ධව දැමු නඩුවේදී මේ අය පැහැදිලිවම කියා සිටියා චීනයේ ඉන්න මිනිසුන් මේ කිසිදේකට සම්බන්ධ නෑ, අපි නඩු විභාගයක් කරන්නේ චීනයෙහි රජයට විරුද්ධවයි කියලා.

අපි කියන්නේ ලංකාවට ලොකු ඉතිහාසයක් තියෙනවා ඒ වගේම බුද්ධාගම කියන දේ උපරිමයෙන්ම අපි රකිනවා කියලා. ඉතාලිය කඩාගෙන වැටෙද්දි අපේ මිනිස්සු කියපු කතන්දරවල මෛත්‍රිය තිබ්බද ?? ඇමරිකාවේ මැරෙන්නෙත් අපි වගේම ආදරෙන් හිටපු දෙමාපියෝ, ළමයි, ලඟින් ඇසුරු කරන අය. ඒ මිනිස්සුන්ට මනුෂ්‍ය හැඟීම් නැහැ කියන්න අපිට කොහෙත්ම අයිතියක් නෑ.

උදේට තමන්ගේ ළමයා ව සිප ගනිමින් සමුදෙන දෙමව්පියන් ඕනතරම් ඉන්නවා , තමුන්ගේ නොවන ළමයි හදාගන්න දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ දෙමව්පියන්ට අපිට වගේ හැඟීම් නෑ කියන්න අපිට අයිතියක් නෑ. උදේට මූනට හම්බ වෙන ඕනෑම කෙනෙක් සුභ උදෑසනක් ඔබට කොහොමද කියලා අහන්න අමතක කරන්නේ නෑ. අපේ ලංකාවේ කීදෙනෙක් ඒ විදිහට අහනවද? ලෝකයේ බුද්ධාගම ආරක්ෂා කරන අපේ රටේ නම් මුළු ලෝකෙටම මෛත්‍රීය බෙදන්න ඕනේ අපේ රටේ නේද? ඔබ බෙදාහරින පෝස්ටු තුල මෛත්‍රීය තිබෙනවාදැයි දෙසරයක් හිතලා බලන්න. ? අපි අනිත් අයට මඩ ගහලා කොයිතරම් සතුටු වෙනවද? ඒ වගේ පෝස්ට් කොයිතරම්නම් තිබෙනාද?

හොඳම දේ තමන් නොදන්න සංස්කෘතියකට ,තමන් නොදන්න ජීවන රටාවකට, දේශපාලනික ආර්ථික වියුහයකට , සමාජ පද්ධතියකට මඩ ගැසීමෙන් වළකින්න. පාස්කූ ඉරිදා ඔබ වෙනුවෙන් හඩා වැටුනු, සුනාමි අවස්තාවේ ඔබ වෙනුවෙන් හඩා වැටුනු ඇමරිකානුවන් ඔබ දුටුවා නම් ඔබ කිසිම අවස්තාවක මේ අකාරයෙන් ව්යිර කරන්නෙ නෑ. ඒක් එක් පුද්ගලයන් තමන්ට තියෙන පෞද්ගලික කෝන්තර සමස්ත රටකින් ගන්න යන්න එපා. රටවල් සංසන්දනය කරන්නත් එපා.

මොකද අද අපි උදම් ඇනුවට හෙට අපිට මොනවා වෙයිද දන්නෙ නෑ. ඔබ දැක්කා ඉතාලියේ කොරෝනා වෛරසය මොන තරම් ඉහළ ගියත් ඊළඟ සති දෙක තුන ඇතුළත ඇමරිකාවේ මියගිය පුද්ගලයන් ඉහළ ගිය ආකාරය. මේක අප නොදන්නා Trade war එකක්, සීතල යුද්ධයක් යැයි බොහෝ දෙනා අනුමාන කරනවා. ඒ නිසා එක එක රටවල් ට ගරහන්න එපා. වෙනසක් නොකර ඉන්න දීපු, ඉගෙන ගන්න දීපු,රැකියා කරන්න දීපු නිදහසේ ජීවත් වෙන්න දීපු මේ රටට කළ ගුණ ගුන සැළකීමට මේ හොඳම අවස්ථාවක් .

කෙනෙක් අරක නෑ මේක නෑ කියලා මැසිවිලි නගනවා නම් ඒ අය වහාම ශ්‍රී ලංකාවට යා යුතුයි. දේශපාලකනීක වාසී සහදා අනෙකුත් පුද්ගලයන් උසි ගන්නනවානම් මේ ඒකට වෙලාව නෙමෙයි. ඒ වගේම හැබැයි මේ අය ලංකාවට ඇවිත් ආයෙත් කරන්නේ ඒ විදියට වැරදි හොය හොය මැසිවිලි නගන එක. මේ අවස්ථාවේදී මේ මිනිස්සු කිසිම රටක් කඩාගෙන වැටි යුතුයැයි පවසන්නේ නෑ , ඒ වෙනුවට තමන්ගේ පාඩුවේ තමන්ගේ දේ බලාගෙන ඉන්නවා.ඇමරිකාවේ ආර්ථිය කඩා වැටෙනවා කියන්නේ ලොකේ බොහෝරටවල ආර්ථියන් කඩා වැටීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ විවෘත ආර්ථික ක්‍රමය නිසාමයි. තමන්ගේ පාඩුවේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව, අනුන්ට අවශ්‍ය අවස්ථා වල උදව් කරමින් අද මේ මෑතකාලයේ පලමු ව්‍යසනයට මුහුණ දෙන මිනිස්සු මම හිතනවා අපිටත් වඩා බුද්ධාගම රකිනවා කියලා. මේ බටහිර රටවල නොදැමුවත්වම බුදුදහමේ හරය මැනවින් උකහා ගන්නවා.

භාග්‍යා බමුණුආරච්චි fb

[QUOTE="cat123, post: 25293727, member: 51090"] [b]#America #අමරිකාවේකඩාවැටීම[/b] [SIZE="5"][B]ලංකාවේ ලිං මැඩියන් කිව යුතුම ලිපියක්. දැන් දැන් චීනෙන් දෙයක් දෙනකන් උඩ බලන් ඉන්න ජනතාවක් හා යම් දෙයක් ලැබුන සැනින් පවුලක් වෙනුවෙන් කඩේ යන වහල්ලු අනිවාර්යයෙන්ම කිවයුතු ලිපියකි. #America #අමරිකාවේකඩාවැටීම මේක ලියන්නදෝ නොලියම්දෝ කියලා හිතිච්ච දෙයක්. නමුත් දකින ගොඩක් පෝස්ට් නොදැනුවත්කමට ලියන හුගක් දේවල් නිසා යමක් කියන්න කියලා හිතුනා. ගොඩක් අය ඇමරිකා කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ . දැන් හැමෝම හිතාගෙන ඉන්නේ ඇමරිකාව නැත්තටම නැති වෙලා ඉන්නේ කියලා. කළගුණ සැලකීම මම ඉගෙනගත් ආගමත් එක්ක එන දෙයක් නම් අනිවාර්යයෙන්ම හිටපු අවුරුදු ගණනාවකට කළගුණ සැලකීම මගේ යුතුකමක්. අපි ලංකාවට ආදරෙයි ඒක වෙනම කතාවක්, අන්න ඒක නිසයි අපිට ලංකාවේ යමක් සිද්ධ වෙනකොට මෙහෙ හිත උණු වෙන්නේ. හුඟක් වෙලාවට ලංකාවෙ අය මේ වගේ දරුණු පොස්ට් දාන්නේ ඇමරිකාව ගැන නිසි අදහසක් නැති කමත්,හරිම ලස්සනට අපේ මාධ්‍යවේදීන් අපේ මොළ සේදීමක් කරන නිසාත්ය. ඒකට ප්‍රධානම හේතුව තමයි පහුගිය කාලෙම අපේ රටේ හිටපු පාලකයන් චීනයෙන් ගත්ත ණය. අපි දන්නෙම නැතුව ශ්‍රී ලංකාව චීනයේ කොලනියක් වෙලා ඉවරයි. චීනයේ ප්‍රධානම දේ තමයි ලංකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ මොළ සේදීම ඇමරිකාවට විරුද්ධව. හොඳම උදාහරණය තමයි දකුණු ආසියාවේ බුද්ධාගම උතුම් විදියට රකින රටට දලෙයිලාමා ට එන්න තහනම්. ඒ චීනයේ නියෝගයක්. ඇමරිකාවේ ජිවත්වුන කාලය තුල මා ලද අත්දැකීම් බොහෝයි. ඇමරිකාවේ කිසිම අවස්ථාවක කෙනෙක්ව නතර කරලා ඒ කෙනාගෙ හැදුනුම්පත වත් පාස්පෝට් එක වත් අහන්නේ නෑ. ඒත් මේ රට සංක්‍රමණිකයන්ට අයිති දෙයක් නිසා. හිතාගෙන ඉන්නවනම් ඇමරිකාවේ කියන්නේ සුදු මිනිස්සු කියලා ඇත්තටම ඇමරිකාව කියන්නේ ලෝකයෙන්ම වැඩියෙන්ම ජාති ආගම් මිශ්‍ර වෙච්ච තවත් රටක්. හරියම මේක වෙනම ලෝකයක් වගේ. විවිධත්වය කියන දේ මේ අය උපරිමය ගරු කරනවා. ඒ නිසාම අපි ඉගෙන ගන්න ගියත්, අපි ඉස්කෝලෙකට ළමයෙක් ඇතුල් කරන්න ගියත් ,අපි රැකියාවක් කරන්න ගියත්, අපේ ආගම, ජාතිය, වයස ,පවුල් පසුබිම ඒ කිසිම දෙයක් අහන්නේ නැහැ. ඇත්තටම එක අහන්න තහනම්. මේ මිනිස්සු තමන්ගෙ වගේම අනිත් මිනිසුන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන්ම රකිනවා. ඒ වගේම කිසිම දවසක අනුන්ගේ ඕපදූප හොයන යන්නෙ නෑ. නමුත් ඔයාට උදව්වක් ඕන වුණොත් එය නොපැකිළිව කරනවා. අවංකවම මට මේ රටේ මිනිස්සු හුඟාක් උදව් කරලා තියෙනවා කිසිම වෙනසක් නැතුව හොඳටම උගන්නලා තියෙනවා. ඒ වගේම අපි කරන හොඳ දේවල් නොපැකිළිව අගය කරනවා. අපි මොන සංස්කෘතික අංගයක් ගෙනාවත් මේ ඇමරිකානුවෝ ඒවා කරන්න එපා කියලා පිකටින් කරන්න නෑ. අපිට අපේ අවුරුදු උත්සවයක් කිසිම කරදරයක් නැතුව ප්‍රසිද්ධ ස්ථානයක කරගෙන යන්න පුළුවන්. අපේ පන්සල් වලට හරිම ආදරෙන් එන මේ සුදු ජාතිකයන් ඕන තරම් ඉන්නවා, ඒ වගේම අනෙකුත් ජාතීන් වුනොත් අපේ බෞද්ධාගම විශාල වශයෙන් අවබෝධයෙන් වැළඳ ගන්නවා. ඔබ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඉන්ෂුවරන්ස් නැතුව ගියත් ඒ අය ඔබව අනිවාර්යෙන්ම ඇතුලට ගන්නවා. ඒකට වෙනම ප්‍රතිපත්ති සකස් කරල තියෙනවා . ඔබට ගෙවීමට අපහසු නම් රජයේ medical insurance එකට ඒ අය ඇතුළත් කරනවා , ඒකට සුදුසුකම් නැති උනොත් , ලේසි ගෙවීමේ ක්‍රමයකට ගෙවීමට හෝ charity fund එකෙන් ආධාර කරනවා. මේ ගැන කතා කරද්දි විවිධ අංශ තිබෙනවා. ඒ හැම දේම මම මෙතන පැහැදිලි කරන්න යන්නේ නැහැ . ඊළඟ කාරණය තමයි දැන සිටින ජනාධිපති තුමා ගැන. ඇත්තටම ඔහු ලොකු කර්තව්‍යයක් කරනවා.ඇයි ඇමරිකාව Lockdown කරන්නේ නැත්තෙ කියලා කියන්න පුළුවන් !. ලෝකයේ ප්‍රබලම Financial and commercial cities තියෙන්නේ ඇමරිකාවේ. London ලොකේ විශාලතම financial city එක. ඒ ඇරැනාම NewYork, Chicago, Los Angeles ලොකේ විශාලතම commercial cities. ඒ වගේ නගර අපිට අවශ්‍ය අවස්ථා වල එක පාර නතර කරන්න බෑ. මේ හැමදේටම එක පුද්ගලයෙකුට තීරණ ගන්න බැරි විදියටයි හදලා තියෙන්නේ. ඒ වගේම රටේ පාලනය තුළ ජනාධිපතිතුමාට වත් තනි තීරණ ගන්න බැහැ. ඇමරිකාව පාලනය වන්නේ legislative, Judicial and congress කියන අංශ 3 කින්. ඒ වගේම එක් එක් ප්‍රාන්ත ඒ ඒ ප්‍රාන්ත වලට අයත් governor නැත්තම් ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා. ඒ ඒ ප්‍රාන්ත වලට අදාල වූ නීතිරීති තිබෙනවා . එනිසා කියන තරම් ලේසියෙන් මේ රට lockdown කරන එක අමාරුයි. එක රෝහල ගත්තොත් ඒ රෝහලේ වැඩ කරන කාර්ය මණ්ඩලය විශාලයි,මිනිස්සුන්ට ආහාර සැපයීමේ ක්‍රියාවලියේ නියුතු ප්‍රමාණය විශාලය . ඒ අය අනිවාර්යෙන්ම ක්‍රියාශීලිව සිටිය යුතුයි . අන්න ඒ නිසයි Non -Essential buisness වහලා දැම්මේ . ඒකට අවනත නොවූ පුද්ගලයන්ගේ ව්‍යාපාර වල ට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ. සමහර ව්‍යාපාර වල වතුර සහ විදුලිය විසන්ධි කළා. ඒ වගේම කිසිම අවස්ථාවක Congress එකේ අනුමැතිය නැතුව ඒකමතිකව ජනාධිපතිට කිසිදෙයක් කරන්න බැහැ. මේ රටේ පාඨය "Nobody is above the law". එක හෝ පුරවැසියෙක් බෙරාගන්න ඔවුන් ඕනෑම් දෙයක් කරනවා. ඇමරිකාව කිසිම අවස්ථාවක නීති විරෝධීව සිටින කිසිවෙක්ට රටින් පිටවෙන්න කිව්වේ නැහැ , අන්තර්ජාතික සිසුන්ට රටින් පිටවෙන්න කිව්වේ නැහැ, ඒ වෙනුවට සියලු දෙනාටම නොමිලේ ප්‍රතිකාර කරන්න කියලා කිව්වා , විශාල රෝහල් නෞකා දැනට සේවයේ යෙදෙනවා, රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම නොපැකිළිව වැඩ කරනවා, අපි හිතනවා නම් ඒ මිනිස්සුන්ගෙ හිත් උණු වෙන්නේ නෑ කියලා ඒක බොරු කතාවක්. සතා සිවුපාවාට පවා හුගක් ආදරේ කරන මිනිස්සු මේ රටේ ඉන්නේ. මේ අවස්ථාවේදී සියලු පාසල් වසා දැමුවත් ඒ පාසල්වල ඉන්න දරුවන්ට ආහාර නිකුත් හැමදාම ලබා දෙනවා. ඇමරිකාවේ විශාලතම පාසල් පද්ධතිය තියෙන්නේ නිව්යෝර්ක් වල, ඊට පස්සේ ලොස්ඇන්ජලිස් වල. නිව්යෝක් පාසල් පද්ධතිය තුළ ළමුන් මිලියන 1.1 සිටිනවා. මීට අමතරව එකම වෙන්ටලේටර් එකෙන් රෝගීන් දෙදෙනෙක්ට ප්‍රතිකාර කිරීම පටන් ගත්තා. විනාඩි පහක් ඇතුලත ප්‍රතිඵල නිකුත් කරන ක්‍රමයක් සොයා ගැනුණා . ඊට අමතර ව United General Motors සහ Tesla සමාගම ඇතුළු සමාගම් Ventilator හදන්න පටන් ගත්තා. Google සමාගම දරැවන්ට සහ විශ්විද්‍යාල සිසුන්ට ඉගන ගැනීමට අවශ්‍ය සියලු දේ සකස් කර දුන්නා, Bill Gates ඩොලර් මිලියන 100 කොරානා research fund එකට ලබාදුන්නා. ඒ සොයාගන්නා එන්නත ඇමරිකාවට විතරක් නෙමෙයි. අනෙක් ප්‍රාන්තවල රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩල මේ අවස්තාවේ අවශයම ප්‍රාන්ත වලට සේවය සඳහා නික්ම ගියා. සියලූම පුද්ගලයන්ට unemployment fund එකෙන් 80% ලබා දුන්නා. ඒ වගේම සියලු පුරවැසියන්ට $1200 දීමනාවක් ද ලබා දුන්නා . කුඩා ව්‍යාපාර වලට නැවත ගෙවීමේ ක්‍රමයට ණය ලබා දුන්නා ඒවායින් 25% නොගෙවා සිටින්න පුලුවන්. බැංකු වලින් නිවාස සඳහා දුන්න ණය වාරික මේ මාස කීපය තුළ නැවත අය කර ගන්නේ නැහැ. දිනපතාම ජනාධිපතිතුමා ඇතුළු කමිටුව ජාතිය අමතනවා, ඊට අමතරව සියලු ආණ්ඩුකාරවරැන් සහ නගරාධිපතිවරැන් තම ජනතාව අමතනවා. ඔබ හිතනවා නම් මේ රටේ මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න නෑ කියලා , මේ රටේ බොහෝ දෙනෙක් ගෙදරදීම mask හදලා රෝහල් වලට පරිත්‍යාග කළා. වයසක අය වෙනුවෙන්ම සියලු වයාපාර උදේ කාලය වෙන්කලා, ඒ වගේම සියලූම රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් උදේ කාලය සියලුම සුපර්මාකට්වල වෙන් කලා. තවත් සමහර අය රෝහල් වල කාර්ය මණ්ඩලවලට ආහාර පාන ලබා දුන්නා. මිනිසුන් තමන් ගත්ත අහාර අනිත් අයට අධාර ලෙස පිරිනැමුවා. වයසක අය වෙනුවෙන් අවශය සුපර්මාකට් වලට ගිහින් බඩු ගත්තා. ඒ අය සිටින ස්තාන ලොක්ඩ්යුන් කලා. ඒ වගේ විශාල මානුෂීය මෙහෙයුම් සාමාන්‍ය පුද්ගලයන් කරනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඇමරිකාව වැටෙනවා, හොඳයි කියලා. නමුත් හැම කතාවකම දෙපැත්තක් තිබෙනවා. අද NAZA ආයතනය නැත්තම් මේ පෘථිවිය පැවැත්මක් නැහැ. අන්න ඒ නිසයි NAZA ආයතනය Earth keepers කියන්නේ. ඒ ගැන Internet එකේ ඕනෑ තරම් කියවන්න තියෙනවා. ලොකේ දරැණුම ත්රස්තවාදීන් කීපදෙනෙක් නැති කරේ නැත්තං අද වෙනකොට අපි ඔවුන්ට යටත් වෙලා ඉවරයි. ඒ වගේම ඇමරිකාව ලොකේ එකම රට ආබාධිත පුද්ගලයන්ට ඉහළම වටිනාකම දෙන. බස් එකේ ඉඳන්, ගොඩනැගිලි නිර්මාණය වෙනකන්ම ඒ අයට පහසුවෙන් යමක් කර ගැනීමට හැකි විදියටයි විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ.එය ඉතා මානුෂීයයි ගොඩක් දෙනෙක් කියල තිබ්බ ඇමරිකානු ජනාධිපති තුමා ගැන. ඔබ ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ට ආදරය කරන්නේ ඇයි . ඒ ආකාරයෙන්ම මේ ඇමරිකන් පුරවැසියන් බොහෝ දෙනෙකුගේ ජනාධිපතිතුමාට කැමතියි. අන්න ඒ නිසයි විශාල ඡන්ද ප්‍රමාණයකින් ඔහු ජනාධිපති වුණේ. මෙතන වැදගත්ම කාරණය තමයි මේ රටේ ඉන්න සියළුම පුද්ගලයන් Tax ගෙවිය යුතු යි. ඒ වගේම අඩු ආදායම්ලාභී රජයේ සුභ සාධන ලැබෙනවා. ඔබ නොදන්නවා වුණාට ලඟම තියෙන මෙක්සිකෝ වගේ රටවල් වලින් නීති විරෝධීව පුද්ගලයන් සංක්‍රමණය වෙනවා. ඒ අයට කිසිම නීතිමය පසුබිමක් නැහැ. අද වැඩිපුරම සිටින්නේ අන්න ඒ වගේ අය. ඒ අය මොනවා හරි වැරදි දෙයක් කරොත් මිනීමැරුමක් වගේ එයාට විරුද්ධව කරන්න පුළුවන් පිටුවහල් කිරීම විතරයි.ඒක අනිත් පුද්ගලයන්ට කරන විශාල වැරැද්දක්. මේ ජනාධිපතිතුමා මේ රටේ borders හුඟක් රකිනවා, ඔබම සිතා බලන්න ඒක වැරදීද, කිසිදු ආගමකට හෝ ජාතියකට විශේෂයෙන් කැපී පෙනෙන නැගී සිටින්න බැහැ. මම ඒ නිසාම ශ්‍රී ලංකාවේ ජනාධිපති තුමාගේ සහ මේ ජනාධිපති තුමාගේ මහා ලොකු වෙනසක් දකින්න නෑ. ඒ නිසා නීති විරෝධීව මෙරටට පැමිණි පුද්ගලයන් මේ ජනාධිපතිට විරැද්ධයි. මේ කරුණු කාරණා ලියන්න ප්‍රධානම හේතුව තමයි මේ මිනිස්සු ලංකාව කියන රට දන්නේත් නෑ , ඒ රටේ මිනිස්සු මේ ආකාරයෙන් මේ රටේ ඉන්න මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි කියන එකත් මේ මිනිස්සු දන්නේ නෑ . චීනයට විරුද්ධව දැමු නඩුවේදී මේ අය පැහැදිලිවම කියා සිටියා චීනයේ ඉන්න මිනිසුන් මේ කිසිදේකට සම්බන්ධ නෑ, අපි නඩු විභාගයක් කරන්නේ චීනයෙහි රජයට විරුද්ධවයි කියලා. අපි කියන්නේ ලංකාවට ලොකු ඉතිහාසයක් තියෙනවා ඒ වගේම බුද්ධාගම කියන දේ උපරිමයෙන්ම අපි රකිනවා කියලා. ඉතාලිය කඩාගෙන වැටෙද්දි අපේ මිනිස්සු කියපු කතන්දරවල මෛත්‍රිය තිබ්බද ?? ඇමරිකාවේ මැරෙන්නෙත් අපි වගේම ආදරෙන් හිටපු දෙමාපියෝ, ළමයි, ලඟින් ඇසුරු කරන අය. ඒ මිනිස්සුන්ට මනුෂ්‍ය හැඟීම් නැහැ කියන්න අපිට කොහෙත්ම අයිතියක් නෑ. උදේට තමන්ගේ ළමයා ව සිප ගනිමින් සමුදෙන දෙමව්පියන් ඕනතරම් ඉන්නවා , තමුන්ගේ නොවන ළමයි හදාගන්න දෙමව්පියෝ ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ දෙමව්පියන්ට අපිට වගේ හැඟීම් නෑ කියන්න අපිට අයිතියක් නෑ. උදේට මූනට හම්බ වෙන ඕනෑම කෙනෙක් සුභ උදෑසනක් ඔබට කොහොමද කියලා අහන්න අමතක කරන්නේ නෑ. අපේ ලංකාවේ කීදෙනෙක් ඒ විදිහට අහනවද? ලෝකයේ බුද්ධාගම ආරක්ෂා කරන අපේ රටේ නම් මුළු ලෝකෙටම මෛත්‍රීය බෙදන්න ඕනේ අපේ රටේ නේද? ඔබ බෙදාහරින පෝස්ටු තුල මෛත්‍රීය තිබෙනවාදැයි දෙසරයක් හිතලා බලන්න. ? අපි අනිත් අයට මඩ ගහලා කොයිතරම් සතුටු වෙනවද? ඒ වගේ පෝස්ට් කොයිතරම්නම් තිබෙනාද? හොඳම දේ තමන් නොදන්න සංස්කෘතියකට ,තමන් නොදන්න ජීවන රටාවකට, දේශපාලනික ආර්ථික වියුහයකට , සමාජ පද්ධතියකට මඩ ගැසීමෙන් වළකින්න. පාස්කූ ඉරිදා ඔබ වෙනුවෙන් හඩා වැටුනු, සුනාමි අවස්තාවේ ඔබ වෙනුවෙන් හඩා වැටුනු ඇමරිකානුවන් ඔබ දුටුවා නම් ඔබ කිසිම අවස්තාවක මේ අකාරයෙන් ව්යිර කරන්නෙ නෑ. ඒක් එක් පුද්ගලයන් තමන්ට තියෙන පෞද්ගලික කෝන්තර සමස්ත රටකින් ගන්න යන්න එපා. රටවල් සංසන්දනය කරන්නත් එපා. මොකද අද අපි උදම් ඇනුවට හෙට අපිට මොනවා වෙයිද දන්නෙ නෑ. ඔබ දැක්කා ඉතාලියේ කොරෝනා වෛරසය මොන තරම් ඉහළ ගියත් ඊළඟ සති දෙක තුන ඇතුළත ඇමරිකාවේ මියගිය පුද්ගලයන් ඉහළ ගිය ආකාරය. මේක අප නොදන්නා Trade war එකක්, සීතල යුද්ධයක් යැයි බොහෝ දෙනා අනුමාන කරනවා. ඒ නිසා එක එක රටවල් ට ගරහන්න එපා. වෙනසක් නොකර ඉන්න දීපු, ඉගෙන ගන්න දීපු,රැකියා කරන්න දීපු නිදහසේ ජීවත් වෙන්න දීපු මේ රටට කළ ගුණ ගුන සැළකීමට මේ හොඳම අවස්ථාවක් . කෙනෙක් අරක නෑ මේක නෑ කියලා මැසිවිලි නගනවා නම් ඒ අය වහාම ශ්‍රී ලංකාවට යා යුතුයි. දේශපාලකනීක වාසී සහදා අනෙකුත් පුද්ගලයන් උසි ගන්නනවානම් මේ ඒකට වෙලාව නෙමෙයි. ඒ වගේම හැබැයි මේ අය ලංකාවට ඇවිත් ආයෙත් කරන්නේ ඒ විදියට වැරදි හොය හොය මැසිවිලි නගන එක. මේ අවස්ථාවේදී මේ මිනිස්සු කිසිම රටක් කඩාගෙන වැටි යුතුයැයි පවසන්නේ නෑ , ඒ වෙනුවට තමන්ගේ පාඩුවේ තමන්ගේ දේ බලාගෙන ඉන්නවා.ඇමරිකාවේ ආර්ථිය කඩා වැටෙනවා කියන්නේ ලොකේ බොහෝරටවල ආර්ථියන් කඩා වැටීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ විවෘත ආර්ථික ක්‍රමය නිසාමයි. තමන්ගේ පාඩුවේ අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව, අනුන්ට අවශ්‍ය අවස්ථා වල උදව් කරමින් අද මේ මෑතකාලයේ පලමු ව්‍යසනයට මුහුණ දෙන මිනිස්සු මම හිතනවා අපිටත් වඩා බුද්ධාගම රකිනවා කියලා. මේ බටහිර රටවල නොදැමුවත්වම බුදුදහමේ හරය මැනවින් උකහා ගන්නවා. භාග්‍යා බමුණුආරච්චි fb[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom