Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Amex credit card
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="RazorH" data-source="post: 24162498" data-attributes="member: 161249"><p><span style="font-size: 15px"><span style="color: Green">මචං අපේ office එකට DFCC Bank එකෙන් ආව credit card promotion එකකට. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> December offer එකක් තියෙනව කිවුව, joining fee/1st yr annual fee free කිවුව. මං ඉතින් ගන්න අදිමදි කරද්දි එයාල කිවුව card එක free නිසා try කරල බලන්න, හරි යන්නෙ නැත්නම් අයින් කරන්න කියල. මාත් ඉතින් ගත්ත. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> Credit Limit එකත් ලොකු ගානක් කිවුව නිසා මමත් apply කලා. මෙන්න බොලේ card center එකෙන් call කරල මගෙන් details ගද්දි උන් කියනව credit limit එක මට දෙනව කියපු limit එකෙන් භගයයි. <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> ඉතින් මං ආයෙ call center අරන් කිවුව මට credit card එක එපා කියල. ඊට පස්සෙ එතනින් කිවුව branch එකට letter එකක් දෙන්න කියල. මෙන්න ඒක දෙන්න සතියක් දෙකක් පරක්කු උනා විතරයි මට message එකක් එනව "Dear Cardholder, the total statement outstanding on your DFCC Credit Card 48####*****##### as at 2018/12/20 is Rs. 1,900.00. Minimum payment Rs. 250.00 due by 2019/01/10." කියල. <img src="/styles/default/xenforo/smilies/default/frown.gif" class="smilie" loading="lazy" alt=":frown:" title="Frown :frown:" data-shortname=":frown:" /> ඒපාර මං ඉක්මන්ට branch එකට ගිහින් letter එකක් දුන්න. එතනින් කිවුවෙ වැරදීමක් වෙන්න ඇති ඒක හදන්නම් කියල. අනික මං තවම card එක collect කරගෙනත් නෑ. ඔහොම ඉද්දි මෙන්න ඊලඟ මාසෙත් එනව message එකක් කලින් එකට interest එකක් හරි late payment එකක් හරි add වෙලා Rs. 2865.58. ගෙවන්න කියල. <img src="/styles/default/xenforo/smilies/default/growl.gif" class="smilie" loading="lazy" alt=":growl:" title="Growl :growl:" data-shortname=":growl:" /> ඒ පාර ආයෙ card center කතා කලා. උන් ආයෙ පරන කතාවමයි, branch එකත් එක්ක කතාකරන්න කියනව. මගෙ වැඩ ඔක්කොම පැත්තකින් තියල ආයෙ branch එකට ගියා. උන් ආයෙ මගෙන් letter එකක් ලියෝ ගත්ත. ඒකත් දුන්න. මෙන්න ඒ පාර ගෙදරටත් letter එකක් ඇවිත්. මොකක්ද බන් මේකට කරන්නෙ. <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> යකො මේ office එකට ඇවිත් බලෙන් ඇගේ ගහල දැන් අපේ කාලෙ කනව. මටත් හොඳ පාඩම. නිකන් දෙනව කිවුවම ඕන කුණුගොඩක්. ආයෙ නම් DFCC පැත්තක්වත් බලන්නෙ නෑ. උබලම හිතපන්, අපි DFCC Card එක use කරගෙන යද්දි හොරාට මේ වගේ hidden charges එහෙමත් රිංගවනව අතිනෙ. <img src="/styles/default/xenforo/smilies/default/oo.gif" class="smilie" loading="lazy" alt=":oo:" title="Oo :oo:" data-shortname=":oo:" /> මම දැන් හිතන් ඉන්නෙ පොලීසියෙ පැමිණිල්ලක් දාන්න. ඇයි ඉතින් call center කතා කලත් වැඩක් නෑ, branch එකට ගියත් වැඩක් නෑ. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> </span></span></p></blockquote><p></p>
[QUOTE="RazorH, post: 24162498, member: 161249"] [SIZE="4"][COLOR="Green"]මචං අපේ office එකට DFCC Bank එකෙන් ආව credit card promotion එකකට. :dull: December offer එකක් තියෙනව කිවුව, joining fee/1st yr annual fee free කිවුව. මං ඉතින් ගන්න අදිමදි කරද්දි එයාල කිවුව card එක free නිසා try කරල බලන්න, හරි යන්නෙ නැත්නම් අයින් කරන්න කියල. මාත් ඉතින් ගත්ත. :( Credit Limit එකත් ලොකු ගානක් කිවුව නිසා මමත් apply කලා. මෙන්න බොලේ card center එකෙන් call කරල මගෙන් details ගද්දි උන් කියනව credit limit එක මට දෙනව කියපු limit එකෙන් භගයයි. :baffled: ඉතින් මං ආයෙ call center අරන් කිවුව මට credit card එක එපා කියල. ඊට පස්සෙ එතනින් කිවුව branch එකට letter එකක් දෙන්න කියල. මෙන්න ඒක දෙන්න සතියක් දෙකක් පරක්කු උනා විතරයි මට message එකක් එනව "Dear Cardholder, the total statement outstanding on your DFCC Credit Card 48####*****##### as at 2018/12/20 is Rs. 1,900.00. Minimum payment Rs. 250.00 due by 2019/01/10." කියල. :frown: ඒපාර මං ඉක්මන්ට branch එකට ගිහින් letter එකක් දුන්න. එතනින් කිවුවෙ වැරදීමක් වෙන්න ඇති ඒක හදන්නම් කියල. අනික මං තවම card එක collect කරගෙනත් නෑ. ඔහොම ඉද්දි මෙන්න ඊලඟ මාසෙත් එනව message එකක් කලින් එකට interest එකක් හරි late payment එකක් හරි add වෙලා Rs. 2865.58. ගෙවන්න කියල. :growl: ඒ පාර ආයෙ card center කතා කලා. උන් ආයෙ පරන කතාවමයි, branch එකත් එක්ක කතාකරන්න කියනව. මගෙ වැඩ ඔක්කොම පැත්තකින් තියල ආයෙ branch එකට ගියා. උන් ආයෙ මගෙන් letter එකක් ලියෝ ගත්ත. ඒකත් දුන්න. මෙන්න ඒ පාර ගෙදරටත් letter එකක් ඇවිත්. මොකක්ද බන් මේකට කරන්නෙ. :oo: යකො මේ office එකට ඇවිත් බලෙන් ඇගේ ගහල දැන් අපේ කාලෙ කනව. මටත් හොඳ පාඩම. නිකන් දෙනව කිවුවම ඕන කුණුගොඩක්. ආයෙ නම් DFCC පැත්තක්වත් බලන්නෙ නෑ. උබලම හිතපන්, අපි DFCC Card එක use කරගෙන යද්දි හොරාට මේ වගේ hidden charges එහෙමත් රිංගවනව අතිනෙ. :oo: මම දැන් හිතන් ඉන්නෙ පොලීසියෙ පැමිණිල්ලක් දාන්න. ඇයි ඉතින් call center කතා කලත් වැඩක් නෑ, branch එකට ගියත් වැඩක් නෑ. :no: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom