Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Americawe Aragala karuwo!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවම ඇමරිකාව collapse වෙන්න පටන් අරන් නැහැ!

ඒත් එකට අවශ්‍ය factors පෙළ ගැහෙමින් තියෙනවා!

1. වර්ගවාදය,

2. ජාතික ධනය ආයෝජනය කරන්නේ නැතුව හමුදාව වෙනුවෙන් යෙදවීම,

3. තියුණු දේශපාලනික බෙදීම්,

4. නිදහස් සෞඛ්‍යය නොමැතිකම,

5. බරපතල අසමානතාව,

6. ජාතික අයවැය හිඟය,

7. විරැකියාව,

8. නිවාස ප්රශ්නය,

9. පොදු ප්‍රවාහනයක් නොමැතිකම,

10. gun rights,

11. isis-afganisthan-iraq-ukraine වගේ ලෝකේ කොහෙවත් නැති මගුල් රෙද්ද අස්සේ දාගැනීම

12. ගොන් ආගමික cult

13. මෙලෝ අධ්‍යාපනයක් නැති උන්ගේ conspiracy theory

14. ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම

15. සමහර රටවල් USD අන්තර්ජාතික වෙළඳ ගනුදෙනුවලින් ඉවත් කරන්න පටන් ගැනීම

16. චීනයේ නැගීම

කොටින්ම මට හිතෙන්නේ තාම ඇමරිකාව අභියෝගයට ලක් වෙන්නේ නැත්තේ

පහත කරුණු වලින් වෙන්න ඕනි:

1. හොඳ විශ්ව විද්‍යාල,

2. හොඳ entertainment / films / songs,

3. හොඳ ව්‍යවසායකයෝ,

4. active සමාජ මාධ්‍ය culture එක

5. ඉංගිරිසිය

මම අදටත් කියන්නේ ග්‍රීන් කාඩ් ගැන ලොකුවට වද වෙන්න එපා කියල.

හම්බු වුනොත් යන්න, කමක් නැහැ!

අපේ නෑයෝ වගේකුත් ඊයේ පෙරේදා ගියා.

ඕව කියන්න ගියේ නැත්තේ ඉරිසියාව කියල හිතයි කියල!

[QUOTE="RedProMaxxa_2, post: 27844183, member: 580562"] [SIZE=6][B]තවම ඇමරිකාව collapse වෙන්න පටන් අරන් නැහැ![/B][/SIZE] [B][SIZE=6]ඒත් එකට අවශ්‍ය factors පෙළ ගැහෙමින් තියෙනවා! 1. වර්ගවාදය, 2. ජාතික ධනය ආයෝජනය කරන්නේ නැතුව හමුදාව වෙනුවෙන් යෙදවීම, 3. තියුණු දේශපාලනික බෙදීම්, 4. නිදහස් සෞඛ්‍යය නොමැතිකම, 5. බරපතල අසමානතාව, 6. ජාතික අයවැය හිඟය, 7. විරැකියාව, 8. නිවාස ප්රශ්නය, 9. පොදු ප්‍රවාහනයක් නොමැතිකම, 10. gun rights, 11. isis-afganisthan-iraq-ukraine වගේ ලෝකේ කොහෙවත් නැති මගුල් රෙද්ද අස්සේ දාගැනීම 12. ගොන් ආගමික cult 13. මෙලෝ අධ්‍යාපනයක් නැති උන්ගේ conspiracy theory 14. ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම 15. සමහර රටවල් USD අන්තර්ජාතික වෙළඳ ගනුදෙනුවලින් ඉවත් කරන්න පටන් ගැනීම 16. චීනයේ නැගීම කොටින්ම මට හිතෙන්නේ තාම ඇමරිකාව අභියෝගයට ලක් වෙන්නේ නැත්තේ පහත කරුණු වලින් වෙන්න ඕනි: 1. හොඳ විශ්ව විද්‍යාල, 2. හොඳ entertainment / films / songs, 3. හොඳ ව්‍යවසායකයෝ, 4. active සමාජ මාධ්‍ය culture එක 5. ඉංගිරිසිය මම අදටත් කියන්නේ ග්‍රීන් කාඩ් ගැන ලොකුවට වද වෙන්න එපා කියල. හම්බු වුනොත් යන්න, කමක් නැහැ! අපේ නෑයෝ වගේකුත් ඊයේ පෙරේදා ගියා.[/SIZE][/B] [SIZE=6][B]ඕව කියන්න ගියේ නැත්තේ ඉරිසියාව කියල හිතයි කියල![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom