Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Amish community...(ආමිෂ් ජනයා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට ටික කාලෙකට කලින් Meet the Amish නමින් program ක් national geography channel එකේ විකාශය කළා. ඒක බැලුවට පස්සේ තමයි මට මේ post එක දාන්න හිතුනෙ..

.මේ ආමිෂ් නමින් හඳුන්වන ජන කොට්ටාශය ඇමරිකාවේ ජීවත් වෙන ක්‍රිස්තියානි ආගමට අයත් ජන කොට්ටාශයක්..නමුත් ඔවුන් සාමාන්‍ය කතෝලික/ක්‍රිස්තියානි ජනයාගෙන් වෙනස්. ඔවුන්ගේ ආගම ඇදහීමත් life style එකත් සාමාන්‍ය ජනයාට වඩා වෙනස්..

ආමිෂ් ජනතාව නවීන ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ජීවත් වෙන පිරිසක්. ඔවුන් විදුලිය පාවිච්චියක් නැහැ. කාර් වෑන් පාවිච්චි කරන්නේත් නැහැ. ඒ වෙනුවට අශ්ව කරත්තයි පාවිච්චි කරන්නේ. වීදි වල ගමන් කරන නවීන වාහන අතරේ ඔවුන්ගේ අශ්ව කරත්තද, ගමන් කරනු ඔබට දකින්න පුලුවන්. ලී වලින් සාදන ලද ඔවුන්ගේ නිවෙස් තුල මේසයක්, පුටුවක් හැරෙන්න වෙනත් බඩු කිසිවක් නැහැ. කොටින්ම කීවොත් තම අසල් වැසියන් 21 වන සියවසේ ජීවත් වන අතර ආමිෂ් ජනයා ජීවත් වන්නේ 18 වන ශතවර්ශය තුලයි. ඔවුන්ගේ මුලු ජීවිතයම තමන්ගේ ආගමයි. එය ඔවුන් තෝරාගත් ජීවිතයයි....

පිරිමි පාර්ශවය මුලු දවසම ගොවිපලෙහි වැඩෙහි යෙදෙමින් ගත කරයි..

ගැහැණු උදවිය දරුවන් බලාගනිමින්, නිවසේ වැඩ කරමින් දවස ගත කරයි

ළමයින් ඉගනුම ලබන්නේ වයස අවුරුදු 14 පමණ වන තෙක් පමණි

එයාලගෙ වාහනය...

ආමිෂ් ජනතාව අතරද විවිධ වෙනස් කම් පවතින අතර, ඒනුව lifestyle එකද ද සුලු වශයෙන් වෙනස් වේ

[QUOTE="jamiezue, post: 11219308, member: 115905"] [SIZE=3]මීට ටික කාලෙකට කලින් Meet the Amish නමින් program ක් national geography channel එකේ විකාශය කළා. ඒක බැලුවට පස්සේ තමයි මට මේ post එක දාන්න හිතුනෙ.. .මේ ආමිෂ් නමින් හඳුන්වන ජන කොට්ටාශය ඇමරිකාවේ ජීවත් වෙන ක්‍රිස්තියානි ආගමට අයත් ජන කොට්ටාශයක්..නමුත් ඔවුන් සාමාන්‍ය කතෝලික/ක්‍රිස්තියානි ජනයාගෙන් වෙනස්. ඔවුන්ගේ ආගම ඇදහීමත් life style එකත් සාමාන්‍ය ජනයාට වඩා වෙනස්.. ආමිෂ් ජනතාව නවීන ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ජීවත් වෙන පිරිසක්. ඔවුන් විදුලිය පාවිච්චියක් නැහැ. කාර් වෑන් පාවිච්චි කරන්නේත් නැහැ. ඒ වෙනුවට අශ්ව කරත්තයි පාවිච්චි කරන්නේ. වීදි වල ගමන් කරන නවීන වාහන අතරේ ඔවුන්ගේ අශ්ව කරත්තද, ගමන් කරනු ඔබට දකින්න පුලුවන්. ලී වලින් සාදන ලද ඔවුන්ගේ නිවෙස් තුල මේසයක්, පුටුවක් හැරෙන්න වෙනත් බඩු කිසිවක් නැහැ. කොටින්ම කීවොත් තම අසල් වැසියන් 21 වන සියවසේ ජීවත් වන අතර ආමිෂ් ජනයා ජීවත් වන්නේ 18 වන ශතවර්ශය තුලයි. ඔවුන්ගේ මුලු ජීවිතයම තමන්ගේ ආගමයි. එය ඔවුන් තෝරාගත් ජීවිතයයි.... [/SIZE] [IMG]http://static.howstuffworks.com/gif/amish-farm-cart.jpg[/IMG] [SIZE=3]පිරිමි පාර්ශවය මුලු දවසම ගොවිපලෙහි වැඩෙහි යෙදෙමින් ගත කරයි..[/SIZE] [IMG]http://4a4b.wikispaces.com/file/view/amiish_6.jpg/257355164/amiish_6.jpg[/IMG] ගැහැණු උදවිය දරුවන් බලාගනිමින්, නිවසේ වැඩ කරමින් දවස ගත කරයි [IMG]http://2.bp.blogspot.com/-em3fnrProZg/TePPHJxsRKI/AAAAAAAAmMg/c9Nck4A5Tk4/s1600/amish.jpg[/IMG] ළමයින් ඉගනුම ලබන්නේ වයස අවුරුදු 14 පමණ වන තෙක් පමණි [IMG]http://www.mountain-fall-foliage-vacations.com/image-files/pennsylvania-amish-buggy-horse-drawn-625w-t-pa03-640.jpg[/IMG] එයාලගෙ වාහනය...:dull: [SIZE=3]ආමිෂ් ජනතාව අතරද විවිධ වෙනස් කම් පවතින අතර, ඒනුව lifestyle එකද ද සුලු වශයෙන් වෙනස් වේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom